දේදුන්නෙන් එන සමනලුනේ- Remake
nevermindNevergiveup Well-known member Jul 28, 2017 28,437 36,358 113 මැදමහනුවර Oct 5, 2025 #2 රීමේක් අහලා අහලා ඔරිජිනල් ඒවා මතකත් නෑ ඕයි දැන්
PHBhagya Well-known member Feb 26, 2020 25,063 3 118,704 113 Gampaha Oct 5, 2025 #3 අවුලක්ම නෑ... ඔර්ජිනල් එක තරංනං සෙට් නෑ.. වැඩිපුර ඉෆෙක්ට් දාල ඇදල පැදල ගන්නකොට තමයි එපාවෙන්නෙ... Reactions: Kalegana
Kalegana Well-known member Sep 23, 2007 31,456 67,037 113 Kuwait-Galle Oct 5, 2025 #4 PHBhagya said: අවුලක්ම නෑ... ඔර්ජිනල් එක තරංනං සෙට් නෑ.. වැඩිපුර ඉෆෙක්ට් දාල ඇදල පැදල ගන්නකොට තමයි එපාවෙන්නෙ... Click to expand... මටත් එහෙමයි. ගොඩක් රි මේක හරියන්නේ නෑ.. Reactions: PHBhagya
PHBhagya said: අවුලක්ම නෑ... ඔර්ජිනල් එක තරංනං සෙට් නෑ.. වැඩිපුර ඉෆෙක්ට් දාල ඇදල පැදල ගන්නකොට තමයි එපාවෙන්නෙ... Click to expand... මටත් එහෙමයි. ගොඩක් රි මේක හරියන්නේ නෑ..