Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Yesterday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Tuesday at 10:51 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
දේශපාලනීකරණය වූ රජීව් මරණය
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ශ්‍රී ලන්කන් එයාර් ලයින්ස් සමාගමේ හිටපු විධායක නිලධාරියකු වූ මරණය සම්බන්ධයෙන් වූ මහේස්ත්‍රාත් පරික්ෂණයට සාක්ෂි ලබාදෙමින් රජීව් ජයවීරගේ සොයුරා සාක්ෂි සපයා තිබේ.

කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනෙවිය ඉදිරියේ විභාග වූ මෙම මරණ පරීක්ෂණය සාක්ෂි කුරුඳුවත්ත පොලිසිය මගින් මෙහෙයවනු ලැබුවේය.

සංජීව රේණුක ජයවීර (විශ්‍රාමික) මහතා මෙසේ ප්‍රකාශ කළේය.

මගේ පවුලේ අක්කලා දෙන්නයි, මැරිච්ච අයියයි, නංගියි මමයි ඉන්නේ. මගේ දෙවැනි අයියා රජීව ප්‍රකාශ් ජයවීර. ඔහු 15/1, පොලිස්පාක් ඇවනියු කොළඹ 05 ලිපිනයේ පදිංචි වෙලා හිටියේ. අයියා විවාහවෙලා හිටියේ. මියයන විට තුන්වැනි විවාහයේ හිටියේ. දිල්හාරා මඩවල ජයවීර සමග තමයි තුන්වැනි විවාහය තිබුණේ.

අයියාගේ පළමු විවාහයෙන් එක් පුතෙක් ඉන්නවා. එයා 35 හැවිරිදි වියේ පසුවෙන ඩුබායි රාජ්‍යයේ ජීවත්වන අයෙක්. අයියාගේ විවාහක බිරිඳ එංගලන්තයේ පදිංචිව සිටියේ. අයියා මට කිවිවා මම ඒ විවාහයෙන් වෙන්වෙන්න ඕන කියලා. එයාගේ බිරිඳ එංගලන්තයේ ස්ථිර පදිංචිකාරියක් නිසා මගේ අයියා සහ ඇය අතර කායික වෙන්වීමක් වුණා. අයියා අවුරුදු 15ක්ම ශ්‍රී ලන්කන් එයාලයින් සමාගමේ කළමනාකරුවකු වශයෙන් කටයුතු කළා 1987 ඉඳලා 2002 කාලය තුළ. ඊටපස්සේ කටාර් එයාවේස්වල අවුරුදු පහක් හයක් වැඩකළා.

ආපසු නැවත අවුරුදු එකහමාරක් විතර ශ්‍රී ලන්කන් එයාර්ලයින් එකේ වැඩකළා. මට මතක විදිහට ඒ 2011 විතර. එයාගේ බිරිඳට තිබුණා “ට්‍රැවල් ආකේඩ්” කියලා කම්පැනි එකක්. එයා ඒකේ අධ්යක්ෂවරයෙක් ලෙස වැඩ කළා. 2016න් පස්සේ ඔහු වෙනත් රැකියාවක් කළේ නෑ. ඔහු පත්තරවලට ලිව්වා.

එයාගේ විනෝදයට සල්ලිවලට නෙමෙයි. විශ්‍රාම ගියාම තමයි පත්තරවලට ලිව්වේ. අයියයි මමයි වෙන වෙනම ජීවත් වුණත් අපි නිතරම දුරකතනයෙන් කතා කළා. මාසෙකට දවසක් විතර එකට කෑම ගන්නවා. අයියා මට ජනවාරි මාසේදී කිව්වා එයා එයාගේ නෝනාගෙන් වෙන් වෙනවා කියලා.

එයා මට දැනුම් දුන්නා එයා වෙනම ගේකට යන්න බලාපොරොත්තු වෙනවා කියලා. ඒ එපාර්ට්මන්ට් එක අයිති මහත්තයා එයාගේ යාළුවෙක් කිව්වා. ඒ වගේම ඒ අයිතිකාර මහත්තයා පිළිකා රෝගියෙක් නිසා එයා එයාගේ සහෝදරයකුගේ ගෙදර යන බවත් එයා ගියාට පස්සේ එහෙට යනවා කියලත් අයියා මට කිව්වා , ඊට පස්සේ ඇඳිරි නීතිය දැම්මා. ඒ නිසා ඒ ගැන කතා කළේ නෑ. අයියා මට කිව්වා එයාගේ ගෙදර තියෙන බඩු වගයක් මට අරගෙන යන්න කියලා. ඩී.වී.ඩී. සෙටප් පාවිච්චි නොකළ ෂර්ට් වගේ ඒවා. එයා මට පැහැදිලි කළා. එපාර්ට්මන්ට් එක පුංචි නිසා එයාට මේවා තියා ගන්න අමාරුයි කියලා ජූනි නව වැනිදා සවස 6,30ට විතර මට දෙසැරයක් ටෙලිෆෝන් කරලා තිබුණා. මම වත්තේ වැඩ කරමින් සිටි නිසා මට ඒ ඇමතුම් ගන්න බැරිවුණා.

ඊට පස්සේ රෑ 7.00 විතර මම එයාට කතා කළා. එයා මගෙන් ඇහුවා පහුවදා උදේට ගෙදර ඉන්නවාද කියලා. මම කිව්වා ඔව් මම ඉන්නවා ඇයි මොකටද කියලා. එතකොට අයියා කිව්වා එයාගේ කාඩ්බෝඩ් පෙටිට් අටක් විතර මගේ ගෙදර දාන්න පුළුවන්ද කියලා. එයා එහෙම ඇහුවේ අර කියපු ගෙදරට යන්ත හදන නිසා. මම එයාගෙන් ඇහුවා ඇයි පෙට්ටි ටික එක සැරේම අලුත් ගෙදරට දාන්න බැරි කියලා. එතකොට එයා කිව්වා ඒ ගෙදර සුද්ද පවිත්‍ර කරන්න ඕන නිසා කියලා. අයියා එහෙම කිව්වාම මම ඒක පිළිගත්තා.

ජුනි මස 10 වැනිදා උදේ 10.30 ට විතර අයියා වාහනයෙන් ඇවිල්ලා ඒ කියපු පෙට්ටි ටිකයි අයියාගේ මුද්‍රණ යන්ත්‍රයකුයි, පිත්තල බඩු වගයකුයි මගේ ගෙදරට දුන්නා. මම අයියාට කිවා තේ කෝප්පයක් බොන්න ඉන්න කියලා. ඒත් අයියා කිව්වා මට තව වැඩ තියෙනවා මම යනවා කියලා. කාරෙකට නගින්න ඔන්න මෙන්න කියලා තියෙද්දී එයා කිව්වා මගේ වැදගත් ලියවිලි වගයක් තියෙන බ්‍රිෆ් කේස් එක ගේන්න අමතක වුණා. මම දවල් වෙලා ඒක ගෙනල්ලා දාන්නම් කියලා. මම අයියට කිව්වා ඒකටම එන්න ඕනි නෑ.

මම වැඩකට බම්බලපිටිය පැත්තට එනවා මම ගන්නම් කියලා. එතකොට අයියා කිව්වා ඒ වෙලාවට මම ගෙදර ඉන්න එකක් නැතිවෙයි ඔයා ගිහිල්ලා ගන්න කියලා. මම කිව්වා ඔයා නැති වෙලාවට මම ඔයාලාගෙ ගෙදර යන්න කැමැති නැහැ කියලා. මොකද අයියා මට කියලා තිබ්බා එයාගේ බිරිඳ එංගලන්තයේ ඉඳලා සීසීටීවී වලින් බලලා වැඩකරන අයගෙන් එක එක දේවල් අහනවා කියලා. ඊට පස්සේ මම අයියා ගිහිල්ලා පැය එකහමාරකට විතර පස්සේ අයියාගේ ගේ ළගට ගිහින් එයාගේ බ්‍රිෆ් කේස් එක ඉල්ලගෙන ඇවිත් එයාගේ බඩු තියන කාමරේට දැම්මා.

අධිකරණයඃ- ඒ අවස්ථාව වන විට ඔබ දැනගෙන හිටියාද පදිංචියට අයියා යන තැන ගැන.

සාක්ෂිකරු- ඔව්. කුසල් වරුසවිතාන මහතා තමයි අයියාගේ යාළුවා. ප්‍රිමියර් ෆැසිපික් එපාර්ට්මන්ට් එකට තමයි අයියා යන්න හිටියේ. ජූනි 11 වැනිදා උදේ 08ට විතර මම අයියට කෝල් කරලා ඇහුවා කවද ද ඔයා බඩු අදින්නේ . ඒක සුද්ද . කරන්න මගේ උදව් ඕනද කියලා. කුසල් මහත්තයා එයාගේ අයියලාගේ ගෙදර ගියාම තමයි අයියා කුසල්ගේ එපාමන්ට් එකට යන්නේ කියලා අයියා මට කියලා තිබුණා. එතකොට ඔහු කිව්වා අදට ඔයාගේ සහාය අවශ්‍ය නෑ. ඕන වුණත්, දන්වන්නම් කියලා. ඒ වෙලාවේ අයියගේ කටහඩ හරිම ආඳරෙන් පිරිලා තිබුණා. එයා කාට වුණත් කතා කරන්නේ හරිම ගොරෝසු විදිහට.

ඒත් එයා එදා මට කතා කළ විදිහට මට ගොඩක් ආශාවක් ඇතිවුණා. ඒ 11 වැනිදා. එදා රෑ 9ට විතර මම නාලා බුදුන් වැඳලා ටී.වී. බලන්න ඉඳ ගත්තා. මම නිකමට මගේ මොබයිල් ෆෝන් එක දිහා බැලුවා. මම විශ්‍රාම ගියාට පස්සේ ඒ වෙලාවට මට කවුරුත් කතා කරන්නේ නෑ. එතකොට මම දැක්කා අයියාගෙන් එස්.එම්.එස්. පණිවිඩයක් තියෙනවා 8.45ට විතර මම ඒක දැක්කේ 9.15ට විතර. ඒක ඉංග්‍රීසි භාෂාවෙන් තිබුණේ, කරුණාකරලා මගේ බ්‍රිෆ් කේස් එකේ ලොක් එක මේ. එකේ ඇතුළේ ඔයාට ලිපියක් තියෙනවා. එකේ මම පැහැදිලි කරලා තියෙනවා මගේ තීරණය ගැන ඔබ ඉදිරියට මොනවද කරන්නේ කියලා එකේ මම පැහැදිලි කරලා තියෙනවා. මට හරි කණගාටුයි. මට ඔබට කරඳර කිරිම ගැන මිට අයියා.

මම ඒ එස් එම් එස් එක දැක්කාම මට තේරුණා මොකක් හරි ලොකු ප්‍රශ්නයකට මුහුණ දෙන්න වෙයි කියලා මම ඉක්මනට ගිහින් බ්‍රිෆ් කේස් එක ඇරලා උඩම තිබුණ ලියුම කියෙව්වා. ලියුමේ බාගයක් දුරට කියවගෙන යද්දි මට තේරුණා අයියා සියදිවි නසාගන්න හදනවා කියලා

අධිකරණයඃ- ඒ ලියුම තියෙනවාද?

සාක්ෂිකරු- ඔව්. මම ඒ ලිපිය පසු අවස්ථාවේදී පොලිසියට දුන්නා. (අධිකරණය වෙත ඉදිරිපත් කරයි.) අන්තිම මාස තුන හතරේදි එයාගේ බැංකුවෙන් ගිය ලොකු මුදල විස්තර ඒ ලිපියේ වෙනම දාලා තිබුණා. ලක්ෂ 10 ක් ගෙදර වැඩකරන ළමයාට සහ ලක්ෂ 5 ක් කොවිඩ් ෆන්ට් එකට දාලා තිබුණා. එකේ අන්තිමට ලියලා තිබුණා. මේ අවුරුද්දේ ජනවාරි 03 වැනිදා එයාගේ බැංකු ගිණුමකින් රුපියල් ලක්ෂයක් සහ පනස් එක් දහස් පන්සියක් සල්ලි අරගෙන එයා ගිනි අවියක් අරගත්තා කියලා. එයා දන්නවා එයා කරපු දේ නීතියට අනුගත නොවන දෙයක් කියලා එයා එකේ ලියලා තිබුණා.

මම එය සාධාරණීය කරන්නේ නෑ මම එය ගත්තේ වෙන කෙනෙකුට හානියක් කරන්ත නෙමෙයි. එයා උණ්ඩ 06 ක් ගත්තා කියලත් තිබුණා ඉන් එකක් පාවිච්චි කරලා තිබුණා එය ටෙස්ට් කරන්න.

පරික්ෂණවල යම් ව්‍යාකූලතාවක් මතුවුණොත් මේ තොරතුර පොලිසියට යොමු කරන්න කියලා එයා ලියලා තිබුණා. මගේ තීරණයට කිසිදු දේශපාලනීක සබඳතාවක් ගාවන්න මම බලාපොරොත්තු වෙන්නේ නැ, එහෙම ලියුමේ තිබුණා. මට මුලින්ම හම්බ වූණේ පිටු දෙකකින් සමන්විත ලියුම පසුව පාන්දර තුනට විතර තමයි දෙවැනි කොළය හම්බ වුනේ. පළමු පිටුව කියවද්දි තමයි මම දැනගත්තේ එයා ජීවිතය නැති කරගන්න හඳනවා කියලා.

මම එතකොට එයාට කතා කළා 9.20 ට විතර ඇති වෙලාව තුන්පාරක්ම එයාට කතා කළාම ඒක විසන්ධි වෙලා තිබුණා. මම හිතුවා වහාම අයියගේ මොබයිල් එක ට්‍රැක් කරන්න. මම මගේ යාළුවෝ දෙන්නෙක් තුන්දෙනෙකුටම කිව්වා අයියගේ ෆෝන් එක ට්‍රේස් කරන්න කියලා 9.50 ට විතර මගේ අයියගේ දෙවැනි බිරිඳ ශිරෝමාල් කුරේ මහත්මිය මගේ ජංගම දුරකතනයට අයියා ඉන්න තැන එස්.එම්.එස් එකක් මගින් එව්වා. ලොකේෂන් මැප් එක පෙන්නුවේ ඩික්මන් රෝඩ් එක.

මම මගේ කාර් එකේ නැගලා එතනට ගියා එතැන විදේශිකයන්ට නවාතැන් දෙන තැනක් ඒ වුණත් එතැන වහලා තිබුණා. මම එතන හිටියට මනුස්සයෙකුට කිව්වා කරුණාකරලා එන්න මගේ අයියව බේරගන්ත කියලා නමුත් එයා කිව්වා එතැන කවුරුවත් නෑ කියලා මම එතකොට ඒ හරියේට ලැගුම්හල් දෙක තුනකටම ගිහිල්ලා ඇහුවා මගේ අයියා කාමරයක් අරගෙන ඉන්නවා ද කියලා. බැරිම තැන රෑ 11.00 ට විතර මම බම්බලපිටිය පොලිසියේ ඕ.අයි.සී. මහත්තයාට කිව්වා මගේ අයියා මෙහෙම කරන්න යනවා එයාව බේරගන්න ඕන කියලා.

පොලිසිය මගෙන් කටඋත්තරයක් අරගෙන මට ජංගම සේවයක් දුන්නා ඒ තැනට ගිහිල්ලා අයියව හොයන්න. පොලිසියත් මම ගිය තැනටමයි ගියේ පොලිසියෙන් කිව්වා වහලා තිබුණ කාමර අරින්න කියලා එයා කිව්ව වගේම ඒ කාමරල කවුරුවත් ඉඳල නෑ පොලිසියත් එක්ක පැයක් විතර මම අයියම හෙව්වා. මම රෑ 12.00 ට විතර කිව්වා අපි ආපහු යමු කියලා.

මම ඒ අතරතුර කිහිප වතාවක්ම අයියට කතාකරත්ත උත්සාහ කළා. එයාගේ දුරකතනය ක්‍රියා විරහිත කරලා තිබුණේ.

අධිකරණයඃ- ඔබ අයියා සිටි ගෙදරට ගිහිල්ලා බලන්න උත්සාහ කළේ නැද්ද.

සාක්ෂිකරු- නැහැ. මම ගෙදරින් පිටවෙන්න කලින් එයාගේ ගෙදරට කෝල් කරලා ඇහුවා ඇයි. අයියා දුරකතනයට එන්නේ නැත්තේ එයා කොහේද කියලා. එතකොට ඒ ළමයා කිව්වා එදා හවස කාර් එක තියලා 6.45 ට විතර ගෙදරින් ගියා කියලා. අපේ මල්ලි එන සුමානේ අගහරුවාදා අවාම ලැප්ටොප් එකයි කාර් එකේ යතුරයි දෙන්න කියලා එයා ඒ ළමයාට කියලා.

මම ගෙදරට යද්දී රෑ 1.00 විතර වුණා. ඊට පස්සේ මමයි මගේ දුවයි එයාගේ බ්‍රිෆ් කේස් එක බැලුවා. එතකොට තමයි මම දෙවැනි කොළය දැක්කේ. මම උදේ 5.30 ට විතර මගේ අක්කලා දෙන්නට මේ දැනුම් දුන්නා. මම ඒ දෙන්නට මේ ලියුම් වට්ස් ඇප් කරලා යැව්වා. උදේ 6.00 විතර වෙද්දී කාරෙකේ නැගලා අයියලගේ ගෙදරට ගියා. මම අයියගේ ලැප්ටොප් එක ගන්න ගියේ. මොකද මට වුවමනා වෙලා තිබුණා අයියගේ ලැප්ටොප් එකේ මොනවා හරි තියෙනවාද කියලා දැන්ගන්න. නමුත් ගෙඳර වැඩට ගිය අය මට ඒ ගෙදරට ඇතුළු වෙන්න දෙන්න බෑ. මොකද නෝනා ලන්ඩන්වල ඉඳලා සී. සි.ටී.වී. චෙක් කරලා අපිට බනීවි කියලා.

මම බලහත්කාරයෙන් ගේ ඇතුලට ගිහින් අයියගේ ලැප්ටොප් එකයි කාර් එකයි අරගෙන එළියට ඇවිත්

ඒ ළග තියෙන ගෙදරක මහත්තයෙකුට බොරුවක් කියලා කාර් එක ඒ ගෙඳර දාලා ලැප්ටොප් එක අරගෙන ගෙදර දුවගෙන ගියා. මම දුවට ලැප් එක දීලා කිව්වා අයියා ගැන මොකක් හරි තොරතුරක් හොයන්න කියලා. ඒ අතරතුර උදේ 7.15 ට විතර මගේ අක්කාගේ දුරකථනයට නංගි කතාකරලා කියලා තියෙනවා රාජගිරියේ ගෙදරට පොලීසියෙන් ඇවිල්ලා එයාට දැනුම් දුන්නා කියලා. අයියගේ මෘත ශරිරය ඒ අයට හම්බවුණා කියලා. එතැනදී මට කිව්වා අයියගේ ශරීරය හඳුනාගන්න එන්න කියලා.

අපි නිදහස් චතුරස්රයට ඇවිත් අයියගේ මෘත දේහය අඳුනා ගත්තා. අයියගේ ලියුමේ තිබුණ පරිදි මම අයියාගේ දේහය ජයරත්න මල්ශාලාවට භාරදුන්නා. පසුව දේහය බොරැල්ල කනත්තේදී භූමදානය කළා, ඔහු අවසන් වරට ජීවත්වුණේ ගෙදර වැඩ කරන අයත් එක්කයි. ගැහැණු දෙදෙනකු සහ පිරිමි පුද්ගලයකු ගෙදර වැඩට හිටියා. මේ ලිපියේ තියෙන්නේ අයියාගේ අත්සනයි. මගේ අයියාට අසනීප තත්වක් තිබුණා. එයා වයස අවුරුදු 40 වනවිට ග්ලූකෝමා තත්වයෙන් හිටියා. ක්ලොස්ටරෝල්, ෂුගර් ඒවත් තිබ්බා. එයා එක දවසක් පිටකොන්දේ ආබාධයක් ගැනත් කිවා.

අධිකරණයඃ- දරාගත නොහැකි මට්ටමේ අපහසුතා ගෙනදෙන වෙනයම් හෝ රෝගයක් තිබූ බවටදැනගෙන හිටියාද?

සාක්ෂිකරු- නැහැ.

අධිකරණය- ඔබගේ සහෝදරයාට සියදිවි නසාගැනීමට තරම් මානසික හෝ කායික ප්‍රශ්නයක් තිබුණා කියලා දැනගෙන හිටියාද?

සාක්ෂිකරු- ඔව්. ඩිප්‍රෙස් වෙලා හිටියේ නෑ. නමුත් එයාගේ තුන්වැනි කසාඳය සාර්ථක වුණේ නැති නිසා ඇයගෙන් වෙන්වීම නිසා ටිකක් අප්‍රසන්නතාවයෙන් හිටියා. එයා මට කියලා තිබුණා. "එයා තුන්වැනි සැරේටත් වැරදි කෙනෙකුට අහුවුණා කියලා" එයාගේ පුතා අන්තිමට එයාට කතාකරලා තිබුණේ මීට වසර 6කට පමණ පෙර. එයා එයාගේ මිත්‍රයාගේ පිළිකා තත්ත්වය ගැන කලකිරිලා හිටියේ. අපි තුන්දෙනා එකතුවෙලා කෑම කාලා, කුසල් ගියාම එයා කියනවා මොකටද මේ වගේ ජීවිතයක්? කියලා. එයා ඒ ගැන හරියට දුක්වුණා. එයා තරාදියකින් එයාගේ ජීවිතය දිහා බැලුවා. මම එයාට කියලා තිබුණා මට මොකක්හරි වුණොත් මගේ දුවලා දෙන්නා බලාගන්න කියලා. අයියට සතුරෝ හිටියා කියලා මම දන්නේ නෑ. එයා හරියට නීතියට රෙගුලාසියට වැඩ කරපු නිලධාරියෙක්,

එයා පත්තරවලට ලියනකොට දේශපාලනඥයින්ට බැනලා ලියන නිසා මම කිව්වා ඇයි ඕවා කරන්නේ කියලා. අපි දෙන්නටම කවදාවත් මොන ආණ්ඩුවකින්වත් කතාකරලා ලියන ඒවා වැරදියි තියලා කවදාවත් කිව්වේ නෑ. අයියාගේ මරණය ගැන මට සැකයක් නැහැ- මේක එයාගේම තීරණයක් කියලා මම දන්නවා.

[QUOTE="TommyJ, post: 25475866, member: 563865"] ශ්‍රී ලන්කන් එයාර් ලයින්ස් සමාගමේ හිටපු විධායක නිලධාරියකු වූ මරණය සම්බන්ධයෙන් වූ මහේස්ත්‍රාත් පරික්ෂණයට සාක්ෂි ලබාදෙමින් රජීව් ජයවීරගේ සොයුරා සාක්ෂි සපයා තිබේ. කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනෙවිය ඉදිරියේ විභාග වූ මෙම මරණ පරීක්ෂණය සාක්ෂි කුරුඳුවත්ත පොලිසිය මගින් මෙහෙයවනු ලැබුවේය. සංජීව රේණුක ජයවීර (විශ්‍රාමික) මහතා මෙසේ ප්‍රකාශ කළේය. මගේ පවුලේ අක්කලා දෙන්නයි, මැරිච්ච අයියයි, නංගියි මමයි ඉන්නේ. මගේ දෙවැනි අයියා රජීව ප්‍රකාශ් ජයවීර. ඔහු 15/1, පොලිස්පාක් ඇවනියු කොළඹ 05 ලිපිනයේ පදිංචි වෙලා හිටියේ. අයියා විවාහවෙලා හිටියේ. මියයන විට තුන්වැනි විවාහයේ හිටියේ. දිල්හාරා මඩවල ජයවීර සමග තමයි තුන්වැනි විවාහය තිබුණේ. අයියාගේ පළමු විවාහයෙන් එක් පුතෙක් ඉන්නවා. එයා 35 හැවිරිදි වියේ පසුවෙන ඩුබායි රාජ්‍යයේ ජීවත්වන අයෙක්. අයියාගේ විවාහක බිරිඳ එංගලන්තයේ පදිංචිව සිටියේ. අයියා මට කිවිවා මම ඒ විවාහයෙන් වෙන්වෙන්න ඕන කියලා. එයාගේ බිරිඳ එංගලන්තයේ ස්ථිර පදිංචිකාරියක් නිසා මගේ අයියා සහ ඇය අතර කායික වෙන්වීමක් වුණා. අයියා අවුරුදු 15ක්ම ශ්‍රී ලන්කන් එයාලයින් සමාගමේ කළමනාකරුවකු වශයෙන් කටයුතු කළා 1987 ඉඳලා 2002 කාලය තුළ. ඊටපස්සේ කටාර් එයාවේස්වල අවුරුදු පහක් හයක් වැඩකළා. ආපසු නැවත අවුරුදු එකහමාරක් විතර ශ්‍රී ලන්කන් එයාර්ලයින් එකේ වැඩකළා. මට මතක විදිහට ඒ 2011 විතර. එයාගේ බිරිඳට තිබුණා “ට්‍රැවල් ආකේඩ්” කියලා කම්පැනි එකක්. එයා ඒකේ අධ්යක්ෂවරයෙක් ලෙස වැඩ කළා. 2016න් පස්සේ ඔහු වෙනත් රැකියාවක් කළේ නෑ. ඔහු පත්තරවලට ලිව්වා. එයාගේ විනෝදයට සල්ලිවලට නෙමෙයි. විශ්‍රාම ගියාම තමයි පත්තරවලට ලිව්වේ. අයියයි මමයි වෙන වෙනම ජීවත් වුණත් අපි නිතරම දුරකතනයෙන් කතා කළා. මාසෙකට දවසක් විතර එකට කෑම ගන්නවා. අයියා මට ජනවාරි මාසේදී කිව්වා එයා එයාගේ නෝනාගෙන් වෙන් වෙනවා කියලා. එයා මට දැනුම් දුන්නා එයා වෙනම ගේකට යන්න බලාපොරොත්තු වෙනවා කියලා. ඒ එපාර්ට්මන්ට් එක අයිති මහත්තයා එයාගේ යාළුවෙක් කිව්වා. ඒ වගේම ඒ අයිතිකාර මහත්තයා පිළිකා රෝගියෙක් නිසා එයා එයාගේ සහෝදරයකුගේ ගෙදර යන බවත් එයා ගියාට පස්සේ එහෙට යනවා කියලත් අයියා මට කිව්වා , ඊට පස්සේ ඇඳිරි නීතිය දැම්මා. ඒ නිසා ඒ ගැන කතා කළේ නෑ. අයියා මට කිව්වා එයාගේ ගෙදර තියෙන බඩු වගයක් මට අරගෙන යන්න කියලා. ඩී.වී.ඩී. සෙටප් පාවිච්චි නොකළ ෂර්ට් වගේ ඒවා. එයා මට පැහැදිලි කළා. එපාර්ට්මන්ට් එක පුංචි නිසා එයාට මේවා තියා ගන්න අමාරුයි කියලා ජූනි නව වැනිදා සවස 6,30ට විතර මට දෙසැරයක් ටෙලිෆෝන් කරලා තිබුණා. මම වත්තේ වැඩ කරමින් සිටි නිසා මට ඒ ඇමතුම් ගන්න බැරිවුණා. ඊට පස්සේ රෑ 7.00 විතර මම එයාට කතා කළා. එයා මගෙන් ඇහුවා පහුවදා උදේට ගෙදර ඉන්නවාද කියලා. මම කිව්වා ඔව් මම ඉන්නවා ඇයි මොකටද කියලා. එතකොට අයියා කිව්වා එයාගේ කාඩ්බෝඩ් පෙටිට් අටක් විතර මගේ ගෙදර දාන්න පුළුවන්ද කියලා. එයා එහෙම ඇහුවේ අර කියපු ගෙදරට යන්ත හදන නිසා. මම එයාගෙන් ඇහුවා ඇයි පෙට්ටි ටික එක සැරේම අලුත් ගෙදරට දාන්න බැරි කියලා. එතකොට එයා කිව්වා ඒ ගෙදර සුද්ද පවිත්‍ර කරන්න ඕන නිසා කියලා. අයියා එහෙම කිව්වාම මම ඒක පිළිගත්තා. ජුනි මස 10 වැනිදා උදේ 10.30 ට විතර අයියා වාහනයෙන් ඇවිල්ලා ඒ කියපු පෙට්ටි ටිකයි අයියාගේ මුද්‍රණ යන්ත්‍රයකුයි, පිත්තල බඩු වගයකුයි මගේ ගෙදරට දුන්නා. මම අයියාට කිවා තේ කෝප්පයක් බොන්න ඉන්න කියලා. ඒත් අයියා කිව්වා මට තව වැඩ තියෙනවා මම යනවා කියලා. කාරෙකට නගින්න ඔන්න මෙන්න කියලා තියෙද්දී එයා කිව්වා මගේ වැදගත් ලියවිලි වගයක් තියෙන බ්‍රිෆ් කේස් එක ගේන්න අමතක වුණා. මම දවල් වෙලා ඒක ගෙනල්ලා දාන්නම් කියලා. මම අයියට කිව්වා ඒකටම එන්න ඕනි නෑ. මම වැඩකට බම්බලපිටිය පැත්තට එනවා මම ගන්නම් කියලා. එතකොට අයියා කිව්වා ඒ වෙලාවට මම ගෙදර ඉන්න එකක් නැතිවෙයි ඔයා ගිහිල්ලා ගන්න කියලා. මම කිව්වා ඔයා නැති වෙලාවට මම ඔයාලාගෙ ගෙදර යන්න කැමැති නැහැ කියලා. මොකද අයියා මට කියලා තිබ්බා එයාගේ බිරිඳ එංගලන්තයේ ඉඳලා සීසීටීවී වලින් බලලා වැඩකරන අයගෙන් එක එක දේවල් අහනවා කියලා. ඊට පස්සේ මම අයියා ගිහිල්ලා පැය එකහමාරකට විතර පස්සේ අයියාගේ ගේ ළගට ගිහින් එයාගේ බ්‍රිෆ් කේස් එක ඉල්ලගෙන ඇවිත් එයාගේ බඩු තියන කාමරේට දැම්මා. අධිකරණයඃ- ඒ අවස්ථාව වන විට ඔබ දැනගෙන හිටියාද පදිංචියට අයියා යන තැන ගැන. සාක්ෂිකරු- ඔව්. කුසල් වරුසවිතාන මහතා තමයි අයියාගේ යාළුවා. ප්‍රිමියර් ෆැසිපික් එපාර්ට්මන්ට් එකට තමයි අයියා යන්න හිටියේ. ජූනි 11 වැනිදා උදේ 08ට විතර මම අයියට කෝල් කරලා ඇහුවා කවද ද ඔයා බඩු අදින්නේ . ඒක සුද්ද . කරන්න මගේ උදව් ඕනද කියලා. කුසල් මහත්තයා එයාගේ අයියලාගේ ගෙදර ගියාම තමයි අයියා කුසල්ගේ එපාමන්ට් එකට යන්නේ කියලා අයියා මට කියලා තිබුණා. එතකොට ඔහු කිව්වා අදට ඔයාගේ සහාය අවශ්‍ය නෑ. ඕන වුණත්, දන්වන්නම් කියලා. ඒ වෙලාවේ අයියගේ කටහඩ හරිම ආඳරෙන් පිරිලා තිබුණා. එයා කාට වුණත් කතා කරන්නේ හරිම ගොරෝසු විදිහට. ඒත් එයා එදා මට කතා කළ විදිහට මට ගොඩක් ආශාවක් ඇතිවුණා. ඒ 11 වැනිදා. එදා රෑ 9ට විතර මම නාලා බුදුන් වැඳලා ටී.වී. බලන්න ඉඳ ගත්තා. මම නිකමට මගේ මොබයිල් ෆෝන් එක දිහා බැලුවා. මම විශ්‍රාම ගියාට පස්සේ ඒ වෙලාවට මට කවුරුත් කතා කරන්නේ නෑ. එතකොට මම දැක්කා අයියාගෙන් එස්.එම්.එස්. පණිවිඩයක් තියෙනවා 8.45ට විතර මම ඒක දැක්කේ 9.15ට විතර. ඒක ඉංග්‍රීසි භාෂාවෙන් තිබුණේ, කරුණාකරලා මගේ බ්‍රිෆ් කේස් එකේ ලොක් එක මේ. එකේ ඇතුළේ ඔයාට ලිපියක් තියෙනවා. එකේ මම පැහැදිලි කරලා තියෙනවා මගේ තීරණය ගැන ඔබ ඉදිරියට මොනවද කරන්නේ කියලා එකේ මම පැහැදිලි කරලා තියෙනවා. මට හරි කණගාටුයි. මට ඔබට කරඳර කිරිම ගැන මිට අයියා. මම ඒ එස් එම් එස් එක දැක්කාම මට තේරුණා මොකක් හරි ලොකු ප්‍රශ්නයකට මුහුණ දෙන්න වෙයි කියලා මම ඉක්මනට ගිහින් බ්‍රිෆ් කේස් එක ඇරලා උඩම තිබුණ ලියුම කියෙව්වා. ලියුමේ බාගයක් දුරට කියවගෙන යද්දි මට තේරුණා අයියා සියදිවි නසාගන්න හදනවා කියලා අධිකරණයඃ- ඒ ලියුම තියෙනවාද? සාක්ෂිකරු- ඔව්. මම ඒ ලිපිය පසු අවස්ථාවේදී පොලිසියට දුන්නා. (අධිකරණය වෙත ඉදිරිපත් කරයි.) අන්තිම මාස තුන හතරේදි එයාගේ බැංකුවෙන් ගිය ලොකු මුදල විස්තර ඒ ලිපියේ වෙනම දාලා තිබුණා. ලක්ෂ 10 ක් ගෙදර වැඩකරන ළමයාට සහ ලක්ෂ 5 ක් කොවිඩ් ෆන්ට් එකට දාලා තිබුණා. එකේ අන්තිමට ලියලා තිබුණා. මේ අවුරුද්දේ ජනවාරි 03 වැනිදා එයාගේ බැංකු ගිණුමකින් රුපියල් ලක්ෂයක් සහ පනස් එක් දහස් පන්සියක් සල්ලි අරගෙන එයා ගිනි අවියක් අරගත්තා කියලා. එයා දන්නවා එයා කරපු දේ නීතියට අනුගත නොවන දෙයක් කියලා එයා එකේ ලියලා තිබුණා. මම එය සාධාරණීය කරන්නේ නෑ මම එය ගත්තේ වෙන කෙනෙකුට හානියක් කරන්ත නෙමෙයි. එයා උණ්ඩ 06 ක් ගත්තා කියලත් තිබුණා ඉන් එකක් පාවිච්චි කරලා තිබුණා එය ටෙස්ට් කරන්න. පරික්ෂණවල යම් ව්‍යාකූලතාවක් මතුවුණොත් මේ තොරතුර පොලිසියට යොමු කරන්න කියලා එයා ලියලා තිබුණා. මගේ තීරණයට කිසිදු දේශපාලනීක සබඳතාවක් ගාවන්න මම බලාපොරොත්තු වෙන්නේ නැ, එහෙම ලියුමේ තිබුණා. මට මුලින්ම හම්බ වූණේ පිටු දෙකකින් සමන්විත ලියුම පසුව පාන්දර තුනට විතර තමයි දෙවැනි කොළය හම්බ වුනේ. පළමු පිටුව කියවද්දි තමයි මම දැනගත්තේ එයා ජීවිතය නැති කරගන්න හඳනවා කියලා. මම එතකොට එයාට කතා කළා 9.20 ට විතර ඇති වෙලාව තුන්පාරක්ම එයාට කතා කළාම ඒක විසන්ධි වෙලා තිබුණා. මම හිතුවා වහාම අයියගේ මොබයිල් එක ට්‍රැක් කරන්න. මම මගේ යාළුවෝ දෙන්නෙක් තුන්දෙනෙකුටම කිව්වා අයියගේ ෆෝන් එක ට්‍රේස් කරන්න කියලා 9.50 ට විතර මගේ අයියගේ දෙවැනි බිරිඳ ශිරෝමාල් කුරේ මහත්මිය මගේ ජංගම දුරකතනයට අයියා ඉන්න තැන එස්.එම්.එස් එකක් මගින් එව්වා. ලොකේෂන් මැප් එක පෙන්නුවේ ඩික්මන් රෝඩ් එක. මම මගේ කාර් එකේ නැගලා එතනට ගියා එතැන විදේශිකයන්ට නවාතැන් දෙන තැනක් ඒ වුණත් එතැන වහලා තිබුණා. මම එතන හිටියට මනුස්සයෙකුට කිව්වා කරුණාකරලා එන්න මගේ අයියව බේරගන්ත කියලා නමුත් එයා කිව්වා එතැන කවුරුවත් නෑ කියලා මම එතකොට ඒ හරියේට ලැගුම්හල් දෙක තුනකටම ගිහිල්ලා ඇහුවා මගේ අයියා කාමරයක් අරගෙන ඉන්නවා ද කියලා. බැරිම තැන රෑ 11.00 ට විතර මම බම්බලපිටිය පොලිසියේ ඕ.අයි.සී. මහත්තයාට කිව්වා මගේ අයියා මෙහෙම කරන්න යනවා එයාව බේරගන්න ඕන කියලා. පොලිසිය මගෙන් කටඋත්තරයක් අරගෙන මට ජංගම සේවයක් දුන්නා ඒ තැනට ගිහිල්ලා අයියව හොයන්න. පොලිසියත් මම ගිය තැනටමයි ගියේ පොලිසියෙන් කිව්වා වහලා තිබුණ කාමර අරින්න කියලා එයා කිව්ව වගේම ඒ කාමරල කවුරුවත් ඉඳල නෑ පොලිසියත් එක්ක පැයක් විතර මම අයියම හෙව්වා. මම රෑ 12.00 ට විතර කිව්වා අපි ආපහු යමු කියලා. මම ඒ අතරතුර කිහිප වතාවක්ම අයියට කතාකරත්ත උත්සාහ කළා. එයාගේ දුරකතනය ක්‍රියා විරහිත කරලා තිබුණේ. අධිකරණයඃ- ඔබ අයියා සිටි ගෙදරට ගිහිල්ලා බලන්න උත්සාහ කළේ නැද්ද. සාක්ෂිකරු- නැහැ. මම ගෙදරින් පිටවෙන්න කලින් එයාගේ ගෙදරට කෝල් කරලා ඇහුවා ඇයි. අයියා දුරකතනයට එන්නේ නැත්තේ එයා කොහේද කියලා. එතකොට ඒ ළමයා කිව්වා එදා හවස කාර් එක තියලා 6.45 ට විතර ගෙදරින් ගියා කියලා. අපේ මල්ලි එන සුමානේ අගහරුවාදා අවාම ලැප්ටොප් එකයි කාර් එකේ යතුරයි දෙන්න කියලා එයා ඒ ළමයාට කියලා. මම ගෙදරට යද්දී රෑ 1.00 විතර වුණා. ඊට පස්සේ මමයි මගේ දුවයි එයාගේ බ්‍රිෆ් කේස් එක බැලුවා. එතකොට තමයි මම දෙවැනි කොළය දැක්කේ. මම උදේ 5.30 ට විතර මගේ අක්කලා දෙන්නට මේ දැනුම් දුන්නා. මම ඒ දෙන්නට මේ ලියුම් වට්ස් ඇප් කරලා යැව්වා. උදේ 6.00 විතර වෙද්දී කාරෙකේ නැගලා අයියලගේ ගෙදරට ගියා. මම අයියගේ ලැප්ටොප් එක ගන්න ගියේ. මොකද මට වුවමනා වෙලා තිබුණා අයියගේ ලැප්ටොප් එකේ මොනවා හරි තියෙනවාද කියලා දැන්ගන්න. නමුත් ගෙඳර වැඩට ගිය අය මට ඒ ගෙදරට ඇතුළු වෙන්න දෙන්න බෑ. මොකද නෝනා ලන්ඩන්වල ඉඳලා සී. සි.ටී.වී. චෙක් කරලා අපිට බනීවි කියලා. මම බලහත්කාරයෙන් ගේ ඇතුලට ගිහින් අයියගේ ලැප්ටොප් එකයි කාර් එකයි අරගෙන එළියට ඇවිත් ඒ ළග තියෙන ගෙදරක මහත්තයෙකුට බොරුවක් කියලා කාර් එක ඒ ගෙඳර දාලා ලැප්ටොප් එක අරගෙන ගෙදර දුවගෙන ගියා. මම දුවට ලැප් එක දීලා කිව්වා අයියා ගැන මොකක් හරි තොරතුරක් හොයන්න කියලා. ඒ අතරතුර උදේ 7.15 ට විතර මගේ අක්කාගේ දුරකථනයට නංගි කතාකරලා කියලා තියෙනවා රාජගිරියේ ගෙදරට පොලීසියෙන් ඇවිල්ලා එයාට දැනුම් දුන්නා කියලා. අයියගේ මෘත ශරිරය ඒ අයට හම්බවුණා කියලා. එතැනදී මට කිව්වා අයියගේ ශරීරය හඳුනාගන්න එන්න කියලා. අපි නිදහස් චතුරස්රයට ඇවිත් අයියගේ මෘත දේහය අඳුනා ගත්තා. අයියගේ ලියුමේ තිබුණ පරිදි මම අයියාගේ දේහය ජයරත්න මල්ශාලාවට භාරදුන්නා. පසුව දේහය බොරැල්ල කනත්තේදී භූමදානය කළා, ඔහු අවසන් වරට ජීවත්වුණේ ගෙදර වැඩ කරන අයත් එක්කයි. ගැහැණු දෙදෙනකු සහ පිරිමි පුද්ගලයකු ගෙදර වැඩට හිටියා. මේ ලිපියේ තියෙන්නේ අයියාගේ අත්සනයි. මගේ අයියාට අසනීප තත්වක් තිබුණා. එයා වයස අවුරුදු 40 වනවිට ග්ලූකෝමා තත්වයෙන් හිටියා. ක්ලොස්ටරෝල්, ෂුගර් ඒවත් තිබ්බා. එයා එක දවසක් පිටකොන්දේ ආබාධයක් ගැනත් කිවා. අධිකරණයඃ- දරාගත නොහැකි මට්ටමේ අපහසුතා ගෙනදෙන වෙනයම් හෝ රෝගයක් තිබූ බවටදැනගෙන හිටියාද? සාක්ෂිකරු- නැහැ. අධිකරණය- ඔබගේ සහෝදරයාට සියදිවි නසාගැනීමට තරම් මානසික හෝ කායික ප්‍රශ්නයක් තිබුණා කියලා දැනගෙන හිටියාද? සාක්ෂිකරු- ඔව්. ඩිප්‍රෙස් වෙලා හිටියේ නෑ. නමුත් එයාගේ තුන්වැනි කසාඳය සාර්ථක වුණේ නැති නිසා ඇයගෙන් වෙන්වීම නිසා ටිකක් අප්‍රසන්නතාවයෙන් හිටියා. එයා මට කියලා තිබුණා. "එයා තුන්වැනි සැරේටත් වැරදි කෙනෙකුට අහුවුණා කියලා" එයාගේ පුතා අන්තිමට එයාට කතාකරලා තිබුණේ මීට වසර 6කට පමණ පෙර. එයා එයාගේ මිත්‍රයාගේ පිළිකා තත්ත්වය ගැන කලකිරිලා හිටියේ. අපි තුන්දෙනා එකතුවෙලා කෑම කාලා, කුසල් ගියාම එයා කියනවා මොකටද මේ වගේ ජීවිතයක්? කියලා. එයා ඒ ගැන හරියට දුක්වුණා. එයා තරාදියකින් එයාගේ ජීවිතය දිහා බැලුවා. මම එයාට කියලා තිබුණා මට මොකක්හරි වුණොත් මගේ දුවලා දෙන්නා බලාගන්න කියලා. අයියට සතුරෝ හිටියා කියලා මම දන්නේ නෑ. එයා හරියට නීතියට රෙගුලාසියට වැඩ කරපු නිලධාරියෙක්, එයා පත්තරවලට ලියනකොට දේශපාලනඥයින්ට බැනලා ලියන නිසා මම කිව්වා ඇයි ඕවා කරන්නේ කියලා. අපි දෙන්නටම කවදාවත් මොන ආණ්ඩුවකින්වත් කතාකරලා ලියන ඒවා වැරදියි තියලා කවදාවත් කිව්වේ නෑ. අයියාගේ මරණය ගැන මට සැකයක් නැහැ- මේක එයාගේම තීරණයක් කියලා මම දන්නවා. [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom