ප‍්‍රසිද්ද සංගීත කණ්ඩායමක වාදන ශිල්පියකුගේ බිරිඳකට පුත්තලම ප්‍රදේශයේ දේශපාලනඥයකුගෙන් ජිවිත තර්ජන එල්ල වීම මත රට හැර ගොස් තිබේ.
ඇයගේ මව්පියන් පදිංචිව සිටින නිවසට ද පසුගිය දිනවල නාඳුනන මැර පිරිසක් පැමිණ ඇය පිළිබඳ තොරතුරු විමසා තිබෙන බවද පැවසෙයි.
මේ සම්බන්ධයෙන් පොලිසිය වෙත පැමිණිලි කිරීමට ද ඇයගේ මව්පියන් කටයුතු කර නැත.
අදාල කාන්තාව මෙරට සිටියදී මෙම දේශපාලනඥයාගේ තවත් හිංසනයකට ද ගොදුරු වී ඇත.
2023 වර්ෂයේදී මෙම සිද්ධිය වාර්තා වී තිබූ අතර දේශපාලනඥයා සිය දේශපාලන බලය පාවිච්චි කරමින් අදාළ සිද්ධිය යටපත් කර ඇති බවටත් චෝදනා එල්ල වෙයි.
puththalm buruwa maruna wena kawuda inne