Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Yesterday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Tuesday at 10:51 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
දේශපාලනය සහ මහ මැතිවරණය 2015
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඔව් කවදත් එහෙමයි..

හාමුදුරුවරු මේ රටේ කවදත් රාජ්‍ය පාලනයට මැදිහත් උනා

ඒ කාලේ රජවරු ඉදල උපදෙස් ගත්තේ හාමුදුරුවන්ගෙන්..

මහා සංඝයා කියන දේට ඒ කාලේ ජරවරු ඇහුම්කන් දුන්න..

නමුත් අද එහෙම නෑනේ මචං.. බොරුවට මහානායක ස්වාමීන්වහන්සේලා මුණගැහෙන්න යනවා ඇරුණම උන්වහන්සේලා කියන දේවල් අද දේශපාලඥයෝ අහන්නේ නෑනේ..

සරල කතාව කවදත් වක්‍රව සංඝයා වහන්සේ රාජ්‍ය පාලනයට මැදිහත් උනා..

අද අපේ භාෂාවෙන් අපි ඒකට දේශපාලනය කියනවා..

වෙනස තියෙන්නේ අද ඒක වක්‍රව කරන්න විදිහක් නැති කම..

අද හාමුදුරුවරුන්ගේ අවවාද අනුසාශනා රට කරවන උන් පිළිපදින්නේ නැත්තන්, උන් බුද්ධාගම ආරක්ෂා කරන්නේ නැත්තං සංඝයා වහන්සේට සෘජුවම මේකට මැදිහත් වෙන්න වෙනවා..

වෙන කිසිම විකල්පයක් නෑ..

ඔව්.. උඹ කියන කතාවට මම එකඟයි.. රට හරි පාරේ යන දවසට හාමුදුරුවරු රාජ්‍ය පාලනයට සම්බන්ධ වෙන්න අවශ්‍ය නෑ.. නමුත් එතකං ඒ මැදිහත්වීම කරන්නම ඕනේ මචං..

[QUOTE="thanujaka, post: 18747237, member: 123679"] [B][SIZE="3"][COLOR="Navy"]ඔව් කවදත් එහෙමයි.. හාමුදුරුවරු මේ රටේ කවදත් රාජ්‍ය පාලනයට මැදිහත් උනා ඒ කාලේ රජවරු ඉදල උපදෙස් ගත්තේ හාමුදුරුවන්ගෙන්.. මහා සංඝයා කියන දේට ඒ කාලේ ජරවරු ඇහුම්කන් දුන්න.. නමුත් අද එහෙම නෑනේ මචං.. බොරුවට මහානායක ස්වාමීන්වහන්සේලා මුණගැහෙන්න යනවා ඇරුණම උන්වහන්සේලා කියන දේවල් අද දේශපාලඥයෝ අහන්නේ නෑනේ.. සරල කතාව කවදත් වක්‍රව සංඝයා වහන්සේ රාජ්‍ය පාලනයට මැදිහත් උනා.. අද අපේ භාෂාවෙන් අපි ඒකට දේශපාලනය කියනවා.. වෙනස තියෙන්නේ අද ඒක වක්‍රව කරන්න විදිහක් නැති කම.. අද හාමුදුරුවරුන්ගේ අවවාද අනුසාශනා රට කරවන උන් පිළිපදින්නේ නැත්තන්, උන් බුද්ධාගම ආරක්ෂා කරන්නේ නැත්තං සංඝයා වහන්සේට සෘජුවම මේකට මැදිහත් වෙන්න වෙනවා.. වෙන කිසිම විකල්පයක් නෑ.. ඔව්.. උඹ කියන කතාවට මම එකඟයි.. රට හරි පාරේ යන දවසට හාමුදුරුවරු රාජ්‍ය පාලනයට සම්බන්ධ වෙන්න අවශ්‍ය නෑ.. නමුත් එතකං ඒ මැදිහත්වීම කරන්නම ඕනේ මචං..[/COLOR][/SIZE][/B] [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom