Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Singapore V2ray VPN for Zoom Package Tunneling
hu KANNA
Updated:
Yesterday at 7:34 PM
Ad icon
Gampaha
Thenya Mishel
menuka2000
Updated:
Wednesday at 10:48 PM
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Aug 3, 2026
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Aug 3, 2026
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Jul 31, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
දේව වරමින් ශාස්ත්‍ර කීම
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

උඹ හිතපන් මෙහෙම දෙයක්. දැන් මට ප්‍රශ්නයක් තියෙනවා මම develop කරන web application එකේ මගේ web page එක load වෙන්න අසාමාන්‍ය විදියට වැඩි කාලයක් ගත වෙනවා. ඒත් එකට හේතුව මොකක්ද කියල මට හොයා ගන්නත් බෑ. දවස් ගානක් හොයලත් හොයා ගන්න බැරි වෙනවා.

එතකොට මම ඔය සාස්තර කාරයෙක් ලඟට ගියොත් ඕකට හේතුව හොයා ගන්න එයා කියයිද හේතුව මට? මොකද මේ දේවල්වලට අදාළ වචන වත් ඒ සාස්තර කියන කෙනා දන්නේ නෑ. හැබැයි එයාට මගේ හිත කියවන්න පුළුවන් නම් එයාට පුළුවන් මගේ හිතේ තියෙන දැනුම අරගෙන මට කියන්න කොහෙද bug එක තියෙන්නේ කියල.

එහෙම නම් සාස්තර කාරය මට කියයි "දරුවා, ඔබ පාවිච්චි කරන domain එකට පිටින් තියෙන domain එකක resources, web application එකට අදාළ web page එකේ master page එකෙන් reference එකක් විදියට පාවිච්චි කරනවා. ඒ නිසා එකට අදාළ link එක master page එකෙන් අයින් කරන්න" කියලා.

මට මේ වගේ උත්තරයක් ලැබෙයි කියල උඹ හිතනවද මචන්? මම මේ උදාහරණෙ ගත්තේ මේ වගේ වචන පාවිච්චි කරන්නේ උඹල අපි වගේ අය විතරක් නිසා. ගමේ ගොඩේ සාස්තර කාරයෙක් මේ වගේ දේවල් ගැන දන්නා නෑනේ මචන්.

[QUOTE="JesonRulez, post: 15703370, member: 482203"] [SIZE="4"][COLOR="Red"] උඹ හිතපන් මෙහෙම දෙයක්. දැන් මට ප්‍රශ්නයක් තියෙනවා මම develop කරන web application එකේ මගේ web page එක load වෙන්න අසාමාන්‍ය විදියට වැඩි කාලයක් ගත වෙනවා. ඒත් එකට හේතුව මොකක්ද කියල මට හොයා ගන්නත් බෑ. දවස් ගානක් හොයලත් හොයා ගන්න බැරි වෙනවා. එතකොට මම ඔය සාස්තර කාරයෙක් ලඟට ගියොත් ඕකට හේතුව හොයා ගන්න එයා කියයිද හේතුව මට? මොකද මේ දේවල්වලට අදාළ වචන වත් ඒ සාස්තර කියන කෙනා දන්නේ නෑ. හැබැයි එයාට මගේ හිත කියවන්න පුළුවන් නම් එයාට පුළුවන් මගේ හිතේ තියෙන දැනුම අරගෙන මට කියන්න කොහෙද bug එක තියෙන්නේ කියල. එහෙම නම් සාස්තර කාරය මට කියයි "දරුවා, ඔබ පාවිච්චි කරන domain එකට පිටින් තියෙන domain එකක resources, web application එකට අදාළ web page එකේ master page එකෙන් reference එකක් විදියට පාවිච්චි කරනවා. ඒ නිසා එකට අදාළ link එක master page එකෙන් අයින් කරන්න" කියලා. මට මේ වගේ උත්තරයක් ලැබෙයි කියල උඹ හිතනවද මචන්? මම මේ උදාහරණෙ ගත්තේ මේ වගේ වචන පාවිච්චි කරන්නේ උඹල අපි වගේ අය විතරක් නිසා. ගමේ ගොඩේ සාස්තර කාරයෙක් මේ වගේ දේවල් ගැන දන්නා නෑනේ මචන්.[/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom