දේවානි මීක් කියයි..

tharakaf

Well-known member
  • Oct 19, 2020
    36,291
    74,746
    113
    Oya huththi hena track ma huththiyek..apita project ehekata approval denna oya gani awith thibba colombo tourist board meeting ehakata.. anek seramallama approve dunna ..meki witharak bah kiwwa.. eka sanqedi kalapayak. Eke thanakola thiyanawa..shrudajeeween innawa kiyala.. anek officers lama ahanawa..lankawe ehema nathi thanak thjyanawada kiyala. Ohoma baaldi dapuwama rataka sanwardanayak karanne kohomada kiyala.

    Amu gon ganiyek..wana rakshanaya araksha karanna ona..eth rate sanwaradanayata sahayogayen.. ..mey gani kiyana widhata lankawe kisima deyak karanna bah ethakota
    ඔය මචන්, පොත පතේම දැනුම විතරක් තියන උන්ගෙ හැටි. උන්ට ලෝකේ ප්‍රැක්ටිකල් පැත්ත පේන්නෙ නෑ. ජෙප්පො වගේ තමා. උන් හිතන්නෙ පොතේ තියෙන එක ඇත්ත ජීවිතෙත් එහෙමමම් apply කරන්න පුලුවන් කියලා.

    අර සිරිමාවෝ එකේ ස්ටේජ් එකට නැගලා කෑගහලා වීරවරියක් වෙන්න හදපු මැටි කෙල්ලට ටොක්කක් අනලා මේක පෙන්නන ඕනේ . මුන් පොරවෙන්න කෑ ගහනකොට වටේ ඉන්න උන් උඩින් තියනවා. නමුත් මේ මැට්ටෝ/මැ ට්ටියෝ දන්නේ නෑ තමන්ව හොරෙන් නිරීක්ෂණය වෙනවා කියලා. අන්තිමනට තමන්ට හුරේ දාපු මොකෙක්වත් නෑ... කරගත්තු දේ කුත් නෑ...
    මම ඕක එදාම කිව්වා නේද? කෝ බන් අර "කොන්දක් තියෙන්නෙ ඕනා" ගගා හැමිනිච්ච උන් ටික? දැන් හොයන්නත් නෑනෙ. :lol: :lol:
    ------ Post added on Jan 4, 2026 at 9:44 AM