දේශපාලකයන්ට මල්වතු විහාරය තහනම්!

Truth Hurts

Well-known member
  • Jun 15, 2013
    12,223
    20,377
    113
    Westනාහිර
    image_eec1cfc162.jpg


    (ෂේන් සෙනෙවිරත්න)

    මින් ඉදිරියට කිසිදු දේශපාලනාඥයකුට තමන් වහන්සේ බැහැදැකීම සඳහා අවසර ලබා නොදීමට තීරණය කළ බව තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගල මල්වතු පාර්ශවයේ මහා නායක හිමියෝ පැවැසූහ.

    මෙරට පොදු ජනතාව මේ වන විට පීඩා විඳින දුක් ගැහැටවලට දේශපාලකයන් මැදිහත්ව අවශ්‍ය විසඳුම් ලබා නොදී කල් මැරීම හැර කිසිදු දෙයක් නොකරන නිසා මෙම තීරණය ගෙන ඇත.

    ත්‍රෛනිකායික මහනායක ස්වාමීන් ස්වාමීන්ද්‍රයන් වහන්සේලාගේ පූර්ණ එකඟතාවය මත පවතින අර්බුදයෙන් රට මුදවා ගැනීම පිණිස තාවකාලිකව සර්වපාක්ෂික අන්තර්කාලීන ආණ්ඩුවක් පිහිටුවීම ඇතුළු යෝජනා හයක් ඇතුළත් කර ජනාධිපති, අගමැති හා පක්ෂ නායකයන් වෙත ඉදිරිපත් කරන ලද ලියැවිල්ල සම්බන්ධයෙන් මෙතෙක් කිසිවකුත් යහපත් ප්‍රතිචාරයක් නොදැක්වීම හේතුවෙන් මහා නා හිමියන් මෙම තීරණයට එළඹ තිබේ .

    https://www.lankadeepa.lk/latest_news/දේශපාලකයන්ට-මල්වතු-විහාරය-තහනම්/1-612385
     

    Walter Hartwell White

    Well-known member
  • Sep 30, 2020
    2,621
    8,683
    113
    67
    Albuquerque, New Mexico
    මට ෂුවර් කෙළින්ම ගොතා ට සපෝට් කරන්න බැරි නම් මොකෙක්ටවත් සපෝට් කරන්නේ නෑ කියන එක මුන්දෑ ගේ අදහස. දේශපාලකයන්ට විහාරය තහනම් කරන්න විහාරය කාගේද? එහෙම නෙවෙයි. මිනිස්සුන් දැනුවත් කරන්න මොළේ පාදන්න. එත් උන් එහෙම කරන්නේ නෑ. මොකද මොළේ තියෙන මිනිස්සු මුන්ට දානේ දෙන්නේ නෑ නේ.
     
    • Like
    Reactions: NRTG

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මට ෂුවර් කෙළින්ම ගොතා ට සපෝට් කරන්න බැරි නම් මොකෙක්ටවත් සපෝට් කරන්නේ නෑ කියන එක මුන්දෑ ගේ අදහස. දේශපාලකයන්ට විහාරය තහනම් කරන්න විහාරය කාගේද? එහෙම නෙවෙයි. මිනිස්සුන් දැනුවත් කරන්න මොළේ පාදන්න. එත් උන් එහෙම කරන්නේ නෑ. මොකද මොළේ තියෙන මිනිස්සු මුන්ට දානේ දෙන්නේ නෑ නේ.
    පලයන් පලයන් කතෝලිකයො ආමේන් ගාන් ඉදපන්, සහරාන් තොපිට හුකල යද්දි තොපේ දෙයිය බල්ලො ගගහද උන්නෙ???
     

    Similar threads