Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Wednesday at 4:58 AM
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Ad icon
Express VPN PC - 1 Year Rs. 600.00
Sanathbh
Updated:
Sep 19, 2026
Ad icon
Capcut Pro 7 Days Team Plan - Rs. 3️⃣0️⃣0️⃣
Sanathbh
Updated:
Sep 19, 2026
Singapore V2ray VPN for Tunneling
hu KANNA
Updated:
Sep 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
දේවාල
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

"කපුවාට දේවාලේ ඇතුලේ කන්නත් පුලුවන් රෙ......ත් " පුලුවන් කියල කීවට

දැන් ඕක මදක් වෙනස් කරල කීවනං තමයි හරි.

ඕකුන් දැන් දේවාල ඇතුලේ "ඕක" ත් කරනවා.

" ඕක " ගැන දන්නේ නැති අය

දෙමළ දන්න කෙනෙක් ගෙන් අහගන්න පුලුවන්නං.

බැරිනං ඒත් අහගන්න.

මට කියන්න පුලුවන්ද ඕව මේ සබාවෙ.

විලිසොංගෙයක් නැතුව.

හිටං..

මේ කපුවා ඉන්නේ මහව.

හැබෑම විස්තර දාන්නේ තව කෙනෙක් අමාරුවෙ වැටෙන එක නවත්තන්න.

වගේම උගේ බලුවැඩ

(බල්ලෝ කමත්වා) හැමෝම දැන ගන්න.

ගෑණියි අම්මයි දෙන්නත් සම්බන්ධ යි වැඩේට.

කලින් මස්සිනා ත් හිටියා උගේ ගෑනිටත් ගේම ගහල මස්සිනා දැන් නෑ..

මම මේ විස්තර දැන ගත්ත එක්කෙනෙක් ඒ මස්සිනා..

මෙතනට යන අය එක්ක ඔය මිනිහගේ ගෑණි හරි අම්ම හරි ඇවිත් මුලින්ම කතාව දානවා.

තොරතුරු අහගෙන මිනිහට කීවම ඌ දේවාරූඩෙන් කියනවා බලා හිටියා වගේ..

කතාවේ දක්ෂ එකෙකුට එහෙම ඕනැත් නෑ.ඔය ලතාලගෙ කටින්ම ගතහැකි සියලු තොරතුරු.

මේ මිනිහට කතාවට අමතරව රඟ පාන්නත් හැකියි.

කට හඬවල් හත අටකින් කතා කරන්න පුලුවන්.

මූලිකවම කියන්නේ පත්තිණි මෑණියෝ ආරූඩ වෙනව කියල.

ඊට අමතරව ඒ ඒ වෙලාවට එන කෙනා සහ අවස්තාව අනුව විවිධ දේව ආරූඩ ගන්නවා.

ඒ ආරූඩ වෙනව කියන දෙවියන්ට අනුව තමයි කටහඬ වෙනස් කරන්නේ..

ඒ අය අහන් නැති අයට ඉඳ හිට වරම දුන්නයි කියල සෘෂිවරයෙකුත් එනවලු.

ඉතින් ඔහොම එන අයව ඇතුලට ගන්නව . සාත්තර කියනව. බේත් දෙනවා. තෙල් ගානවා. කඩුවක් අරන් උඩ පනිනවා කෑ ගහනව . එක කෙලියයි.

ලෙඩ වලට බේත් ගන්න එන උන්ගෙන් තමා ගරන්නේ ලෙසටම.

කෙම්මුර හත, දාහතර, විසි එක. හතලිස් නවය. එකසිය හත .

ඔය වගේ එන්න කියනවා..

ඒ කියන්නේ බදාදාවල් හෝ සෙනසුරාදාවල්

එන කෙනා ගෑණු නං හරි, ලෙඩා එක්ක එන කෙනා ගෑණුනං හරි කෙම්මුර ගාන බලා ඉද්දි වැඩි වෙනවා.

හරියට මේ දවස් වල ආසාදිතයෝ ගාන වැඩිවෙනව වගේ.

හොඳ ම එක ..

යේක තමයි...

ගෑණු කෙනෙක් ආවම ගෑණි තනි කරගන්නත් දේව කර්මයක් පාවිච්චි කරනවා.

ඒකට කියන්නේ තනි මග ගන්නව කියල.

දේවාලේ ඇතුලේ තියනවා තව ඇතුල් කාමරයක්. ඒකෙ තියනවා රෙක්සින් එකක් දාපු ඇඳක්.

ඒ වෙලාවට ආවතේව වලට ඉන්න හැමෝම යන්න ඕන එළියට.

උගේ ගෑණි පවා.

නැත්තං දෙයියට තද වෙනවා.

ගන්නවා කඩුව.

ඉතින් දේවාරූඩෙන්ම ඒ තනි මගේ දි අර ගෑණිට දේව පිහිට ලැබෙනවා.

ඔතන ඉස්සර වැඩ කරා ගුරුවරියකගේ පුත්තු දෙන්නෙක්.

ඒ දෙන්නත් තොරතුරු දුන්නා එතන.

උන් දෙන්න එතෙන්ට කඹුරල තියෙන්නේ නිධානයක් අරන් දෙනව කියල ඒ පෙරේත කමට.

(ඔය ගේ පිටිපස්සේ වලක් හාරල මුන් දෙන්නයි අර මස්සිනයි මාස ගාණක්..

හවසට මුන්ගෙන්ම තොරතුරු අහගෙන ඊළඟ දවසේ දේවාරූඩන් තවම කියන බව උන් තුන් දෙනාටත් පස්සේ තේරිලා තියෙන්නේ..)

උන් දෙන්න දන්නව ඒ වෙලාවට ඇතුලෙ වෙන දේ.

දවසක් ඔය තනි මග වෙලාවක මුගේ අම්මා දේවාලේ පැත්තට එනවලු.

මේ කොල්ල පණිවිඩේ කියන්න ඇතුලට යන කොට .. කොටු ..කොටු...

උඩුකය නිරුවත් ගැහැණු කෙනෙක්ගේ පියයුරු පිළිකාවක් පරීක්ෂා කරනවා.

ඒක හොයන හැටි ඉතින් මං කියන්න ඕන නෑනේ.

අවුරුදු තිස් පහෙන් පස්සේ ඕනම ස්ත්‍රිය ක් තනිවම හෝ මේ පරීක්ෂා ව කරගැනීම අත්‍යවශ්‍ය දෙයක්.

ඉතින් ඔය පරීක්ෂාව තනියම කරගන්න අකමැති අය කෙම්මුර සිය ගණන් ඔය තැනට ගිහින් පරීක්ෂා කරවාගෙන තියනවා..

කැමතිනං යන්ට ඈ....

අසනීපය කොහේ තිබුණත් තෙල් ගානවා මුලු ඇඟේම.

ආතල් නේද..?

හැබැයි ඒ ගෑණු අයගේ.

පිරිමි අයගේ කකුලනං කකුල.

අතනං අත.

පිටනං පිට.

ගෑණු අයට එහෙම පුලුවනෑ.

ඔය උන්දැලගේ සරුවාංගයම ලෙඩනේ.

ඒකයි ඔය ඇඟ පුරාම ගාන්නේ.

වැරදියට එහෙම හිතනව නෙවෙයි.

ගැහැණුන් ගේ තෙල් ගාන්නේ ඒ ඇතුල් කාමරේ.. ඒ ලෙඩාට අනුව ආරූඩ උන දේවතාවුන් වහන්සේ හරි දේවතාවිය හරි.

කපු ස් එහෙම නෙවෙයි හරිද.?

මූ හම.පාටට ඉන්න පැණි පොර..

ඇඟ පුරා තෙල් ගාල අතගාන කොට.

නෑ නෑ ඒව ඕනැන් නෑ...

පොඩි කෙල්ලො ආවම මූට නලියනවා.

එහෙම අය තනි මග ගත්තම පැය තුන හතර අනිත් අය බලන් ඉන්න ඕන.

දෙයියො යනකල් . තනි මග වැඩල.

අතේ කරේ රත්තරන් එහෙම තියන ආතුරයෝ ආවම ..

ආ මට කියන්න අමතක වුනා.

මෙතන පත්තිණි මෑණියෝ එනව කියලනේ කියන්නේ .මූ පිරිමි උනාට මූම හදාගෙන කියව ගන්නේ මෑණියෝ කියල.

කතා කරන්නෙත් ගෑණු කටහඬකින්.

ඉතින් ඔය රත්තරන් පැළඳගත් අය ආවම..

"මෑණියෝ කැමතියි රත්තරන් මාලෙට ඔය දරුවගේ"

"මැණියෝ කැමතියි ඔය දරුවගේ බ්‍රේස්ලට් එකට"

වගේ දේව කතා කියනවා..

මුං වගේ ගොං හරක්....

දෙනව කියහන්කෝ අර දාගෙන ඉන්න ඒව ගලවල.

අර මෝඩ මූසලයට..

ඔහොම යන අයට කරල තියන කොඩිවින කපන එක තමයි ගාන කපන හොඳ ම සීන් එක.

කෙනා අනුව ගාන.

විසිපන්දාහෙන් උඩ කොහොමත්..

ලක්ෂ ය දෙක ඒවත් තියනවා..

ඔය ගානට එන්න දවස් හතර පහක් ඔතෙන්ට යන්න ඕන. ඒ වෙනකොට ගෑණි කතාව දාල අල්ලල ඉවරයි.

ඉතින් ගේ දෝස බලන්න එනව කට්ටියම කෙම්මුර නොවෙන දවසක..

එදාට මූ හරි මුගේ කවුරු හරි හූනියම වලලනවා..

පස්සේ දවසක ගිහින් ගන්නවා..

ගොඩ ගන්න කලින් දවසක ඔය වගේ එකක් වල දාන්න ගිහින් කීප සැරයක් අම්බානක කාලත් තියනවා.

එහෙමයි කියල අත හරින්න ද...

කලින් වලල ගන්න බැරි වුනොත් හාරන දවසේ මූ ගෙදර උන්ගේ ඇස් වහල පස් ගොඩකට දාල එතනින් ගන්නවා..

සරලයි, සුගමයි, පනස් දාහයි...

යමක් කමක් තියන ගැහැණු කෙනෙක් බව පෙනුනොත් දෙවියෝ දේව දරුවට ඒ ගෑණි ජෝඩු කරල දෙනවා.

ආරූඩ වෙලා ඉන්න කොට දේව බාසාවෙන් කියනවා මොනව හරි.

ළඟ ඉන්න කෙනෙක් ඒව පරිවර්තනය කරල දෙනවා..

එකම කතාව යන්නේ.. හැමෝටම.

ඒ උනාට මාට්ටු වෙන්නේ නෑ.. ඒ අය වෙන වෙනමනේ එන්නේ..

" දරුවා උඹ පෙර ආත්මයේ මේ දේව දරුවගේ බිරිඳ වෙලා හිටියේ.

කරපු අකුසලයක් නිසා උඹලා මේ ආත්මයේ වෙන් වෙලා ඉන්නේ..

ඒ සම්බන්ධය නිසා තමයි මේ විදිහට උඹව මෙතෙන්ට යොමු උනේ...

උඹලා මෙතැන් පටන් අරඹන සම්බන්ධ යේ තරම අනුව තමයි දෙදෙනාගේම පස්න වලට විසඳුම් ලැබෙන්නේ.

තේරුණාද.........?"""

එහෙමයි එහෙමයි තේරුණා..

කියල

නොකියපු නෝනෙක් නැතුව ඇති..

එදා ඉදන් මතු ආත්මයේ හමු වෙන්න පහනක් පත්තු කරන්න ඕන හැමදාම ඌ දෙන වෙලාවට.

සොරි වැරදුනා.

දෙයියෝ දෙන වෙලාවට.

දෙයියෝ සෙට් කරල දුන්නම මූ ඉතින් ඒ අයත් එක්ක පෙර ආත්මයේ සම්බන්ධතා පවත්වනවා...

කෙම්මුර නොවෙන දවස් වල මුගේ මෙරූන් කලර් ප්‍රියුස් එක ඔය නෝනලගේ ගෙවල් පැති වල කැරකෙනවා..

දෝස හොයන්න හොඳේ...

ඉතින් හිටපු ගමන් ඔය කාරෙකේ ෆිනෑන්ස් ඇරියස් වෙනවා.

දේව දරුව ට දරුණු අසනීප වෙනවා..

දේව දරුවගේ ණය ගෙවන්න වෙනවා..

අර නෝනලා ඕව ගෙවනවා...

හරි ආතල්...

ඌට..

ඔය මිනිහගේ වැඩ නිසා කැඩිච්ච පවුල් කීයක්නං ඇතිද..

සන්තකයේ තිබ්බ සබ්බ සකල මනාවම නැති කරගත්ත කී දෙනෙක් ඇද්ද.

පතිවත විතරක් නෙවෙයි ජීවිතයත් නැති උන ගෑණුත් ඉන්නවා..

කෙල්ලෝ අනාත කරල උන්ට ජීවිතයක් නෑ...

ඔහොම වෙච්ච පවුලක මිනිහෙක් දවසක උගේ ගෑණිට කතා කරල.

ගෑණි කියල තියෙන්නේ මෙහෙම.

මේ උඹේ ගෑණි මගේ මිනිහත් එක්ක වගේ තව කී දෙනෙක් එක්ක බුදියල ඇද්ද..

හරිනේ සනීපයිනේ.....

ඒ හැම ගෑණියක් එක්කම කතා කරන්නේ වෙන වෙනම සිම් අරන්.

කාගේ හරි අයි ඩී එකක් අරන් ගිහින් එක එක සිම් ගන්නවා..

ඌ දෙන්නේ රිංග කට් එකක් විතරයි.

ආතුර ( ප්‍රේමාතුර) නෝනලා තමයි කෝල් ගන්නේ ආපිට.

පොලීසිය ගිය අයට කියල තියෙන්නේ .

මම ඔය කාටවත් කතා කරල නෑ ඒ අය කතා කරල තියෙන්නේ කාටද මන් දන් නෑ. ඕන්නං ඩීටේල් බිල් අරන් බලන්න.

ඉතින් අරන් බලාපන්කො..

කෙනෙකුගෙන් හූර ගත්තට පස්සේ තව කෙනෙක් අල්ල ගන්නව.

මෝරා ලොකුනං පවුල් සම්බන්ධතා හදාගෙන දිග....ටම ගරනවා..

ඔහොම ඇඳගත්ත එක ගෑණු කෙනෙකුට වැඩේ මාට්ටු වෙලා. පෙර ආත්ම කතාව කියපු තව කෙනෙක් සෙට් වෙලා..

මුගේ ගෑණිට මේ ගැන කියල ගෑණි කලින් ගෙන්නලා මූටත් එන්න කියල.

ප්‍රේම කතා යන අතරේ ගෑණි එළියට ඇවිත්..

ඉතින් මොනවත් නෑ.. ඌ ගෑණිවත් අරන් ගෙදර ගිහින්...

වෛද්‍ය වරුන්ට හොඳ කල නොහැකි රෝගාබාධයක් හෙම තියේනං

තෙල් එහෙම ගානවනං විස්තර දෙන්නං

යන්ට....

උපුටා ගැනීමකි.

[QUOTE="Vasana Sewwandi, post: 25848302, member: 565053"] "කපුවාට දේවාලේ ඇතුලේ කන්නත් පුලුවන් රෙ......ත් " පුලුවන් කියල කීවට දැන් ඕක මදක් වෙනස් කරල කීවනං තමයි හරි. ඕකුන් දැන් දේවාල ඇතුලේ "ඕක" ත් කරනවා. " ඕක " ගැන දන්නේ නැති අය දෙමළ දන්න කෙනෙක් ගෙන් අහගන්න පුලුවන්නං. බැරිනං ඒත් අහගන්න. මට කියන්න පුලුවන්ද ඕව මේ සබාවෙ. විලිසොංගෙයක් නැතුව. හිටං.. මේ කපුවා ඉන්නේ මහව. හැබෑම විස්තර දාන්නේ තව කෙනෙක් අමාරුවෙ වැටෙන එක නවත්තන්න. වගේම උගේ බලුවැඩ (බල්ලෝ කමත්වා) හැමෝම දැන ගන්න. ගෑණියි අම්මයි දෙන්නත් සම්බන්ධ යි වැඩේට. කලින් මස්සිනා ත් හිටියා උගේ ගෑනිටත් ගේම ගහල මස්සිනා දැන් නෑ.. මම මේ විස්තර දැන ගත්ත එක්කෙනෙක් ඒ මස්සිනා.. මෙතනට යන අය එක්ක ඔය මිනිහගේ ගෑණි හරි අම්ම හරි ඇවිත් මුලින්ම කතාව දානවා. තොරතුරු අහගෙන මිනිහට කීවම ඌ දේවාරූඩෙන් කියනවා බලා හිටියා වගේ.. කතාවේ දක්ෂ එකෙකුට එහෙම ඕනැත් නෑ.ඔය ලතාලගෙ කටින්ම ගතහැකි සියලු තොරතුරු. මේ මිනිහට කතාවට අමතරව රඟ පාන්නත් හැකියි. කට හඬවල් හත අටකින් කතා කරන්න පුලුවන්. මූලිකවම කියන්නේ පත්තිණි මෑණියෝ ආරූඩ වෙනව කියල. ඊට අමතරව ඒ ඒ වෙලාවට එන කෙනා සහ අවස්තාව අනුව විවිධ දේව ආරූඩ ගන්නවා. ඒ ආරූඩ වෙනව කියන දෙවියන්ට අනුව තමයි කටහඬ වෙනස් කරන්නේ.. ඒ අය අහන් නැති අයට ඉඳ හිට වරම දුන්නයි කියල සෘෂිවරයෙකුත් එනවලු. ඉතින් ඔහොම එන අයව ඇතුලට ගන්නව . සාත්තර කියනව. බේත් දෙනවා. තෙල් ගානවා. කඩුවක් අරන් උඩ පනිනවා කෑ ගහනව . එක කෙලියයි. ලෙඩ වලට බේත් ගන්න එන උන්ගෙන් තමා ගරන්නේ ලෙසටම. කෙම්මුර හත, දාහතර, විසි එක. හතලිස් නවය. එකසිය හත . ඔය වගේ එන්න කියනවා.. ඒ කියන්නේ බදාදාවල් හෝ සෙනසුරාදාවල් එන කෙනා ගෑණු නං හරි, ලෙඩා එක්ක එන කෙනා ගෑණුනං හරි කෙම්මුර ගාන බලා ඉද්දි වැඩි වෙනවා. හරියට මේ දවස් වල ආසාදිතයෝ ගාන වැඩිවෙනව වගේ. හොඳ ම එක .. යේක තමයි... ගෑණු කෙනෙක් ආවම ගෑණි තනි කරගන්නත් දේව කර්මයක් පාවිච්චි කරනවා. ඒකට කියන්නේ තනි මග ගන්නව කියල. දේවාලේ ඇතුලේ තියනවා තව ඇතුල් කාමරයක්. ඒකෙ තියනවා රෙක්සින් එකක් දාපු ඇඳක්. ඒ වෙලාවට ආවතේව වලට ඉන්න හැමෝම යන්න ඕන එළියට. උගේ ගෑණි පවා. නැත්තං දෙයියට තද වෙනවා. ගන්නවා කඩුව. ඉතින් දේවාරූඩෙන්ම ඒ තනි මගේ දි අර ගෑණිට දේව පිහිට ලැබෙනවා. ඔතන ඉස්සර වැඩ කරා ගුරුවරියකගේ පුත්තු දෙන්නෙක්. ඒ දෙන්නත් තොරතුරු දුන්නා එතන. උන් දෙන්න එතෙන්ට කඹුරල තියෙන්නේ නිධානයක් අරන් දෙනව කියල ඒ පෙරේත කමට. (ඔය ගේ පිටිපස්සේ වලක් හාරල මුන් දෙන්නයි අර මස්සිනයි මාස ගාණක්.. හවසට මුන්ගෙන්ම තොරතුරු අහගෙන ඊළඟ දවසේ දේවාරූඩන් තවම කියන බව උන් තුන් දෙනාටත් පස්සේ තේරිලා තියෙන්නේ..) උන් දෙන්න දන්නව ඒ වෙලාවට ඇතුලෙ වෙන දේ. දවසක් ඔය තනි මග වෙලාවක මුගේ අම්මා දේවාලේ පැත්තට එනවලු. මේ කොල්ල පණිවිඩේ කියන්න ඇතුලට යන කොට .. කොටු ..කොටු... උඩුකය නිරුවත් ගැහැණු කෙනෙක්ගේ පියයුරු පිළිකාවක් පරීක්ෂා කරනවා. ඒක හොයන හැටි ඉතින් මං කියන්න ඕන නෑනේ. අවුරුදු තිස් පහෙන් පස්සේ ඕනම ස්ත්‍රිය ක් තනිවම හෝ මේ පරීක්ෂා ව කරගැනීම අත්‍යවශ්‍ය දෙයක්. ඉතින් ඔය පරීක්ෂාව තනියම කරගන්න අකමැති අය කෙම්මුර සිය ගණන් ඔය තැනට ගිහින් පරීක්ෂා කරවාගෙන තියනවා.. කැමතිනං යන්ට ඈ.... අසනීපය කොහේ තිබුණත් තෙල් ගානවා මුලු ඇඟේම. ආතල් නේද..? හැබැයි ඒ ගෑණු අයගේ. පිරිමි අයගේ කකුලනං කකුල. අතනං අත. පිටනං පිට. ගෑණු අයට එහෙම පුලුවනෑ. ඔය උන්දැලගේ සරුවාංගයම ලෙඩනේ. ඒකයි ඔය ඇඟ පුරාම ගාන්නේ. වැරදියට එහෙම හිතනව නෙවෙයි. ගැහැණුන් ගේ තෙල් ගාන්නේ ඒ ඇතුල් කාමරේ.. ඒ ලෙඩාට අනුව ආරූඩ උන දේවතාවුන් වහන්සේ හරි දේවතාවිය හරි. කපු ස් එහෙම නෙවෙයි හරිද.? මූ හම.පාටට ඉන්න පැණි පොර.. ඇඟ පුරා තෙල් ගාල අතගාන කොට. නෑ නෑ ඒව ඕනැන් නෑ... පොඩි කෙල්ලො ආවම මූට නලියනවා. එහෙම අය තනි මග ගත්තම පැය තුන හතර අනිත් අය බලන් ඉන්න ඕන. දෙයියො යනකල් . තනි මග වැඩල. අතේ කරේ රත්තරන් එහෙම තියන ආතුරයෝ ආවම .. ආ මට කියන්න අමතක වුනා. මෙතන පත්තිණි මෑණියෝ එනව කියලනේ කියන්නේ .මූ පිරිමි උනාට මූම හදාගෙන කියව ගන්නේ මෑණියෝ කියල. කතා කරන්නෙත් ගෑණු කටහඬකින්. ඉතින් ඔය රත්තරන් පැළඳගත් අය ආවම.. "මෑණියෝ කැමතියි රත්තරන් මාලෙට ඔය දරුවගේ" "මැණියෝ කැමතියි ඔය දරුවගේ බ්‍රේස්ලට් එකට" වගේ දේව කතා කියනවා.. මුං වගේ ගොං හරක්.... දෙනව කියහන්කෝ අර දාගෙන ඉන්න ඒව ගලවල. අර මෝඩ මූසලයට.. ඔහොම යන අයට කරල තියන කොඩිවින කපන එක තමයි ගාන කපන හොඳ ම සීන් එක. කෙනා අනුව ගාන. විසිපන්දාහෙන් උඩ කොහොමත්.. ලක්ෂ ය දෙක ඒවත් තියනවා.. ඔය ගානට එන්න දවස් හතර පහක් ඔතෙන්ට යන්න ඕන. ඒ වෙනකොට ගෑණි කතාව දාල අල්ලල ඉවරයි. ඉතින් ගේ දෝස බලන්න එනව කට්ටියම කෙම්මුර නොවෙන දවසක.. එදාට මූ හරි මුගේ කවුරු හරි හූනියම වලලනවා.. පස්සේ දවසක ගිහින් ගන්නවා.. ගොඩ ගන්න කලින් දවසක ඔය වගේ එකක් වල දාන්න ගිහින් කීප සැරයක් අම්බානක කාලත් තියනවා. එහෙමයි කියල අත හරින්න ද... කලින් වලල ගන්න බැරි වුනොත් හාරන දවසේ මූ ගෙදර උන්ගේ ඇස් වහල පස් ගොඩකට දාල එතනින් ගන්නවා.. සරලයි, සුගමයි, පනස් දාහයි... යමක් කමක් තියන ගැහැණු කෙනෙක් බව පෙනුනොත් දෙවියෝ දේව දරුවට ඒ ගෑණි ජෝඩු කරල දෙනවා. ආරූඩ වෙලා ඉන්න කොට දේව බාසාවෙන් කියනවා මොනව හරි. ළඟ ඉන්න කෙනෙක් ඒව පරිවර්තනය කරල දෙනවා.. එකම කතාව යන්නේ.. හැමෝටම. ඒ උනාට මාට්ටු වෙන්නේ නෑ.. ඒ අය වෙන වෙනමනේ එන්නේ.. " දරුවා උඹ පෙර ආත්මයේ මේ දේව දරුවගේ බිරිඳ වෙලා හිටියේ. කරපු අකුසලයක් නිසා උඹලා මේ ආත්මයේ වෙන් වෙලා ඉන්නේ.. ඒ සම්බන්ධය නිසා තමයි මේ විදිහට උඹව මෙතෙන්ට යොමු උනේ... උඹලා මෙතැන් පටන් අරඹන සම්බන්ධ යේ තරම අනුව තමයි දෙදෙනාගේම පස්න වලට විසඳුම් ලැබෙන්නේ. තේරුණාද.........?""" එහෙමයි එහෙමයි තේරුණා.. කියල නොකියපු නෝනෙක් නැතුව ඇති.. එදා ඉදන් මතු ආත්මයේ හමු වෙන්න පහනක් පත්තු කරන්න ඕන හැමදාම ඌ දෙන වෙලාවට. සොරි වැරදුනා. දෙයියෝ දෙන වෙලාවට. දෙයියෝ සෙට් කරල දුන්නම මූ ඉතින් ඒ අයත් එක්ක පෙර ආත්මයේ සම්බන්ධතා පවත්වනවා... කෙම්මුර නොවෙන දවස් වල මුගේ මෙරූන් කලර් ප්‍රියුස් එක ඔය නෝනලගේ ගෙවල් පැති වල කැරකෙනවා.. දෝස හොයන්න හොඳේ... ඉතින් හිටපු ගමන් ඔය කාරෙකේ ෆිනෑන්ස් ඇරියස් වෙනවා. දේව දරුව ට දරුණු අසනීප වෙනවා.. දේව දරුවගේ ණය ගෙවන්න වෙනවා.. අර නෝනලා ඕව ගෙවනවා... හරි ආතල්... ඌට.. ඔය මිනිහගේ වැඩ නිසා කැඩිච්ච පවුල් කීයක්නං ඇතිද.. සන්තකයේ තිබ්බ සබ්බ සකල මනාවම නැති කරගත්ත කී දෙනෙක් ඇද්ද. පතිවත විතරක් නෙවෙයි ජීවිතයත් නැති උන ගෑණුත් ඉන්නවා.. කෙල්ලෝ අනාත කරල උන්ට ජීවිතයක් නෑ... ඔහොම වෙච්ච පවුලක මිනිහෙක් දවසක උගේ ගෑණිට කතා කරල. ගෑණි කියල තියෙන්නේ මෙහෙම. මේ උඹේ ගෑණි මගේ මිනිහත් එක්ක වගේ තව කී දෙනෙක් එක්ක බුදියල ඇද්ද.. හරිනේ සනීපයිනේ..... ඒ හැම ගෑණියක් එක්කම කතා කරන්නේ වෙන වෙනම සිම් අරන්. කාගේ හරි අයි ඩී එකක් අරන් ගිහින් එක එක සිම් ගන්නවා.. ඌ දෙන්නේ රිංග කට් එකක් විතරයි. ආතුර ( ප්‍රේමාතුර) නෝනලා තමයි කෝල් ගන්නේ ආපිට. පොලීසිය ගිය අයට කියල තියෙන්නේ . මම ඔය කාටවත් කතා කරල නෑ ඒ අය කතා කරල තියෙන්නේ කාටද මන් දන් නෑ. ඕන්නං ඩීටේල් බිල් අරන් බලන්න. ඉතින් අරන් බලාපන්කො.. කෙනෙකුගෙන් හූර ගත්තට පස්සේ තව කෙනෙක් අල්ල ගන්නව. මෝරා ලොකුනං පවුල් සම්බන්ධතා හදාගෙන දිග....ටම ගරනවා.. ඔහොම ඇඳගත්ත එක ගෑණු කෙනෙකුට වැඩේ මාට්ටු වෙලා. පෙර ආත්ම කතාව කියපු තව කෙනෙක් සෙට් වෙලා.. මුගේ ගෑණිට මේ ගැන කියල ගෑණි කලින් ගෙන්නලා මූටත් එන්න කියල. ප්‍රේම කතා යන අතරේ ගෑණි එළියට ඇවිත්.. @$×_×€#^$*÷€ ඉතින් මොනවත් නෑ.. ඌ ගෑණිවත් අරන් ගෙදර ගිහින්... වෛද්‍ය වරුන්ට හොඳ කල නොහැකි රෝගාබාධයක් හෙම තියේනං තෙල් එහෙම ගානවනං විස්තර දෙන්නං යන්ට.... උපුටා ගැනීමකි. [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom