Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Yesterday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
දේශපාලන මාෆියාව ආරම්භයේ සිට- 1
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

සුභ දවසක් යාළුවනේ, ඇත්තටම අද මම කතා කරන්න යන්නේ ලංකාවේ දේශපාලනය ගැන. මං දන්නවා ගොඩක් අය මේ ගැන කතා කරන්න කැමති නෑ.(මාත් ඇතුළුව) මොකද ඇත්තටම කතා කරන්න බැරි තරමට ලංකාවේ දේශපාලනය කුජීතයි. මේ කතාව UPFA,UNP,JVP, පොහොට්ටු කියන මෙකී නොකී දේශපාලන පක්ෂ එකක් ගැනවත් කියන ගුණකථනයක් එහෙම නෙවෙයි. මේක කියවලා ඔයාලගේ අදහස් දක්වන්න.

ලංකාවේ දේශපාලන මාෆියාව පටන් අරන් තියෙන්නේ අද ඊයේ නෙමෙයි. ඒකට සෑහෙන ඉතිහාසයක් තියෙනවා. ඒක පටන් අරන් තියෙන්නේ 1948 වගේ කාලෙක ඉදලා.නමුත් එදා සුළුවෙන් පටන් ගත්ත වංචාව අද මහා මාෆියාවක් වෙනකන් ඔඩු දුවලා ඉවරයි. අපි පොඩි කාලේ 5 වසරට ඉගෙන ගන්නවානේ ජාතික වීරයෝ ගැන. ඇත්තටම ඔය ලිස්ට් එකේ ඉන්න කිහිප දෙනෙක් විතරයි සැබෑ වීරයෝ.(පුරන් අප්පු, ගොන්ගාලේ ගොඩබණ්ඩා,බ්‍රහ්මචාරී වල්සිංහ හරිස්චන්ද්‍ර,අනගාරික ධර් මපාලතුමා තව ඉන්නවා) මේක ඇහුවාම බහුතරයකට කේන්ති යනවා. සමහරු පුදුම වෙනවා ඒ කොහොමද කියලා. නමුත් ඇත්ත එ්කයි. ඩී.එස්.සේනානායක වගේ පුද්ගලයෝ රටට සේවයක් කළ බව ඇත්ත. ඒත් ඔවුන් ඒ අතරම අද තියෙන මාෆියාවට අඩිතාලම දැම්මා. ඔවුන්ට වුවමනා වුනේ තමන්ගේ පවුල් වලට සූරා කෑමට අවශ්‍ය ක්‍රම ටික හැදීම මිසක් ජනතාවට නිදහසක් දීම නෙවෙයි. ඩී.එස්.සේනානායක කියන්නේ සර් ව ජන ඡන්ද බලය දීම ගැන ප්‍රභල විරෝධයක් දක්වපු කෙනෙක්. ඔහු කිව්වා සල්ලි තියෙන අයට පමණක් ඡන්ද බලය ලබා දෙන්න කියලා. එතකොට කරන සෙල්ලම් ටික හිතා ගත්තහැකි නේද?) කොටින්ම මේ ලංකාවේ පාලනය ඉංග්‍රීසි අධිරාජ්‍යයෙන් මුදවලා අරගෙන තමන්ගේ පවුල් වල අධිරාජ්‍යයට නතු කර ගන්න එකම තමයි ඒකායන පරමාර් ථය වුණේ. අදටත් තියෙන්නේ ඒ පවුල්වල තියෙන බලපෑමම තමයි. රනිල්ගේ තාත්තා එස්මන්ඩ් වික්‍රමසිංහ. එයාල සේනානායකල එකම ගැන්සියක්. රනිල්ගේ නෑකම් ගැන මෙන්න මේ ලින්ක් එකේ තියෙනවා නියම විස්තරයක්. කම්මැලි නොවී ගිහින් බලන්න.

http://yukthiyawenuwen.blogspot.com/2015/08/blog-post_25.html

ආ තව දෙයක්. ජයවර්ධන පවුලත් රනිල්ලගෙම නෑයෝ තමා (ජේ.ආර්. තමයි රනිල්ගේ මාමා). ඉතින් මෙහෙම පටන් ගත්ත ගේම් එකට මගදි තව තව කට්ටිය එකතු වුණා. එ් අතර ජේ.ආර්.ජයවර් ධන ,එස්.ඩබ්ලිව්.ආර්.ඩී.බණ්ඩාරනායක, රණසිංහ ප්‍රේමදාස(God Fathers in Sri Lankan Political Mafia).........තව සෑහෙන්න ප්‍රමාණයක් ඉන්නවා ලිස්ට් එකේ(+ Mahinda Rajapaksha and company).පොඩ්ඩක් කල්පනා කරලා බලන්නකෝ එතකොට තේරෙනවා කවුද සත්තු ටික කියලා.කාලයාගේ ඇවැමෙන් මේ අයගේ පුතාලා දුවලා මේ වැඩේට එන්ටර් වුණා.බණ්ඩාරනායක පවුලෙන්,ප්‍රේමදාස පවුලෙන් හැම එකෙන්ම මේ රට අන්දලා සූරාකන රස්සාවට දැම්මා.(චන්ද්‍රිකා බණ්ඩාරනායක, සජිත් ප්‍රේමදාස) තාත්තලාගෙන් පුතාලට අම්මලාගෙන් දුවලට යනාදී වශයෙන්. ඒවගේම තමයි රාජපක්ෂවරුත්. එයාලත් එදත් අදත් හෙටත් කරන්නේ මේ ටිකම තමා. කරන්නේ පරදින පරදින පාරට මූන වෙනස් කරනවා. හැබැයි අගට තියෙන්නේ එකම නම.

එදා ඉදලම මේ රටේ මේ කරන මාෆියාව තේරුම් ගත්ත පිරිසක් හිටියා. සමහරු ඒවා ගැන හඩක් නැගුවා.( විජය කුමාරතුංග, රෝහණ විජේවීර... තව ඉන්නවා හොයලා බලන්න) එතකොට අර කියපු පප්පලා ටික කෙරුවේ ඒ සියල්ලම සංවිධානාත්මක විදියට ඝාතනය කෙරුවා.නැත්නම් සිරගත කෙරුවා. ජනතාව ඉදිරියේ වැරදි ප්රතිරූප අර් ථකතන දීලා නිහඩ කෙරුවා( වර්තමාන හොදම උදාහරණය රන්ජන් රාමනායක)මෙම අදහස් කලාත්මකව ඉදිරිපත් කරන අයටත් ඉක්මනින්ම ටිකට් එක දුන්නා.( ප්‍රේම කීර් තිද අල්විස් මහතාට වුනෙත් ඒවගේ දෙයක්. රිචඩ් ද සොයිසා,මෑත කාලීන හොදම උදාහරණයක් ලසන්ත වික්‍රමතුංග ඝාතනය) මේව වල මිනී මරුවා කවුරු වුනත් අවසාන කොන තියෙන්නේ අර කියපු පප්පලා ලග.) ඒ ඔක්කොම කරලා අවසානයේ JVP එක පිටින් යැව්වා. (රෝහණ විජේවීරත් කරන්න හැදුවේත් මේ මාෆියාව නැති කරන්න.) එතකොට එක ගලෙන් කුරුල්ලෝ දෙන්නෙක් මරා ගන්න පුළුවන්. JVP එක ත්රස්තවාදයක් දක්වා තල්ලු කෙරුවා.(තමන්ට ගහන්න එනකොට තමනුත් ගහනවනේ.JVP එක කලෙත් අන්න ඒ දේ තමයි.නමුත් පප්පලා ටික වෙන ප්‍රතිරූපයක් තමයි ඇති කෙරුවේ) මීඩියා හරහා මිනිස්සුන්ව brainwash කළා. අදටත් ඒක සුපිරියට වෙනවා.(හිරු,දෙරණ) තව පවතින ක්‍රමය වෙනස් කරන්න එන හැමෝටම දැඩි දඩුවම් දුන්නා. ඒ හරහා සමස්ත ජනතාවම බය කෙරුවා (88-89 භීෂණ සමය හරහා).එතකොට විප්ලව කරලා රට හදන්න ආයේ මිනිස්සු එන්නේ නෑ බය නිසා.එහෙම ආවත් ජනතා සහයෝගය ලැබෙන්නෙත් නෑ.JVP එකට අද වෙලා තියෙන්නේ ඒක. ඒ විතරක් නෙවෙයි මේ කරන මාෆියාවට එරෙහිව ජනතා රැල්ලක් ගොඩ නැගේ යැයි සිතන හැමෝටමත් ටිකට් එක දුන්නා.(උපාලි විජේවර් ධන,-ගුවනින් යනවිට අබිරහස් ලෙස යානය සමගම අතුරුදන් කරන ලදි. ලලිත් ඇතුලත්මුදලි, ඩෙන්සිල් කොබ්බෑකඩුව ) එහෙම කරලා ඒවා LTTE(කුරිරු ත්රස්තවාදීන්ය) හරි JVP හරි සංවිධානවලට ලේබල් කරා. මාරම උපක්‍රමශීලීයි. ජනතාව අදත් ඒ බොරු ඇත්ත කියලා පිලිගන්නවා.

එදා සිටම අද දක්වා ජනතාව ඇත්ත තේරුම් ගන්න එක වළක්වන්න උපක්‍රම යෙදුවා. රටේ අධ්‍යාපනය වෙන රටවල තරමට දියුණු කලේ නෑ. ඒ හරහා බුද්ධිමතුන් බිහි වෙන එක අඩු කළා. ඔවුන් දැනගෙන හිටියා බුද්ධිමතුන් බිහිවෙන්න බිහිවෙන්න තමන්ගේ මේ මාෆියාවට බාධා වෙනවා කියලා.සීමිත බුද්ධිමතුන් පිරිසක් බිහි වුවත් ඔවුන්ගේ බුද්ධිය ඉදිරියට යන්න අවස්ථා මග හැරියා. නව සොයාගැනීම් කරපු අයට ඒවා වැඩි දියුණු කරන්න අවස්ථාව දුන්නේ නෑ. වෙන රටවල් එක්ක සංසන්දනය කරලා බලන්න.( තාර් කිකව)

අනික තමයි 30 වසරක කුරිරු යුද්ධය. මේක පටන් ගත්තෙත්, කරගෙන ගියෙත්, අවසානයේ පරාජය කලෙත් දේශපාලන අරමුණු වලටම තමා.යුද්ධයක් කියන්නේ දේශපාලුවොන්ට සූරා කන්න හොද චාන්ස් එකක්. අවි ආයුධ ගෙන්නන්න, විදේශ සහනාධාර ආදී නොයෙකුත් විදියේ සල්ලි හම්බ කරන්න පුළුවන් ඉල්ලමක්. මේ කාලේ ඇතුලත අර කියන God Fathers ලා හොදට ගසා කෑවා. යුද්ධය දිනන්න හැකියාව තිබියදීත් අර පප්පලා ටික යුද්ධය දිනන්න දුන්නෙ නෑ. යුද්ධය දිනන්න ගියේ 80 ගනන්වල. යුද්ධය දිනන්න ඔන්න මෙන්න කියලා ප්‍රභාකරන්ව වඩමරච්චි වලදි කොටු කරලා (ඩෙන්සිල් කොබ්බෑකඩුව මහතා)තියෙනකොට ප්‍රභාකරන්ව මරන්න එපා කියලා ජේ.ආර්. පප්පා කිව්වා (ඉන්දියාවේ මැදිහත් වීමෙන්). අදටත් මිනිස්සු කියන්නේ ජේ.ආර්. ඉන්දියාවට බය වුණා කියලා. ඇත්ත ඒක නෙවෙයි. ඉන්දියාවෙන් මිනිහට මොකක් හරි වාසියක් දෙන්නම් කියපු නිසා තමයි එහෙම වුණේ.හැබැයි මාධ්‍ය හරහා ජනතාව අතරට ගෙන ගියේ ලස්සන කතන්දරයක්. 2004දී සුනාමිය වෙලාවෙදිත් සුනාමි ආධාර වලට ගසා කාපු පුද්ගලයා කවුද කියලා මුළු රටම දන්නවා. දන්නේ නැත්නම් හොයලා බලන්න. යුද්ධය දින්නේ රණවිරුවෝ.යුධ නායකයෝ. දේශපාලනඥයෝත් යුද්ධය දිනන්න ආධාර කළ බව ඇත්ත. ඒත් ඒ යුද්ධය දින්නොත් ලැබෙන විශාල ජනතා ප්‍රසාදය, විස්වාසය නිසා තමන් මේ මාෆියාවේ කප්පිත්තන් බව මිනිසුන් සිහිනෙන් වත් විස්වාස නොකරන බව දන්න නිසා එම විස්වාශය ලබා ගැනීමට පමණයි ඔවුන් කටයුතු කළේ.  එතකොට පවුල පිටින් ජනාධිපතිවරු කරන්න ජනතා සහයෝගය ගන්න පුළුවන් කියල දන්න නිසා. රණවිරුවොන්ට තිබිච්ච කැක්කුම ඔවුන්ට තිබුනේ නෑ. එහෙම කරපු සරත් ෆොන්සේකලාව මවපු කතා කියලා සිරගත කලා.ඒක කලෙත් ආණ්ඩුව සිතාමතාමයි.ඇයි? ඒ කාලේ හිටපු ලොක්ක බය වුණා යුධ ජයග්‍රහණයත් එක්ක ජනතාව සරත් ෆොන්සේකා වටා ඒකරාශී වෙයි කියලා. හරියට ජේ.ආර්. නැක්සලයිට් කාරයෝ කියලා විජය කුමාරතුංගව හිරේ දැම්ම වගේ.

නිකමට හිතන්න මේ රටේ පුරවැසියන්ගෙන් විශාල බද්දක් අය කරනවා. ඒ බද්ද දැරිය නොහැකි නිසා ගොඩක් දෙනා වරිපනම් දත්ත වෙනස් කරලා අඩුවෙන් තමා ගෙවන්නේ. ඉතින් මේ ගෙවන මුළු මුදලම මේ රටේ දියුණුවට යෙදෙනවා කියලා කියනවනම් ඒක මෝඩ කතාවත්. ඒවයින් විශාල ප්‍රමාණයක් අතරමැදදි ජනාධිපතිගේ සිට පහලට යනකම්ම සාක්කු පුරවන්න තමයි වැය වෙන්නේ. රටේ මහ ජනතාව අවුරුදු ගානක් මැරිල මැරිල හම්බ කරන සල්ලි තත්පරයක් ඇතුලත මොකෙක් හරි අමනයෙක්ගේ සාක්කුවට වැටෙනවා. කොයි තරම් ශෝචනීයද යාළුවනේ ! (මහ බැංකු හොරකම මතක් කරලා බලන්න) ඒ සල්ලිවලින් උන් රේස් පදිනවා. ගෑණු එක්ක වල් වැඩ කරනවා. සුපිරි වාහන ගන්නවා. නැව් ගන්නවා. සුපිරි ගෙවල් ගහනවා. කැළෑ කපලා හම්බ කරනවා, රටේ කොටස් විකුණලා හම්බ කරනවා. පුතාල දුවලාත් ඒ Thug Life එකම තමයි ගත කරන්නේ.තාත්තලා අම්මලාගෙන් දුවලා පුතාලට, අයියලාගෙන් මල්ලිලාට යනාදී වශයෙන් බලය ලබා දෙනවා. එතකොට අපි! ආ.. අපිව සෑම වසර 5 කට සැරයක්ම ඕන වෙනවා. ඇයි? ආ.. ඡන්ද පත්‍රිකාවට කතිරය ගහගන්න. ඡන්දේ කාලෙට දේශපාලකයෝ දේශපාලන නාටකයේ උච්ඡතම අවස්ථාවට පත් වෙනවා. ජනතාව හොදටම ගොනාට ඇන්දෙනවා. මිනිස්සුන්ට ඔය පෙන්නන නාට්‍යයේ නලුවා පෙන්නන චරිතයයි සැබෑ ජීවිතයේදී මනුස්සයවයි වෙන් කර ගන්න බැරිව යනවා.මිනිස්සු උන්ට වශීවෙලා වගේ ඡන්ද මධ්‍යස්ථානයේදි බැටළු හම පොරව ගත්ත වෘකයාට ඡන්දෙ දෙනවා. හොදටම රගපාන කෙනාට දිනන්න පුළුවන් වෙනවා. අවසානයේ උන් පතන දේ සිද්ධ වෙනවා. UPFA, UNP සියල්ලම...

ඡන්දෙන් පස්සේ දේශපාලන නාටකය ඉවරයි.නළුවෝ වෙස් මූන දාගෙනම ආයෙත් සුපුරුදු විදියටම වැඩේ කරනවා. අවශ්‍ය දේ කරගෙන ඉවරයි. කොටින්ම කිවවොත් උන් දිනලා ඉවරයි! අපි පැරදිලා! නමුත් ඔවුන් තරග කලේ අපිත් එක්ක.අපිව සුපිරියටම අන්දන එකා දිනනවා. අපි හිතනවා අපේ පක්ෂය දින්නා කියලා. අපි හරි සතුටු වෙනවා.අපේ මිනිස්සු මොනතරම් මෝඩද? හොදට කල්පනා කරලා බලන්න මේ මාෆියාවට ඉඩ දීල තියෙන්නෙත් අපිමනේ. අපි අවුරුදු 05 කට සැරයක් License එක අලුත් කරලා දෙනවා. අපි බුද්ධිමත්ව කල්පනා කරලා තීරණ ගන්නවනම් (දේශපාලකයන්ගේ කතාවට, පොරොන්දු වලට,ඇන්දිලිවලට,බයිලාවලට, බොරු Show වලට Action වලට(දේශප්‍රේමය මාකට් කරන රාජපක්ෂලා වගේ අයට, එ්කෙම අනිත් පැත්ත පෙන්වන සජිත්ලා රනිල්ලා වගේ අයට රැවටෙන්නේ නැතිව.මුන් දෙගොල්ලොම එකම ගැන්සියක්.අපේ ඡන්දෙ ගන්න ඕන නිසා පිල් 02ක වගේ ඉන්නවා. කොයි පැත්ත දින්නත් ගැන්සියේ එක පවුලක් බලයේ ඉන්නවා. ඒක උන් දන්නවා.ඒකයි කවුරු දින්නත් උන් දිනනවා කියන්නේ. නමුත් අපිට පේන්න බොරුවට ගහගන්නවා.අපිත් ඉතින් ඇන්දෙනවා)

ඊලග කොටසින් නැවත හමුවෙමු. සුභ දවසක් !

[QUOTE="SLGodFather, post: 26164414, member: 577096"] සුභ දවසක් යාළුවනේ, ඇත්තටම අද මම කතා කරන්න යන්නේ ලංකාවේ දේශපාලනය ගැන. මං දන්නවා ගොඩක් අය මේ ගැන කතා කරන්න කැමති නෑ.(මාත් ඇතුළුව) [COLOR=rgb(209, 72, 65)]මොකද ඇත්තටම කතා කරන්න බැරි තරමට ලංකාවේ දේශපාලනය කුජීතයි. මේ කතාව UPFA,UNP,JVP, පොහොට්ටු කියන මෙකී නොකී දේශපාලන පක්ෂ එකක් ගැනවත් කියන ගුණකථනයක් එහෙම නෙවෙයි. මේක කියවලා ඔයාලගේ අදහස් දක්වන්න. ලංකාවේ දේශපාලන මාෆියාව පටන් අරන් තියෙන්නේ අද ඊයේ නෙමෙයි. ඒකට සෑහෙන ඉතිහාසයක් තියෙනවා. ඒක පටන් අරන් තියෙන්නේ 1948 වගේ කාලෙක ඉදලා.[/COLOR]නමුත් එදා සුළුවෙන් පටන් ගත්ත වංචාව අද මහා මාෆියාවක් වෙනකන් ඔඩු දුවලා ඉවරයි. අපි පොඩි කාලේ 5 වසරට ඉගෙන ගන්නවානේ ජාතික වීරයෝ ගැන.[COLOR=rgb(209, 72, 65)] ඇත්තටම ඔය ලිස්ට් එකේ ඉන්න කිහිප දෙනෙක් විතරයි සැබෑ වීරයෝ.[/COLOR](පුරන් අප්පු, ගොන්ගාලේ ගොඩබණ්ඩා,බ්‍රහ්මචාරී වල්සිංහ හරිස්චන්ද්‍ර,අනගාරික ධර් මපාලතුමා තව ඉන්නවා) මේක ඇහුවාම බහුතරයකට කේන්ති යනවා. සමහරු පුදුම වෙනවා ඒ කොහොමද කියලා. [COLOR=rgb(209, 72, 65)]නමුත් ඇත්ත එ්කයි. ඩී.එස්.සේනානායක වගේ පුද්ගලයෝ රටට සේවයක් කළ බව ඇත්ත. ඒත් ඔවුන් ඒ අතරම අද තියෙන මාෆියාවට අඩිතාලම දැම්මා.[/COLOR] [COLOR=rgb(209, 72, 65)]ඔවුන්ට වුවමනා වුනේ තමන්ගේ පවුල් වලට සූරා කෑමට අවශ්‍ය ක්‍රම ටික හැදීම මිසක් ජනතාවට නිදහසක් දීම නෙවෙයි.[/COLOR] ඩී.එස්.සේනානායක කියන්නේ සර් ව ජන ඡන්ද බලය දීම ගැන ප්‍රභල විරෝධයක් දක්වපු කෙනෙක්. ඔහු කිව්වා සල්ලි තියෙන අයට පමණක් ඡන්ද බලය ලබා දෙන්න කියලා. එතකොට කරන සෙල්ලම් ටික හිතා ගත්තහැකි නේද?) [COLOR=rgb(209, 72, 65)]කොටින්ම මේ ලංකාවේ පාලනය ඉංග්‍රීසි අධිරාජ්‍යයෙන් මුදවලා අරගෙන තමන්ගේ පවුල් වල අධිරාජ්‍යයට නතු කර ගන්න එකම තමයි ඒකායන පරමාර් ථය වුණේ. අදටත් තියෙන්නේ ඒ පවුල්වල තියෙන බලපෑමම තමයි.[/COLOR] රනිල්ගේ තාත්තා එස්මන්ඩ් වික්‍රමසිංහ. එයාල සේනානායකල එකම ගැන්සියක්. රනිල්ගේ නෑකම් ගැන මෙන්න මේ ලින්ක් එකේ තියෙනවා නියම විස්තරයක්. කම්මැලි නොවී ගිහින් බලන්න. [URL]http://yukthiyawenuwen.blogspot.com/2015/08/blog-post_25.html[/URL] [COLOR=rgb(209, 72, 65)]ආ තව දෙයක්. ජයවර්ධන පවුලත් රනිල්ලගෙම නෑයෝ තමා (ජේ.ආර්. තමයි රනිල්ගේ මාමා). [/COLOR]ඉතින් මෙහෙම පටන් ගත්ත ගේම් එකට මගදි තව තව කට්ටිය එකතු වුණා. එ් අතර ජේ.ආර්.ජයවර් ධන ,එස්.ඩබ්ලිව්.ආර්.ඩී.බණ්ඩාරනායක, රණසිංහ ප්‍රේමදාස(God Fathers in Sri Lankan Political Mafia).........තව සෑහෙන්න ප්‍රමාණයක් ඉන්නවා ලිස්ට් එකේ(+ Mahinda Rajapaksha and company).පොඩ්ඩක් කල්පනා කරලා බලන්නකෝ එතකොට තේරෙනවා කවුද සත්තු ටික කියලා.කාලයාගේ ඇවැමෙන් මේ අයගේ පුතාලා දුවලා මේ වැඩේට එන්ටර් වුණා.බණ්ඩාරනායක පවුලෙන්,ප්‍රේමදාස පවුලෙන් හැම එකෙන්ම මේ රට අන්දලා සූරාකන රස්සාවට දැම්මා.(චන්ද්‍රිකා බණ්ඩාරනායක, සජිත් ප්‍රේමදාස) තාත්තලාගෙන් පුතාලට අම්මලාගෙන් දුවලට යනාදී වශයෙන්. ඒවගේම තමයි රාජපක්ෂවරුත්. [COLOR=rgb(209, 72, 65)]එයාලත් එදත් අදත් හෙටත් කරන්නේ මේ ටිකම තමා. කරන්නේ පරදින පරදින පාරට මූන වෙනස් කරනවා. හැබැයි අගට තියෙන්නේ එකම නම. එදා ඉදලම මේ රටේ මේ කරන මාෆියාව තේරුම් ගත්ත පිරිසක් හිටියා. සමහරු ඒවා ගැන හඩක් නැගුවා.[/COLOR]( විජය කුමාරතුංග, රෝහණ විජේවීර... තව ඉන්නවා හොයලා බලන්න) එතකොට අර කියපු පප්පලා ටික කෙරුවේ[COLOR=rgb(184, 49, 47)] ඒ සියල්ලම සංවිධානාත්මක විදියට ඝාතනය කෙරුවා.නැත්නම් සිරගත කෙරුවා. ජනතාව ඉදිරියේ වැරදි ප්රතිරූප අර් ථකතන දීලා නිහඩ කෙරුවා[/COLOR][COLOR=rgb(0, 0, 0)]( [/COLOR]වර්තමාන හොදම උදාහරණය රන්ජන් රාමනායක)[COLOR=rgb(209, 72, 65)]මෙම අදහස් කලාත්මකව ඉදිරිපත් කරන අයටත් ඉක්මනින්ම ටිකට් එක දුන්නා.[/COLOR]( ප්‍රේම කීර් තිද අල්විස් මහතාට වුනෙත් ඒවගේ දෙයක්. රිචඩ් ද සොයිසා,මෑත කාලීන හොදම උදාහරණයක් ලසන්ත වික්‍රමතුංග ඝාතනය) මේව වල මිනී මරුවා කවුරු වුනත් අවසාන කොන තියෙන්නේ අර කියපු පප්පලා ලග.) ඒ ඔක්කොම කරලා අවසානයේ JVP එක පිටින් යැව්වා. (රෝහණ විජේවීරත් කරන්න හැදුවේත් මේ මාෆියාව නැති කරන්න.)[COLOR=rgb(209, 72, 65)] එතකොට එක ගලෙන් කුරුල්ලෝ දෙන්නෙක් මරා ගන්න පුළුවන්.[/COLOR] JVP එක ත්රස්තවාදයක් දක්වා තල්ලු කෙරුවා.(තමන්ට ගහන්න එනකොට තමනුත් ගහනවනේ.JVP එක කලෙත් අන්න ඒ දේ තමයි.නමුත් පප්පලා ටික වෙන ප්‍රතිරූපයක් තමයි ඇති කෙරුවේ) [COLOR=rgb(209, 72, 65)]මීඩියා හරහා මිනිස්සුන්ව brainwash කළා.[/COLOR] අදටත් ඒක සුපිරියට වෙනවා.(හිරු,දෙරණ) [COLOR=rgb(209, 72, 65)]තව පවතින ක්‍රමය වෙනස් කරන්න එන හැමෝටම දැඩි දඩුවම් දුන්නා. ඒ හරහා සමස්ත ජනතාවම බය කෙරුවා (88-89 භීෂණ සමය හරහා).එතකොට විප්ලව කරලා රට හදන්න ආයේ මිනිස්සු එන්නේ නෑ බය නිසා.එහෙම ආවත් ජනතා සහයෝගය ලැබෙන්නෙත් නෑ.JVP එකට අද වෙලා තියෙන්නේ ඒක[/COLOR]. [COLOR=rgb(209, 72, 65)]ඒ විතරක් නෙවෙයි මේ කරන මාෆියාවට එරෙහිව ජනතා රැල්ලක් ගොඩ නැගේ යැයි සිතන හැමෝටමත් ටිකට් එක දුන්නා.(උපාලි විජේවර් ධන,-ගුවනින් යනවිට අබිරහස් ලෙස යානය සමගම අතුරුදන් කරන ලදි. ලලිත් ඇතුලත්මුදලි, ඩෙන්සිල් කොබ්බෑකඩුව ) එහෙම කරලා ඒවා LTTE(කුරිරු ත්රස්තවාදීන්ය) හරි JVP හරි සංවිධානවලට ලේබල් කරා. මාරම උපක්‍රමශීලීයි. ජනතාව අදත් ඒ බොරු ඇත්ත කියලා පිලිගන්නවා. එදා සිටම අද දක්වා ජනතාව ඇත්ත තේරුම් ගන්න එක වළක්වන්න උපක්‍රම යෙදුවා.[/COLOR] රටේ අධ්‍යාපනය වෙන රටවල තරමට දියුණු කලේ නෑ. ඒ හරහා බුද්ධිමතුන් බිහි වෙන එක අඩු කළා. [COLOR=rgb(209, 72, 65)]ඔවුන් දැනගෙන හිටියා බුද්ධිමතුන් බිහිවෙන්න බිහිවෙන්න තමන්ගේ මේ මාෆියාවට බාධා වෙනවා කියලා[/COLOR].සීමිත බුද්ධිමතුන් පිරිසක් බිහි වුවත් ඔවුන්ගේ බුද්ධිය ඉදිරියට යන්න අවස්ථා මග හැරියා. නව සොයාගැනීම් කරපු අයට ඒවා වැඩි දියුණු කරන්න අවස්ථාව දුන්නේ නෑ. [COLOR=rgb(209, 72, 65)]වෙන රටවල් එක්ක සංසන්දනය කරලා බලන්න.( තාර් කිකව) අනික තමයි 30 වසරක කුරිරු යුද්ධය. මේක පටන් ගත්තෙත්, කරගෙන ගියෙත්, අවසානයේ පරාජය කලෙත් දේශපාලන අරමුණු වලටම තමා.[/COLOR]යුද්ධයක් කියන්නේ දේශපාලුවොන්ට සූරා කන්න හොද චාන්ස් එකක්. අවි ආයුධ ගෙන්නන්න, විදේශ සහනාධාර ආදී නොයෙකුත් විදියේ සල්ලි හම්බ කරන්න පුළුවන් ඉල්ලමක්. මේ කාලේ ඇතුලත අර කියන God Fathers ලා හොදට ගසා කෑවා. යුද්ධය දිනන්න හැකියාව තිබියදීත් අර පප්පලා ටික යුද්ධය දිනන්න දුන්නෙ නෑ.[COLOR=rgb(209, 72, 65)] යුද්ධය දිනන්න ගියේ 80 ගනන්වල.[/COLOR] යුද්ධය දිනන්න ඔන්න මෙන්න කියලා ප්‍රභාකරන්ව වඩමරච්චි වලදි කොටු කරලා (ඩෙන්සිල් කොබ්බෑකඩුව මහතා)තියෙනකොට ප්‍රභාකරන්ව මරන්න එපා කියලා ජේ.ආර්. පප්පා කිව්වා (ඉන්දියාවේ මැදිහත් වීමෙන්). අදටත් මිනිස්සු කියන්නේ ජේ.ආර්. ඉන්දියාවට බය වුණා කියලා. [COLOR=rgb(209, 72, 65)]ඇත්ත ඒක නෙවෙයි. ඉන්දියාවෙන් මිනිහට මොකක් හරි වාසියක් දෙන්නම් කියපු නිසා තමයි එහෙම වුණේ.හැබැයි මාධ්‍ය හරහා ජනතාව අතරට ගෙන ගියේ ලස්සන කතන්දරයක්.[/COLOR] 2004දී සුනාමිය වෙලාවෙදිත් සුනාමි ආධාර වලට ගසා කාපු පුද්ගලයා කවුද කියලා මුළු රටම දන්නවා. දන්නේ නැත්නම් හොයලා බලන්න. යුද්ධය දින්නේ රණවිරුවෝ.යුධ නායකයෝ. දේශපාලනඥයෝත් යුද්ධය දිනන්න ආධාර කළ බව ඇත්ත. ඒ[COLOR=rgb(209, 72, 65)]ත් ඒ යුද්ධය දින්නොත් ලැබෙන විශාල ජනතා ප්‍රසාදය, විස්වාසය නිසා තමන් මේ මාෆියාවේ කප්පිත්තන් බව මිනිසුන් සිහිනෙන් වත් විස්වාස නොකරන බව දන්න නිසා එම විස්වාශය ලබා ගැනීමට පමණයි ඔවුන් කටයුතු කළේ. [/COLOR] එතකොට පවුල පිටින් ජනාධිපතිවරු කරන්න ජනතා සහයෝගය ගන්න පුළුවන් කියල දන්න නිසා. රණවිරුවොන්ට තිබිච්ච කැක්කුම ඔවුන්ට තිබුනේ නෑ. එහෙම කරපු සරත් ෆොන්සේකලාව මවපු කතා කියලා සිරගත කලා.ඒක කලෙත් ආණ්ඩුව සිතාමතාමයි.ඇයි? ඒ කාලේ හිටපු ලොක්ක බය වුණා යුධ ජයග්‍රහණයත් එක්ක ජනතාව සරත් ෆොන්සේකා වටා ඒකරාශී වෙයි කියලා. [COLOR=rgb(209, 72, 65)]හරියට ජේ.ආර්. නැක්සලයිට් කාරයෝ කියලා විජය කුමාරතුංගව හිරේ දැම්ම වගේ.[/COLOR] නිකමට හිතන්න මේ රටේ පුරවැසියන්ගෙන් විශාල බද්දක් අය කරනවා. ඒ බද්ද දැරිය නොහැකි නිසා ගොඩක් දෙනා වරිපනම් දත්ත වෙනස් කරලා අඩුවෙන් තමා ගෙවන්නේ[COLOR=rgb(209, 72, 65)]. ඉතින් මේ ගෙවන මුළු මුදලම මේ රටේ දියුණුවට යෙදෙනවා කියලා කියනවනම් ඒක මෝඩ කතාවත්. ඒවයින් විශාල ප්‍රමාණයක් අතරමැදදි ජනාධිපතිගේ සිට පහලට යනකම්ම සාක්කු පුරවන්න තමයි වැය වෙන්නේ. [/COLOR]රටේ මහ ජනතාව අවුරුදු ගානක් මැරිල මැරිල හම්බ කරන සල්ලි තත්පරයක් ඇතුලත මොකෙක් හරි අමනයෙක්ගේ සාක්කුවට වැටෙනවා. කොයි තරම් ශෝචනීයද යාළුවනේ ! (මහ බැංකු හොරකම මතක් කරලා බලන්න) ඒ සල්ලිවලින් උන් රේස් පදිනවා. ගෑණු එක්ක වල් වැඩ කරනවා. සුපිරි වාහන ගන්නවා. නැව් ගන්නවා. සුපිරි ගෙවල් ගහනවා. කැළෑ කපලා හම්බ කරනවා, රටේ කොටස් විකුණලා හම්බ කරනවා. [COLOR=rgb(209, 72, 65)]පුතාල දුවලාත් ඒ Thug Life එකම තමයි ගත කරන්නේ.[/COLOR]තාත්තලා අම්මලාගෙන් දුවලා පුතාලට, අයියලාගෙන් මල්ලිලාට යනාදී වශයෙන් බලය ලබා දෙනවා.[COLOR=rgb(209, 72, 65)] එතකොට අපි! ආ.. අපිව සෑම වසර 5 කට සැරයක්ම ඕන වෙනවා. ඇයි? ආ.. ඡන්ද පත්‍රිකාවට කතිරය ගහගන්න.[/COLOR] ඡන්දේ කාලෙට දේශපාලකයෝ දේශපාලන නාටකයේ උච්ඡතම අවස්ථාවට පත් වෙනවා. ජනතාව හොදටම ගොනාට ඇන්දෙනවා. මිනිස්සුන්ට ඔය පෙන්නන නාට්‍යයේ නලුවා පෙන්නන චරිතයයි සැබෑ ජීවිතයේදී මනුස්සයවයි වෙන් කර ගන්න බැරිව යනවා[COLOR=rgb(209, 72, 65)].මිනිස්සු උන්ට වශීවෙලා වගේ ඡන්ද මධ්‍යස්ථානයේදි බැටළු හම පොරව ගත්ත වෘකයාට ඡන්දෙ දෙනවා. හොදටම රගපාන කෙනාට දිනන්න පුළුවන් වෙනවා.[/COLOR] අවසානයේ උන් පතන දේ සිද්ධ වෙනවා. UPFA, UNP සියල්ලම... ඡන්දෙන් පස්සේ දේශපාලන නාටකය ඉවරයි.නළුවෝ වෙස් මූන දාගෙනම ආයෙත් සුපුරුදු විදියටම වැඩේ කරනවා. අවශ්‍ය දේ කරගෙන ඉවරයි. කොටින්ම කිවවොත් උන් දිනලා ඉවරයි! අපි පැරදිලා! නමුත් ඔවුන් තරග කලේ අපිත් එක්ක.අපිව සුපිරියටම අන්දන එකා දිනනවා[COLOR=rgb(209, 72, 65)]. අපි හිතනවා අපේ පක්ෂය දින්නා කියලා. අපි හරි සතුටු වෙනවා.අපේ මිනිස්සු මොනතරම් මෝඩද? හොදට කල්පනා කරලා බලන්න මේ මාෆියාවට ඉඩ දීල තියෙන්නෙත් අපිමනේ. අපි අවුරුදු 05 කට සැරයක් License එක අලුත් කරලා දෙනවා.[/COLOR] අපි බුද්ධිමත්ව කල්පනා කරලා තීරණ ගන්නවනම් (දේශපාලකයන්ගේ කතාවට, පොරොන්දු වලට,ඇන්දිලිවලට,බයිලාවලට, බොරු Show වලට Action වලට(දේශප්‍රේමය මාකට් කරන රාජපක්ෂලා වගේ අයට, එ්කෙම අනිත් පැත්ත පෙන්වන සජිත්ලා රනිල්ලා වගේ අයට රැවටෙන්නේ නැතිව.මුන් දෙගොල්ලොම එකම ගැන්සියක්.අපේ ඡන්දෙ ගන්න ඕන නිසා පිල් 02ක වගේ ඉන්නවා. කොයි පැත්ත දින්නත් ගැන්සියේ එක පවුලක් බලයේ ඉන්නවා. ඒක උන් දන්නවා.ඒකයි කවුරු දින්නත් උන් දිනනවා කියන්නේ. නමුත් අපිට පේන්න බොරුවට ගහගන්නවා.අපිත් ඉතින් ඇන්දෙනවා) ඊලග කොටසින් නැවත හමුවෙමු. සුභ දවසක් ! [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom