දේශපාලන රචනාව...

dog123

Well-known member
  • Sep 25, 2007
    2,825
    3,775
    113
    FB_IMG_1765766155550.jpg
     
    Hrithik_Roshan

    Well-known member
  • May 21, 2025
    4,221
    5,604
    113
    ඡන්දෙ තිබ්බා. පොහොට්ටුව හෙලවුනා. පෙති වැටුනා. ගහ යට අලියා තෙමුනා. අපේ ගෙදර ගිනි තිබ්බා. අපි පැරදුනා. ලපයා දිනුවා. කුනාටුව හැමුවා. වැහි වැස්සා. රටම යටවුනා.
     
    ozykolla

    Well-known member
  • Jun 20, 2022
    9,689
    16,431
    113
    ඡන්දෙ තිබ්බා. පොහොට්ටුව හෙලවුනා. පෙති වැටුනා. ගහ යට අලියා තෙමුනා. අපේ ගෙදර ගිනි තිබ්බා. අපි පැරදුනා. ලපයා දිනුවා. කුනාටුව හැමුවා. වැහි වැස්සා. රටම යටවුනා.

    ඡන්දෙ තිබ්බා. පොහොට්ටුව හෙලවුනා. පෙති වැටුනා. ගහ යට අලියා තෙමුනා. අපේ ගෙදර ගිනි තිබ්බා. අපි පැරදුනා. ලපයා දිනුවා. පිළිම ඉස්සුවා. කුනාටුව හැමුවා. වැහි වැස්සා. රටම යටවුනා.

    ඔන්න හැදුවා 😂