Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Yesterday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
දේශපාලනයේ ඉදිරි මග මට හිතෙන හැටි
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

අනික අපේ රටේ රටට වැදගත් දේවල් මැතිවරණයකට කතා වෙන්නේ හරිම අඩුවෙන්, විවාද වලට එන හැමෝම ඔයාල කරේ මෙහෙම කිය කියා මඩ න ගන්නවා ඇරෙන්න වෙන දෙයක් කරන්නේ නැහැ.

එක කෙනෙක් කියන්නේ නැහැනේ මන් පහුගිය ආණ්ඩු කරපු දේවල් කතා කරනවට වඩා මේ රටේ ඉදිරි පැවැත්මට මේ දේවල් කරන්න යෝජනා කරනවා කියල කියන්නේ නැහැනේ (අතල් චන්ද පොරොන්දු නෙවේ හරිය)

උදාහරණයකට මං වෙන නුලකට ලියපු එකක් දාන්නම්කො

අපේ රටේ ඉතිහාසේ වැරදුන තැන් තියෙනවා

1. D S සේනානායක කරගෙන ගියපු ජනපද සංකල්පය ඉදිරියට ගෙන නොයාම

2. සිරිමවොගේ සිය රට නිෂ්පාදනය නවතා දැමීම

3. ගම්උදා සංකල්පය නැවතීම (මේක මිනිස්සුන්ට ගෙවල් විතරක් හදා දීම ගැන පමණක් සලකන්න මගේ මතය නම් තට්ටු නිවාස තමා අපේ රටට හරියන්නේ ඉඩ සීමිත නිසා)

4. ජනසවිය, සමුර්දිය වගේ යෝජනා වලින් නිකන් සල්ලි දෙන්නේ නැතිව යම් නිෂ්පාදනයකට හෝ කිහිපයකට දායක කරගෙන එය රජය නියමිත මිලකට මිලදී ගැනීම එය වෙළද පොළකට දමා අවම මිලක් හෝ ලබාගැනීම.

ඉදිරියට කල යුතු දේවල්

1. අධ්‍යාපනය තුල ඉංග්‍රීසි බාෂාව ක්‍රමක් ක්‍රමයෙන් වැඩි කිරීම නියමිත වකවානුවක් තුල සම්පුර්ණ අධ්‍යාපනය ඉංග්‍රීසි මාධ්‍යට හැරවීම. ඉතිහාසය නැවත හදුන්වාදීම(ඉංග්‍රීසි මාධ්‍යයෙන් හරි). තාක්ෂණික(කෘෂි තාක්ෂණයද ඇතුළුව) විෂයන්, සමුද්‍ර හා සාගර ව්ද්‍යාව හා පරිගණක විෂය ප්‍රමුක විෂයන් බවට පත් කිරීම.

2. හම්බන්තොටට මදක් ඔබ්බෙන් යන ලොව ප්‍රදානම නාවික මග රටේ දියුණුවට යොදා ගැනීම.හම්බන්තොට ප්‍රමුකතම වරාය කරගැනීම.කොලබ ට්‍රින්කෝ වරායන් 2නි වරායන් ලෙස දියුණු කිරීම.අනුරාධපුර වවුනියා අතර තවත් ජ්‍යාත්‍යන්තර ගුවන් තොටක් ඉදි කර ගැනීම (කුඩා පරිමාණයේ).කටුනායක හා මත්තල තවත් පුළුල් කිරීම.මේ සියල්ල ය වෙන පරිදි අදිවේගී මාර්ග පද්දතියක් නිර්මාණය කරගැනීම.

3. දැනට තිබෙන වන සම්පත උපරිමයෙන් ආරක්ෂා කිරීම හා තවත් එය පුළුල් කිරීම සියලුම ගංගා අර්ශිතව ජලාශ පිහිටුවීම. මුළු රටම ආවරණය වන වාරිමාර්ග පද්දතියක් ඉදි කර ගැනීම, සමුහ ගොවිපලවල් නිර්මාණය කිරීම.

4. දුම්රිය රටේ ප්‍රමුකතම මගී හා භාණ්ඩ ප්‍රවාහන මාද්‍ය බවට පත් කර ගැනීම.රටේ පොදු මහජනයාට බාවිතා කල හැකි මෝටර් රථයක් හා යතුරුපැදි, පාපැදි මෙරට නිෂ්පාදනය කිරීම.(රාජ්‍ය අනුග්‍රහය යටතේ ජපානය හා ජර්මනිය හවුල් කරගත්තත් කමක් නෑ - ඉන්දියන් ජරාව නම් එපෝ)

5. සන්නිවේදන තාක්ෂනය උපරිම මට්ටමට ගෙන ඒම. මුළු දිවයිනම 4g හෝ ඉන් ඔබ්බට සංවර්දනය කිරීම. උපතේ සිට විපත දක්වා රජයේ සියලු අංශ ජාලගත කල system එකකට ගැනීම.

[QUOTE="bravehearts, post: 18667384, member: 513648"] [SIZE="4"]අනික අපේ රටේ රටට වැදගත් දේවල් මැතිවරණයකට කතා වෙන්නේ හරිම අඩුවෙන්, විවාද වලට එන හැමෝම ඔයාල කරේ මෙහෙම කිය කියා මඩ න ගන්නවා ඇරෙන්න වෙන දෙයක් කරන්නේ නැහැ. එක කෙනෙක් කියන්නේ නැහැනේ මන් පහුගිය ආණ්ඩු කරපු දේවල් කතා කරනවට වඩා මේ රටේ ඉදිරි පැවැත්මට මේ දේවල් කරන්න යෝජනා කරනවා කියල කියන්නේ නැහැනේ (අතල් චන්ද පොරොන්දු නෙවේ හරිය) උදාහරණයකට මං වෙන නුලකට ලියපු එකක් දාන්නම්කො අපේ රටේ ඉතිහාසේ වැරදුන තැන් තියෙනවා 1. D S සේනානායක කරගෙන ගියපු ජනපද සංකල්පය ඉදිරියට ගෙන නොයාම 2. සිරිමවොගේ සිය රට නිෂ්පාදනය නවතා දැමීම 3. ගම්උදා සංකල්පය නැවතීම (මේක මිනිස්සුන්ට ගෙවල් විතරක් හදා දීම ගැන පමණක් සලකන්න මගේ මතය නම් තට්ටු නිවාස තමා අපේ රටට හරියන්නේ ඉඩ සීමිත නිසා) 4. ජනසවිය, සමුර්දිය වගේ යෝජනා වලින් නිකන් සල්ලි දෙන්නේ නැතිව යම් නිෂ්පාදනයකට හෝ කිහිපයකට දායක කරගෙන එය රජය නියමිත මිලකට මිලදී ගැනීම එය වෙළද පොළකට දමා අවම මිලක් හෝ ලබාගැනීම. ඉදිරියට කල යුතු දේවල් 1. අධ්‍යාපනය තුල ඉංග්‍රීසි බාෂාව ක්‍රමක් ක්‍රමයෙන් වැඩි කිරීම නියමිත වකවානුවක් තුල සම්පුර්ණ අධ්‍යාපනය ඉංග්‍රීසි මාධ්‍යට හැරවීම. ඉතිහාසය නැවත හදුන්වාදීම(ඉංග්‍රීසි මාධ්‍යයෙන් හරි). තාක්ෂණික(කෘෂි තාක්ෂණයද ඇතුළුව) විෂයන්, සමුද්‍ර හා සාගර ව්ද්‍යාව හා පරිගණක විෂය ප්‍රමුක විෂයන් බවට පත් කිරීම. 2. හම්බන්තොටට මදක් ඔබ්බෙන් යන ලොව ප්‍රදානම නාවික මග රටේ දියුණුවට යොදා ගැනීම.හම්බන්තොට ප්‍රමුකතම වරාය කරගැනීම.කොලබ ට්‍රින්කෝ වරායන් 2නි වරායන් ලෙස දියුණු කිරීම.අනුරාධපුර වවුනියා අතර තවත් ජ්‍යාත්‍යන්තර ගුවන් තොටක් ඉදි කර ගැනීම (කුඩා පරිමාණයේ).කටුනායක හා මත්තල තවත් පුළුල් කිරීම.මේ සියල්ල ය වෙන පරිදි අදිවේගී මාර්ග පද්දතියක් නිර්මාණය කරගැනීම. 3. දැනට තිබෙන වන සම්පත උපරිමයෙන් ආරක්ෂා කිරීම හා තවත් එය පුළුල් කිරීම සියලුම ගංගා අර්ශිතව ජලාශ පිහිටුවීම. මුළු රටම ආවරණය වන වාරිමාර්ග පද්දතියක් ඉදි කර ගැනීම, සමුහ ගොවිපලවල් නිර්මාණය කිරීම. 4. දුම්රිය රටේ ප්‍රමුකතම මගී හා භාණ්ඩ ප්‍රවාහන මාද්‍ය බවට පත් කර ගැනීම.රටේ පොදු මහජනයාට බාවිතා කල හැකි මෝටර් රථයක් හා යතුරුපැදි, පාපැදි මෙරට නිෂ්පාදනය කිරීම.(රාජ්‍ය අනුග්‍රහය යටතේ ජපානය හා ජර්මනිය හවුල් කරගත්තත් කමක් නෑ - ඉන්දියන් ජරාව නම් එපෝ) 5. සන්නිවේදන තාක්ෂනය උපරිම මට්ටමට ගෙන ඒම. මුළු දිවයිනම 4g හෝ ඉන් ඔබ්බට සංවර්දනය කිරීම. උපතේ සිට විපත දක්වා රජයේ සියලු අංශ ජාලගත කල system එකකට ගැනීම.[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom