Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Today at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
දේශපාලනය වෙනස් කරමු
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

දේශපාලනය වෙනස් කරමු

පාර්ලිමේන්තුවේ සේවය කිරීම ගෞරවයක් මිස සුරාකෑම සඳහා වූ වෘතියක් නොවේ.

දේශපාලනය වෙනස් කරමු මෙම link එකට ගොස් online පෙත්සමට අත්සන් කරන්න.

https://www.change.org/p/prime-minister-ethics-for-sri-lankan-parliamentarians?recruiter=45028279&utm_source=share_petition&utm_medium=copylink&utm_campaign=share_petition

මෙම පෙත්සෙමෙන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට පහත සදහන් කොන්දේසි හා නීතිරීති වලට එකග වීමට බලකෙරේ.

01. පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු ලෙස සුදුසුකම් ලැබීම සඳහා අ.පො.ස. උසස් පෙළ විභාගය සමත් ව තිබීම අනිවාර්ය විය යුතුය. මෙමගින් නුසුදුසු පුද්ගලයින් තේරීම මුලින්ම වලක්වා ගත හැක. දේශපාලනඥයින් සඳහා විශ්‍රාමික වයස 65 ක් විය යුතුය. ජනාධිපතිවරයාට හෝ අගමැතිවරයාට වයස අවුරුදු 70 දක්වා උපරිමයට ඉඩ දිය හැකිය.

02. සියලුම රාජ්‍ය සේවකයින් ගේ වැටුප් සංශෝධනය වන අයුරින්ම පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ ද වැටුප් ජාතික වැටුප් කොමිසම විසින් සංශෝධනය කළ යුතුය. වර්තමානයේ ඔවුන් තමන් වෙනුවෙන් ඡන්දය ප්‍රකාශ කිරීමෙන් ඔවුන්ගේ වැටුප් හා අනෙකුත් ප්රතිලාභ අත්තනෝමතික ලෙස වැඩි කර ඇත. දූෂිත අරමුණු අතුගා දැමීම සඳහා ඔවුන්ට විධායක මට්ටමේ ආයතනික විධායකයින්ට (Corporate Executives) සමාන මට්ටමක ගෙවීමක් නිර්දේශ කල හැක. මෙය බොහෝ දියුනු රටවල් තුල සිදු වේ.

03. පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ජනතා ඡන්දයෙන් පත්වුවන් මිස රැකියා තනතුරක නොදෙන හෙයින් ඔවුන්ට විශ්‍රාම වැටුපක් ලබා නොදිය යුතුය. ඔවුන්ගේ සේවය ප්‍රමාණවත් නම්, ඔවුන් යළිත් වරක් තෝරා පත් කළ හැකිය. වර්තමානයේ ඔවුන්ට වසර 5ක සේවා කාලයකින් පසු විශ්‍රාම වැටුපක් ලබා ගත හැක. අධීක්ෂණය කිරීමේ පද්ධතියක් මගින් ඔවුන් වෙත ඉලක්කයන් ලබදීමෙන් හා කාර්ය සාධන දර්ශක (Key Performance Indicators - KPI) සමග ද්වි වාර්ෂික විශ්ලේෂණයක් කිරීමෙන් නුසුදුසු පුද්ගලයින් හඳුනා ගැනීම සහ ඉවත් කිරීම සිදු කළ යුතුය.

04. නොමිලේ ලබාදෙන පුද්ගල චාරිකා (ගුවන් ගමන් ඇතුලුව), විදුලිය, ජලය, දුරකතන බිල්පත් ආදීන් අහෝසි කළ යුතුය. ඉහත 2 හි සඳහන් කර ඇති පරිදි. පිට පළාත් ගමන් හා නිල සංචාර ආදිය සඳහා සාධාරණ ඉන්ධන දීමනාවක් ගෙවිය හැකිය. වාහන ණය පහසුකම් ද ලබා ගත හැකිය.

05. ජනාධිපති සහ අගමැතිට පමණක් ආරක්ෂක හමුදා, සන්නද්ධ හා හදිසි වාහන ලබාදිය යුතුය. යුධ හෝ හදිසි වාතාවරණයක දී මෙය අවස්ථානුකූල සමාලෝචනයක් කල හැක.

06. පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට ශ්‍රී ලංකික ජනතාව බුක්ති විදින අයුරින්ම සෞඛය සත්කාර ලබා දිය යුතුය. ඔවුන් සදහා වෙනම මධ්‍යම හෝ පළාත් පාලන ආයතන මගින් ගෙවනු ලබන සෞඛය රක්ෂණ ක්‍රමයක් නොතිබිය යුතුය. කිසිදු අවස්ථාවක, ඔවුන් ප්‍රතිකාර සඳහා විදේශගත වුවද, ජනාධිපති අරමුදල් හෝ ඊට සමාන රජයේ අරමුදල් ඔවුන් සදහා නොගෙවිය යුතුය. ශ්‍රී ලංකාවතුල රෝහල් සහ වෛද්‍යවරුන් පරිපූර්ණ සෞඛය ප්‍රතිකාර ලබා දීමට සමත් වේ. එසේ ප්‍රතිකාර ලබාගත නොහැකි සුවිශේෂී අවස්ථවක කැබිනට් අනුමැතියෙන් පසුව, එවැනි ගෙවීම් සලකා බැලිය හැකිය.

07. අතීත හෝ වර්තමාන දුෂණ වාර්තා, අපරාධ චෝදනා සහ විශ්වාසනීයත්වය කඩවීම් සහිත පාර්ලිෙම්න්තු මන්ත්‍රීවරුන් පාර්ලිමේන්තුවෙන් නෙරපිය යුතු අතර ඔවුන්ට ඉදිරි මැතිවරණ සදහා ඉදිරිපත්වීම තහනම් කලයුතුය.

08. පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට තම පවුලේ සාමාජිකයන්, තමන්ගේම කාර්යාලවල, ඔවුන් භාරයේ සිටින අමාත්‍යංශවල හෝ ඔවුන්ගේ විෂය පථයට අයත් ඕනෑම දෙපාර්තමේතුන්තුවක සේවය කිරීම තහනම් කල යුතුය. මෙය අල්ලස් හා දුෂණ වැලැක්වීම සදහා මහගු පිටිවහලක් වේ.

09. දේශපාලනඥයින් විසින් ඔවුන්ගේ සේවා කාලයේ දී ඔවුන්ගේ සොරකම් හෝ දුර්වල තීරණ (පරීක්ෂණයකින් ඔප්පු කර ඇත්නම්) මත ඇතිවන මුල්‍ය පාඩු ඔවුන්ගෙන්, ඔවුන්ගේ පවුල්වලින් ,ප්‍රතිලාභීන් ,සමාගම්වල දේපල, බැංකු තැන්පතු, කොටස්, වාහන සහ භෞතික වටිනාකමක් සහිත වත්කම් වලින්ආපසු අයකර ගත යුතුය.

10. ශ්‍රී ලංකික ජනතාවට පැනවෙන සියලුම නීති පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට ද එලෙසෙම පැනවිය යුතුය. ඔවුන්ට විශේෂ සැලකිල්ලක් අවශ්‍ය නොවේ. ඔවුන් ජනතාවගේ සේවකයින් මිස ජනතාව ඔවුන්ගේ සේවකින් නොවේ. මාර්ග නීති රීති ද මීට අයත් වේ .

11. කුමන හේතුවක් නිසා හෝ පාර්ලිමේන්තුව හැර යන්නේ නම් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ඔවුන්ගේ නිල නිවාස, කාර්යාල, නිල වාහන, කාර්ය මණ්ඩලය (ආරක්ෂක ඇතුළුව) ආදිය වහාම අත්හැර දැමිය යුතුය.

Every citizen in Sri Lanka should raise a voice.

*Serving in Parliament is an honour, not a lucrative career for looting *

Do you agree? Please consider the following:

*01.*

The minimum requirement for a Parliamentarian is to have the GCE Advanced Level qualification. This will eliminate the type of unsuitable elements who are in there at the moment. Retirement age should be 65 for politicians. The President or PM can be allowed to stay till 70 years of age maximum

*02.*

Parliamentarians’ pay should be revised by the National Salaries Commission, as is the case with all Government employees. Currently, they increase their salaries and other benefits arbitrarily by voting for themselves. It is recommended that they be paid on the same level as Corporate Executives at their respective level, to eradicate the need for corruption. This happens in most advanced countries.

*03.*

Parliamentarians should NOT get a Pension since it is NOT employment but Election. If they are good enough, they can get re-elected again etc. Currently, they get pension after 5 years of service. A system of monitoring by giving them targets and Key Performance Indicators (KPI), with bi-annual reviews of their performance should be introduced, thereby identifying and removing unsuitable individuals.

*04.*

Benefits like free personal travel (including by air), electricity, water, phone bills etc should be abolished - as stated in 2 above. A reasonable fuel allowance to cover outstation and official travel may be paid. Vehicle loan arrangements could also be provided.

*05.*

Only the President and the PM will be entitled to Security contingents, armoured and emergency vehicles etc. In an Emergency/ War situation, this requirement can be reviewed and action taken accordingly

*06.*

Parliamentarians should participate in the same health-care system as the Sri Lankan people. There should be no Health Insurance schemes for them paid for by the Central or Local Governments. Under no circumstances should treatment for Parliamentarians be paid for by the President’s or similar Government Funds, even if they are travelling abroad for treatment. Sri Lankan hospitals and doctors are perfectly capable of offering similar quality of treatment. In very exceptional cases, where treatment is unavailable here, after Cabinet approval, such payments could be considered.

*07.*

Parliamentarians with tainted records, criminal charges and convictions, past or present, should be summarily banned from the parliament and CONTESTING elections.

*08.*

Parliamentarians are prohibited from employing members of their immediate family, in their own offices, the Ministry of which they are in charge or any department which comes under their purview. This will go a long way towards abolishing bribery and corruption.

*09.*

Financial Losses incurred due to mismanagement/misappropriation by politicians while in office (if proven after investigation), must be recovered from them, their families’, beneficiaries’, nominees’, companies’ properties, bank deposits, shares, vehicles, and physical precious metal stashes etc.

*10.*

Parliamentarians should equally abide by all laws they impose on the Sri Lankan people. They should not be given any preferential treatment, as they are supposed to be servants of the people – not the other way around! This applies to traffic offences too.

*11.*

Upon leaving Parliament for whatever reason, Parliamentarians should give up official residences and offices, official vehicles, staff (including Security) etc immediately.

[QUOTE="arrow445, post: 23597631, member: 568372"] [b]දේශපාලනය වෙනස් කරමු[/b] [B][SIZE="6"]පාර්ලිමේන්තුවේ සේවය කිරීම ගෞරවයක් මිස සුරාකෑම සඳහා වූ වෘතියක් නොවේ. දේශපාලනය වෙනස් කරමු මෙම link එකට ගොස් online පෙත්සමට අත්සන් කරන්න.[/SIZE][/B] [COLOR="RoyalBlue"][SIZE="6"][URL="https://www.change.org/p/prime-minister-ethics-for-sri-lankan-parliamentarians?recruiter=45028279&utm_source=share_petition&utm_medium=copylink&utm_campaign=share_petition"]https://www.change.org/p/prime-minister-ethics-for-sri-lankan-parliamentarians?recruiter=45028279&utm_source=share_petition&utm_medium=copylink&utm_campaign=share_petition[/URL][/SIZE][/COLOR] [SIZE="5"][B]මෙම පෙත්සෙමෙන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට පහත සදහන් කොන්දේසි හා නීතිරීති වලට එකග වීමට බලකෙරේ.[/B][/SIZE] [SIZE="5"]01. පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු ලෙස සුදුසුකම් ලැබීම සඳහා අ.පො.ස. උසස් පෙළ විභාගය සමත් ව තිබීම අනිවාර්ය විය යුතුය. මෙමගින් නුසුදුසු පුද්ගලයින් තේරීම මුලින්ම වලක්වා ගත හැක. දේශපාලනඥයින් සඳහා විශ්‍රාමික වයස 65 ක් විය යුතුය. ජනාධිපතිවරයාට හෝ අගමැතිවරයාට වයස අවුරුදු 70 දක්වා උපරිමයට ඉඩ දිය හැකිය. 02. සියලුම රාජ්‍ය සේවකයින් ගේ වැටුප් සංශෝධනය වන අයුරින්ම පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ ද වැටුප් ජාතික වැටුප් කොමිසම විසින් සංශෝධනය කළ යුතුය. වර්තමානයේ ඔවුන් තමන් වෙනුවෙන් ඡන්දය ප්‍රකාශ කිරීමෙන් ඔවුන්ගේ වැටුප් හා අනෙකුත් ප්රතිලාභ අත්තනෝමතික ලෙස වැඩි කර ඇත. දූෂිත අරමුණු අතුගා දැමීම සඳහා ඔවුන්ට විධායක මට්ටමේ ආයතනික විධායකයින්ට (Corporate Executives) සමාන මට්ටමක ගෙවීමක් නිර්දේශ කල හැක. මෙය බොහෝ දියුනු රටවල් තුල සිදු වේ. 03. පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ජනතා ඡන්දයෙන් පත්වුවන් මිස රැකියා තනතුරක නොදෙන හෙයින් ඔවුන්ට විශ්‍රාම වැටුපක් ලබා නොදිය යුතුය. ඔවුන්ගේ සේවය ප්‍රමාණවත් නම්, ඔවුන් යළිත් වරක් තෝරා පත් කළ හැකිය. වර්තමානයේ ඔවුන්ට වසර 5ක සේවා කාලයකින් පසු විශ්‍රාම වැටුපක් ලබා ගත හැක. අධීක්ෂණය කිරීමේ පද්ධතියක් මගින් ඔවුන් වෙත ඉලක්කයන් ලබදීමෙන් හා කාර්ය සාධන දර්ශක (Key Performance Indicators - KPI) සමග ද්වි වාර්ෂික විශ්ලේෂණයක් කිරීමෙන් නුසුදුසු පුද්ගලයින් හඳුනා ගැනීම සහ ඉවත් කිරීම සිදු කළ යුතුය. 04. නොමිලේ ලබාදෙන පුද්ගල චාරිකා (ගුවන් ගමන් ඇතුලුව), විදුලිය, ජලය, දුරකතන බිල්පත් ආදීන් අහෝසි කළ යුතුය. ඉහත 2 හි සඳහන් කර ඇති පරිදි. පිට පළාත් ගමන් හා නිල සංචාර ආදිය සඳහා සාධාරණ ඉන්ධන දීමනාවක් ගෙවිය හැකිය. වාහන ණය පහසුකම් ද ලබා ගත හැකිය. 05. ජනාධිපති සහ අගමැතිට පමණක් ආරක්ෂක හමුදා, සන්නද්ධ හා හදිසි වාහන ලබාදිය යුතුය. යුධ හෝ හදිසි වාතාවරණයක දී මෙය අවස්ථානුකූල සමාලෝචනයක් කල හැක. 06. පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට ශ්‍රී ලංකික ජනතාව බුක්ති විදින අයුරින්ම සෞඛය සත්කාර ලබා දිය යුතුය. ඔවුන් සදහා වෙනම මධ්‍යම හෝ පළාත් පාලන ආයතන මගින් ගෙවනු ලබන සෞඛය රක්ෂණ ක්‍රමයක් නොතිබිය යුතුය. කිසිදු අවස්ථාවක, ඔවුන් ප්‍රතිකාර සඳහා විදේශගත වුවද, ජනාධිපති අරමුදල් හෝ ඊට සමාන රජයේ අරමුදල් ඔවුන් සදහා නොගෙවිය යුතුය. ශ්‍රී ලංකාවතුල රෝහල් සහ වෛද්‍යවරුන් පරිපූර්ණ සෞඛය ප්‍රතිකාර ලබා දීමට සමත් වේ. එසේ ප්‍රතිකාර ලබාගත නොහැකි සුවිශේෂී අවස්ථවක කැබිනට් අනුමැතියෙන් පසුව, එවැනි ගෙවීම් සලකා බැලිය හැකිය. 07. අතීත හෝ වර්තමාන දුෂණ වාර්තා, අපරාධ චෝදනා සහ විශ්වාසනීයත්වය කඩවීම් සහිත පාර්ලිෙම්න්තු මන්ත්‍රීවරුන් පාර්ලිමේන්තුවෙන් නෙරපිය යුතු අතර ඔවුන්ට ඉදිරි මැතිවරණ සදහා ඉදිරිපත්වීම තහනම් කලයුතුය. 08. පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට තම පවුලේ සාමාජිකයන්, තමන්ගේම කාර්යාලවල, ඔවුන් භාරයේ සිටින අමාත්‍යංශවල හෝ ඔවුන්ගේ විෂය පථයට අයත් ඕනෑම දෙපාර්තමේතුන්තුවක සේවය කිරීම තහනම් කල යුතුය. මෙය අල්ලස් හා දුෂණ වැලැක්වීම සදහා මහගු පිටිවහලක් වේ. 09. දේශපාලනඥයින් විසින් ඔවුන්ගේ සේවා කාලයේ දී ඔවුන්ගේ සොරකම් හෝ දුර්වල තීරණ (පරීක්ෂණයකින් ඔප්පු කර ඇත්නම්) මත ඇතිවන මුල්‍ය පාඩු ඔවුන්ගෙන්, ඔවුන්ගේ පවුල්වලින් ,ප්‍රතිලාභීන් ,සමාගම්වල දේපල, බැංකු තැන්පතු, කොටස්, වාහන සහ භෞතික වටිනාකමක් සහිත වත්කම් වලින්ආපසු අයකර ගත යුතුය. 10. ශ්‍රී ලංකික ජනතාවට පැනවෙන සියලුම නීති පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට ද එලෙසෙම පැනවිය යුතුය. ඔවුන්ට විශේෂ සැලකිල්ලක් අවශ්‍ය නොවේ. ඔවුන් ජනතාවගේ සේවකයින් මිස ජනතාව ඔවුන්ගේ සේවකින් නොවේ. මාර්ග නීති රීති ද මීට අයත් වේ . 11. කුමන හේතුවක් නිසා හෝ පාර්ලිමේන්තුව හැර යන්නේ නම් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ඔවුන්ගේ නිල නිවාස, කාර්යාල, නිල වාහන, කාර්ය මණ්ඩලය (ආරක්ෂක ඇතුළුව) ආදිය වහාම අත්හැර දැමිය යුතුය.[/SIZE] [SIZE="5"]Every citizen in Sri Lanka should raise a voice. *Serving in Parliament is an honour, not a lucrative career for looting * Do you agree? Please consider the following: *01.* The minimum requirement for a Parliamentarian is to have the GCE Advanced Level qualification. This will eliminate the type of unsuitable elements who are in there at the moment. Retirement age should be 65 for politicians. The President or PM can be allowed to stay till 70 years of age maximum *02.* Parliamentarians’ pay should be revised by the National Salaries Commission, as is the case with all Government employees. Currently, they increase their salaries and other benefits arbitrarily by voting for themselves. It is recommended that they be paid on the same level as Corporate Executives at their respective level, to eradicate the need for corruption. This happens in most advanced countries. *03.* Parliamentarians should NOT get a Pension since it is NOT employment but Election. If they are good enough, they can get re-elected again etc. Currently, they get pension after 5 years of service. A system of monitoring by giving them targets and Key Performance Indicators (KPI), with bi-annual reviews of their performance should be introduced, thereby identifying and removing unsuitable individuals. *04.* Benefits like free personal travel (including by air), electricity, water, phone bills etc should be abolished - as stated in 2 above. A reasonable fuel allowance to cover outstation and official travel may be paid. Vehicle loan arrangements could also be provided. *05.* Only the President and the PM will be entitled to Security contingents, armoured and emergency vehicles etc. In an Emergency/ War situation, this requirement can be reviewed and action taken accordingly *06.* Parliamentarians should participate in the same health-care system as the Sri Lankan people. There should be no Health Insurance schemes for them paid for by the Central or Local Governments. Under no circumstances should treatment for Parliamentarians be paid for by the President’s or similar Government Funds, even if they are travelling abroad for treatment. Sri Lankan hospitals and doctors are perfectly capable of offering similar quality of treatment. In very exceptional cases, where treatment is unavailable here, after Cabinet approval, such payments could be considered. *07.* Parliamentarians with tainted records, criminal charges and convictions, past or present, should be summarily banned from the parliament and CONTESTING elections. *08.* Parliamentarians are prohibited from employing members of their immediate family, in their own offices, the Ministry of which they are in charge or any department which comes under their purview. This will go a long way towards abolishing bribery and corruption. *09.* Financial Losses incurred due to mismanagement/misappropriation by politicians while in office (if proven after investigation), must be recovered from them, their families’, beneficiaries’, nominees’, companies’ properties, bank deposits, shares, vehicles, and physical precious metal stashes etc. *10.* Parliamentarians should equally abide by all laws they impose on the Sri Lankan people. They should not be given any preferential treatment, as they are supposed to be servants of the people – not the other way around! This applies to traffic offences too. *11.* Upon leaving Parliament for whatever reason, Parliamentarians should give up official residences and offices, official vehicles, staff (including Security) etc immediately.[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom