Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Yesterday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
දේශපාලනයට වෙනස්වීම්වලට අදාළ තීන්දු ගන්න&
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

දේශපාලනයට වෙනස්වීම්වලට අදාළ තීන්දු ගන්න&

නේපාලය හඳුන්වන්නේ හිමාලය පාමුල ස්විස්ටර්ලන්තය ලෙස ය. නැතහොත් ආසියාවේ සල්මල් උයන ලෙස ය. පාකිස්තානය ශිෂ්ටාචාරයේ මිටියාවත වේ. ඉන්දියාව මහා භාරතය වේ.

ශ්‍රී ලංකාව ඉන්දියන් සයුරේ මුතුඇටය වේ. ස්වාභාවික සෞන්දර්ය, ආකර්ෂණීය දේශගුණය හා ඓතිහාසික වටිනාකම නිසා ශ්‍රී ලංකාව ඉන්දියන් සයුරේ මුතු ඇටය බවට පත් ව තිබේ.

දැන් ඒ නම වෙනස් විය යුතු කාලය යි. විදේශීය රාජ්‍ය නායකයන් ගේ අදහසට අනුව ශ්‍රී ලංකාව ඉදිරි දසකය තුළ ආසියාවේ පාරාදීසය බවට පත්වනු ඇත. ඒ මහින්ද රාජපක්ෂ මහතා ගේ බුද්ධිමත් පාලනය යටතේ ය.

වියට්නාමයේ ජනාධිපතිවරයා ශ්‍රී ලංකාවේ අනාගතය සම්බන්ධයෙන් අනාවැකියක් කියා තිබේ. ඊට අනුව ඉතා කෙටි කලකින් ම ශ්‍රී ලංකාව ආසියාවේ සුවිශේෂී රටක් බවට පත්වනු ඇත.

ත්‍රස්තවාදය පරාජය කළ ශ්‍රී ලංකාව වේගවත් සංවර්ධනයක් කරා යන ගමන ආරම්භ කර තිබේ. මේ අනුව ලොව වේගවත් ම ආර්ථික වෘද්ධිය සහිත රටවල් දහය අතර ශ්‍රී ලංකාව සිටී. මහින්ද රාජපක්ෂ මහතා ත්‍රස්තවාදය පරාජය කරමින් ලෝකය විස්මයට පත් කළේ ය. එලෙස ම ආසියාවේ දියුණු ම රාජ්‍යයක් බවට ශ්‍රී ලංකාව පත් කරමින් ලෝකය නැවතත් විස්මයට පත් කරනු ඇත.

ජපානයේ විදේශ කටයුතු පිළිබඳ අමාත්‍යවරයා මහින්ද රාජපක්ෂ මහතා ගේ ජයග්‍රහණය ගැන සුබ පතමින් වැදගත් අදහස් කිහිපයක් පළකර තිබේ. ඊට අනුව, රට ගොඩනැඟීම සඳහා මහින්ද රාජපක්ෂ මහතා ගෙන යන සුවිශේෂ වැඩපිළිවෙළට විපක්ෂය ද සහාය පළ කළ යුතු ය. සමස්තයක් ලෙස රටේ ජනතාව ඒකරාශී වී සංවර්ධනයට දායක විය යුතු ය.

ශ්‍රී ලංකාව දැන් ගමන් කරන්නේ තිරසාර සංවර්ධනයක් වෙත ය. තව නොබෝ කලකින් රට සමෘද්ධිමත් වනු ඇත. තුන්වන ලෝකයෙන් පළමුවන ලෝකයට යන ආදර්ශ පාඨය ඒ අනුව යථාර්ථයක් බවට පත් වේ.

මියන්මාරයේ රාජ්‍ය ප්‍රධානියා ද පාකිස්තානයේ ජනාධිපතිවරයා ද මහින්ද රාජපක්ෂ මහතාට සුබ පතා තිබේ. මේ ප්‍රාර්ථනාවලින් කියැවෙන්නේ ශ්‍රී ලංකාවට සුබ අනාගතයක් හිමිවන බවය.

එක්සත් ජාතීන්ගේ ලෝක ආහාර වැඩසටහන මෙරටට ලබාදෙන ආධාර ප්‍රමාණය වැඩිකර ඇත. එක්සත් ජාතීන්ගේ මහා ලේකම් බෑන් කී මූන් මහතා මහින්ද රාජපක්ෂ මහතාට සුබ පතමින් ශ්‍රී ලංකාවේ අනාගත සංවර්ධනය සඳහා සහයෝගය ලබාදීමට පොරොන්දු විය. එතුමා ගේ අදහසට අනුව විපක්ෂය ජනාධිපතිවරණයේ ප්‍රතිඵලය පිළිගනිමින් සංවර්ධනය සඳහා දායකත්වය ලබාදිය යුතු ය.

මේ අතර ආණමඩුවේ රංගේ බණ්ඩාර විහිළු කතාවක් කියා තිබේ. එනම්; ජනාධිපතිවරණ ජයග්‍රහණය සම්බන්ධයෙන් මහින්ද රාජපක්ෂ මහතාට විදේශීය සුබපැතුම් නැති බවට ය. රංගේ බණ්ඩාර නො ව විදානේ බණ්ඩාර වුව මෙබඳු කතාවකට පෙර ලෝක දේශපාලනයටත්, ලෝක ජන මාධ්‍ය භාවිතයටත් එබී බැලිය යුතු ය.

ඇමෙරිකා එක්සත් ජනපදයේ සිට පාකිස්ථානය දක්වා විවිධ රටවලින් මහින්ද රාජපක්ෂ මහතා වෙත තව ම ගලාඑන සුබ පැතුම් රංගේ බණ්ඩාර නොදුටුවා විය යුතු ය. නැතහොත් ඒවා දුටුව ද කියවා හරිහැටි තේරුම් ගැනීමේ අපහසුවක් තිබෙන්නට පුළුවන. මහින්ද මහතා ඊට කුමක් කරන්න ද?

ප්රජාතන්ත්රවාදය ගැනත් මැතිවරණවල ඉතිහාසය ගැනත් අවබෝධයක් නැති තවත් අය ඡන්ද මගඩියක් ගැන කතා කරති. නටන්න බැරි මිනිහා පොළොව ඇදයි කියන්නා සේ මේ අය ද තම නො හැකියාව පිළිගන්නේ නැත.

විශ්‍රාමික ෆොන්සේකාට උතුරෙන් හා නැඟෙනහිරෙන් ලැබුණු දෙමළ ඡන්ද ගැන ඔවුන් ගේ මතය කුමක් ද? ඒවා හොර ඡන්ද යැයි එක්සත් ජනතා නිදහස් සන්ධානයේ කිසිවකු කියන්නේ නැත.

රට බෙදීම සඳහා ගිවිසුම් අස්සන් කළ ෆොන්සේකාට සිංහල ඡන්දවලින් බහුතරය ලැබෙන්නේ නැත. සමස්ත ඡන්දදායකයන්ගෙන් 80% කට ආසන්න ප්‍රමාණය සිංහල ඡන්ද බව ද අමතක නො කළ යුතු ය.

විශ්‍රාමික ෆොන්සේකා යනු දේශපාලනය දන්නා කෙනෙක් නො වේ. ඔහුට හුරුපුරුදු භාෂාව වන්නේ තර්ජනය කිරීම, අණදීම, ආයුධ පරිහරණය වැනි කාරණා ය. ඔහු ඡන්දයට ඉදිරිපත්වීමට පෙරත් ඒ දේ කළේ ය.

පසුත් ඒ දේ ම කළේ ය. ඔහු ගේ ප්‍රකාශ මෙහි ලා වැදගත් නො වන බව අප ගේ පිළිගැනීම ය. ෆොන්සේකා කල්ලියේ සිටි පරිණත දේශපාලකයා රනිල් වික්‍රමසිංහ ය. මැතිවරණය සාධාරණ ව සිදු වූ බව ඔහු කියා සිටියේ ය.

සම්බන්ධන්ගේ හා මනෝ ගනේෂන් ගේ ප්‍රකාශ ද රවුෆ් හකීම් ගේ ප්‍රකාශ ද ජනතාවට වැදගත් නො වේ. ජනතා විමුක්ති පෙරමුණෙහි ප්‍රකාශ ද මංගල සමරවීරගේ ප්‍රකාශ ද ලෝකය පිළිගන්නේ නැත. අප පිළිගන්නේ ද නැත.

ජනතා විමුක්ති පෙරමුණ අද පසුවන්නේ අනාථ තත්ත්වයක බව කව්රුත් දනිති. මේ අනාථභාවයට එහි වත්මන් නායකයන් වගකිව යුතු ය. ඉදිරි මැතිවරණයේ දී ජනතා විමුක්ති පෙරමුණ තවදුරටත් දියාරු වනු ඇත.

ඔවුන් යළි කිසි දිනෙක ශ්‍රී ලංකාවේ දේශපාලනය තුළ තුන්වන බලවේගය බවට පත් නො වනු ඇත. මංගල සමරවීර මහතාට ශීලනිපය පමණක් නො ව එහි “ම” යන්නත් අහිමි වනු ඇත.

ඔහුට සිදුවන්නේ තමන් දන්නා අත්කමක් කරගෙන ගෙදරට වී සිටීමට ය. එසේ නැතහොත් තරුණ සංගමයක් පිහිටුවා ගෙන ලෞකික සැප ගැන කල්පනා කිරීමට ය. ඒ දෙකට ම නිදහස මහින්ද රාජපක්ෂ පාලනය යටතේ පවතී.

දේශපාලනයට සම්බන්ධ වැදගත් වෙනස්වීම්වලට අදාළ තීන්දු ගන්නේ නිහඬ බුද්ධිමත් ජනතාව ය. මහින්ද රාජපක්ෂ මහතා ගේ ජයග්‍රහණය තහවුරු කළේ ද ග්‍රාමීය බුද්ධිමත් ජනතාව ය.

එය ශ්‍රී ලංකාවේ ගාමක බලවේගය ලෙස හැඳින්වීමෙහි වරදක් නැත. විශ්‍රාමික ෆොන්සේකාට සහාය දැක් වු අශුද්ධ සන්ධානයට හෝ විජාතික බලවේගවලට හෝ මේ ගාමක බලවේගය පරාජය කළ නො හැකි ය. ශ්‍රී ලංකාවේ ඉදිරිගමන දුෂ්ඨයන්ට වැළැක්විය නොහැකි බව මේ අනුව පැහැදිලි වේ.

මුතු ඇටයේ සිට පාරාදීසය තෙක් යන ගමනේ දී අප අත්දකින යථාර්ථය එය වේ.

[QUOTE="lkboy4u, post: 6597251, member: 3126"] [b]දේශපාලනයට වෙනස්වීම්වලට අදාළ තීන්දු ගන්න&[/b] [SIZE="6"][COLOR="Blue"]නේපාලය හඳුන්වන්නේ හිමාලය පාමුල ස්විස්ටර්ලන්තය ලෙස ය. නැතහොත් ආසියාවේ සල්මල් උයන ලෙස ය. පාකිස්තානය ශිෂ්ටාචාරයේ මිටියාවත වේ. ඉන්දියාව මහා භාරතය වේ. ශ්‍රී ලංකාව ඉන්දියන් සයුරේ මුතුඇටය වේ. ස්වාභාවික සෞන්දර්ය, ආකර්ෂණීය දේශගුණය හා ඓතිහාසික වටිනාකම නිසා ශ්‍රී ලංකාව ඉන්දියන් සයුරේ මුතු ඇටය බවට පත් ව තිබේ. දැන් ඒ නම වෙනස් විය යුතු කාලය යි. විදේශීය රාජ්‍ය නායකයන් ගේ අදහසට අනුව ශ්‍රී ලංකාව ඉදිරි දසකය තුළ ආසියාවේ පාරාදීසය බවට පත්වනු ඇත. ඒ මහින්ද රාජපක්ෂ මහතා ගේ බුද්ධිමත් පාලනය යටතේ ය. වියට්නාමයේ ජනාධිපතිවරයා ශ්‍රී ලංකාවේ අනාගතය සම්බන්ධයෙන් අනාවැකියක් කියා තිබේ. ඊට අනුව ඉතා කෙටි කලකින් ම ශ්‍රී ලංකාව ආසියාවේ සුවිශේෂී රටක් බවට පත්වනු ඇත. ත්‍රස්තවාදය පරාජය කළ ශ්‍රී ලංකාව වේගවත් සංවර්ධනයක් කරා යන ගමන ආරම්භ කර තිබේ. මේ අනුව ලොව වේගවත් ම ආර්ථික වෘද්ධිය සහිත රටවල් දහය අතර ශ්‍රී ලංකාව සිටී. මහින්ද රාජපක්ෂ මහතා ත්‍රස්තවාදය පරාජය කරමින් ලෝකය විස්මයට පත් කළේ ය. එලෙස ම ආසියාවේ දියුණු ම රාජ්‍යයක් බවට ශ්‍රී ලංකාව පත් කරමින් ලෝකය නැවතත් විස්මයට පත් කරනු ඇත. ජපානයේ විදේශ කටයුතු පිළිබඳ අමාත්‍යවරයා මහින්ද රාජපක්ෂ මහතා ගේ ජයග්‍රහණය ගැන සුබ පතමින් වැදගත් අදහස් කිහිපයක් පළකර තිබේ. ඊට අනුව, රට ගොඩනැඟීම සඳහා මහින්ද රාජපක්ෂ මහතා ගෙන යන සුවිශේෂ වැඩපිළිවෙළට විපක්ෂය ද සහාය පළ කළ යුතු ය. සමස්තයක් ලෙස රටේ ජනතාව ඒකරාශී වී සංවර්ධනයට දායක විය යුතු ය. ශ්‍රී ලංකාව දැන් ගමන් කරන්නේ තිරසාර සංවර්ධනයක් වෙත ය. තව නොබෝ කලකින් රට සමෘද්ධිමත් වනු ඇත. තුන්වන ලෝකයෙන් පළමුවන ලෝකයට යන ආදර්ශ පාඨය ඒ අනුව යථාර්ථයක් බවට පත් වේ. මියන්මාරයේ රාජ්‍ය ප්‍රධානියා ද පාකිස්තානයේ ජනාධිපතිවරයා ද මහින්ද රාජපක්ෂ මහතාට සුබ පතා තිබේ. මේ ප්‍රාර්ථනාවලින් කියැවෙන්නේ ශ්‍රී ලංකාවට සුබ අනාගතයක් හිමිවන බවය. එක්සත් ජාතීන්ගේ ලෝක ආහාර වැඩසටහන මෙරටට ලබාදෙන ආධාර ප්‍රමාණය වැඩිකර ඇත. එක්සත් ජාතීන්ගේ මහා ලේකම් බෑන් කී මූන් මහතා මහින්ද රාජපක්ෂ මහතාට සුබ පතමින් ශ්‍රී ලංකාවේ අනාගත සංවර්ධනය සඳහා සහයෝගය ලබාදීමට පොරොන්දු විය. එතුමා ගේ අදහසට අනුව විපක්ෂය ජනාධිපතිවරණයේ ප්‍රතිඵලය පිළිගනිමින් සංවර්ධනය සඳහා දායකත්වය ලබාදිය යුතු ය. මේ අතර ආණමඩුවේ රංගේ බණ්ඩාර විහිළු කතාවක් කියා තිබේ. එනම්; ජනාධිපතිවරණ ජයග්‍රහණය සම්බන්ධයෙන් මහින්ද රාජපක්ෂ මහතාට විදේශීය සුබපැතුම් නැති බවට ය. රංගේ බණ්ඩාර නො ව විදානේ බණ්ඩාර වුව මෙබඳු කතාවකට පෙර ලෝක දේශපාලනයටත්, ලෝක ජන මාධ්‍ය භාවිතයටත් එබී බැලිය යුතු ය. ඇමෙරිකා එක්සත් ජනපදයේ සිට පාකිස්ථානය දක්වා විවිධ රටවලින් මහින්ද රාජපක්ෂ මහතා වෙත තව ම ගලාඑන සුබ පැතුම් රංගේ බණ්ඩාර නොදුටුවා විය යුතු ය. නැතහොත් ඒවා දුටුව ද කියවා හරිහැටි තේරුම් ගැනීමේ අපහසුවක් තිබෙන්නට පුළුවන. මහින්ද මහතා ඊට කුමක් කරන්න ද? ප්රජාතන්ත්රවාදය ගැනත් මැතිවරණවල ඉතිහාසය ගැනත් අවබෝධයක් නැති තවත් අය ඡන්ද මගඩියක් ගැන කතා කරති. නටන්න බැරි මිනිහා පොළොව ඇදයි කියන්නා සේ මේ අය ද තම නො හැකියාව පිළිගන්නේ නැත. විශ්‍රාමික ෆොන්සේකාට උතුරෙන් හා නැඟෙනහිරෙන් ලැබුණු දෙමළ ඡන්ද ගැන ඔවුන් ගේ මතය කුමක් ද? ඒවා හොර ඡන්ද යැයි එක්සත් ජනතා නිදහස් සන්ධානයේ කිසිවකු කියන්නේ නැත. රට බෙදීම සඳහා ගිවිසුම් අස්සන් කළ ෆොන්සේකාට සිංහල ඡන්දවලින් බහුතරය ලැබෙන්නේ නැත. සමස්ත ඡන්දදායකයන්ගෙන් 80% කට ආසන්න ප්‍රමාණය සිංහල ඡන්ද බව ද අමතක නො කළ යුතු ය. විශ්‍රාමික ෆොන්සේකා යනු දේශපාලනය දන්නා කෙනෙක් නො වේ. ඔහුට හුරුපුරුදු භාෂාව වන්නේ තර්ජනය කිරීම, අණදීම, ආයුධ පරිහරණය වැනි කාරණා ය. ඔහු ඡන්දයට ඉදිරිපත්වීමට පෙරත් ඒ දේ කළේ ය. පසුත් ඒ දේ ම කළේ ය. ඔහු ගේ ප්‍රකාශ මෙහි ලා වැදගත් නො වන බව අප ගේ පිළිගැනීම ය. ෆොන්සේකා කල්ලියේ සිටි පරිණත දේශපාලකයා රනිල් වික්‍රමසිංහ ය. මැතිවරණය සාධාරණ ව සිදු වූ බව ඔහු කියා සිටියේ ය. සම්බන්ධන්ගේ හා මනෝ ගනේෂන් ගේ ප්‍රකාශ ද රවුෆ් හකීම් ගේ ප්‍රකාශ ද ජනතාවට වැදගත් නො වේ. ජනතා විමුක්ති පෙරමුණෙහි ප්‍රකාශ ද මංගල සමරවීරගේ ප්‍රකාශ ද ලෝකය පිළිගන්නේ නැත. අප පිළිගන්නේ ද නැත. ජනතා විමුක්ති පෙරමුණ අද පසුවන්නේ අනාථ තත්ත්වයක බව කව්රුත් දනිති. මේ අනාථභාවයට එහි වත්මන් නායකයන් වගකිව යුතු ය. ඉදිරි මැතිවරණයේ දී ජනතා විමුක්ති පෙරමුණ තවදුරටත් දියාරු වනු ඇත. ඔවුන් යළි කිසි දිනෙක ශ්‍රී ලංකාවේ දේශපාලනය තුළ තුන්වන බලවේගය බවට පත් නො වනු ඇත. මංගල සමරවීර මහතාට ශීලනිපය පමණක් නො ව එහි “ම” යන්නත් අහිමි වනු ඇත. ඔහුට සිදුවන්නේ තමන් දන්නා අත්කමක් කරගෙන ගෙදරට වී සිටීමට ය. එසේ නැතහොත් තරුණ සංගමයක් පිහිටුවා ගෙන ලෞකික සැප ගැන කල්පනා කිරීමට ය. ඒ දෙකට ම නිදහස මහින්ද රාජපක්ෂ පාලනය යටතේ පවතී. දේශපාලනයට සම්බන්ධ වැදගත් වෙනස්වීම්වලට අදාළ තීන්දු ගන්නේ නිහඬ බුද්ධිමත් ජනතාව ය. මහින්ද රාජපක්ෂ මහතා ගේ ජයග්‍රහණය තහවුරු කළේ ද ග්‍රාමීය බුද්ධිමත් ජනතාව ය. එය ශ්‍රී ලංකාවේ ගාමක බලවේගය ලෙස හැඳින්වීමෙහි වරදක් නැත. විශ්‍රාමික ෆොන්සේකාට සහාය දැක් වු අශුද්ධ සන්ධානයට හෝ විජාතික බලවේගවලට හෝ මේ ගාමක බලවේගය පරාජය කළ නො හැකි ය. ශ්‍රී ලංකාවේ ඉදිරිගමන දුෂ්ඨයන්ට වැළැක්විය නොහැකි බව මේ අනුව පැහැදිලි වේ. මුතු ඇටයේ සිට පාරාදීසය තෙක් යන ගමනේ දී අප අත්දකින යථාර්ථය එය වේ.[/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom