Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
දේශප්‍රේමී පින්වතුනි රෙදි උස්සන්
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

දේශප්‍රේමී පින්වතුනි රෙදි උස්සන්

දැකපු හොදම අනාගත අනාවැකිය

අද :

"රතන හාමුදුරුවො උපවාසයක් කරනව නේද? පක්ෂ පාට බේදයක් නැතුව ඒකට සහය දෙන්න ඕනෙ. මාත් ලබන සැරේ ගෝඨාභයට තමයි දෙන්න ඉන්නෙ. ඒත් මේ වෙලාවෙ අපි සිංහලයො වගේ එකට ඉමු."

හෙට :

"රතන හාමුදුරුවො විතරයි බං මේ වෙලාවෙ කෙලින් ඉන්නෙ. උන්නාන්සෙවත් ඉන්න එක ලොකු හයියක් නේද?"

අනිද්දා:

"අර ඒකාබද්ධ විපක්ෂයේ ගොං හරක්ට බැරිද රතන හාමුදුරුවො වගේ කෙලින් ඉන්න? අපි වෙනුවෙන් කතා කරන්න එකෙක්වත් නෑ බං. කලකිරිල ඉන්නෙ."

මාසෙකින් :

"අළුත් අපේක්ෂකයෙක් එනවලු නේද? පොඩ්ඩක් හොයල බලන්න ඕනෙ මොනවගේ මෑන්ස් කෙනෙක් ද කියල. නෑ නෑ මාත් ගෝඨාභයට තමයි දෙන්නෙ. ඒත් ප්‍රශ්නෙ තියෙන්නෙ ගෝඨ දිනුවම අර පරණ හොරු රැල මිනිහ වටේට සෙට් වෙනව නෙ. ගෝඨාභය ගැන අවුලක් නෑ. හැබැයි වටේ ඉන්න එවුන් ගැන තමයි බය. බලමුකො."

මාස දෙකකින් :

"අළුත් අපේක්ෂකය නං හොඳයි වගේ. මාත් එයාට දෙන්නං කියල හිතුවෙ. මේ පාරවත් මේ මජර සිස්ටම් එක වෙනස් කරමු. නෑ නෑ අවුලක් වෙන එකක් නෑ. රතන හාමුදුරුවො එයා ළඟින්ම ඉන්නවනෙ. ට්‍රැක් පනින්න හැදුවොත් කනෙන් ඇදල ආපහු දාගනියි."

මාස තුනකින් :

"ජේවීපී එකත් අළුත් අපේක්ෂකයට සපෝට් කිව්ව. අනුර කුමාරත් මේ පාර 2015 කරපු ගොං වැඩේ කරන එකක් නෑ. මිනිහටත් තේරුන මිනිහ කරපු වැඩෙන් ජේවීපී එක අප්‍රසාදයට ලක් වුනා කියල. මේ පාර හරි මිනිහව බැක් කරනවා. ජේවීපී එකේ කොල්ලො ටික ඉන්න එක කොහොමත් හොඳයි. වංචාවක් වුනොත් කෑ ගහනව නෙ."

මාස හතරකින් :

"යූඑන්පී එකත් අළුත් අපේක්ෂකයට සපෝට්. නෑ නෑ ගිය පාර වුන වැඩේ වෙන්නෙ නෑ. රනිල් කැමති වුනේම නැල්ලු. පසු පෙල මන්ත්‍රීවරු තදින්ම හිටියලු මේ පාර. යූඑන්පී එකෙත් ලොකු පෙරළියක් වෙයි වගේ ළඟදිම. විය යුතු දේ වෙමින් පවතී. යූඑන්පී එකට ඔය පොඩි පොඩි ඇමතිකම් ටිකක් දීල දායි. කැබිනට් එකකුත් තියෙන්න එපැයි. යූඑන්පී එකට බලයක් නෑ ඔතන. රතන හාමුදුරුවො එහෙම නෙ ඉස්සරහින් ඉන්නෙ."

මාස පහකින් :

"කැම්පේන් එක නැගල යනව නේද මචං?"

මාස පහමාරකින් :

"බදුර්දීනුත් නැග්ග නේද ස්ටේජ් එකට? ඔය යකා කොහොමත් දිනන පැත්තට පනිනව නෙ. ගෝඨා දිනුවත් ඔය යකා ඒ පැත්තෙ ඉඳියි. වෙනසක් නෑ ඉතිං. හක් හක් හක්."

මාස හයකින් :

"අපේ ජනාධිපති තුමා"

මාස හයාමාරකින් :

"රනිල් අගමැති වුන එකට නං මම වැඩිය කැමති නෑ. මූව එලවන්නම බෑ නෙ. කොහොම හරි යූඑන්පී එකේ මුල පුටුවෙ ඉන්නවමයි. ඉතින් දෙන්නම වෙනව නෙ. මොනා කරන්න ද?"

අවුරුද්දකින් :

"ඔය ඔක්කොම එකයි බං. පාර්ලිමේන්තුවට අයිසිස් කාරයෙක් වත් ගහන්නෙ නෑ නෙ. කලකිරිල ඉන්නෙ"

අවුරුදු දෙකකින් :

"කොහෙද බං මයිග්රේට් කරන්න හොඳ? ඔසී ද කැනඩා ද?"

අවුරුදු තුනකින් :

"රතන හාමුදුරුවො උපවාසයක් කරනවලු නේද? උන්නාන්සෙ විතරයි මේවට කෙලින් කතා කරන්න ඉන්නෙ."

- උපුටාගැනීමක්

ප.ලි - දැන් එන්න දේශප්‍රේමී පින්වතුනි රෙදි උස්සන්! ❤

[QUOTE="Harvard-Bio, post: 24546587, member: 556707"] [b]දේශප්‍රේමී පින්වතුනි රෙදි උස්සන්[/b] [B][SIZE="4"][COLOR="DarkGreen"]දැකපු හොදම අනාගත අනාවැකිය ==================================== [COLOR="Red"]අද : [/COLOR] "රතන හාමුදුරුවො උපවාසයක් කරනව නේද? පක්ෂ පාට බේදයක් නැතුව ඒකට සහය දෙන්න ඕනෙ. මාත් ලබන සැරේ ගෝඨාභයට තමයි දෙන්න ඉන්නෙ. ඒත් මේ වෙලාවෙ අපි සිංහලයො වගේ එකට ඉමු." [COLOR="red"] හෙට : [/COLOR] "රතන හාමුදුරුවො විතරයි බං මේ වෙලාවෙ කෙලින් ඉන්නෙ. උන්නාන්සෙවත් ඉන්න එක ලොකු හයියක් නේද?" [COLOR="red"]අනිද්දා:[/COLOR] "අර ඒකාබද්ධ විපක්ෂයේ ගොං හරක්ට බැරිද රතන හාමුදුරුවො වගේ කෙලින් ඉන්න? අපි වෙනුවෙන් කතා කරන්න එකෙක්වත් නෑ බං. කලකිරිල ඉන්නෙ." [COLOR="red"]මාසෙකින් :[/COLOR] "අළුත් අපේක්ෂකයෙක් එනවලු නේද? පොඩ්ඩක් හොයල බලන්න ඕනෙ මොනවගේ මෑන්ස් කෙනෙක් ද කියල. නෑ නෑ මාත් ගෝඨාභයට තමයි දෙන්නෙ. ඒත් ප්‍රශ්නෙ තියෙන්නෙ ගෝඨ දිනුවම අර පරණ හොරු රැල මිනිහ වටේට සෙට් වෙනව නෙ. ගෝඨාභය ගැන අවුලක් නෑ. හැබැයි වටේ ඉන්න එවුන් ගැන තමයි බය. බලමුකො." [COLOR="red"]මාස දෙකකින් :[/COLOR] "අළුත් අපේක්ෂකය නං හොඳයි වගේ. මාත් එයාට දෙන්නං කියල හිතුවෙ. මේ පාරවත් මේ මජර සිස්ටම් එක වෙනස් කරමු. නෑ නෑ අවුලක් වෙන එකක් නෑ. රතන හාමුදුරුවො එයා ළඟින්ම ඉන්නවනෙ. ට්‍රැක් පනින්න හැදුවොත් කනෙන් ඇදල ආපහු දාගනියි." [COLOR="red"]මාස තුනකින් :[/COLOR] "ජේවීපී එකත් අළුත් අපේක්ෂකයට සපෝට් කිව්ව. අනුර කුමාරත් මේ පාර 2015 කරපු ගොං වැඩේ කරන එකක් නෑ. මිනිහටත් තේරුන මිනිහ කරපු වැඩෙන් ජේවීපී එක අප්‍රසාදයට ලක් වුනා කියල. මේ පාර හරි මිනිහව බැක් කරනවා. ජේවීපී එකේ කොල්ලො ටික ඉන්න එක කොහොමත් හොඳයි. වංචාවක් වුනොත් කෑ ගහනව නෙ." [COLOR="red"] මාස හතරකින් :[/COLOR] "යූඑන්පී එකත් අළුත් අපේක්ෂකයට සපෝට්. නෑ නෑ ගිය පාර වුන වැඩේ වෙන්නෙ නෑ. රනිල් කැමති වුනේම නැල්ලු. පසු පෙල මන්ත්‍රීවරු තදින්ම හිටියලු මේ පාර. යූඑන්පී එකෙත් ලොකු පෙරළියක් වෙයි වගේ ළඟදිම. විය යුතු දේ වෙමින් පවතී. යූඑන්පී එකට ඔය පොඩි පොඩි ඇමතිකම් ටිකක් දීල දායි. කැබිනට් එකකුත් තියෙන්න එපැයි. යූඑන්පී එකට බලයක් නෑ ඔතන. රතන හාමුදුරුවො එහෙම නෙ ඉස්සරහින් ඉන්නෙ." [COLOR="red"]මාස පහකින් :[/COLOR] "කැම්පේන් එක නැගල යනව නේද මචං?" [COLOR="red"]මාස පහමාරකින් :[/COLOR] "බදුර්දීනුත් නැග්ග නේද ස්ටේජ් එකට? ඔය යකා කොහොමත් දිනන පැත්තට පනිනව නෙ. ගෝඨා දිනුවත් ඔය යකා ඒ පැත්තෙ ඉඳියි. වෙනසක් නෑ ඉතිං. හක් හක් හක්." [COLOR="red"]මාස හයකින් :[/COLOR] "අපේ ජනාධිපති තුමා" [COLOR="red"]මාස හයාමාරකින් :[/COLOR] "රනිල් අගමැති වුන එකට නං මම වැඩිය කැමති නෑ. මූව එලවන්නම බෑ නෙ. කොහොම හරි යූඑන්පී එකේ මුල පුටුවෙ ඉන්නවමයි. ඉතින් දෙන්නම වෙනව නෙ. මොනා කරන්න ද?" [COLOR="red"]අවුරුද්දකින් :[/COLOR] "ඔය ඔක්කොම එකයි බං. පාර්ලිමේන්තුවට අයිසිස් කාරයෙක් වත් ගහන්නෙ නෑ නෙ. කලකිරිල ඉන්නෙ" [COLOR="red"]අවුරුදු දෙකකින් :[/COLOR] "කොහෙද බං මයිග්රේට් කරන්න හොඳ? ඔසී ද කැනඩා ද?" [COLOR="Red"]අවුරුදු තුනකින් :[/COLOR] "රතන හාමුදුරුවො උපවාසයක් කරනවලු නේද? උන්නාන්සෙ විතරයි මේවට කෙලින් කතා කරන්න ඉන්නෙ." - උපුටාගැනීමක් ප.ලි - දැන් එන්න දේශප්‍රේමී පින්වතුනි රෙදි උස්සන්! ❤ [/COLOR][/SIZE][/B] [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom