දේශපාලන දැනුම ලබාගන්න
දේශපාලන දැනුම ලබාගන්න
Written by Ramani Friday, 15 January 2010 06:46 Top Lanka News ජනවාරි 14
බොහෝ පුද්ගලයෝ දේශපාලනය කතා කරති. ඒ කතා වලදි තමන් දන්නා දේ කතා නොකර නොදන්නා දේ කතා කිරිම ඔවුන් වැඩි දෙනෙකුගේ සිරිතකි. එහි වරද විමර්ශනයෙන් තොරව කටකතා අසමින් දේශපාලනය කතා කිරිමයි. මෙපරිද්දෙන් බොරු කටකතා අසා දේශපාලන කතා කියන්නෝ දියුණු යයි සැලකෙන මොනම රටක්වත් හමුනොවේ.
දේශපාලනය කතා කිරීම නරක දෙයක් නොවේ. එහෙත් දේශපාලනය කතා කිරිමේදී සත්‍යය සොයාගෙන සත්‍යය ප්‍රකාශ කළ හැකිනම් එය සමාජ සේවාවකි. දේශපාලනයේදී සත්‍යය ගවේෂකයින්ට ඒ කදිම අවස්ථාවක් සදහන් කරනු කැමැත්තෙමි. ඬේලිමිරර් අන්තර් ජාල පත්‍රයේ හොට් සීට් නමින් විකාශනය කෙරෙන වීඩියෝ සම්මුඛ සාකච්ඡාවට මෙවර කැදවා සිටින ජනාධිපති ලේකම් ලලිත් වීරතුංග ට සවන් දෙන්න.
ලලිත් වීරතුංග වනාහි ශ්‍රී ලංකාවේ රාජ්‍ය පරිපාලන සේවයේ අතිදක්ෂයෙකි. ඔහුගේ ඥානය මෙන්ම දැනුම ඇසුරෙන් කරන වටිනා විග්රහයන් රැසක් එම සංවාදය ඇසීමෙන් දැනගැනිමට අවස්ථාව ලැබේ.
දේශපාලන දැනුම ලබාගන්න
Written by Ramani Friday, 15 January 2010 06:46 Top Lanka News ජනවාරි 14බොහෝ පුද්ගලයෝ දේශපාලනය කතා කරති. ඒ කතා වලදි තමන් දන්නා දේ කතා නොකර නොදන්නා දේ කතා කිරිම ඔවුන් වැඩි දෙනෙකුගේ සිරිතකි. එහි වරද විමර්ශනයෙන් තොරව කටකතා අසමින් දේශපාලනය කතා කිරිමයි. මෙපරිද්දෙන් බොරු කටකතා අසා දේශපාලන කතා කියන්නෝ දියුණු යයි සැලකෙන මොනම රටක්වත් හමුනොවේ.