Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
ElaKiri.com
News and Updates
දේශපාලනය + අපාගතවිම සහ අපි
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

දේශපාලනය + අපාගතවිම සහ අපි

දේශපාලනය + අපාගතවිම සහ අපි

බුද්ධ දේශනව - සත්වයා මෙලොව උපදින විට උස්/පහත්, ධනවත්/දුප්පත්,ලස්සන/ අවලස්සන, යන්නට (තවකරුනුඇත )

බලපාන්නෙ පෙරකරන ලද කර්ම බව පෙන්වාදෙයි.

එසේනම් -  අපරටේ දේශපාලක්යන් පවසන සියලු දෙනාට සම්පත් සමානව බෙදිමකෙසෙද සිදුවන්නේ ?

එසේනම් බුද්ධදේශනාව ?හොදින් සිතන්න අසත්‍යක් බුදුමුවින් දේශනාකර නැත] එසේනම් ඇයි අප මෝහයෙන් අන්දවි

ඒ දේශපාලකයන් සමග නිරයට ගමන්කරන්නේ ....

බුද්ධ දේශනව - ලෝකය යනු ඇස,කන,දිව,නාසය,ශරිරය යන පංචඉන්ද්රයන්ය

පසිදුරන්ගෙන් අප ගන්නා දේ අනුවය අප ක්‍රියා කරන්නේ (මෙහිතව විස්තර ඇත )

එසේනම් - මේකාලයේ ඇසට පේන, කනට ඇසෙන දේ ගත් විට අප මුලා වි ඇති බව නොදැනේද ? ( හොදින් සිතන්න )

මෙ සියලු දේශපලකයන් එකතුවි අපව රැගෙන යන්නේ දීර්ගවු සසර ගමනේ දුක දෙසට නොවෙද ?

බුදුදහමේ හැසිරෙනවිට සසර නැවැත්විමට සසර පැවැත්ම සදහාද කටයුතු කලයුතු බව පෙන්වාදීතිබේ (මෙහිතව විස්තර ඇත )

ගිහියන්වු අප සසර නැවැත්මට නම් පැවැත්ම සදහ කටයුතු කලයුත්තේ මේසේද ? ඔබ හොදින් සිතන්න

අපේ රටේ සියලු දේශපාලකයන් සූදනම් වන්නේ ඔහුන් යන දුගතියට අපවද රැගෙනයාමටය. එසේනම් ඔහුන් සමග ඔබත් දුගතියටයනවද

බුද්ද දේශනව - සත්වයා මෙලොව ඉපදි ඇත්තේ සසර දුක් විදිමින් සසර ඉදිරියට ගමන් කීරීමටය (රාගය , ද්වෙශය , මෝහය ආදී ක්ලේශයන්ට හසුවීමෙන්ය )

බුද්ද දේශනව - අප වපුරන දේ අනුවය අපට ලැබෙන්නේ අස්වැන්න

එසේනම් - සියලු දේශපාලකයන් එකතුවි වපුරන්නේ )"] දුෂනය ,භීෂනය , බොරුව , වංචාව , රැවටීම, මුලාකිරිම වැන පාපතර දර්මයන්ය

ඒවාඉන් ලැබෙන අස්වැන්න හොද විය හැකිද ? (හොදින් සිතන්න )

ඉදිරියේ බිහිවන්නෙ මේ පාපතර ක්‍රියාවන්ට විපාක දෙන කාලයක් සහ පරිසරයක් නොවේද.... (මෙය මුලු ලෝකයටම පොදු දර්මයකි )

එසේනම් - සියලු දේශපාලකයන් පවසන යහපත් සමාජය කෙසේ බිහිවේද ? ඇයි ඔබ මුලා වි ඔහුන් සමග දුගතියට යන්නේ......

මේ සියලු ක්‍රියවන් දෙස පසෙකටවි දර්මය තුලින් දකින්න උත්සහා ගන්න එවිට ඔබට සත්‍ය අවබෝද වේවි..

ඔහුන් ගමන් ගන්නා දුගතියට යන මාවතෙන් ඉවත්වි (විදවිමට සිදුවන්නේ ඔබට පමනි ඔහුන් ඔබ සමග නැත )

ඔබ ආපසු හැරී සුගතියට යන මාවතේ ගමන් කරන්න. ධර්මය අසන්න ..... ධාරනය කර ගන්න ....

එම ධර්මයේ හැසිරෙන්න .... ධර්මය තුලින් සියලු දේ දකිත්වා....................

[QUOTE="upsekara, post: 17627019, member: 374066"] [b]දේශපාලනය + අපාගතවිම සහ අපි[/b] [COLOR="DarkRed"][SIZE="6"] දේශපාලනය + අපාගතවිම සහ අපි[/SIZE][/COLOR] [SIZE="5"][U]බුද්ධ දේශනව[/U] - සත්වයා මෙලොව උපදින විට උස්/පහත්, ධනවත්/දුප්පත්,ලස්සන/ අවලස්සන, යන්නට (තවකරුනුඇත ) බලපාන්නෙ පෙරකරන ලද කර්ම බව පෙන්වාදෙයි. [U]එසේනම් - [/U] අපරටේ දේශපාලක්යන් පවසන සියලු දෙනාට සම්පත් සමානව බෙදිමකෙසෙද සිදුවන්නේ ? එසේනම් බුද්ධදේශනාව ?හොදින් සිතන්න අසත්‍යක් බුදුමුවින් දේශනාකර නැත] එසේනම් ඇයි අප මෝහයෙන් අන්දවි ඒ දේශපාලකයන් සමග නිරයට ගමන්කරන්නේ .... [U]බුද්ධ දේශනව[/U] - ලෝකය යනු ඇස,කන,දිව,නාසය,ශරිරය යන පංචඉන්ද්රයන්ය පසිදුරන්ගෙන් අප ගන්නා දේ අනුවය අප ක්‍රියා කරන්නේ (මෙහිතව විස්තර ඇත ) [U] එසේනම් [/U]- මේකාලයේ ඇසට පේන, කනට ඇසෙන දේ ගත් විට අප මුලා වි ඇති බව නොදැනේද ? ( හොදින් සිතන්න ) මෙ සියලු දේශපලකයන් එකතුවි අපව රැගෙන යන්නේ දීර්ගවු සසර ගමනේ දුක දෙසට නොවෙද ? බුදුදහමේ හැසිරෙනවිට සසර නැවැත්විමට සසර පැවැත්ම සදහාද කටයුතු කලයුතු බව පෙන්වාදීතිබේ (මෙහිතව විස්තර ඇත ) ගිහියන්වු අප සසර නැවැත්මට නම් පැවැත්ම සදහ කටයුතු කලයුත්තේ මේසේද ? ඔබ හොදින් සිතන්න අපේ රටේ සියලු දේශපාලකයන් සූදනම් වන්නේ ඔහුන් යන දුගතියට අපවද රැගෙනයාමටය. එසේනම් ඔහුන් සමග ඔබත් දුගතියටයනවද [U] බුද්ද දේශනව[/U] - සත්වයා මෙලොව ඉපදි ඇත්තේ සසර දුක් විදිමින් සසර ඉදිරියට ගමන් කීරීමටය (රාගය , ද්වෙශය , මෝහය ආදී ක්ලේශයන්ට හසුවීමෙන්ය ) [U]බුද්ද දේශනව[/U] - අප වපුරන දේ අනුවය අපට ලැබෙන්නේ අස්වැන්න [U]එසේනම්[/U] - සියලු දේශපාලකයන් එකතුවි වපුරන්නේ )"] දුෂනය ,භීෂනය , බොරුව , වංචාව , රැවටීම, මුලාකිරිම වැන පාපතර දර්මයන්ය ඒවාඉන් ලැබෙන අස්වැන්න හොද විය හැකිද ? (හොදින් සිතන්න ) ඉදිරියේ බිහිවන්නෙ මේ පාපතර ක්‍රියාවන්ට විපාක දෙන කාලයක් සහ පරිසරයක් නොවේද.... (මෙය මුලු ලෝකයටම පොදු දර්මයකි ) [U]එසේනම්[/U] - සියලු දේශපාලකයන් පවසන යහපත් සමාජය කෙසේ බිහිවේද ? ඇයි ඔබ මුලා වි ඔහුන් සමග දුගතියට යන්නේ...... මේ සියලු ක්‍රියවන් දෙස පසෙකටවි දර්මය තුලින් දකින්න උත්සහා ගන්න එවිට ඔබට සත්‍ය අවබෝද වේවි.. ඔහුන් ගමන් ගන්නා දුගතියට යන මාවතෙන් ඉවත්වි (විදවිමට සිදුවන්නේ ඔබට පමනි ඔහුන් ඔබ සමග නැත ) ඔබ ආපසු හැරී සුගතියට යන මාවතේ ගමන් කරන්න. ධර්මය අසන්න ..... ධාරනය කර ගන්න .... එම ධර්මයේ හැසිරෙන්න .... ධර්මය තුලින් සියලු දේ දකිත්වා..................[/SIZE].. [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom