දෙෙශික gaana hadanna help ekak denna

Ereic

Active member
  • Jan 17, 2016
    410
    183
    43
    me gaana danna kenek innawa nam poddak hadala denawa da podi pedili kirimak hari kak ne theory part eka pulywan etiri tika thama awla
     
    Attachments

    • IMG_20160718_202755_687.jpg
      IMG_20160718_202755_687.jpg
      59.9 KB · Views: 72

    Ace Viper

    Well-known member
  • Jul 6, 2015
    5,263
    3,639
    113
    මෙහෙම කියන්න බැනේ බන් හරියට .. දන්න යාළුවෙක්ගෙන් අහගනින් ලග ඉදල කියන්න පුළුවන් ..
    සමීකරණ දෙක සමාන කරලා intersection point එක ගන්න පුළුවන් ,
    නියත ආදේශ කරලා අනිත් point වල vectors අරගෙන සමාන්තරශ්‍රය පාද සමාන්තරයි කියන එකෙන් ගිහින් ඉතුරු ටික කරන්න තියෙනේ පේන විදිහට හරියට බැලුවේ නෑ මෙහෙම කියලා දෙන්න බැරි හින්ද ..
     
    Ereic

    Active member
  • Jan 17, 2016
    410
    183
    43
    මෙහෙම කියන්න බැනේ බන් හරියට .. දන්න යාළුවෙක්ගෙන් අහගනින් ලග ඉදල කියන්න පුළුවන් ..
    සමීකරණ දෙක සමාන කරලා intersection point එක ගන්න පුළුවන් ,
    නියත ආදේශ කරලා අනිත් point වල vectors අරගෙන සමාන්තරශ්‍රය පාද සමාන්තරයි කියන එකෙන් ගිහින් ඉතුරු ටික කරන්න තියෙනේ පේන විදිහට හරියට බැලුවේ නෑ මෙහෙම කියලා දෙන්න බැරි හින්ද ..

    pattai thanks den terunaa thanks