Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
RHCSA, RHCE, AWS, Docker, Kubernetes Training
Sanjeewani95
Updated:
Today at 10:28 AM
🛡️ Kaspersky Antivirus – 1 Year / 1 Device | Rs. 2,300 | Only 9 Left
KSPathirana
Updated:
Yesterday at 2:42 PM
Ad icon
Professional CCTV Installation Service
Techguy231
Updated:
Sunday at 10:50 AM
Ad icon
I'll research & write an article - Rs. 2000 onwards
Blogerwiki
Updated:
Thursday at 9:11 PM
House Plan
lenura
Updated:
Wednesday at 11:05 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
දේශප්‍රේමීනි, ඔන්න ඔහේ මේ හෙජිං ප්‍රශ්නයත
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

දේශප්‍රේමීනි, ඔන්න ඔහේ මේ හෙජිං ප්රශ්නය&#3501

අපේ රටේ දේශප්‍රේමී පාණ්ඩුව විසින් ගසන ලද දේශප්‍රේමී හෙජින් ගිවිසුම නිසා රටට ඩොලර් මිලියන 500ක් විදේශ බැංකුවලට ගෙවීමට සිදු වී තිබේ.

දේශප්‍රේමීන් විසින් කරන ලද කාර්යයක් නිසා මේ ගෙවීම ද දේශප්‍රේමී ගෙවීමකි. ඒ නිසා ඔය ආසනික් ප්‍රහ්න ආදී අවධානය වෙන අතකට යොමු කරන හොටු ප්‍රශ්න අමතක කර මෙම දේශප්‍රේමී වන්දිය ගෙවන හැටියක් අපි කල්පනා කළ යුතු ය.

මෙහිදී ජවිපෙ විසින් 2004 ආසන්න වකවානුවේදී රට සංවර්ධනය කිරීම සඳහා අවශ්‍ය ප්රාග්ධනය සොයා ගැනීම පිණිස කරන ලද යෝජනාවක් අපට සිහිපත් වේ. ජවිපෙ නායකයන් කීවේ ප්රාග්ධනය සොයා ගැනීම සඳහා ඔය ලොතරැයියක් වැනි එකක් ආරම්භ කළ හැකි බවයි.මෙවැනි වටිනා අදහස් ඇති ජවිපෙ වැනි පක්ෂ ආණ්ඩුවේ නැති එක ඇත්තට ම ආණ්ඩුව මෙවැනි වලවල්වල වැටීමට හේතුවකි.

ඒති ඉතින්මේක සිංහල අපේ ආණ්ඩුවනේ. යකාගේ හැටියට තියෙන විමානෙ නේ. මේ වන්දිය ගෙවන්න නිර්මාණාත්මක අදහසක් අප ඉදිරිපත් කරන්නේ මේ නිසා ය.

මෙතන ගෙවන්න තියෙන මුදල ඩොලර් මිලියන 500යි (500,000,000)

ඒ කියන්නේ රු. මිලියන 54,710කි. (54,710,000,000)

ලංකාවේ ජනගහණය කෝටි දෙකකි. ඒ අනුව හැම කෙනෙකු ම මෙම දේශප්‍රේමී වන්දිය ගෙවීම සඳහා දායක විය යුතු ප්‍රමාණය වන්නේ 54,710,000,000 / 20,000,000ක් වේ.

ඒ අනුව, එක් අයෙකු ගෙවිය යුතු මුදල රු. 2735.50ක් පමණි. අම්මයි, තාත්තයි, පුතයි, දුවයි ඉන්න රත්තරං පුංචි පවුලක් විසින් ගෙවිය යුත්තේ රු. 11,000කට අඩු මුදලකි.

මෙය තාත්තාගේ මාසික පඩියටත් වඩා පොඩ්ඩක් අඩු ය. ඉතින්, එහෙව් එකේ මේක ගෙවා දමන්න අපට බැරි ඇයි?

දේශප්‍රේමී ජනතාවනි, නැගී සිටිව්! බුද්ධගයාව,සොරි, ආණ්ඩුව බේරා ගනිව්!

හෙජිං වන්දි අරමුදලක් ආරම්භ කරනු! සභාපතිකමට කබරරාලව හෝ හොරසුන්දරව හෝ පත් කරනු. මෙම අරමුදල පාලනය කරන්නට ඒගොල්ලන්ට හා රජ පවුලේ අයට අවශ්‍ය මුදලත් එක්ක ලංකාවේ බාල, මහළු අපි හැමෝ ම එකා සොච්චං රු. 3000 ගානේ ගෙවා දමා මෙන්න මේකත් ෂේප් කර දෙමු.

පුත දීඝායු, දුර නො බලනු! ළඟ බලනු! මේක ආසියාවේ ආශ්චර්යය ය.

source

[QUOTE="Mr Dilshan, post: 10801321, member: 35870"] [b]දේශප්‍රේමීනි, ඔන්න ඔහේ මේ හෙජිං ප්‍රශ්නයත[/b] [SIZE="5"]අපේ රටේ දේශප්‍රේමී පාණ්ඩුව විසින් ගසන ලද දේශප්‍රේමී හෙජින් ගිවිසුම නිසා රටට ඩොලර් මිලියන 500ක් විදේශ බැංකුවලට ගෙවීමට සිදු වී තිබේ. දේශප්‍රේමීන් විසින් කරන ලද කාර්යයක් නිසා මේ ගෙවීම ද දේශප්‍රේමී ගෙවීමකි. ඒ නිසා ඔය ආසනික් ප්‍රහ්න ආදී අවධානය වෙන අතකට යොමු කරන හොටු ප්‍රශ්න අමතක කර මෙම දේශප්‍රේමී වන්දිය ගෙවන හැටියක් අපි කල්පනා කළ යුතු ය. මෙහිදී ජවිපෙ විසින් 2004 ආසන්න වකවානුවේදී රට සංවර්ධනය කිරීම සඳහා අවශ්‍ය ප්රාග්ධනය සොයා ගැනීම පිණිස කරන ලද යෝජනාවක් අපට සිහිපත් වේ. ජවිපෙ නායකයන් කීවේ ප්රාග්ධනය සොයා ගැනීම සඳහා ඔය ලොතරැයියක් වැනි එකක් ආරම්භ කළ හැකි බවයි.මෙවැනි වටිනා අදහස් ඇති ජවිපෙ වැනි පක්ෂ ආණ්ඩුවේ නැති එක ඇත්තට ම ආණ්ඩුව මෙවැනි වලවල්වල වැටීමට හේතුවකි. ඒති ඉතින්මේක සිංහල අපේ ආණ්ඩුවනේ. යකාගේ හැටියට තියෙන විමානෙ නේ. මේ වන්දිය ගෙවන්න නිර්මාණාත්මක අදහසක් අප ඉදිරිපත් කරන්නේ මේ නිසා ය. මෙතන ගෙවන්න තියෙන මුදල ඩොලර් මිලියන 500යි (500,000,000) ඒ කියන්නේ රු. මිලියන 54,710කි. (54,710,000,000) ලංකාවේ ජනගහණය කෝටි දෙකකි. ඒ අනුව හැම කෙනෙකු ම මෙම දේශප්‍රේමී වන්දිය ගෙවීම සඳහා දායක විය යුතු ප්‍රමාණය වන්නේ 54,710,000,000 / 20,000,000ක් වේ. ඒ අනුව, එක් අයෙකු ගෙවිය යුතු මුදල රු. 2735.50ක් පමණි. අම්මයි, තාත්තයි, පුතයි, දුවයි ඉන්න රත්තරං පුංචි පවුලක් විසින් ගෙවිය යුත්තේ රු. 11,000කට අඩු මුදලකි. මෙය තාත්තාගේ මාසික පඩියටත් වඩා පොඩ්ඩක් අඩු ය. ඉතින්, එහෙව් එකේ මේක ගෙවා දමන්න අපට බැරි ඇයි? දේශප්‍රේමී ජනතාවනි, නැගී සිටිව්! බුද්ධගයාව,සොරි, ආණ්ඩුව බේරා ගනිව්! හෙජිං වන්දි අරමුදලක් ආරම්භ කරනු! සභාපතිකමට කබරරාලව හෝ හොරසුන්දරව හෝ පත් කරනු. මෙම අරමුදල පාලනය කරන්නට ඒගොල්ලන්ට හා රජ පවුලේ අයට අවශ්‍ය මුදලත් එක්ක ලංකාවේ බාල, මහළු අපි හැමෝ ම එකා සොච්චං රු. 3000 ගානේ ගෙවා දමා මෙන්න මේකත් ෂේප් කර දෙමු. පුත දීඝායු, දුර නො බලනු! ළඟ බලනු! මේක ආසියාවේ ආශ්චර්යය ය. [/SIZE] [URL="http://w3lanka.blogspot.com/2011/07/sri-lankans-unite-let-us-pay-hedging.html"][COLOR="White"]source[/COLOR][/URL] [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom