Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Today at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
දේශද්‍රෝහී මහා සංඝ සම්මේලනය.
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

දේශද්‍රෝහී මහා සංඝ සම්මේලනය.

දේශද්‍රෝහී චීවරධාරීන් දෙනමගේ මහා සංඝසම්මේලනය.

12:44 AM // 0 comments // Sri Lanka Guardian // Category: //  අඩව්ව -කස්තිරමට සහ සීරුමාරුවට පෙර

ත්‍රස්තවාදය මුලිනුපුටා දැමූ අතිගරු ජනාධිපති මහින්ද රාජපක්ෂ උතුමානන් විසින් පාර්ලිමේන්තුවේ සිට සිංහල-බෞද්ධ අතිබහුතරයට ඇසෙන්නට කුංචනාදයක් කළේය. ඒ අනුව එදා සිට ශ්‍රී ලංකාවේ තිබූ ත්රස්තවාදීන් සහ රණ විරුවන් යන දෙපාර්ශවය විසුරුවා හැර දේශපේ‍්‍රමීන් සහ දේශද්‍රෝහීන් යන දෙපාර්ශවය ස්ථාපිත විය. මෙලෙස බිහිවුණු දේශපේ‍්‍රමීන්ගේ පිළ ඒ අවස්ථාවේදී නියෝජන කළවුන් අතර ජවිපෙ සහෝදරවරු, හිටපු යුධ හමුදාපති සහ උභය විහාරික මහනායක හිමිවරුන් දෙනමද ඉහළින්ම වැජඹුණි.

යුද්ධය නිමවී මාස කිහිපයක් යන තැන දේශපාලනිකව ඍජු තීන්දු තීරණ ගන්නා ජවිපෙ සහෝදරවරු දේශද්‍රෝහීන්ගේ ගොන්නට තල්ලූ වී යන්නේය. යුද්ධය ආරම්භ කළ යුගයේ මහින්දගේ ආසන 106 අස්ථාවර ආණ්ඩුවට ශක්තියක් වෙමින්ද, තමන්ට පයින් ගසා එජාප මන්ත්‍රීවරුන් බදා ගත්තද හදිසි නීතියට සහ යුද්ධයට අවශ්‍ය සහයෝගය විපක්ෂයේ සිට වුවද නොමදව දෙමින්ද, හමුදාවේ ක්‍රියාකාරීත්වයට අවශ්‍යය මතවාදීමය පදනම රටේ ජනතාව අතර නිර්මාණය කර දෙමින්ද ජවිපෙ ගෙන ගිය මහින්ද හිතවාදී වැඩ පිළිවෙල කරන තාක් දේශපේ‍්‍රමීන් ගොඩට අයත් වූ සහෝදරවරු ටික බිමේ දේශපාලනය හඳුනාගෙන අවස්ථාවෝචිතව ගත් දේශපාලනික තීන්දුව නිසා දේශද්‍රෝහීන් ගොඩට විසිකර දමයි. එපමණක්ද නොව, ජවිපෙ සතු එකම ප්‍රාදේශීය සභාව වන තිස්සමහාරාම ප්‍රාදේශීය සභාව සීල් කරයි. ලංකා පත්තරය සීල් තබා චන්දන සිරිමල්වත්ත මාධ්‍යවේදීයාව කුදලාගෙන යයි. ලංකා ටෲත් වෙබ් අඩවිය විකාශනය නවතා දමයි. මේ තරම් කුහක වන මහින්දවාදීන් ජවිපෙ තමන් සමග සිටි යුගයේ අඩුම තරමින් විජය කුමාරතුංගගේ උපන්දිනයවත් සිහි නොකරන්නට වග බලාගත් බවත් අප දැනගත යුතුය.

හිටපු හමුදාපතිතුමන් සම්බන්ධයෙන් තත්වය මීටත් වඩා ඛේදනීයය. යුධ පිටියේදී රණ ශූරයෙකු ලෙස පමණක් නොව ලෝකයේ හොඳම යුධ හමුදාපති ලෙසද හැඳින්වූ ඔවුන් හෙතෙම නායකත්වය දුන්නේ ලොව විනීතම හා නීතිගරුකම හමුදාවට බවත් කියමින් වේදිකාවන් පීරූහ. යුද්ධය නිමවීමත් සමගම හදිසියේ සම්මත කරගත් පනතක් ප්‍රකාරව ත්‍රිවිධ හමුදා මාණ්ඩලික ප්‍රධානී ලෙස පත්කළ ඔහුට මාස 4ක් ගත වන තුරුත් තනතුරට අදාල බලතල පවරා තිබුණේ නැත. එම තනතුරෙන් ඉල්ලා අස්වී විපක්ෂයේ ගොඩනැගෙමින් තිබූ පොදු සන්ධානයට නායකත්වය දීමට ඉදිරිපත් වූ සරත් ෆොන්සේකා ඒ ක්ෂණයෙන් දේශද්‍රෝහියෙක් විය. එපමණක් නොව, නීතිගරුක හමුදාවේ හිටපු ප්‍රධානියා අවි ජාවාරම්කරුවෙකු බවට පත්විය. ලොව විනීතම හමුදාවේ හිටපු නායකයා ස්ත්‍රී ලෝලියෙකු බවට පත්වී එම හමුදාවේම සෙබලියන් ගණනාවක් අපයෝජනයට ලක් කළේය. රණ ශූරයෙකැයි කී හෙතෙම පරිපාලන අතින් බෙලහීනයෙකැයි ප්‍රකාශ විය. අවසාන වශයෙන් සොරෙක් මෙන් කුදලාගෙන ගොස් බල්ලෙකු මෙන් සිරකර දමන ලදි. සිද්ධිය එසේ නිම වී ගියත් ජෙනරාල් දේශද්‍රෝහියෙක් නම් කරුණා - පිල්ලොයාන්...... හෝ ජෙනරාල්ට සලකන්නේ මෙහෙම ඒත් කේ.පීට ......... වැනි පොදු ප්රශ්ණයකින් මිදී මෙසේ ඇසීමට සිතන්නෙමු. ‘‘යුධ හමුදාපති මෙච්චර ගහලා නං නාවික හා ගුවන් හමුදාපතිවරු කොහොම ගහලා ඇත්ද? ඔවුන් ගැන හොයන්නේ විපක්ෂයෙන් ඡන්දෙ ඉල්ලූවොත් විතරද?’’ මේ ප්‍රශ්ණයට පිළිතුර ලෙස විමල් හෝ ඩලස් ‘‘ අපි ඒ ගැනත් පරීක්ෂණ කරගෙන යනවා. ඔවුන්ගේ වැරදි හෙළිවෙලා නෑ.’’ යැයි කියන බවද අඩව්වේ අප ඉරහඳ මෙන් දන්නා දෙයකි.

මීට අමතරව මේ මොහොතේ සිදුවෙමින් පවත්නා තවත් වැදගත් සිද්ධි දාමයක් පවතී. ආගමික් පාර්ශවය මුල්කරගත් මෙම සිද්ධින්හී ආරම්භය සිදුවන්නේ දඹර අමිල හිමියන් සිරගත කිරීමත් සමග ඊට මල්වතු මහනාහිමියන් විරුද්ධත්වය පළ කිරීමත් සමගින්ය. බිහිවෙමින් පවත්නා ඒකාධිපතිවාදී අශිෂ්ට දේශපාලන භාවිතාව වහා නවතා දමන්නැයි ඉල්ලමින් ජනාධිපතිතුමන් වෙත ලිඛිතව දැනුම් දෙන මහනාහිමියෝ පසුව මාධ්‍යය මර්ධනයට සහ මාධ්‍යවේදීන් අතුරුදහන් කරවීම් වලට එරෙහිව තම අඬ අවධි කළෝය. වරක් ප්රගීත්ගේ බිරිඳ උන්වහන්සේ බැහැදැක තම දුක පැවසීමට ගිය කල්හී උන්වහන්සේ පවසා සිටියේ දැන් සිටින පාලකයන් අප කියන දේ නොඅසන බවය. එසේම පාලක පාර්ශවයට දැඩිව දොස් කී මහනාහිමියෝ දේශපාලනඥන්ට තම පන්සලට නොඑන්නැයි පැවසීමට සිතී ඇති බවද පැවසූහ. ඉන්පසු ත්‍රෛනිකායික මහනාහිමිවරුන් විසින් කැඳවනු ලැබූ මහා සංඝ සමුළුවක් පෙබරවාරි 18 වැනි දින පැවැත්වීමට සූදානම් විය. නමුත් අවසානයේදී පොලීසිය විසින් ආරක්ෂාව නොදීම සහ ආණ්ඩුවේ විවිධ පාර්ශවයන්ගේ බලපෑම මත එය දින නියමයක් නැතිව කල් දමන ලදි. මේ පිළිබඳව ප්‍රකාශයක් කරන මහනාහිමිවරුන් පවසන්නේ සංඝයා වහන්සේගේ සහ බෞද්ධ බැතිමතුන්ගේ ආරක්ෂාවත් දළදා මාලිගාවේ ගරුත්වයත් සලකා මෙම තීරණය ගත් බවයි. මෙය ඉතාමත් සුවිශේෂි සිද්ධියක් වන්නේ අන් කිසිවක් නිසා නොව මෙවැනි ප්‍රකාශයක් මහනායක හිමිනමක් මුවින් දේශනා කළ පළමු අවස්ථාව මෙය වීමයි. එනම් වත්මන් පාලක පැලැන්තියට ත්‍රෛනිකායික නාහිමිවරුන්ගේ විශ්වාසය සහ ආශීර්වාදය අහිමි වී ඇති බවට වූ හොඳමා සාක්ෂියයි.

එම විශ්වාසයේ සහ ආශීර්වාදයේ අවශ්‍යතාවය කෙබඳු දැයි අප විමසා බැලීමද වටී. ශ්‍රී ලංකාවේ රාජ්‍යත්වයේ සංකේතය වන බෞද්ධයන්ගේ මුදුන් මල්කඩ යැයි විරුධාවලි ලත් දන්ත ධාතූන් වහන්සේගේ වතාවත් භාරව සිටින දෙපාර්ශවය වන්නේ අස්ගිරි-මල්වතු විහාරස්ථානයන්ය. දළදා වහන්සේගේ භාරකාරත්වය වසරක් පාසා මේ මහනායක හිමිවරුන් අතර හුවමාරුවීමක් සිදුවේ. මේ නිසා සෑම සුභ කටයුත්තකදීම ආරම්භයකට පෙර මහා සංඝරත්නයේ ආශීර්වාද ලබාගනු වස් ජනාධිපතිතුමන් ඇතුළු සෑම සියලූ දෙනාම උභය විහාරික මහනායක හිමිවරුන් බැහැදැකීම සම්ප්රදායක් බවට පත්කරගෙන ඇත.

ආගම දේශපාලනයට සම්බන්ධ වීම සම්බන්ධයෙන් ඔබ සතුව පවතින විවිධ මතවාදයන්ට අඩව්වේ අප ගරු කරන අතරම වත්මන් දේශපාලන කරලිය තුළ ආගම අනවශ්‍යය තරමට පැතිරී තිබීම සම්බන්ධයෙන් අප නැවතත් දොස් පවරන්නේ වත්මන් ආණ්ඩු පාර්ශවයටමය. මන්ද යුද්ධය සාධාරණීකරනය කරනුවස් බෞද්ධ සිද්ධස්ථාන සිසාරා බෝධිපූජා පවත්වමින් රණ විරුවන්ට සෙත් පැතුවේත්, යුද්ධයට අවශ්‍ය මානව සම්පත සොයාගැනීමට පෙළඹවීමක් ලෙස බෞද්ධ තරුණයන් උසිගැන්වූයේත්, දේශපේ්රමීයැයි ගොඩනැගූ පාර්ශවයේ ප්‍රබල කණුවක් ලෙස ආගම තැබූයේත්, මහින්ද ප්රමුඛ වත්මන් පාලකයන් විසින්මය. එයින්ද නොනැවතී මැතිවරණ දිනයේ දහස් ගණනක් සංඝයා පිරිවරා (තනිවම නිවන් යන්නට මෙන් හිඳගෙන) අවසන් ප්රචාරක රැලිය පවා පැවැත්වීය.

ඒ අනුව බුදු දහමත් භික්ෂූන් වහන්සේලාත් දේශපාලන කරලිය තුළ මේ තරම් ඔසවා තැබුවේ අඩව්වේ අප හෝ මෙය කියවන ඔබ නොව, මහින්ද චින්තනයට කඬේ යන මේ දේශපේ‍්‍රමීන් රැල විසින්මය.

දැන් අප බැලිය යුත්තේ මෙතරම් වැදගත් කමක් ඇති ආගමික සංස්ථාව වත්මන් බල හවුලත් සමග හරහට හිටීම කෙබඳු තත්වයන් අනාගතයේදී බිහිකරලාවිද කියාය. ත්‍රෛනිකායික මහනායක හිමිවරුන් රටේ අවශ්‍යතාවය උදෙසා රැස්වීමට අධිටන් කරගත්තද මහින්ද පිල මෙය සදාචාරාත්මක ඇසකින් හෝ සංස්කෘතිකමය දෘශ්ඨියකින් දකින්නේ නැත. අද වන විට මහින්දගේ ආරක්ෂාවට ජාතික හෙළ උරුමය සිටියද උන්වහන්සේලා මුල්වරට වේදිකාගතවූ අවස්ථාවේදී විමල්, ඩලස් හා එස්.බී වැන්නන් තම වේදිකාවලදී උඩ පැන පැන සිවුරු පතුරු ගැසුවෝය. භික්ෂුන් වහන්සේලාට හක්ගෙඩි යැයි අමතන්නට දෙවරක් නොසිතුවෝය. මේ නිසා ඔවුන් උමතුවී සිටින බලය කෙරෙහි යමෙක් අත පොවනවා යැයි දුටුවොත් ඒ කවුරුන්ද, තරාතිරම කුමක්ද යන්න නොබලා පහර ගැසීමට ඔවුන් පෙළඹෙන්නේ පෙර කී උමතු බවම ප්‍රදර්ශනය කරමින්ය. එබැවින් මහනායක හිමිවරුන් විසින් පවත්වන සංඝ සම්මේලනයද දේශපාලනිකව ගෙන වේදිකාවල හංවඩු ගසනු ඇත. මහානායක හිමිවරුන්ට ඍජුව පහර ගැසීමට නොහැකි නිසා ජෙනරාල්ට කීවාක් මෙන් දේශද්‍රෝහීන් විසින් උන්වහන්සේලා නොමග යවා ඇති බව කියනු ඇත. එපමණකුදු නොව, ජෙනරාල්ට මෙන් ගැහැණුන් සහ ගල්බෝතල් ගාවමින් කටකතා පතුරුවනු ඇත. මහනාහිමිවරුන්ගේ කුටිවල සේවය කළ භික්ෂූනීන් වහන්සේලාට වූ අතවර ගැන කෙටිකතා ගණනාවක් ජාතික රූපවාහිනියේ නිතර නිතර කියවෙනු ඇත. මහනායක හිමිවරුන්ට ආයුධ ගෙනෙන්නට බැරි නිසා බුදුමැදුරු ඉදිකිරීමේදී කෝටි ගණන් මුදල් වමට ගැසූ බව ස්වාධීන රූපවාහිනියේ පුන පුනා කියනු ඇත. ඉන්පසු මහනායක හිමිවරුන්ගේ පවුලේ කවුරුන්ගේ හෝ බැංකු ගිණුම් පරීක්ෂා කර බලා පවුල් පිටින් කුදලාගෙන ගොස් කොහේ හෝ මුල්ලක බැඳ දමනු ඇත.

මහනායක හිමිවරුනි,

‘‘අඩව්වේ අපට මේ තත්වය වැටහේ. නමුත් ශ්‍රී ලංකාවේ අතිබහුතර ජනතාවක් වත්මන් පාලකයන්ගේ රැවටීම් වලට අන්ධව සිටිති. එබැවින් ඔබ වහන්සේලාගේ අනුශාසනාව ඔවුන්ට අවශ්‍යව ඇත. පාලකයා අනුශාසනා පිළිපදින්නේ නැතිනම් ඒ බව ජනතාව වෙත අනුශාසනා කිරීම වටී. එබැවින් ඔබ වහන්සේලා මුදලට හෝ මැරබලයට යට නොවී ඉතා පිරිසිදු යැයි ශ්‍රී ලාංකික බෞද්ධයා විශ්වාස කරන මහා සංඝ සමාජය අවධි කොට අප වෙත අනුශාසනා කරන තෙක් සුවහසක් ප්රගතිශීලීන්ගේ දෑස් මගබලා සිටියි.’’

[QUOTE="AtulaSiriwardane, post: 6853142, member: 120286"] [b]දේශද්‍රෝහී මහා සංඝ සම්මේලනය.[/b] [B] [SIZE=4][URL="http://slgsin.blogspot.com/2010/02/blog-post_7503.html"]දේශද්‍රෝහී චීවරධාරීන් දෙනමගේ මහා සංඝසම්මේලනය.[/URL][/SIZE] [/B] [SIZE=4] 12:44 AM // 0 comments // Sri Lanka Guardian // Category: // [/SIZE] [SIZE=4][COLOR=#FF0000][B]අඩව්ව -කස්තිරමට සහ සීරුමාරුවට පෙර[/B][/COLOR] ත්‍රස්තවාදය මුලිනුපුටා දැමූ අතිගරු ජනාධිපති මහින්ද රාජපක්ෂ උතුමානන් විසින් පාර්ලිමේන්තුවේ සිට සිංහල-බෞද්ධ අතිබහුතරයට ඇසෙන්නට කුංචනාදයක් කළේය. ඒ අනුව එදා සිට ශ්‍රී ලංකාවේ තිබූ ත්රස්තවාදීන් සහ රණ විරුවන් යන දෙපාර්ශවය විසුරුවා හැර දේශපේ‍්‍රමීන් සහ දේශද්‍රෝහීන් යන දෙපාර්ශවය ස්ථාපිත විය. මෙලෙස බිහිවුණු දේශපේ‍්‍රමීන්ගේ පිළ ඒ අවස්ථාවේදී නියෝජන කළවුන් අතර ජවිපෙ සහෝදරවරු, හිටපු යුධ හමුදාපති සහ උභය විහාරික මහනායක හිමිවරුන් දෙනමද ඉහළින්ම වැජඹුණි. යුද්ධය නිමවී මාස කිහිපයක් යන තැන දේශපාලනිකව ඍජු තීන්දු තීරණ ගන්නා ජවිපෙ සහෝදරවරු දේශද්‍රෝහීන්ගේ ගොන්නට තල්ලූ වී යන්නේය. යුද්ධය ආරම්භ කළ යුගයේ මහින්දගේ ආසන 106 අස්ථාවර ආණ්ඩුවට ශක්තියක් වෙමින්ද, තමන්ට පයින් ගසා එජාප මන්ත්‍රීවරුන් බදා ගත්තද හදිසි නීතියට සහ යුද්ධයට අවශ්‍ය සහයෝගය විපක්ෂයේ සිට වුවද නොමදව දෙමින්ද, හමුදාවේ ක්‍රියාකාරීත්වයට අවශ්‍යය මතවාදීමය පදනම රටේ ජනතාව අතර නිර්මාණය කර දෙමින්ද ජවිපෙ ගෙන ගිය මහින්ද හිතවාදී වැඩ පිළිවෙල කරන තාක් දේශපේ‍්‍රමීන් ගොඩට අයත් වූ සහෝදරවරු ටික බිමේ දේශපාලනය හඳුනාගෙන අවස්ථාවෝචිතව ගත් දේශපාලනික තීන්දුව නිසා දේශද්‍රෝහීන් ගොඩට විසිකර දමයි. එපමණක්ද නොව, ජවිපෙ සතු එකම ප්‍රාදේශීය සභාව වන තිස්සමහාරාම ප්‍රාදේශීය සභාව සීල් කරයි. ලංකා පත්තරය සීල් තබා චන්දන සිරිමල්වත්ත මාධ්‍යවේදීයාව කුදලාගෙන යයි. ලංකා ටෲත් වෙබ් අඩවිය විකාශනය නවතා දමයි. මේ තරම් කුහක වන මහින්දවාදීන් ජවිපෙ තමන් සමග සිටි යුගයේ අඩුම තරමින් විජය කුමාරතුංගගේ උපන්දිනයවත් සිහි නොකරන්නට වග බලාගත් බවත් අප දැනගත යුතුය. හිටපු හමුදාපතිතුමන් සම්බන්ධයෙන් තත්වය මීටත් වඩා ඛේදනීයය. යුධ පිටියේදී රණ ශූරයෙකු ලෙස පමණක් නොව ලෝකයේ හොඳම යුධ හමුදාපති ලෙසද හැඳින්වූ ඔවුන් හෙතෙම නායකත්වය දුන්නේ ලොව විනීතම හා නීතිගරුකම හමුදාවට බවත් කියමින් වේදිකාවන් පීරූහ. යුද්ධය නිමවීමත් සමගම හදිසියේ සම්මත කරගත් පනතක් ප්‍රකාරව ත්‍රිවිධ හමුදා මාණ්ඩලික ප්‍රධානී ලෙස පත්කළ ඔහුට මාස 4ක් ගත වන තුරුත් තනතුරට අදාල බලතල පවරා තිබුණේ නැත. එම තනතුරෙන් ඉල්ලා අස්වී විපක්ෂයේ ගොඩනැගෙමින් තිබූ පොදු සන්ධානයට නායකත්වය දීමට ඉදිරිපත් වූ සරත් ෆොන්සේකා ඒ ක්ෂණයෙන් දේශද්‍රෝහියෙක් විය. එපමණක් නොව, නීතිගරුක හමුදාවේ හිටපු ප්‍රධානියා අවි ජාවාරම්කරුවෙකු බවට පත්විය. ලොව විනීතම හමුදාවේ හිටපු නායකයා ස්ත්‍රී ලෝලියෙකු බවට පත්වී එම හමුදාවේම සෙබලියන් ගණනාවක් අපයෝජනයට ලක් කළේය. රණ ශූරයෙකැයි කී හෙතෙම පරිපාලන අතින් බෙලහීනයෙකැයි ප්‍රකාශ විය. අවසාන වශයෙන් සොරෙක් මෙන් කුදලාගෙන ගොස් බල්ලෙකු මෙන් සිරකර දමන ලදි. සිද්ධිය එසේ නිම වී ගියත් ජෙනරාල් දේශද්‍රෝහියෙක් නම් කරුණා - පිල්ලොයාන්...... හෝ ජෙනරාල්ට සලකන්නේ මෙහෙම ඒත් කේ.පීට ......... වැනි පොදු ප්රශ්ණයකින් මිදී මෙසේ ඇසීමට සිතන්නෙමු. ‘‘යුධ හමුදාපති මෙච්චර ගහලා නං නාවික හා ගුවන් හමුදාපතිවරු කොහොම ගහලා ඇත්ද? ඔවුන් ගැන හොයන්නේ විපක්ෂයෙන් ඡන්දෙ ඉල්ලූවොත් විතරද?’’ මේ ප්‍රශ්ණයට පිළිතුර ලෙස විමල් හෝ ඩලස් ‘‘ අපි ඒ ගැනත් පරීක්ෂණ කරගෙන යනවා. ඔවුන්ගේ වැරදි හෙළිවෙලා නෑ.’’ යැයි කියන බවද අඩව්වේ අප ඉරහඳ මෙන් දන්නා දෙයකි. මීට අමතරව මේ මොහොතේ සිදුවෙමින් පවත්නා තවත් වැදගත් සිද්ධි දාමයක් පවතී. ආගමික් පාර්ශවය මුල්කරගත් මෙම සිද්ධින්හී ආරම්භය සිදුවන්නේ දඹර අමිල හිමියන් සිරගත කිරීමත් සමග ඊට මල්වතු මහනාහිමියන් විරුද්ධත්වය පළ කිරීමත් සමගින්ය. බිහිවෙමින් පවත්නා ඒකාධිපතිවාදී අශිෂ්ට දේශපාලන භාවිතාව වහා නවතා දමන්නැයි ඉල්ලමින් ජනාධිපතිතුමන් වෙත ලිඛිතව දැනුම් දෙන මහනාහිමියෝ පසුව මාධ්‍යය මර්ධනයට සහ මාධ්‍යවේදීන් අතුරුදහන් කරවීම් වලට එරෙහිව තම අඬ අවධි කළෝය. වරක් ප්රගීත්ගේ බිරිඳ උන්වහන්සේ බැහැදැක තම දුක පැවසීමට ගිය කල්හී උන්වහන්සේ පවසා සිටියේ දැන් සිටින පාලකයන් අප කියන දේ නොඅසන බවය. එසේම පාලක පාර්ශවයට දැඩිව දොස් කී මහනාහිමියෝ දේශපාලනඥන්ට තම පන්සලට නොඑන්නැයි පැවසීමට සිතී ඇති බවද පැවසූහ. ඉන්පසු ත්‍රෛනිකායික මහනාහිමිවරුන් විසින් කැඳවනු ලැබූ මහා සංඝ සමුළුවක් පෙබරවාරි 18 වැනි දින පැවැත්වීමට සූදානම් විය. නමුත් අවසානයේදී පොලීසිය විසින් ආරක්ෂාව නොදීම සහ ආණ්ඩුවේ විවිධ පාර්ශවයන්ගේ බලපෑම මත එය දින නියමයක් නැතිව කල් දමන ලදි. මේ පිළිබඳව ප්‍රකාශයක් කරන මහනාහිමිවරුන් පවසන්නේ සංඝයා වහන්සේගේ සහ බෞද්ධ බැතිමතුන්ගේ ආරක්ෂාවත් දළදා මාලිගාවේ ගරුත්වයත් සලකා මෙම තීරණය ගත් බවයි. මෙය ඉතාමත් සුවිශේෂි සිද්ධියක් වන්නේ අන් කිසිවක් නිසා නොව මෙවැනි ප්‍රකාශයක් මහනායක හිමිනමක් මුවින් දේශනා කළ පළමු අවස්ථාව මෙය වීමයි. එනම් වත්මන් පාලක පැලැන්තියට ත්‍රෛනිකායික නාහිමිවරුන්ගේ විශ්වාසය සහ ආශීර්වාදය අහිමි වී ඇති බවට වූ හොඳමා සාක්ෂියයි. එම විශ්වාසයේ සහ ආශීර්වාදයේ අවශ්‍යතාවය කෙබඳු දැයි අප විමසා බැලීමද වටී. ශ්‍රී ලංකාවේ රාජ්‍යත්වයේ සංකේතය වන බෞද්ධයන්ගේ මුදුන් මල්කඩ යැයි විරුධාවලි ලත් දන්ත ධාතූන් වහන්සේගේ වතාවත් භාරව සිටින දෙපාර්ශවය වන්නේ අස්ගිරි-මල්වතු විහාරස්ථානයන්ය. දළදා වහන්සේගේ භාරකාරත්වය වසරක් පාසා මේ මහනායක හිමිවරුන් අතර හුවමාරුවීමක් සිදුවේ. මේ නිසා සෑම සුභ කටයුත්තකදීම ආරම්භයකට පෙර මහා සංඝරත්නයේ ආශීර්වාද ලබාගනු වස් ජනාධිපතිතුමන් ඇතුළු සෑම සියලූ දෙනාම උභය විහාරික මහනායක හිමිවරුන් බැහැදැකීම සම්ප්රදායක් බවට පත්කරගෙන ඇත. ආගම දේශපාලනයට සම්බන්ධ වීම සම්බන්ධයෙන් ඔබ සතුව පවතින විවිධ මතවාදයන්ට අඩව්වේ අප ගරු කරන අතරම වත්මන් දේශපාලන කරලිය තුළ ආගම අනවශ්‍යය තරමට පැතිරී තිබීම සම්බන්ධයෙන් අප නැවතත් දොස් පවරන්නේ වත්මන් ආණ්ඩු පාර්ශවයටමය. මන්ද යුද්ධය සාධාරණීකරනය කරනුවස් බෞද්ධ සිද්ධස්ථාන සිසාරා බෝධිපූජා පවත්වමින් රණ විරුවන්ට සෙත් පැතුවේත්, යුද්ධයට අවශ්‍ය මානව සම්පත සොයාගැනීමට පෙළඹවීමක් ලෙස බෞද්ධ තරුණයන් උසිගැන්වූයේත්, දේශපේ්රමීයැයි ගොඩනැගූ පාර්ශවයේ ප්‍රබල කණුවක් ලෙස ආගම තැබූයේත්, මහින්ද ප්රමුඛ වත්මන් පාලකයන් විසින්මය. එයින්ද නොනැවතී මැතිවරණ දිනයේ දහස් ගණනක් සංඝයා පිරිවරා (තනිවම නිවන් යන්නට මෙන් හිඳගෙන) අවසන් ප්රචාරක රැලිය පවා පැවැත්වීය. [/SIZE] [CENTER][SIZE=4][URL="http://slgsin.blogspot.com/2010/02/blog-post_9908.html"][IMG]http://cache.daylife.com/imageserve/074056L4Km2u1/610x.jpg[/IMG][/URL][/SIZE][/CENTER] [SIZE=4]ඒ අනුව බුදු දහමත් භික්ෂූන් වහන්සේලාත් දේශපාලන කරලිය තුළ මේ තරම් ඔසවා තැබුවේ අඩව්වේ අප හෝ මෙය කියවන ඔබ නොව, මහින්ද චින්තනයට කඬේ යන මේ දේශපේ‍්‍රමීන් රැල විසින්මය. දැන් අප බැලිය යුත්තේ මෙතරම් වැදගත් කමක් ඇති ආගමික සංස්ථාව වත්මන් බල හවුලත් සමග හරහට හිටීම කෙබඳු තත්වයන් අනාගතයේදී බිහිකරලාවිද කියාය. ත්‍රෛනිකායික මහනායක හිමිවරුන් රටේ අවශ්‍යතාවය උදෙසා රැස්වීමට අධිටන් කරගත්තද මහින්ද පිල මෙය සදාචාරාත්මක ඇසකින් හෝ සංස්කෘතිකමය දෘශ්ඨියකින් දකින්නේ නැත. අද වන විට මහින්දගේ ආරක්ෂාවට ජාතික හෙළ උරුමය සිටියද උන්වහන්සේලා මුල්වරට වේදිකාගතවූ අවස්ථාවේදී විමල්, ඩලස් හා එස්.බී වැන්නන් තම වේදිකාවලදී උඩ පැන පැන සිවුරු පතුරු ගැසුවෝය. භික්ෂුන් වහන්සේලාට හක්ගෙඩි යැයි අමතන්නට දෙවරක් නොසිතුවෝය. මේ නිසා ඔවුන් උමතුවී සිටින බලය කෙරෙහි යමෙක් අත පොවනවා යැයි දුටුවොත් ඒ කවුරුන්ද, තරාතිරම කුමක්ද යන්න නොබලා පහර ගැසීමට ඔවුන් පෙළඹෙන්නේ පෙර කී උමතු බවම ප්‍රදර්ශනය කරමින්ය. එබැවින් මහනායක හිමිවරුන් විසින් පවත්වන සංඝ සම්මේලනයද දේශපාලනිකව ගෙන වේදිකාවල හංවඩු ගසනු ඇත. මහානායක හිමිවරුන්ට ඍජුව පහර ගැසීමට නොහැකි නිසා ජෙනරාල්ට කීවාක් මෙන් දේශද්‍රෝහීන් විසින් උන්වහන්සේලා නොමග යවා ඇති බව කියනු ඇත. එපමණකුදු නොව, ජෙනරාල්ට මෙන් ගැහැණුන් සහ ගල්බෝතල් ගාවමින් කටකතා පතුරුවනු ඇත. මහනාහිමිවරුන්ගේ කුටිවල සේවය කළ භික්ෂූනීන් වහන්සේලාට වූ අතවර ගැන කෙටිකතා ගණනාවක් ජාතික රූපවාහිනියේ නිතර නිතර කියවෙනු ඇත. මහනායක හිමිවරුන්ට ආයුධ ගෙනෙන්නට බැරි නිසා බුදුමැදුරු ඉදිකිරීමේදී කෝටි ගණන් මුදල් වමට ගැසූ බව ස්වාධීන රූපවාහිනියේ පුන පුනා කියනු ඇත. ඉන්පසු මහනායක හිමිවරුන්ගේ පවුලේ කවුරුන්ගේ හෝ බැංකු ගිණුම් පරීක්ෂා කර බලා පවුල් පිටින් කුදලාගෙන ගොස් කොහේ හෝ මුල්ලක බැඳ දමනු ඇත. මහනායක හිමිවරුනි, [B]‘‘අඩව්වේ අපට මේ තත්වය වැටහේ. නමුත් ශ්‍රී ලංකාවේ අතිබහුතර ජනතාවක් වත්මන් පාලකයන්ගේ රැවටීම් වලට අන්ධව සිටිති. එබැවින් ඔබ වහන්සේලාගේ අනුශාසනාව ඔවුන්ට අවශ්‍යව ඇත. පාලකයා අනුශාසනා පිළිපදින්නේ නැතිනම් ඒ බව ජනතාව වෙත අනුශාසනා කිරීම වටී. එබැවින් ඔබ වහන්සේලා මුදලට හෝ මැරබලයට යට නොවී ඉතා පිරිසිදු යැයි ශ්‍රී ලාංකික බෞද්ධයා විශ්වාස කරන මහා සංඝ සමාජය අවධි කොට අප වෙත අනුශාසනා කරන තෙක් සුවහසක් ප්රගතිශීලීන්ගේ දෑස් මගබලා සිටියි.’’[/B][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom