Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Today at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
දේශපාලන ත්‍රෙඩ් එකක්
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

දේශපාලන ත්‍රෙඩ් එකක්

[YOUTUBE]uIk_2d7Ml20[/YOUTUBE]

මේ කතාව බලන්න විනාඩි 18යි තියෙන්නෙ

ඔය දැම්මට උඹල බලන්නෑ ගෝඨවත් නාගයවත් අපේ කුණු බිස්නස් මුදලාලිවත් ගැන නෙමේනෙ තියෙන්නෙ  අපිට එතනිං එහා දේශපාලනයක් වැඩක් නෑනෙ නේ

හැම දාම ලංකාවෙ දේශපාලනේ ගැනම කතා කර කර ඉඳල හරියන්නෙ නෑ නේ ?

මේ දූපතෙන් එහා තව රටවල් බර ගානකිං හැදුන ලොකූ ලෝකෙකුත් තියෙනවනෙ නේ ?

මේ තියෙන්නෙ ඒ ලෝකෙ දේශපාලනේ ගැන Prof. John Mearsheimer කෙටියෙන් කරන සරල විස්තරයක්

සරලව විස්තරේ මෙහෙමයි

බටහිර දේශපාලනේ දැනට බලය තියෙන්නෙ ලිබරල් මත වලට

ප්රජාතන්ත්රවාදය, මානව හිමිකම් වගේ දේවල් ගැන මහා ඉහලිං වර්ණනා වෙන්නෙ මෙයාලගෙ අතිං

ලිබරල් දේශපාලනේ කරන අයගෙ හිතේ තියෙන මූළික අරමුණු තමා මුලු ලෝකෙම ප්රජාතන්ත්රවාදී කිරීම, සියලු රටවල් විවෘත ආර්ථිකේකට යෑම වගේ දේවල්. මේ දේවල් වලට එරෙහි වෙන මොකක් හරි රටක් තියෙනවනං මෙයාල කරන්නෙ ඒ රටට සම්බාධක දාල, මොන මොන විදිහෙ හරි බලපෑම් කරල පුලුවන් තරම් ලිබරල් ප්රජාතන්ත්රවාදී මාවතට ගන්න එක. මේක එක විදිහකට රටවල් වලට ගොඩබහින්නෙ නැතුව කරන යටත් විජිත වාදයක් හා සමානයි. 21 වෙනි සියවසේ crusader එකක්.

තව Prof. John Mearsheimer කියන විදිහට මේ සිස්ටම් එක නැගීගෙන එන්නෙ සීතල යුද්ධය අවසන් වීමත් එක්ක. සීතල යුද්ධය අවසන් වෙනකං තිබ්බෙ bi polar ලෝකයක්. ඒත් සෝවියට් දේශය කඩාගෙන වැටීමත් එක්ක ඇමරිකාව ප්රමුඛ ලිබරල් වාදයට ප්‍රතිවාදියෙක් නැති වුනා. එතන ඉඳන් කලේ සියලු රටවල් තමන්ගේ ක්‍රමය අනුගමනය කරන තැනට ගන්න වෙහෙසුන එක

ඉරාකෙට ඇෆ්ගනිස්ථානෙ වගේ හමුදාව බස්සගෙන බටහිර කරන්න හැදුවෙ මේක. වෙන වෙන හේතුත් තිබ්බ. ඒත් බටහිර වැසියාගේ හිතේතිබ්බෙ බටහිර වැසියා සහයදැක්වුවෙ තමන්ගෙ ඒ අති උතුම් විශිෂ්ඨ සිස්ටම් එක මුලු ලෝකෙටම බෙදා හරින උතුම් උවමනාව. ප්රජාත්නත්ත්රවාදයෙන් පිරි, ලිබරල් බටහිර වැසියා මානව හිමිකම් යැයි අදහන දෑ උතුම් කොට අදහන ඒගොල්ලන්ගෙම image එකක් මුලු ලෝකෙ පුරාම පතුරුවා හැරීම

Prof. John Mearsheimer කියන විදිහට බටහිර ලිබරල් වාදීන්ට මෙතනිං එහාට වෙනස් ලෝකයක් තියෙනව කියල හිතන්නවත් බෑ. ප්රජාතන්ත්රවාදය නැති මානව හිමිකම් නැති රටක් කොහොමද හොඳ වෙන්නෙ.

ඒත් මේ ක්‍රමේ ලෝකෙ අනික් රටවල් වලයි බටහිරයි දෙකේම දැන් ප්‍රශ්න ඇතිකරගෙන යනව. ඒ අතිසාර්ථක ව්‍යායාමයේ අඳුරු පල දැන් දැනෙන්න පටං අරං. Prof. John Mearsheimer කියන විදිහට Trump ගෙ ජයග්රමණයට මේ ජාත්‍යන්තර ලිබරල් සිස්ටම් එරෙහි වීම හේතුවක් වුනා. ලෝකෙ පුරා ප්රජාතන්ත්රවාදය ව්‍යාප්ත කරන්න තියෙන උවමනාවට විරුද්ධ පාලකයෙක්

අද ජාතිකත්වය, සංස්කෘතික අනන්‍යතාවය වගේ දේවල් නැති වෙන්නෙ, සංස්කෘතිය වගේ දේවල් විහිලුවක් වෙලා තියෙන්නෙ මේ සිස්ටම් එක නිසා.

ඒත් මේ සිස්ටම් එක අද කඩාවැටීගෙන යනව. ඇයි එහෙම වෙන්නෙ එහෙම වෙන්නෙ කියලත් Prof. John Mearsheimer පැහැදිලි කරනව.

මේ සිස්ටම් එක කඩාගෙන වැටුන දාට ලෝකය මොන වගේ වෙයිද කියලත් Prof. John Mearsheimer පැහැදිලි කරනව.

ගෝඨ, සජිත්, නාග, ධම්මික වෙනුවෙන් දහදිය සලන දේශපාලන ජීවීන් මේව ගැනත් සොයන්නේ නම් මැනවි

ආ තව එකක්

රනිල් වික්‍රමසිංහල මේ කියල ලිබරල් සිස්ටම් එක අදහන බැතිමතෙක්  රනිල්ට ජාතිකත්වයක් ගැන හිතන බහුතරයක් අකමැති වෙන්නත් එක හේතුවක් (වෙන්න ඇති) මේ ලිබරල් සිස්ටම් එක ජාතිකත්වයත් සමඟ නොපෑහීම

මීට සමාන අදහසක් දරන ලංකාවෙ ප්‍රසිද්ධ ඇදුරුතුමෙක් ඉන්නව නම කියන්නෑ ඉතිං වැඩක් නෑ. ඇමරිකාවෙ ප්‍රොෆෙසර් කෙනෙක් මෙයා නං. Trump Supporterකෙනෙක් නෙමේ conservative පැත්තට බර කෙනෙක් නෙමේ. වෙන දේ යථාර්තවාදීව දකින කෙනෙක් විතරයි කියලයි කියන්නෙ.

ඔක්කොම මේකෙ ලිව්වෙ නෑ. video එක බලන්න

[QUOTE="Pessimist, post: 24709576, member: 566496"] [b]දේශපාලන ත්‍රෙඩ් එකක්[/b] [SIZE="4"][YOUTUBE]uIk_2d7Ml20[/YOUTUBE] මේ කතාව බලන්න විනාඩි 18යි තියෙන්නෙ ඔය දැම්මට උඹල බලන්නෑ ගෝඨවත් නාගයවත් අපේ කුණු බිස්නස් මුදලාලිවත් ගැන නෙමේනෙ තියෙන්නෙ :( අපිට එතනිං එහා දේශපාලනයක් වැඩක් නෑනෙ නේ :sorry: හැම දාම ලංකාවෙ දේශපාලනේ ගැනම කතා කර කර ඉඳල හරියන්නෙ නෑ නේ ? මේ දූපතෙන් එහා තව රටවල් බර ගානකිං හැදුන ලොකූ ලෝකෙකුත් තියෙනවනෙ නේ ? මේ තියෙන්නෙ ඒ ලෝකෙ දේශපාලනේ ගැන Prof. John Mearsheimer කෙටියෙන් කරන සරල විස්තරයක් සරලව විස්තරේ මෙහෙමයි බටහිර දේශපාලනේ දැනට බලය තියෙන්නෙ ලිබරල් මත වලට ප්රජාතන්ත්රවාදය, මානව හිමිකම් වගේ දේවල් ගැන මහා ඉහලිං වර්ණනා වෙන්නෙ මෙයාලගෙ අතිං ලිබරල් දේශපාලනේ කරන අයගෙ හිතේ තියෙන මූළික අරමුණු තමා මුලු ලෝකෙම ප්රජාතන්ත්රවාදී කිරීම, සියලු රටවල් විවෘත ආර්ථිකේකට යෑම වගේ දේවල්. මේ දේවල් වලට එරෙහි වෙන මොකක් හරි රටක් තියෙනවනං මෙයාල කරන්නෙ ඒ රටට සම්බාධක දාල, මොන මොන විදිහෙ හරි බලපෑම් කරල පුලුවන් තරම් ලිබරල් ප්රජාතන්ත්රවාදී මාවතට ගන්න එක. මේක එක විදිහකට රටවල් වලට ගොඩබහින්නෙ නැතුව කරන යටත් විජිත වාදයක් හා සමානයි. 21 වෙනි සියවසේ crusader එකක්. තව Prof. John Mearsheimer කියන විදිහට මේ සිස්ටම් එක නැගීගෙන එන්නෙ සීතල යුද්ධය අවසන් වීමත් එක්ක. සීතල යුද්ධය අවසන් වෙනකං තිබ්බෙ bi polar ලෝකයක්. ඒත් සෝවියට් දේශය කඩාගෙන වැටීමත් එක්ක ඇමරිකාව ප්රමුඛ ලිබරල් වාදයට ප්‍රතිවාදියෙක් නැති වුනා. එතන ඉඳන් කලේ සියලු රටවල් තමන්ගේ ක්‍රමය අනුගමනය කරන තැනට ගන්න වෙහෙසුන එක ඉරාකෙට ඇෆ්ගනිස්ථානෙ වගේ හමුදාව බස්සගෙන බටහිර කරන්න හැදුවෙ මේක. වෙන වෙන හේතුත් තිබ්බ. ඒත් බටහිර වැසියාගේ හිතේතිබ්බෙ බටහිර වැසියා සහයදැක්වුවෙ තමන්ගෙ ඒ අති උතුම් විශිෂ්ඨ සිස්ටම් එක මුලු ලෝකෙටම බෙදා හරින උතුම් උවමනාව. ප්රජාත්නත්ත්රවාදයෙන් පිරි, ලිබරල් බටහිර වැසියා මානව හිමිකම් යැයි අදහන දෑ උතුම් කොට අදහන ඒගොල්ලන්ගෙම image එකක් මුලු ලෝකෙ පුරාම පතුරුවා හැරීම :love: Prof. John Mearsheimer කියන විදිහට බටහිර ලිබරල් වාදීන්ට මෙතනිං එහාට වෙනස් ලෝකයක් තියෙනව කියල හිතන්නවත් බෑ. ප්රජාතන්ත්රවාදය නැති මානව හිමිකම් නැති රටක් කොහොමද හොඳ වෙන්නෙ. ඒත් මේ ක්‍රමේ ලෝකෙ අනික් රටවල් වලයි බටහිරයි දෙකේම දැන් ප්‍රශ්න ඇතිකරගෙන යනව. ඒ අතිසාර්ථක ව්‍යායාමයේ අඳුරු පල දැන් දැනෙන්න පටං අරං. Prof. John Mearsheimer කියන විදිහට Trump ගෙ ජයග්රමණයට මේ ජාත්‍යන්තර ලිබරල් සිස්ටම් එරෙහි වීම හේතුවක් වුනා. ලෝකෙ පුරා ප්රජාතන්ත්රවාදය ව්‍යාප්ත කරන්න තියෙන උවමනාවට විරුද්ධ පාලකයෙක් අද ජාතිකත්වය, සංස්කෘතික අනන්‍යතාවය වගේ දේවල් නැති වෙන්නෙ, සංස්කෘතිය වගේ දේවල් විහිලුවක් වෙලා තියෙන්නෙ මේ සිස්ටම් එක නිසා. ඒත් මේ සිස්ටම් එක අද කඩාවැටීගෙන යනව. ඇයි එහෙම වෙන්නෙ එහෙම වෙන්නෙ කියලත් Prof. John Mearsheimer පැහැදිලි කරනව. මේ සිස්ටම් එක කඩාගෙන වැටුන දාට ලෝකය මොන වගේ වෙයිද කියලත් Prof. John Mearsheimer පැහැදිලි කරනව. ගෝඨ, සජිත්, නාග, ධම්මික වෙනුවෙන් දහදිය සලන දේශපාලන ජීවීන් මේව ගැනත් සොයන්නේ නම් මැනවි :) ආ තව එකක් :baffled: රනිල් වික්‍රමසිංහල මේ කියල ලිබරල් සිස්ටම් එක අදහන බැතිමතෙක් ;) රනිල්ට ජාතිකත්වයක් ගැන හිතන බහුතරයක් අකමැති වෙන්නත් එක හේතුවක් (වෙන්න ඇති) මේ ලිබරල් සිස්ටම් එක ජාතිකත්වයත් සමඟ නොපෑහීම :sorry: මීට සමාන අදහසක් දරන ලංකාවෙ ප්‍රසිද්ධ ඇදුරුතුමෙක් ඉන්නව නම කියන්නෑ ඉතිං වැඩක් නෑ. ඇමරිකාවෙ ප්‍රොෆෙසර් කෙනෙක් මෙයා නං. Trump Supporterකෙනෙක් නෙමේ conservative පැත්තට බර කෙනෙක් නෙමේ. වෙන දේ යථාර්තවාදීව දකින කෙනෙක් විතරයි කියලයි කියන්නෙ. ඔක්කොම මේකෙ ලිව්වෙ නෑ. video එක බලන්න :yes:[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom