Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Religious
දේවදත්ත තෙරුන් නිවන් දකිනවා
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

භාගෙට දැන ගත්තම ඔය වගේ ප්‍රශ්න ඇතිවෙනවා. දේවදත්ත මහණ වෙච්ච මුල් කාලයේ කෝටියක් සංවරයි කියන පැවිදි සීලේ සමාදන්වෙලා දහම් මගේ හික්මිලා තියෙනවා. එතනින් නැවතුනේ නැහැ. භාවනා කරලා තියෙනවා. ධර්මය ශ්‍රවණය හා ධර්ම දාන ආදී නොයෙක් පුණ්‍ය ක්‍රියා වලට දායක වෙලා තියෙනවා. කතාවක් තියෙනවා දරුවෙකු ශාසනේට පූජා කල පිනම ඇති කියල හතර වරිගෙටම නිවන් යන්න. දන් දෙනවට වඩා තෙරුවන් සරණ ගිහිල්ල පන්සිල් පද ටික ආරක්ෂා කරන එක මහත් ඵල මහානිශංශ පින්කමක් කියල කියනව. ඉතින් පැවිදි සීලය ගැන කවර කතාද? ඉතින් මුල් කාලයේ රැස් වුන පින පසු කාලයේ නිවන් අවබෝධයට හේතු වෙනවලු.

පව් ඵල දුන්නේ නැහැ කියල හිතන්න එපා. පැවිදි සීලේ රැකලා භාවනා කිරීමේ ප්‍රතිඵලයක් වශයෙන් ලැබුනලු ඉර්ධි ප්රාතිහාර්ය පෑමේ හැකියාව. නමුත් ඒ හැකියාව නිසා අධික මාන්නයක් ඇති වුනාලු. ඒ මාන්නෙන් මත්වෙලා ගොඩක් වැරදි කෙරුවලු. ඒ පව් වල ප්‍රතිඵලයක් විදියට අවීචි නරකයට(අපාය) යන්න වුනාලු. තාමත් එහෙ වෙන්න ඕන. ගොඩාක් කාලයක් එහි දුක් විදළලු එලියට එන්න වෙන්නේ. ඒ පව් අපායේ ගෙවල ආවම කලින් රැස් වුන පින ඵල දෙනවලු.

ඉතින් බලන්න බුදු හාමුදුරුවෝ ළගින්ම ඉදලත් වටිනාකම තේරුම් ගන්න බැරි වුන. පොඩ්ඩක් දැනගෙන මාන්නයෙන් ඉදිමිලා බුදුන් හා සමාන වෙන්න හැදුව. තාමත් අපායේ දුක් විදිනව. නමුත් බුදුන් ගැන අහල පැහැදිල සතුටු වුනු අය ඒ පිනටම දිව්‍ය ලෝකයේ දිව්‍ය ආත්ම ලබල සතුටු වෙනවා. විශාකාවට මෙහෙකම් කරපු කෙනෙක් විශාකාව බුදුන්ට දන් දෙනවා දැකල සතුටු වෙලා විශාකාවට වඩා දිව්‍ය සැප ලැබුවලු.

අනෙක නිවන් යන එක ඔය කියන තරම් ලේසි නම් මෙච්චර සත්වයින් බුද්ධ ශාසන රාශියක් පහු කර ගෙන මෙහෙම ඉපදෙයිද?  මනුස්ස ලෝකේ කෙසේ වෙතත් තිරිසන් ලෝකයේම කොපමණ සත්වයින් ඉන්නවද? කූඹි, මදුරුවෝ වගේ කුඩා සතුන් කොච්චර ඉන්නවද? මනුස්ස උපතක් ලැබෙන්නේ බොහොම කලාතුරකින්. ඒ වුනාට ඒ උපතින් වැඩි දෙනෙක් කරන්නේ සත්තු කරන දේවල් කරන්න වෙනස් විදිහට උත්සහ කිරීම පමණි. කෙටියෙන් කියනවනම් ආශාවන් පස්සේ දිවීම. වයසට ගිහිල්ල අතපය වාරු නැති වුනාම තමයි නිවන මතක් වෙන්නේ. නැතිනම් ලෙඩ වෙලා ඇදට වැටුණාම. තවත් කට්ටියකට මරණාසන්න වෙනකම් මැරෙන කෙනෙක් කියල හිතෙන්නේ නැහැ. අන්තිම මොහොතේ තමයි බය වෙන්නේ පසු තැවෙන්නේ. ඉතින් එතකොට ප්‍රමාද වැඩියි. මේ ජීවිතේ විතරක් නෙමෙයි කලින් ජීවිත වලදීත් ඔච්චර තමයි කරලා තියෙන්නේ. ඊළග ශාසනේ විතරක් වෙනස් වෙයි කියල කොහොමද හිතන්නේ. මේ ජීවිතයේ පිනක් දහමක් කරලා උත්සහ කරපු අය විතරයි ගොඩ ගියොත් ගොඩ යන්නේ.

[QUOTE="Insight, post: 14033071, member: 317364"] [SIZE=5]භාගෙට දැන ගත්තම ඔය වගේ ප්‍රශ්න ඇතිවෙනවා. දේවදත්ත මහණ වෙච්ච මුල් කාලයේ කෝටියක් සංවරයි කියන පැවිදි සීලේ සමාදන්වෙලා දහම් මගේ හික්මිලා තියෙනවා. එතනින් නැවතුනේ නැහැ. භාවනා කරලා තියෙනවා. ධර්මය ශ්‍රවණය හා ධර්ම දාන ආදී නොයෙක් පුණ්‍ය ක්‍රියා වලට දායක වෙලා තියෙනවා. කතාවක් තියෙනවා දරුවෙකු ශාසනේට පූජා කල පිනම ඇති කියල හතර වරිගෙටම නිවන් යන්න. දන් දෙනවට වඩා තෙරුවන් සරණ ගිහිල්ල පන්සිල් පද ටික ආරක්ෂා කරන එක මහත් ඵල මහානිශංශ පින්කමක් කියල කියනව. ඉතින් පැවිදි සීලය ගැන කවර කතාද? ඉතින් මුල් කාලයේ රැස් වුන පින පසු කාලයේ නිවන් අවබෝධයට හේතු වෙනවලු. පව් ඵල දුන්නේ නැහැ කියල හිතන්න එපා. පැවිදි සීලේ රැකලා භාවනා කිරීමේ ප්‍රතිඵලයක් වශයෙන් ලැබුනලු ඉර්ධි ප්රාතිහාර්ය පෑමේ හැකියාව. නමුත් ඒ හැකියාව නිසා අධික මාන්නයක් ඇති වුනාලු. ඒ මාන්නෙන් මත්වෙලා ගොඩක් වැරදි කෙරුවලු. ඒ පව් වල ප්‍රතිඵලයක් විදියට අවීචි නරකයට(අපාය) යන්න වුනාලු. තාමත් එහෙ වෙන්න ඕන. ගොඩාක් කාලයක් එහි දුක් විදළලු එලියට එන්න වෙන්නේ. ඒ පව් අපායේ ගෙවල ආවම කලින් රැස් වුන පින ඵල දෙනවලු. [/SIZE] [SIZE=5] ඉතින් බලන්න බුදු හාමුදුරුවෝ ළගින්ම ඉදලත් වටිනාකම තේරුම් ගන්න බැරි වුන. පොඩ්ඩක් දැනගෙන මාන්නයෙන් ඉදිමිලා බුදුන් හා සමාන වෙන්න හැදුව. තාමත් අපායේ දුක් විදිනව. නමුත් බුදුන් ගැන අහල පැහැදිල සතුටු වුනු අය ඒ පිනටම දිව්‍ය ලෝකයේ දිව්‍ය ආත්ම ලබල සතුටු වෙනවා. විශාකාවට මෙහෙකම් කරපු කෙනෙක් විශාකාව බුදුන්ට දන් දෙනවා දැකල සතුටු වෙලා විශාකාවට වඩා දිව්‍ය සැප ලැබුවලු. [/SIZE] [SIZE=5] අනෙක නිවන් යන එක ඔය කියන තරම් ලේසි නම් මෙච්චර සත්වයින් බුද්ධ ශාසන රාශියක් පහු කර ගෙන මෙහෙම ඉපදෙයිද? [/SIZE] [SIZE=5]මනුස්ස ලෝකේ කෙසේ වෙතත් තිරිසන් ලෝකයේම කොපමණ සත්වයින් ඉන්නවද? කූඹි, මදුරුවෝ වගේ කුඩා සතුන් කොච්චර ඉන්නවද? මනුස්ස උපතක් ලැබෙන්නේ බොහොම කලාතුරකින්. ඒ වුනාට ඒ උපතින් වැඩි දෙනෙක් කරන්නේ සත්තු කරන දේවල් කරන්න වෙනස් විදිහට උත්සහ කිරීම පමණි. කෙටියෙන් කියනවනම් ආශාවන් පස්සේ දිවීම. වයසට ගිහිල්ල අතපය වාරු නැති වුනාම තමයි නිවන මතක් වෙන්නේ. නැතිනම් ලෙඩ වෙලා ඇදට වැටුණාම. තවත් කට්ටියකට මරණාසන්න වෙනකම් මැරෙන කෙනෙක් කියල හිතෙන්නේ නැහැ. අන්තිම මොහොතේ තමයි බය වෙන්නේ පසු තැවෙන්නේ. ඉතින් එතකොට ප්‍රමාද වැඩියි. මේ ජීවිතේ විතරක් නෙමෙයි කලින් ජීවිත වලදීත් ඔච්චර තමයි කරලා තියෙන්නේ. ඊළග ශාසනේ විතරක් වෙනස් වෙයි කියල කොහොමද හිතන්නේ. මේ ජීවිතයේ පිනක් දහමක් කරලා උත්සහ කරපු අය විතරයි ගොඩ ගියොත් ගොඩ යන්නේ. :)[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom