Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
කිතුල් තලප
Manoj Suranga Bandara
Updated:
Yesterday at 7:04 PM
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
දේශප්‍රේමීනි, ඔන්න ඔහේ මේ හෙජිං ප්‍රශ්නයත
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

හෙජින් ගිවිසුම ගැන දැන් කතා නැත්තේ ඇයි?

හෙජින් ගිවිසුම ගැන තිබුණු සියලු කතා එක්වරම නැවතුනි. මේ ඇයි දැයි ජනතාව දන්නවාද? මීට මසකට පමණ පෙර බ්‍රිතාන්‍යයේ වානිජ මහා අධිකරණයෙන් ස්ටෑන්ඩඩ් චාටඩ් බැංකුව ගොනුකර තිබුණු නඩුවකින් ලංකාව හෙජින් ගනුදෙනුව සඳහා එම බැංකුවට ඩොලර් මිලියන 163 ක පමණ මුදලක් ගෙවිය යුතු යෑයි තීන්දුවීමෙන් මුළු රට තුළම මහත් කලබැගෑනියක් හටගත් බව කාටත් මතක ඇතුවාට සැකයක් නැත. විපක්ෂ නායකතුමාම පාර්ලිමේන්තුව තුළ කියා සිටියේ හෙජින් ගනුදෙනුවට තවත් බැංකු දෙකක් සම්බන්ධ බවත් එකී බැංකු දෙකටත් මෙවැනිම මුදල් ප්‍රමාණයක් ගෙවීමට සිදුවීමෙන් අවසානයේදී ඩොලර් මිලියන 500 කට අධික මුදලක් ලංකාවට නැතිවීමට ඉඩ ඇති බවත්ය. ඒ කී දේ අනුව මේ වන විට ලංකාව බංකොලොත් තත්ත්වයට පත්ව තිබිය යුතුය. නමුත් අද හෙජින් ගනුදෙනුව ගැන කොයි පැත්තකින්වත් කිසිම හාවක් හූවක් නැත. එවැන්නක් කිසිදාක නොතිබුණා සේය.

මේ නිහැඬියාවට හේතුව පසුගිය මස බ්‍රිතාන්‍ය වානිජ මහ අධිකරණයක් විසින් ස්ටෑන්ඩඩ් චාටඩ් බැංකුවට ලබාදුන් නඩු තීන්දුවට පසුව ඇමරිකාවේ සිටි බෑන්ක් නමැති බැංකුව ද, ලංකාවට එරෙහිව ලන්ඩන් ජාත්‍යන්තර ආබිටේ්‍රශන් උසාවියේ ගොනුකර තිබූ තවත් නඩුවක තීන්දුව ප්‍රකාශයට පත්කිරීමයි. සිටි බෑන්ක් බැංකුව ද ලංකාවේ හෙජින් ගනුදෙනුවට සම්බන්ධ වී ස්ටෑන්ඩඩ් චාටඩ් බැංකුවටත් වඩා විශාල මුදලක් ඉල්ලා සිටි බැංකුවකි. ලන්ඩන් ජාත්‍යන්තර ආබිටේ්‍රශන් උසාවියේ සිටි බෑන්ක් බැංකුව විසින් ගොනු කරන ලද නඩුවේ තීන්දුව ප්‍රකාශයට පත්වීමට ඔන්න මෙන්න කියා තිබියදී ස්ටෑන්ඩඩ් චාටඩ් බැංකුවේ නඩු තීන්දුව ප්‍රකාශයට පත් කිරීම සිටි බෑන්ක් බැංකුවට මහත් රුකලක් විය. ඔවුන් කළේ ස්ටෑන්ඩඩ් චාටඩ් බැංකුව සම්බන්ධයෙන් බ්‍රිතාන්‍යයේ වානිජ මහා අධිකරණය දුන් නඩු තීන්දුවේ පිටපතක් ලබාගෙන එය තමන්ගේ නඩුව අසන ලන්ඩන් ජාත්‍යන්තර ආබිටේ්‍රශන් උසාවියට ඉදිරිපත්කොට තමන් සමගින් මෙකී ගනුදෙනුවට සහභාගි වී සිටි ස්ටෑන්ඩඩ් චාටඩ් බැංකුවට බ්‍රිතාන්‍ය වානිජ මහ අධිකරණයෙන් ලැබුණේ මෙවන් තීන්දුවක් බවත් ලන්ඩන් ජාත්‍යන්තර ආබිටේ්‍රශන් අධිකරණය විසින් තමන්ගේ නඩුව සම්බන්ධයෙන් ද එවැනි තීන්දුවක් ලබාදිය යුතු බවයි. ස්ටෑන්ඩඩ් චාටඩ් බැංකු නඩු තීන්දුවට සමාන තීන්දුවක් තමන්ට ලබානොදෙන්නේ නම් එයට හේතු මොනවාදැයි තමාට දැන ගැනීමට අවශ්‍ය බවද ඔවුන් කියා සිටියේය.

නමුත් සිදුවූයේ සම්පූර්ණයෙන්ම අනපේක්ෂිත දෙයකි. ලන්ඩන් ජාත්‍යන්තර ආබිටේ්‍රශන් උසාවිය කළේ ස්ටෑන්ඩඩ් චාටඩ් නඩු තීන්දුව ද ඉතා හොඳින් කියවා බලා සියලු කරුණු සැලකිල්ලට ගෙන ලංකා ආණ්ඩුව විසින් සිටි බෑන්ක් බැංකුවට සත පහක්වත් නොදිය යුතු යෑයි තීන්දු කිරීමයි. අද හෙජින් ගනුදෙනුව ගැන එක වචනයක්වත් අසන්නට නොලැබෙන්නේ මෙන්න මේ කාරණය නිසාය.

මේ තරම් රැඩිකල් ආකාරයට තත්ත්වය වෙනස් වුණේ මන්දැයි ලන්ඩන් ජාත්‍යන්තර ආබිටේ්‍රශන් උසාවිය විසින් සිටි බෑන්ක් බැංකුවට ලබාදුන් නඩු තීන්දුව කියවීමෙන් පැහැදිලි වෙයි. සිටි බෑන්ක් බැංකුව මෙකී නඩුව ගොනු කරමින් ලංකා ආණ්ඩුවෙන් ඩොලර් මිලියන 195 ක මුදලක් ඉල්ලා සිටියේය. ලංකා ආණ්ඩුව විසින් එයට ප්‍රතිචාර වශයෙන් පවසා සිටියේ මෙකී හෙජින් ගනුදෙනුව අයථා ගනුදෙනුවක් නිසා උසාවිය විසින් එය බල රහිත කළ යුතු බවයි. නඩුවේදී හෙළිවූ කරුණු අනුව 2006 මැද දී පමණ ආණ්ඩුව විසින් පත් කරන ලද විමර්ශන කණ්ඩායමක් විසින් තෙල් මිල නොකඩවාම ඉහළ යන නිසා ඛනිජ තෙල් සංස්ථාව තම මිලදී ගැනීම් සම්බන්ධයෙන් "හෙජින්" ගනුදෙනුවකට ඇතුළු විය යුතු බව නිර්දේශ කර තිබිණි. ඔවුන් නිර්දේශ කර තිබුණේ "සීරෝ කොසට් කොලර්" නමැති හෙජින් ක්‍රමය මෙයට උපයෝගී කරගත යුතු බවයි. 2007 ජනවාරි මාසයේදී මෙකී හෙජින් නිර්දේශයට කැබිනට් අනුමැතිය ද ලැබිණි. සීරෝ කොස්ට් කොලර් නමැති හෙජින් ක්‍රමයට අනුව සිදුවන්නේ මිල එක්තරා ප්‍රමාණයකට වඩා වැඩි වුවහොත් බැංකුව විසින් එකී සීමාවත් වෙළෙඳපොළේ මිලත් අතර මුදල් ප්‍රමාණය ආණ්ඩුවට ලබාදීමයි. මිල පහළ ගියහොත් එක්තරා සීමාවකට පහළින් වෙළෙඳපොළේ මිලත් හෙජින් ගනුදෙනුවේ පහළ සීමාවත් අතර මුදල ආණ්ඩුව විසින් බැංකුවට ගෙවිය යුතුය. මෙයින් සිදුවන්නේ මිල පහළ බසින විට බැංකුවට වාසිය ලැබීමත් මිල ඉහළ යන විට ආණ්ඩුවට වාසි ලැබීමත්ය. ඉන් පසුව ලංකාවේ පාරිභෝගිකයන්ට එක්තරා ස්ථාවර මිලකට දිගටම තෙල් නිෂ්පාදන ලැබෙයි. මෙවැනි ගනුදෙනුවක් දෙපාර්ශ්වයටම උරචක්‍ර මාලයක් නොවීම සඳහා මෙකී ගනුදෙනුව ක්‍රියාත්මක වෙන පරාසයක් ද තීරණය වෙයි. එනම් ගිවිසුමේ සඳහන් ඉහළ සීමාවට ඉහළින් තවත් සීමාවක් නිර්ණය කෙරේ. ඒ දෙවන සීමාව ඉක්මවූ විට ගනුදෙනුව ඉබේම ක්‍රියා විරහිත වෙයි. ගිවිසුමේ පහළ සීමාව සම්බන්ධයෙන් ද ඊටත් පහළින් තවත් සීමාවක් නිර්ණය වෙයි. ඒ සීමාවටත් පහළින් වෙළෙඳපොළ මිල ගියහොත් නැවතත් ගිවිසුම ක්‍රියාවිරහිත වෙයි. උස කුළුණක මහත පීත්ත පටි දෙකක් බැඳ තිබෙනවා සේය. ගිවිසුම ක්‍රියාත්මක වන්නේ සැබෑ වෙළෙඳපොළ මිල එකී පීත්ත පටි දෙක තුළ තිබෙන තාක්කල් පමණි. එම නිසා මිල ඉහළ යන විට කෙලවරක් නැතුව බැංකුව විසින් ආණ්ඩුවට මුදල් ගෙවීමත් මිල පහළ යන විට කෙළවරක් නැතුව ආණ්ඩුව විසින් බැංකුවට මුදල් ගෙවීමත් සිදුවන්නේ නැත. ගිවිසුම ක්‍රියාත්මක වන්නේ එක්තරා සාධාරණ පරාසයක් තුළ පමණි. මෙවැනි ගිවිසුම් ඇති කරගන්නේ එක් පාර්ශ්වයක් විසින් අනෙක් පාර්ශ්වය අනුභව කොට ඉවර කිරීමට නොවන බව මතක තබාගත යුතුය.

ලංකා ආණ්ඩුවෙන් අවසර ලැබී තිබුණේ මෙකී සීරෝ කොස්ට් කොලර් නමැති හෙජින් ක්‍රමය සඳහා පමණක් වුවද බැංකුව විසින් ඛනිජ තෙල් සංස්ථාවට ලබාදී තිබුණේ ඊට හාත්පසින්ම වෙනස් දෙයකි. බැංකු සමග මෙවැනි ගිවිසුමක් අත්සන් කිරීමට ඛනිජ තෙල් සංස්ථාවේ නිලධාරීන්ට ලැබුණේ මොනවාද යන්න ගැන පාර්ලිමේන්තුවේ පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව විසින් ද එකී නිලධාරීන්ගෙන් ප්‍රශ්න කරන විට ඔවුන් බැංකුවල වියදමින් රට සවාරි ගිය බව පිළිගෙන තිබිණි. කෝප් කමිටුවේදී කියවුණේ එපමණක් වුවද ආණ්ඩුව විසින් කරන ලද පරීක්ෂණයේදී ඊට වඩා තොරතුරු හෙළි විය. ආණ්ඩුව ඒ තොරතුරු ද ලන්ඩන් ජාත්‍යන්තර ආබිටේ්‍රශන් උසාවියට ඉදිරිපත් කරමින් තර්කකර සිටියේ බැංකුවක් විසින් ගනුදෙනුකරුවකු සමග කටයුතු කරන විට එකී ගනුදෙනුකරුවාට නිවැරැදි උපදෙස් ලබාදීමට බැඳී සිටියද මෙතැනදී සිදුවී තිබෙන්නේ තෑගි බෝග ලබාදී හොඳහැටි ගොනාට අන්දා ලංකාවට අතිශයින්ම අවාසි ගිවිසුමකට අත්සන් ගැනීමයි. ආණ්ඩුව තර්ක කර සිටියේ මේ එකක්වත් හෙජින් ගනුදෙනුවක් නොවන බවයි. හෙජින් ගනුදෙනුවක මූලික ලක්ෂණය වන්නේ මිල උච්චාවචනයවීමෙන් ආරක්ෂාව ලබාදීම බවත් සිටි බෑන්ක් බැංකුව එළඹී තිබුණු ගිවිසුම්වලින් එවැන්නක් කොහොමත්ම සිදු නොවන බවත්ය. මේ ආකාරයේ ගනුදෙනුවලට එළඹීමට ඛනිජ තෙල් සංස්ථාවට ද නීතිමය හැකියාවක් නැති බවත් ආණ්ඩුව විසින් පෙන්වාදී තිබේ.

එතකොට මෙය අත්සන් කළේ කුමටදැයි අයෙක් අසනු ඇත. සිටි බෑන්ක් බැංකුව විසින් තෙල් සංස්ථාවට ලබාදී තිබුණේ සීරෝ කොස්ට් කොලර් හෙජින් ගිවිසුමක් නොව, "සීගල්, නොකවුට්, ටාන්, ඉන් ද මනි" නමැති අංග සහිත "ලෙවරේඡ්" කරන ලද "සින්තෙටික් ලෝං පොසිෂන්" යන නමින් හැඳින්විය හැකි විකාර ස්වරූපී ගිවිසුමකි. 2008-2009 අවුරුදු වලදී ඇමරිකාව, බ්‍රිතාන්‍ය ඇතුළු රටවල් ගණනාවක් ආර්ථික වශයෙන් ප්‍රපාතයට වැටුණේ ඒ රටවල බැංකු විසින් මෙවැනි විනාශකාරී මූල්‍යමය ගිවිසුම්වලට එළැඹීම නිසාය. දියුණු රටවල් ගණනාවක්ම ප්‍රපාතයට ඇද දැමූ මෙකී "ඩෙරිවේටිව්" ගිවිසුම් පිළිබඳව ලංකාවේ ජනතාවට අත්දැකීමට ලැබෙන්නේ මේ ගනුදෙනුව තුළිනි. සිටි බෑන්ක් බැංකුව සමග අත්සන් කරන ලද අදාළ ගිවිසුම් දෙක 2008 ජුනි ජූලි සිට අවුරුද්දක කාලයට වලංගු විය. මේ ගිවිසුම් යටතේ ගෙන්විය හැකි මුළු තෙල් ප්‍රමාණය බැරල් 205,000 ක් විය. ගිවිසුමට අනුව සිදුවන්නේ එය අත්සන් කළ දින සිටම බැංකුව විසින් ඛනිජ තෙල් සංස්ථාවට ගෙන්වන හැම බැරලයකටම ඩොලර් 5 ක මුදලක් ගෙවීමයි. වෙළෙඳපොළ මිල එක්තරා සීමාවකට වඩා වැඩියෙන් පවතින තාක් කල් ලංකාවට මෙම ඩොලර් 5 ලැබේ. වෙළෙඳපොළ මිල කොපමණ ඉහළ ගියත් ලැබෙන්නේ ඩොලර් 5 ක්ම පමණි. එපමණක් ද නොව එක මාසයකදී මේ ආකාරයට ලබාගත හැකි මුදල ඩොලර් 150,000 කට සීමා විය. බැංකුව විසින් මෙකී ගනුදෙනුව සඳහා ලංකාවට ඩොලර් මිලියන 3 ක මුදලක් ගෙවා අවසන් වූ පසු මුළු ගිවිසුමම එතැනින් ක්‍රියාවිරහිත වෙයි. ඒ අනුව ආණ්ඩුවට වාසිදායකම තත්ත්වයකදී වුවත් ලබාගත හැකි උපරිම මුදල ඩොලර් මිලියන 3 ක් වෙයි.

නමුත් සිටි බෑන්ක් බැංකුව විසින් ලංකා ආණ්ඩුවෙන් තමන්ට අයවිය යුතු යෑයි ඉල්ලා සිටි මුදල ඩොලර් මිලියන 195 කි. මේ මොන ගනුදෙනුවක් දැයි ඕනෑම කෙනෙක් මවිත වනු ඇත. මෙහිදී සිදුවී ඇත්තේ මිල ඉහළ තත්ත්වයක පවතින විට බැරලයකට ඩොලර් 5 ක මුදලක් ලබාදීම සඳහා, මිල යම්හෙයකින් පහළ ගියහොත් අදාළ සීමාවට පහළින් එකී මිල ගණන් දෙගුණකොට බැංකුවට ගෙවිය යුතු බවට කොන්දේසි තිබීමයි. එසේ ගණන් බැලුවොත් ඩොලර් මිලියන 195 ක් සෑදෙන්නේ නැත. සිටි බෑන්ක් බැංකුව විසින් ලංකාවෙන් ඉල්ලා සිටි මුළු මුදල කොටස් 2 කට බෙදිය හැක. ඉන් ඩොලර් මිලියන 21 ක් ගිවිසුම ප්‍රකාරව ඔවුන්ට ලැබිය යුතු මුදලයි. ඩොලර් මිලියන 172 ක් වන්නේ මහ බැංකුවේ නියමය පරිදි මෙකී ගිවිසුම් අත්හිටුවීම නිසා තමන්ට සිදුවූවා යෑයි කියන පාඩුව මඟහරවා ගැනීමට සිටි බැංකුව විසින් ඉල්ලා සිටි වන්දි මුදලයි. ලන්ඩන් ජාත්‍යන්තර ආබිටේ්‍රශන් උසාවිය විසින් මේ සම්බන්ධයෙන් ගන්නා ලද තීන්දුව වූයේ සිටි බෑන්ක් බැංකුව විසින් එළඹෙන ලද මේ ගිවිසුම් හෙජින් ගිවිසුම් නොවන බවයි. එකී ගිවිසුම් සමපේක්ෂණ නැතිනම් සූදුවකට සමාන ගිවිසුමක් බවත්ය. නීතියට අනුව ඛනිජ තෙල් සංස්ථාවට හෙජින් ගිවිසුමකට ඇතුළුවීමට හැකියාව තිබුණත් මෙවැනි සමපේක්ෂණ ගිවිසුමකට ඇතුළුවීමට ඔවුන්ට නෛතික බලයක් නැති බවයි.

මෙහිදී ඇත්තටම සිදුවී තිබුණේ මිල ඉහළ තිබෙන තාක් කල් බැංකුව විසින් තෙල් සංස්ථාවට ඉතාමත්ම සුළු මුදලක් ලබාදීමත් මිල පහළ ගියවිට ඉතා විශාල මුදලක් තෙල් සංස්ථාව විසින් බැංකුවට ගෙවිය යුතු වන ආකාරයේ මර උගුලක් අටවා තිබීමය.

ලන්ඩන් ජාත්‍යන්නර ආබිටේ්‍රශන් උසාවිය විසින් දුන් තීන්දුව වූයේ මෙතෙක් බැංකු විසින් ආණ්ඩුවට ගෙවා ඇති මුළු ගණනත් ආණ්ඩුව විසින් බැංකුවට ගෙවා ඇති මුළු ගණනත් එකිනෙකාට ආපසු දී මේ ගනුදෙනුව සිදු නොවුණ සේ සලකා කාරණය අවසන් කළ යුතු බවය. මෙකී හෙජින් නොවන ගනුදෙනුව සම්බන්ධයෙන් සමස්ත විපක්ෂය ගත් ස්ථාවරය ප්‍රශ්න සහගත බව කිව යුතුය. මෙකී ගනුදෙනුව ඇති කිරීමේදී අයථා ලෙස තෑගි බෝග ලබාදීම් සිදුවූ බවත් පාර්ලිමේන්තුවේ කෝප් කමිටුව තුළ හෙළිවී තිබුණත් විපක්ෂය මෙතැන අයථා ගනුදෙනුවක් සිදුවී තිබෙන කාරණය පසුපස පැන්නුවේ නැත. ඔවුන් සෑමදාම කතා කළේ මෙකී විදේශ බැංකු හරිය යන ස්ථාවරයේ සිටය. ඔවුන් සිටියේ ආණ්ඩුවට මේ හෙජින් ගනුදෙනුවට සම්බන්ධ බැංකුවලට ඩොලර් මිලියන 500 කට වඩා දීමට සිදුවනු දැකීමටය. එවිට ආණ්ඩුව බංකොලොත්වී තමන්ගේ දේශපාලනයට එය මහත් රුකුලක් වන නිසාය. යුද්ධයේදී පමණක් නොව මේ මුදල් ගනුදෙනුවලදී ද ඔවුන් දරා ඇත්තේ ජාතියට එරෙහි ස්ථාවරයකි. ඔවුන් කළ යුතුව තිබුණේ ආණ්ඩුවේ නිලධාරීන්ට අල්ලස් ලබාදී මෙවැනි ගිවිසුම් අත්සන් කරවා ගන්නා කූට විදේශීය බැංකුවලට එරෙහිව හඬ නැඟීමය. නමුත් එවැනි කිසිවක් ඔවුන් කළේ නැත. මෙවැන්නකට අත්සන් තැබූ නිලධාරීන්ට එරෙහිව වත් ඔවුන් හඬ නැඟුවේ නැත. ඔවුන් කීවේ බැංකුත් හරි, නිලධාරීනුත් හරි, ගනුදෙනුවත් නීත්‍යනුකූලයි, වැරදි ආණ්ඩුව බවයි. මේ කාරණා ගැන විපක්ෂය තවදුරටත් ගැඹුරින් කල්පනා කර බැලිය යුතුයි.

සී. ඒ. චන්ද්‍රප්‍රේම

උපුටාගැනීම දිවයින

[QUOTE="mano3989, post: 10844283, member: 348050"] [SIZE="4"]හෙජින් ගිවිසුම ගැන දැන් කතා නැත්තේ ඇයි? හෙජින් ගිවිසුම ගැන තිබුණු සියලු කතා එක්වරම නැවතුනි. මේ ඇයි දැයි ජනතාව දන්නවාද? මීට මසකට පමණ පෙර බ්‍රිතාන්‍යයේ වානිජ මහා අධිකරණයෙන් ස්ටෑන්ඩඩ් චාටඩ් බැංකුව ගොනුකර තිබුණු නඩුවකින් ලංකාව හෙජින් ගනුදෙනුව සඳහා එම බැංකුවට ඩොලර් මිලියන 163 ක පමණ මුදලක් ගෙවිය යුතු යෑයි තීන්දුවීමෙන් මුළු රට තුළම මහත් කලබැගෑනියක් හටගත් බව කාටත් මතක ඇතුවාට සැකයක් නැත. විපක්ෂ නායකතුමාම පාර්ලිමේන්තුව තුළ කියා සිටියේ හෙජින් ගනුදෙනුවට තවත් බැංකු දෙකක් සම්බන්ධ බවත් එකී බැංකු දෙකටත් මෙවැනිම මුදල් ප්‍රමාණයක් ගෙවීමට සිදුවීමෙන් අවසානයේදී ඩොලර් මිලියන 500 කට අධික මුදලක් ලංකාවට නැතිවීමට ඉඩ ඇති බවත්ය. ඒ කී දේ අනුව මේ වන විට ලංකාව බංකොලොත් තත්ත්වයට පත්ව තිබිය යුතුය. නමුත් අද හෙජින් ගනුදෙනුව ගැන කොයි පැත්තකින්වත් කිසිම හාවක් හූවක් නැත. එවැන්නක් කිසිදාක නොතිබුණා සේය. මේ නිහැඬියාවට හේතුව පසුගිය මස බ්‍රිතාන්‍ය වානිජ මහ අධිකරණයක් විසින් ස්ටෑන්ඩඩ් චාටඩ් බැංකුවට ලබාදුන් නඩු තීන්දුවට පසුව ඇමරිකාවේ සිටි බෑන්ක් නමැති බැංකුව ද, ලංකාවට එරෙහිව ලන්ඩන් ජාත්‍යන්තර ආබිටේ්‍රශන් උසාවියේ ගොනුකර තිබූ තවත් නඩුවක තීන්දුව ප්‍රකාශයට පත්කිරීමයි. සිටි බෑන්ක් බැංකුව ද ලංකාවේ හෙජින් ගනුදෙනුවට සම්බන්ධ වී ස්ටෑන්ඩඩ් චාටඩ් බැංකුවටත් වඩා විශාල මුදලක් ඉල්ලා සිටි බැංකුවකි. ලන්ඩන් ජාත්‍යන්තර ආබිටේ්‍රශන් උසාවියේ සිටි බෑන්ක් බැංකුව විසින් ගොනු කරන ලද නඩුවේ තීන්දුව ප්‍රකාශයට පත්වීමට ඔන්න මෙන්න කියා තිබියදී ස්ටෑන්ඩඩ් චාටඩ් බැංකුවේ නඩු තීන්දුව ප්‍රකාශයට පත් කිරීම සිටි බෑන්ක් බැංකුවට මහත් රුකලක් විය. ඔවුන් කළේ ස්ටෑන්ඩඩ් චාටඩ් බැංකුව සම්බන්ධයෙන් බ්‍රිතාන්‍යයේ වානිජ මහා අධිකරණය දුන් නඩු තීන්දුවේ පිටපතක් ලබාගෙන එය තමන්ගේ නඩුව අසන ලන්ඩන් ජාත්‍යන්තර ආබිටේ්‍රශන් උසාවියට ඉදිරිපත්කොට තමන් සමගින් මෙකී ගනුදෙනුවට සහභාගි වී සිටි ස්ටෑන්ඩඩ් චාටඩ් බැංකුවට බ්‍රිතාන්‍ය වානිජ මහ අධිකරණයෙන් ලැබුණේ මෙවන් තීන්දුවක් බවත් ලන්ඩන් ජාත්‍යන්තර ආබිටේ්‍රශන් අධිකරණය විසින් තමන්ගේ නඩුව සම්බන්ධයෙන් ද එවැනි තීන්දුවක් ලබාදිය යුතු බවයි. ස්ටෑන්ඩඩ් චාටඩ් බැංකු නඩු තීන්දුවට සමාන තීන්දුවක් තමන්ට ලබානොදෙන්නේ නම් එයට හේතු මොනවාදැයි තමාට දැන ගැනීමට අවශ්‍ය බවද ඔවුන් කියා සිටියේය. නමුත් සිදුවූයේ සම්පූර්ණයෙන්ම අනපේක්ෂිත දෙයකි. ලන්ඩන් ජාත්‍යන්තර ආබිටේ්‍රශන් උසාවිය කළේ ස්ටෑන්ඩඩ් චාටඩ් නඩු තීන්දුව ද ඉතා හොඳින් කියවා බලා සියලු කරුණු සැලකිල්ලට ගෙන ලංකා ආණ්ඩුව විසින් සිටි බෑන්ක් බැංකුවට සත පහක්වත් නොදිය යුතු යෑයි තීන්දු කිරීමයි. අද හෙජින් ගනුදෙනුව ගැන එක වචනයක්වත් අසන්නට නොලැබෙන්නේ මෙන්න මේ කාරණය නිසාය. මේ තරම් රැඩිකල් ආකාරයට තත්ත්වය වෙනස් වුණේ මන්දැයි ලන්ඩන් ජාත්‍යන්තර ආබිටේ්‍රශන් උසාවිය විසින් සිටි බෑන්ක් බැංකුවට ලබාදුන් නඩු තීන්දුව කියවීමෙන් පැහැදිලි වෙයි. සිටි බෑන්ක් බැංකුව මෙකී නඩුව ගොනු කරමින් ලංකා ආණ්ඩුවෙන් ඩොලර් මිලියන 195 ක මුදලක් ඉල්ලා සිටියේය. ලංකා ආණ්ඩුව විසින් එයට ප්‍රතිචාර වශයෙන් පවසා සිටියේ මෙකී හෙජින් ගනුදෙනුව අයථා ගනුදෙනුවක් නිසා උසාවිය විසින් එය බල රහිත කළ යුතු බවයි. නඩුවේදී හෙළිවූ කරුණු අනුව 2006 මැද දී පමණ ආණ්ඩුව විසින් පත් කරන ලද විමර්ශන කණ්ඩායමක් විසින් තෙල් මිල නොකඩවාම ඉහළ යන නිසා ඛනිජ තෙල් සංස්ථාව තම මිලදී ගැනීම් සම්බන්ධයෙන් "හෙජින්" ගනුදෙනුවකට ඇතුළු විය යුතු බව නිර්දේශ කර තිබිණි. ඔවුන් නිර්දේශ කර තිබුණේ "සීරෝ කොසට් කොලර්" නමැති හෙජින් ක්‍රමය මෙයට උපයෝගී කරගත යුතු බවයි. 2007 ජනවාරි මාසයේදී මෙකී හෙජින් නිර්දේශයට කැබිනට් අනුමැතිය ද ලැබිණි. සීරෝ කොස්ට් කොලර් නමැති හෙජින් ක්‍රමයට අනුව සිදුවන්නේ මිල එක්තරා ප්‍රමාණයකට වඩා වැඩි වුවහොත් බැංකුව විසින් එකී සීමාවත් වෙළෙඳපොළේ මිලත් අතර මුදල් ප්‍රමාණය ආණ්ඩුවට ලබාදීමයි. මිල පහළ ගියහොත් එක්තරා සීමාවකට පහළින් වෙළෙඳපොළේ මිලත් හෙජින් ගනුදෙනුවේ පහළ සීමාවත් අතර මුදල ආණ්ඩුව විසින් බැංකුවට ගෙවිය යුතුය. මෙයින් සිදුවන්නේ මිල පහළ බසින විට බැංකුවට වාසිය ලැබීමත් මිල ඉහළ යන විට ආණ්ඩුවට වාසි ලැබීමත්ය. ඉන් පසුව ලංකාවේ පාරිභෝගිකයන්ට එක්තරා ස්ථාවර මිලකට දිගටම තෙල් නිෂ්පාදන ලැබෙයි. මෙවැනි ගනුදෙනුවක් දෙපාර්ශ්වයටම උරචක්‍ර මාලයක් නොවීම සඳහා මෙකී ගනුදෙනුව ක්‍රියාත්මක වෙන පරාසයක් ද තීරණය වෙයි. එනම් ගිවිසුමේ සඳහන් ඉහළ සීමාවට ඉහළින් තවත් සීමාවක් නිර්ණය කෙරේ. ඒ දෙවන සීමාව ඉක්මවූ විට ගනුදෙනුව ඉබේම ක්‍රියා විරහිත වෙයි. ගිවිසුමේ පහළ සීමාව සම්බන්ධයෙන් ද ඊටත් පහළින් තවත් සීමාවක් නිර්ණය වෙයි. ඒ සීමාවටත් පහළින් වෙළෙඳපොළ මිල ගියහොත් නැවතත් ගිවිසුම ක්‍රියාවිරහිත වෙයි. උස කුළුණක මහත පීත්ත පටි දෙකක් බැඳ තිබෙනවා සේය. ගිවිසුම ක්‍රියාත්මක වන්නේ සැබෑ වෙළෙඳපොළ මිල එකී පීත්ත පටි දෙක තුළ තිබෙන තාක්කල් පමණි. එම නිසා මිල ඉහළ යන විට කෙලවරක් නැතුව බැංකුව විසින් ආණ්ඩුවට මුදල් ගෙවීමත් මිල පහළ යන විට කෙළවරක් නැතුව ආණ්ඩුව විසින් බැංකුවට මුදල් ගෙවීමත් සිදුවන්නේ නැත. ගිවිසුම ක්‍රියාත්මක වන්නේ එක්තරා සාධාරණ පරාසයක් තුළ පමණි. මෙවැනි ගිවිසුම් ඇති කරගන්නේ එක් පාර්ශ්වයක් විසින් අනෙක් පාර්ශ්වය අනුභව කොට ඉවර කිරීමට නොවන බව මතක තබාගත යුතුය. ලංකා ආණ්ඩුවෙන් අවසර ලැබී තිබුණේ මෙකී සීරෝ කොස්ට් කොලර් නමැති හෙජින් ක්‍රමය සඳහා පමණක් වුවද බැංකුව විසින් ඛනිජ තෙල් සංස්ථාවට ලබාදී තිබුණේ ඊට හාත්පසින්ම වෙනස් දෙයකි. බැංකු සමග මෙවැනි ගිවිසුමක් අත්සන් කිරීමට ඛනිජ තෙල් සංස්ථාවේ නිලධාරීන්ට ලැබුණේ මොනවාද යන්න ගැන පාර්ලිමේන්තුවේ පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව විසින් ද එකී නිලධාරීන්ගෙන් ප්‍රශ්න කරන විට ඔවුන් බැංකුවල වියදමින් රට සවාරි ගිය බව පිළිගෙන තිබිණි. කෝප් කමිටුවේදී කියවුණේ එපමණක් වුවද ආණ්ඩුව විසින් කරන ලද පරීක්ෂණයේදී ඊට වඩා තොරතුරු හෙළි විය. ආණ්ඩුව ඒ තොරතුරු ද ලන්ඩන් ජාත්‍යන්තර ආබිටේ්‍රශන් උසාවියට ඉදිරිපත් කරමින් තර්කකර සිටියේ බැංකුවක් විසින් ගනුදෙනුකරුවකු සමග කටයුතු කරන විට එකී ගනුදෙනුකරුවාට නිවැරැදි උපදෙස් ලබාදීමට බැඳී සිටියද මෙතැනදී සිදුවී තිබෙන්නේ තෑගි බෝග ලබාදී හොඳහැටි ගොනාට අන්දා ලංකාවට අතිශයින්ම අවාසි ගිවිසුමකට අත්සන් ගැනීමයි. ආණ්ඩුව තර්ක කර සිටියේ මේ එකක්වත් හෙජින් ගනුදෙනුවක් නොවන බවයි. හෙජින් ගනුදෙනුවක මූලික ලක්ෂණය වන්නේ මිල උච්චාවචනයවීමෙන් ආරක්ෂාව ලබාදීම බවත් සිටි බෑන්ක් බැංකුව එළඹී තිබුණු ගිවිසුම්වලින් එවැන්නක් කොහොමත්ම සිදු නොවන බවත්ය. මේ ආකාරයේ ගනුදෙනුවලට එළඹීමට ඛනිජ තෙල් සංස්ථාවට ද නීතිමය හැකියාවක් නැති බවත් ආණ්ඩුව විසින් පෙන්වාදී තිබේ. එතකොට මෙය අත්සන් කළේ කුමටදැයි අයෙක් අසනු ඇත. සිටි බෑන්ක් බැංකුව විසින් තෙල් සංස්ථාවට ලබාදී තිබුණේ සීරෝ කොස්ට් කොලර් හෙජින් ගිවිසුමක් නොව, "සීගල්, නොකවුට්, ටාන්, ඉන් ද මනි" නමැති අංග සහිත "ලෙවරේඡ්" කරන ලද "සින්තෙටික් ලෝං පොසිෂන්" යන නමින් හැඳින්විය හැකි විකාර ස්වරූපී ගිවිසුමකි. 2008-2009 අවුරුදු වලදී ඇමරිකාව, බ්‍රිතාන්‍ය ඇතුළු රටවල් ගණනාවක් ආර්ථික වශයෙන් ප්‍රපාතයට වැටුණේ ඒ රටවල බැංකු විසින් මෙවැනි විනාශකාරී මූල්‍යමය ගිවිසුම්වලට එළැඹීම නිසාය. දියුණු රටවල් ගණනාවක්ම ප්‍රපාතයට ඇද දැමූ මෙකී "ඩෙරිවේටිව්" ගිවිසුම් පිළිබඳව ලංකාවේ ජනතාවට අත්දැකීමට ලැබෙන්නේ මේ ගනුදෙනුව තුළිනි. සිටි බෑන්ක් බැංකුව සමග අත්සන් කරන ලද අදාළ ගිවිසුම් දෙක 2008 ජුනි ජූලි සිට අවුරුද්දක කාලයට වලංගු විය. මේ ගිවිසුම් යටතේ ගෙන්විය හැකි මුළු තෙල් ප්‍රමාණය බැරල් 205,000 ක් විය. ගිවිසුමට අනුව සිදුවන්නේ එය අත්සන් කළ දින සිටම බැංකුව විසින් ඛනිජ තෙල් සංස්ථාවට ගෙන්වන හැම බැරලයකටම ඩොලර් 5 ක මුදලක් ගෙවීමයි. වෙළෙඳපොළ මිල එක්තරා සීමාවකට වඩා වැඩියෙන් පවතින තාක් කල් ලංකාවට මෙම ඩොලර් 5 ලැබේ. වෙළෙඳපොළ මිල කොපමණ ඉහළ ගියත් ලැබෙන්නේ ඩොලර් 5 ක්ම පමණි. එපමණක් ද නොව එක මාසයකදී මේ ආකාරයට ලබාගත හැකි මුදල ඩොලර් 150,000 කට සීමා විය. බැංකුව විසින් මෙකී ගනුදෙනුව සඳහා ලංකාවට ඩොලර් මිලියන 3 ක මුදලක් ගෙවා අවසන් වූ පසු මුළු ගිවිසුමම එතැනින් ක්‍රියාවිරහිත වෙයි. ඒ අනුව ආණ්ඩුවට වාසිදායකම තත්ත්වයකදී වුවත් ලබාගත හැකි උපරිම මුදල ඩොලර් මිලියන 3 ක් වෙයි. නමුත් සිටි බෑන්ක් බැංකුව විසින් ලංකා ආණ්ඩුවෙන් තමන්ට අයවිය යුතු යෑයි ඉල්ලා සිටි මුදල ඩොලර් මිලියන 195 කි. මේ මොන ගනුදෙනුවක් දැයි ඕනෑම කෙනෙක් මවිත වනු ඇත. මෙහිදී සිදුවී ඇත්තේ මිල ඉහළ තත්ත්වයක පවතින විට බැරලයකට ඩොලර් 5 ක මුදලක් ලබාදීම සඳහා, මිල යම්හෙයකින් පහළ ගියහොත් අදාළ සීමාවට පහළින් එකී මිල ගණන් දෙගුණකොට බැංකුවට ගෙවිය යුතු බවට කොන්දේසි තිබීමයි. එසේ ගණන් බැලුවොත් ඩොලර් මිලියන 195 ක් සෑදෙන්නේ නැත. සිටි බෑන්ක් බැංකුව විසින් ලංකාවෙන් ඉල්ලා සිටි මුළු මුදල කොටස් 2 කට බෙදිය හැක. ඉන් ඩොලර් මිලියන 21 ක් ගිවිසුම ප්‍රකාරව ඔවුන්ට ලැබිය යුතු මුදලයි. ඩොලර් මිලියන 172 ක් වන්නේ මහ බැංකුවේ නියමය පරිදි මෙකී ගිවිසුම් අත්හිටුවීම නිසා තමන්ට සිදුවූවා යෑයි කියන පාඩුව මඟහරවා ගැනීමට සිටි බැංකුව විසින් ඉල්ලා සිටි වන්දි මුදලයි. ලන්ඩන් ජාත්‍යන්තර ආබිටේ්‍රශන් උසාවිය විසින් මේ සම්බන්ධයෙන් ගන්නා ලද තීන්දුව වූයේ සිටි බෑන්ක් බැංකුව විසින් එළඹෙන ලද මේ ගිවිසුම් හෙජින් ගිවිසුම් නොවන බවයි. එකී ගිවිසුම් සමපේක්ෂණ නැතිනම් සූදුවකට සමාන ගිවිසුමක් බවත්ය. නීතියට අනුව ඛනිජ තෙල් සංස්ථාවට හෙජින් ගිවිසුමකට ඇතුළුවීමට හැකියාව තිබුණත් මෙවැනි සමපේක්ෂණ ගිවිසුමකට ඇතුළුවීමට ඔවුන්ට නෛතික බලයක් නැති බවයි. මෙහිදී ඇත්තටම සිදුවී තිබුණේ මිල ඉහළ තිබෙන තාක් කල් බැංකුව විසින් තෙල් සංස්ථාවට ඉතාමත්ම සුළු මුදලක් ලබාදීමත් මිල පහළ ගියවිට ඉතා විශාල මුදලක් තෙල් සංස්ථාව විසින් බැංකුවට ගෙවිය යුතු වන ආකාරයේ මර උගුලක් අටවා තිබීමය. ලන්ඩන් ජාත්‍යන්නර ආබිටේ්‍රශන් උසාවිය විසින් දුන් තීන්දුව වූයේ මෙතෙක් බැංකු විසින් ආණ්ඩුවට ගෙවා ඇති මුළු ගණනත් ආණ්ඩුව විසින් බැංකුවට ගෙවා ඇති මුළු ගණනත් එකිනෙකාට ආපසු දී මේ ගනුදෙනුව සිදු නොවුණ සේ සලකා කාරණය අවසන් කළ යුතු බවය. මෙකී හෙජින් නොවන ගනුදෙනුව සම්බන්ධයෙන් සමස්ත විපක්ෂය ගත් ස්ථාවරය ප්‍රශ්න සහගත බව කිව යුතුය. මෙකී ගනුදෙනුව ඇති කිරීමේදී අයථා ලෙස තෑගි බෝග ලබාදීම් සිදුවූ බවත් පාර්ලිමේන්තුවේ කෝප් කමිටුව තුළ හෙළිවී තිබුණත් විපක්ෂය මෙතැන අයථා ගනුදෙනුවක් සිදුවී තිබෙන කාරණය පසුපස පැන්නුවේ නැත. ඔවුන් සෑමදාම කතා කළේ මෙකී විදේශ බැංකු හරිය යන ස්ථාවරයේ සිටය. ඔවුන් සිටියේ ආණ්ඩුවට මේ හෙජින් ගනුදෙනුවට සම්බන්ධ බැංකුවලට ඩොලර් මිලියන 500 කට වඩා දීමට සිදුවනු දැකීමටය. එවිට ආණ්ඩුව බංකොලොත්වී තමන්ගේ දේශපාලනයට එය මහත් රුකුලක් වන නිසාය. යුද්ධයේදී පමණක් නොව මේ මුදල් ගනුදෙනුවලදී ද ඔවුන් දරා ඇත්තේ ජාතියට එරෙහි ස්ථාවරයකි. ඔවුන් කළ යුතුව තිබුණේ ආණ්ඩුවේ නිලධාරීන්ට අල්ලස් ලබාදී මෙවැනි ගිවිසුම් අත්සන් කරවා ගන්නා කූට විදේශීය බැංකුවලට එරෙහිව හඬ නැඟීමය. නමුත් එවැනි කිසිවක් ඔවුන් කළේ නැත. මෙවැන්නකට අත්සන් තැබූ නිලධාරීන්ට එරෙහිව වත් ඔවුන් හඬ නැඟුවේ නැත. ඔවුන් කීවේ බැංකුත් හරි, නිලධාරීනුත් හරි, ගනුදෙනුවත් නීත්‍යනුකූලයි, වැරදි ආණ්ඩුව බවයි. මේ කාරණා ගැන විපක්ෂය තවදුරටත් ගැඹුරින් කල්පනා කර බැලිය යුතුයි. සී. ඒ. චන්ද්‍රප්‍රේම උපුටාගැනීම දිවයින[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom