Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Today at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
දේශපාලනය_සහ_විකල්පය (Anti කූඹියෝ)
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

දේශපාලනය_සහ_විකල්පය (Anti කූඹියෝ)

දේශපාලනය සහ විකල්පය (Anti කූඹියෝ)

පසුගිය දශක කිහිපය පුරාවට ලන්කවේ දේශපලනයේ සිදුවූ වෙනස් කම් සහ එය සමාජ මාධ්‍ය පුරා පැතුරුනු අකාරය මා අත් විදි අයුරු විශ්ලේශනත්මකව ඉදිරිපත් කිරීමට මෙය සුදුසු අවස්ථාවක් බව සිතමි. මෙය 29. 09. 2019 ලංකාවේ පෙරලූ අලුත් පරිච්චේදයක් මූලික කරගෙන ගොඩනැගෙන පැහැදිලි කිරීමකි.

මේ කතාව 2010 ජනාධිපතිවරනයෙන් ඇරබීමට අදහස් කරනුයේ, ඊට පෙර ඇති සාධක එතරම් වැදගත් වන බව පෙනී නොයන නිසාය. නමුත් 2010 වසර ලංකා ඉතිහාසයේ අලුත් හැරවුම් සංදිස්තානය වන්නේ පොදු අපේක්ශක සංකල්පය නිසය, අපේ කතානයකයා M. සේනා මහතා, පොදු අපේක්ශකයා පිලිගන්නේ එතුමා ඔහුගේ විශ්වාසවන්තම කනිශ්ඨ සේවකයකු වූ බැවිනි, නමුත් අවසනයේ, එතරම් සූදනමක් නැතිව ගත් එ.ජා.ප සහ ජ.වි.පෙ. විකල්පයේ කටුක අත්දැකීම් වල ප්‍රතිපල අත් විදිමින් එතුමා දේශපාලන පලි ගැනිම් ලේබලයේ කොටස් කරුවෙකු වන්නේය.

මෙහි ඇති මා දකින වැදගත්ම දෙයනම්

M. සෙනා මහතා

(1) රජකරියේදි යෙදී සිටියදීම පවතින රාජ්‍ය පාලනයට විරුද්ධය කටයුතු කිරීම සහ එහි ප්‍රතිපලයක් ලෙස රජකාරියෙන් ඉවත් වීමයි. ඉන්පසු අප රටේ ක්‍රියත්මක වූවේ මීලග පොදු අපෙක්ශක පෙරලියයි, එය හොදින් බැලූකල පලමු අවස්ථාවට වඩා හොද සැලස්මක් ඇතිව සිදුවූ බව පෙනීයයි. වසර ගනනක් පුරා මිනුසුන් අතර ප්‍රචලිත කල සත්‍ය හ අසත්‍ය මතවාද, ඒවාට පිලිතුරු නොදුන් පක්ශ විපක්ශ දේශපාලන පිල් සහ ජාතීන් අතර අසමගිය වර්දනය කල පිල් මේවා සනථ කරන සාධකයන් වේ. අවසානයේ 2015 බළ පෙරලිය සාර්ථක වන්නේ, අලුත් බලා පොරොත්තුවක් රට තුල ඇති කරමිනි. වසර කීපයකට පසු නැවතත් ලංකාවට පැමිනෙන M. සේනා මහතා, පෙර සදහන් කල පක්ශපාතීත්වය වෙනුවෙන් යුධ හමුදා ධූරයෙන් පවා පිදුම් ලබයි.

එසේ වන්නේ ඔහුට වඩා ජ්‍යෙශ්ඨ සහ සුදුසුකම් ඇති යුධහමුදාපති වරුන් සිටියදීම වීම තවත් එක් පුදුමයකි. මෙය පැවතුනු පාලන තන්ත්රයෙන් ඔහුට ලැබුනු ඉමහත් ආශීර්වාදයට කදිම නිදසුනකි.

(2) ගෙවී ගිය එතුමාගේ පාලන කාලය තුල එතුමා සිදුකල අන්දෝලනත්මක ප්‍රකශ මා දකින්නේ රාජ්‍ය අනුග්‍රහය මද්‍යයේ සිදුකල ප්‍රකාශ ලෙසටයි. පෙර සිටි යුද්ධ හමුදාපති වරුන්ට වඩා මෙතුමා සුවිශේශ වන්නෙ යටකී ප්‍රකශ නිසාමය. නමුත් ත්‍රිවිද හමුදාවට ඇතිවූ යම් යම් බලපැම් හමුවෙ මෙතුමා නිහඩව සීටීම නොවිසිදුනු ප්‍රෙහේලිකාවක් වැනිය.

2015 වෙන් පසු නැවතත් පොදු අපේක්ශක සංකල්පය ප්‍රචලිත කිරීමට පවතින රජය උත්සාහ කලද, රටේ පාලකයාගේ ක්‍රියා කලාපය හමුවේ, මහ ජනතාව එය ප්‍රතික්ශේප කල බව පාලකයන්ට අවබෝධ වුනු අකාරයක් පෙනීයයි. 2018 බල පෙරලිය, අප රට ජාත්‍යන්තරයේ විහිලුවක් බවට පත් කරමින් පෙර සූදානම් කල, අලුත් පුද්ගල චරිත උලුප්පන, මහ ජනතාවගේ ඉවසීම පරීක්ශා කල අනර්ඝ රංගනයක් වැනිය. රංගනය අවසානයේ කිසිවක් නොවූ පරිදි පාලන තන්ත්රය ක්‍රියත්මක විය.

(3) M සේනා මහතා මෙවර පවතින රජයට සහයෝගය දක්වන්නේ, එතුමා සදහන් කරන ආකරයටම හමුද පාලනයක් ගැන ඉල්ලීම් එතුමාට ගලා එද්දීය.

2019 පාස්කු ප්‍රහරය, පෙරකී රංගනයේ දෙවෙනි කොටස, ජීවිත බිලි ගනිමින් මහා ආන්දෝලනයකට තුඩු දෙමින් තිර ගත විය. මෙවර නිශ්පාදකයන්ගේ උත්සාහය අසාර්ථක වන්නේ ව්‍යසනය දුටු ආගමික නායකයන්ගේ මැදිහත් වීම සහ දූරදර්ශී ක්‍රියා කලාපය නිසා බව සදහන් කල යුතුමය.

(4) M. සේනා මහතා නැවතත් කරලියට එන්නේ මෙතනදීය, රාජ්‍ය පක්ෂ පාතීත්වය එලෙසම පවත්වා ගනිමින්, එක් පලකයෙකුට පමනක් අභියෝග කල එතුමා, තැටිය රත් වූ කල රොටිය පුච්චා ගත්තා යයි කිසිවෙකුට නොපෙනෙනු ඇත. මෙවර රංගනය " ජාතික අරක්ශාව " යන තේමාව මහ ජනයා තුල රජ කරවීය.

මේ අතර අජිත් කෝ. මහතා ප්‍රසිද්ධ සංවාදයකදී අනාවැකියක් ඉදිරිපත් කරන්නේය, විකල්පය රජවන බව කී එතුමා, එවකට මතුවෙමින් තිබුනු එක් විකල්පයක් පමනක් පැහැදිලිව ප්‍රතික්ශේප කරමින් ජනතාව සිතුවිලි සයුරක ගිල්වීය.

(5) බොහෝ අනාවැකි කී එතුමා පෙර සදහන් කල ප්‍රතික්ශෙප කිරීම පමනක් නැවත නැවතත් තහවුරු කලද එතුමාගේ අනිකුත් අනාවැකි අද දවස වනවිට එතුමා විසින්ම වෙනස් කල අකාරයක් පිලිබිඹු කරන්නේය.

(6) මේ අතර M. සේනා මහතා සේවයෙන් විශ්‍රාමයාම සිදුවිය, එතුමාගේ පක්ශපාතීත්වය වෙනුවෙන් සේවා දිගුවක් ප්‍රනාමය කිරීම වැනි යමක් සමාජ ගත වූවද, එතුමා නික්ම යන්නේ පාස්කු ප්‍රහරයෙන් රට ගලවා ගත් වීරයා යන ලේබලය පිටේ අලවා ගෙනය.

(7) යටකී කාලය පුරාවට ලන්කාව පුරා මතුවූ විකල්ප බොහොය, පදුරකට ගලක් විසිකල විට විකල්ප අපේක්ශකයෙක් එය තුලින් මතුවිය, නමුත් අවසානයේ එම සියලු දෙනා එකතුව පාස්කු ප්‍රහාරයේ වීරයා තොරා ගත්තේ, අප රටේ එක් ප්‍රධාන ප්‍රවාහයක් පමනක් ජාතික ආරක්ශාව ජනධිපතිවරනයේ තේමාව කරගත් පසුබිමක වීම අරුමයක්මය.

අවසානයේ මා හට සදහන් කිරීමට ඇත්තේ මෙපමනකි,

මේ වනවිට විකල්පය දෙස බලමින් දේශපලනිකව අතරමන් වී ඇති මාගේ මිතුරනි,

ඔබ සිතන ආකාරයට පවම පිවිතුරු ජාතික ආලයක් විකල්පය තුලද දක්නට නැත.

එය 2010 පටන් රටතුල දේශපාලනයේ පෙරලි සිදුකල පාලකයන්ගේ තවත් එක් පරිච්ඡේදයක් පමනක්මය.

[ATTACH]76950[/ATTACH]

සංකල්පය - Lalinda Liyanage

[QUOTE="Dinushasankalpa, post: 24819300, member: 169735"] [b]දේශපාලනය_සහ_විකල්පය (Anti කූඹියෝ)[/b] [CENTER][SIZE=5][B]දේශපාලනය සහ විකල්පය (Anti කූඹියෝ)[/B][/SIZE][/CENTER] [SIZE=4] [/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4] පසුගිය දශක කිහිපය පුරාවට ලන්කවේ දේශපලනයේ සිදුවූ වෙනස් කම් සහ එය සමාජ මාධ්‍ය පුරා පැතුරුනු අකාරය මා අත් විදි අයුරු විශ්ලේශනත්මකව ඉදිරිපත් කිරීමට මෙය සුදුසු අවස්ථාවක් බව සිතමි. මෙය 29. 09. 2019 ලංකාවේ පෙරලූ අලුත් පරිච්චේදයක් මූලික කරගෙන ගොඩනැගෙන පැහැදිලි කිරීමකි.[/SIZE] [SIZE=4] මේ කතාව 2010 ජනාධිපතිවරනයෙන් ඇරබීමට අදහස් කරනුයේ, ඊට පෙර ඇති සාධක එතරම් වැදගත් වන බව පෙනී නොයන නිසාය. නමුත් 2010 වසර ලංකා ඉතිහාසයේ අලුත් හැරවුම් සංදිස්තානය වන්නේ පොදු අපේක්ශක සංකල්පය නිසය, අපේ කතානයකයා M. සේනා මහතා, පොදු අපේක්ශකයා පිලිගන්නේ එතුමා ඔහුගේ විශ්වාසවන්තම කනිශ්ඨ සේවකයකු වූ බැවිනි, නමුත් අවසනයේ, එතරම් සූදනමක් නැතිව ගත් එ.ජා.ප සහ ජ.වි.පෙ. විකල්පයේ කටුක අත්දැකීම් වල ප්‍රතිපල අත් විදිමින් එතුමා දේශපාලන පලි ගැනිම් ලේබලයේ කොටස් කරුවෙකු වන්නේය. මෙහි ඇති මා දකින වැදගත්ම දෙයනම් M. සෙනා මහතා (1) රජකරියේදි යෙදී සිටියදීම පවතින රාජ්‍ය පාලනයට විරුද්ධය කටයුතු කිරීම සහ එහි ප්‍රතිපලයක් ලෙස රජකාරියෙන් ඉවත් වීමයි. ඉන්පසු අප රටේ ක්‍රියත්මක වූවේ මීලග පොදු අපෙක්ශක පෙරලියයි, එය හොදින් බැලූකල පලමු අවස්ථාවට වඩා හොද සැලස්මක් ඇතිව සිදුවූ බව පෙනීයයි. වසර ගනනක් පුරා මිනුසුන් අතර ප්‍රචලිත කල සත්‍ය හ අසත්‍ය මතවාද, ඒවාට පිලිතුරු නොදුන් පක්ශ විපක්ශ දේශපාලන පිල් සහ ජාතීන් අතර අසමගිය වර්දනය කල පිල් මේවා සනථ කරන සාධකයන් වේ. අවසානයේ 2015 බළ පෙරලිය සාර්ථක වන්නේ, අලුත් බලා පොරොත්තුවක් රට තුල ඇති කරමිනි. වසර කීපයකට පසු නැවතත් ලංකාවට පැමිනෙන M. සේනා මහතා, පෙර සදහන් කල පක්ශපාතීත්වය වෙනුවෙන් යුධ හමුදා ධූරයෙන් පවා පිදුම් ලබයි. එසේ වන්නේ ඔහුට වඩා ජ්‍යෙශ්ඨ සහ සුදුසුකම් ඇති යුධහමුදාපති වරුන් සිටියදීම වීම තවත් එක් පුදුමයකි. මෙය පැවතුනු පාලන තන්ත්රයෙන් ඔහුට ලැබුනු ඉමහත් ආශීර්වාදයට කදිම නිදසුනකි. [/SIZE] [SIZE=4] (2) ගෙවී ගිය එතුමාගේ පාලන කාලය තුල එතුමා සිදුකල අන්දෝලනත්මක ප්‍රකශ මා දකින්නේ රාජ්‍ය අනුග්‍රහය මද්‍යයේ සිදුකල ප්‍රකාශ ලෙසටයි. පෙර සිටි යුද්ධ හමුදාපති වරුන්ට වඩා මෙතුමා සුවිශේශ වන්නෙ යටකී ප්‍රකශ නිසාමය. නමුත් ත්‍රිවිද හමුදාවට ඇතිවූ යම් යම් බලපැම් හමුවෙ මෙතුමා නිහඩව සීටීම නොවිසිදුනු ප්‍රෙහේලිකාවක් වැනිය. 2015 වෙන් පසු නැවතත් පොදු අපේක්ශක සංකල්පය ප්‍රචලිත කිරීමට පවතින රජය උත්සාහ කලද, රටේ පාලකයාගේ ක්‍රියා කලාපය හමුවේ, මහ ජනතාව එය ප්‍රතික්ශේප කල බව පාලකයන්ට අවබෝධ වුනු අකාරයක් පෙනීයයි. 2018 බල පෙරලිය, අප රට ජාත්‍යන්තරයේ විහිලුවක් බවට පත් කරමින් පෙර සූදානම් කල, අලුත් පුද්ගල චරිත උලුප්පන, මහ ජනතාවගේ ඉවසීම පරීක්ශා කල අනර්ඝ රංගනයක් වැනිය. රංගනය අවසානයේ කිසිවක් නොවූ පරිදි පාලන තන්ත්රය ක්‍රියත්මක විය. [/SIZE] [SIZE=4] (3) M සේනා මහතා මෙවර පවතින රජයට සහයෝගය දක්වන්නේ, එතුමා සදහන් කරන ආකරයටම හමුද පාලනයක් ගැන ඉල්ලීම් එතුමාට ගලා එද්දීය. 2019 පාස්කු ප්‍රහරය, පෙරකී රංගනයේ දෙවෙනි කොටස, ජීවිත බිලි ගනිමින් මහා ආන්දෝලනයකට තුඩු දෙමින් තිර ගත විය. මෙවර නිශ්පාදකයන්ගේ උත්සාහය අසාර්ථක වන්නේ ව්‍යසනය දුටු ආගමික නායකයන්ගේ මැදිහත් වීම සහ දූරදර්ශී ක්‍රියා කලාපය නිසා බව සදහන් කල යුතුමය. (4) M. සේනා මහතා නැවතත් කරලියට එන්නේ මෙතනදීය, රාජ්‍ය පක්ෂ පාතීත්වය එලෙසම පවත්වා ගනිමින්, එක් පලකයෙකුට පමනක් අභියෝග කල එතුමා, තැටිය රත් වූ කල රොටිය පුච්චා ගත්තා යයි කිසිවෙකුට නොපෙනෙනු ඇත. මෙවර රංගනය " ජාතික අරක්ශාව " යන තේමාව මහ ජනයා තුල රජ කරවීය. මේ අතර අජිත් කෝ. මහතා ප්‍රසිද්ධ සංවාදයකදී අනාවැකියක් ඉදිරිපත් කරන්නේය, විකල්පය රජවන බව කී එතුමා, එවකට මතුවෙමින් තිබුනු එක් විකල්පයක් පමනක් පැහැදිලිව ප්‍රතික්ශේප කරමින් ජනතාව සිතුවිලි සයුරක ගිල්වීය. (5) බොහෝ අනාවැකි කී එතුමා පෙර සදහන් කල ප්‍රතික්ශෙප කිරීම පමනක් නැවත නැවතත් තහවුරු කලද එතුමාගේ අනිකුත් අනාවැකි අද දවස වනවිට එතුමා විසින්ම වෙනස් කල අකාරයක් පිලිබිඹු කරන්නේය. (6) මේ අතර M. සේනා මහතා සේවයෙන් විශ්‍රාමයාම සිදුවිය, එතුමාගේ පක්ශපාතීත්වය වෙනුවෙන් සේවා දිගුවක් ප්‍රනාමය කිරීම වැනි යමක් සමාජ ගත වූවද, එතුමා නික්ම යන්නේ පාස්කු ප්‍රහරයෙන් රට ගලවා ගත් වීරයා යන ලේබලය පිටේ අලවා ගෙනය. (7) යටකී කාලය පුරාවට ලන්කාව පුරා මතුවූ විකල්ප බොහොය, පදුරකට ගලක් විසිකල විට විකල්ප අපේක්ශකයෙක් එය තුලින් මතුවිය, නමුත් අවසානයේ එම සියලු දෙනා එකතුව පාස්කු ප්‍රහාරයේ වීරයා තොරා ගත්තේ, අප රටේ එක් ප්‍රධාන ප්‍රවාහයක් පමනක් ජාතික ආරක්ශාව ජනධිපතිවරනයේ තේමාව කරගත් පසුබිමක වීම අරුමයක්මය.[/SIZE] [SIZE=4] අවසානයේ මා හට සදහන් කිරීමට ඇත්තේ මෙපමනකි, [/SIZE] [SIZE=4]මේ වනවිට විකල්පය දෙස බලමින් දේශපලනිකව අතරමන් වී ඇති මාගේ මිතුරනි, [/SIZE] [SIZE=4][B][I][COLOR=Purple]ඔබ සිතන ආකාරයට පවම පිවිතුරු ජාතික ආලයක් විකල්පය තුලද දක්නට නැත. [/COLOR][/I][/B] [/SIZE] [SIZE=4][COLOR=Red]එය 2010 පටන් රටතුල දේශපාලනයේ පෙරලි සිදුකල පාලකයන්ගේ තවත් එක් පරිච්ඡේදයක් පමනක්මය.[/COLOR][/SIZE] [SIZE=4][ATTACH]76950._xfImport[/ATTACH] [/SIZE] [SIZE=4] [SIZE=2]සංකල්පය - Lalinda Liyanage[/SIZE][/SIZE] [SIZE=4][SIZE=2] [/SIZE][/SIZE] [SIZE=4][SIZE=2] [/SIZE][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom