Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Tuesday at 10:51 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
දේශපාලනික ප්‍රශ්නයකට උදව්වක්.
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

දේශපාලනික ප්‍රශ්නයකට උදව්වක්.

මෙකයි මචන් ප්‍රශ්නේ........

දැන් වෙලාව හරියටම පාන්දර 1යි.

මීට පැයකට කලින්.. එක්සත් ජනතා නිදහස් සන්දාන ආදාරකරුවන් පිරිසක් අපේ ගෙදරට ඇවිත් තර්ජනය කලා.

හේතුව තමයි. හෙට පවත්තන්න හදන එක්සත් ජාතික පක්ෂ ශාකා සමිති රැස්වීම..

ඒක වහාම නවත්තන්න කියල තර්ජනය කලා..

ඒ වගේම එහෙම නොකොළොත් පස්සේ කරදර විදින්න ලෑස්ති වෙන්න එපා කියල.

මට වීඩියෝ කරගන්න රෙකෝඩ් කරගන්නවත්.

ෆෝන් එකක් මතක් උනේ නැහැ.

බයකට නෙමේ ආපු කේන්තියට.

මොකක්ද මචන් අපිට තියෙන මේ ප්රජචන්ද්රවාදය.

කිසිම නිදහසක් නැද්ද අපිට අපේ පාඩුවේ චන්දයක්

පාවිච්චි කරන්න.

මහින්ද රාජපක්ෂ මෙච්චරටම බය වෙලා ඉන්නේ ඇයි..???

අපේ ගෙදරට අපු උන්ගේ නම් කියන්නේ නැහැ මන්.

එත් ඕනිනම් කියන්න පුළුවන්.

අවන්කවම මම මේ කියන දේ ඔයගොල්ලෝ පිළිගත්තත්. නැතත් මම කිවේ සත්‍ය සිදුවීමක්.

බොරු කියල මට මේකෙන් ලැබෙන දෙයක් දෙයක් නැනේ.

ඒ වගේම ඔයගොල්ලන්ගෙන් මම ඉල්ලන උදව්ව තමයි.

මේ වගේ සිදුවීමකට මූණ දෙන්නේ කොහොමද කියල.

බුද්දිමත් තීරණය මොකක්ද.?

ගහගන්න මරාගන්න අවශ්‍ය දේවල් ඕනි තරම් තියනවා.

මේ වගේ මෝඩ මිනිස්සුත් එක්ක මරාගන්න ඒක මෝඩකමක්. මොකක් වෙනුවෙන් සටන් කරන්නද.

මට අවශ්‍ය වෙන්නේ

බුද්දිමත් පිළිතුරක් පමණයි..

[QUOTE="Real MAN, post: 17413334, member: 360713"] [b]දේශපාලනික ප්‍රශ්නයකට උදව්වක්.[/b] [SIZE=5]මෙකයි මචන් ප්‍රශ්නේ........ . . . . . දැන් වෙලාව හරියටම පාන්දර 1යි. මීට පැයකට කලින්.. එක්සත් ජනතා නිදහස් සන්දාන ආදාරකරුවන් පිරිසක් අපේ ගෙදරට ඇවිත් තර්ජනය කලා. හේතුව තමයි. හෙට පවත්තන්න හදන එක්සත් ජාතික පක්ෂ ශාකා සමිති රැස්වීම.. ඒක වහාම නවත්තන්න කියල තර්ජනය කලා.. ඒ වගේම එහෙම නොකොළොත් පස්සේ කරදර විදින්න ලෑස්ති වෙන්න එපා කියල. මට වීඩියෝ කරගන්න රෙකෝඩ් කරගන්නවත්. ෆෝන් එකක් මතක් උනේ නැහැ. බයකට නෙමේ ආපු කේන්තියට.:shocked::shocked::shocked: මොකක්ද මචන් අපිට තියෙන මේ ප්රජචන්ද්රවාදය. කිසිම නිදහසක් නැද්ද අපිට අපේ පාඩුවේ චන්දයක් පාවිච්චි කරන්න. මහින්ද රාජපක්ෂ මෙච්චරටම බය වෙලා ඉන්නේ ඇයි..??? අපේ ගෙදරට අපු උන්ගේ නම් කියන්නේ නැහැ මන්. එත් ඕනිනම් කියන්න පුළුවන්. අවන්කවම මම මේ කියන දේ ඔයගොල්ලෝ පිළිගත්තත්. නැතත් මම කිවේ සත්‍ය සිදුවීමක්. බොරු කියල මට මේකෙන් ලැබෙන දෙයක් දෙයක් නැනේ. ඒ වගේම ඔයගොල්ලන්ගෙන් මම ඉල්ලන උදව්ව තමයි. මේ වගේ සිදුවීමකට මූණ දෙන්නේ කොහොමද කියල. බුද්දිමත් තීරණය මොකක්ද.? ගහගන්න මරාගන්න අවශ්‍ය දේවල් ඕනි තරම් තියනවා. මේ වගේ මෝඩ මිනිස්සුත් එක්ක මරාගන්න ඒක මෝඩකමක්. මොකක් වෙනුවෙන් සටන් කරන්නද. මට අවශ්‍ය වෙන්නේ [/SIZE] [SIZE=5][SIZE=5]බුද්දිමත් පිළිතුරක් පමණයි..[/SIZE] [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom