Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Yesterday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Tuesday at 10:51 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
දේශපාලන විද්‍යා ශිරෝමනි myfoot
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

පළමු පින්තූරයෙන් දැක්වෙන්නේ රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත ලංකාභිමානී, ජාතිකාභිමානී, දේශපාලන විද්‍යා දර්ශන ශිරෝමනී ගෞරව සම්මානයෙන් පිදුම් ලැබූ බව දක්වා ඔහුගේ නිල ෆේස්බුක් පිටුවේ තබා ඇති සටහනයි.

දෙවන පින්තූරයේ දැක්වෙන්නේ පසුගිය 2020 මහමැතිවරණ සමයේ මැතිවරණ ප්‍රචාරණ රැලියකට එක්වූ පොදුජන පෙරමුණු අපේක්ෂක සනත් නිශාන්ත හිස්වැසුම් නොමැතිව, අංක තහඩු නොමැතිව යතුරුපැදියක් ධාවනය කරන ආකාරයයි. ( එහි දකුණින් කාකි ඇඳුම් ඇඳ සිටින්නේ පොලිස් නිලධාරියෙකි.)

තුන්වන පින්තූරයේ දැක්වෙන්නේ පිට්ටනියක් හැදීම සඳහා කඩොලාන කැළයක් කැපීමට සූදානම්වූ සනත් නිශාන්ත මන්ත්‍රීවරයාට දේවානි ජයතිලක නම් වන ජීවී නිලධාරිනියක් විසින් ඔක්සිජන් නැතිව ජීවත් වීමට නොහැකිබව පැහැදිලි කරනා ආකාරයයි.

සිව්වන පින්තූරයෙන් දැක්වෙන්නේ පුත්තලමේ ආරච්චිකට්ටුවේ ආනවිලුන්දාව රක්ෂිතයේ ඉස්සො කොටුවක් තැනීම සඳහා රක්ෂිතය ඩෝ ස කිරීම කර ඇත්තේ සනත් නිශාන්ත අමාත්‍යවරයාගේ සොහොයුරා වන ජගත් සමන්තගේ ඉල්ලීමට බව පරිසර අමාත්‍යවරයා විසින් පාලිමේන්තුවට ඉදිරිපත් කළ කමිටු වාර්තාවෙන් ඔප්පු වූ බවට සඳහන් පුවතයි. (ඊට අදාල වීඩියෝව පළමු කොමෙන්ටුවෙ ඇත.)

අතිගරු ජනාධිපති ගෝටාබය රාජපක්සගේ නිල මැතිවරණ තේමාගීතයේ පැදිපෙළක "විදුණැන බලෙන් ලොව පරදනා මිනිස් පෞර හදනා...

රට දැය සදා මවිත කරන්නට දුර දැක්මෙන් සිතනා..." යනුවෙන් සටහන්ව ඇත..

යුධබිමේ සෙබළෙකු විසින් මේ කවිය ලියා ඇත.

උඩ වතුර තරුවලට

මැදවතුර පටි වලට

මඩ වතුර පොඩි අපිට

කොටි ගහලා මදි තොපිට. !

#මාරවැඩේලංකාවටවුණේ

#විස්වයපුරාවිහිදීගියාපොදුජනයයරාවේ

#සඑක්කසෙල්ලංබෑ

#අපිහම්බකලොත්අපිබොනවා

[QUOTE="ewijesekara, post: 26114259, member: 561877"] [IMG]https://scontent-dfw5-1.xx.fbcdn.net/v/t1.0-9/145981181_2738574892934351_7605105370790849120_o.jpg?_nc_cat=103&ccb=2&_nc_sid=8bfeb9&_nc_ohc=8fS-tovdunYAX-or_36&_nc_ht=scontent-dfw5-1.xx&oh=5de34c4e8c22de4cf921c514567a3890&oe=60439D65[/IMG] [SIZE=5]පළමු පින්තූරයෙන් දැක්වෙන්නේ රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත ලංකාභිමානී, ජාතිකාභිමානී, දේශපාලන විද්‍යා දර්ශන ශිරෝමනී ගෞරව සම්මානයෙන් පිදුම් ලැබූ බව දක්වා ඔහුගේ නිල ෆේස්බුක් පිටුවේ තබා ඇති සටහනයි. දෙවන පින්තූරයේ දැක්වෙන්නේ පසුගිය 2020 මහමැතිවරණ සමයේ මැතිවරණ ප්‍රචාරණ රැලියකට එක්වූ පොදුජන පෙරමුණු අපේක්ෂක සනත් නිශාන්ත හිස්වැසුම් නොමැතිව, අංක තහඩු නොමැතිව යතුරුපැදියක් ධාවනය කරන ආකාරයයි. ( එහි දකුණින් කාකි ඇඳුම් ඇඳ සිටින්නේ පොලිස් නිලධාරියෙකි.) තුන්වන පින්තූරයේ දැක්වෙන්නේ පිට්ටනියක් හැදීම සඳහා කඩොලාන කැළයක් කැපීමට සූදානම්වූ සනත් නිශාන්ත මන්ත්‍රීවරයාට දේවානි ජයතිලක නම් වන ජීවී නිලධාරිනියක් විසින් ඔක්සිජන් නැතිව ජීවත් වීමට නොහැකිබව පැහැදිලි කරනා ආකාරයයි. සිව්වන පින්තූරයෙන් දැක්වෙන්නේ පුත්තලමේ ආරච්චිකට්ටුවේ ආනවිලුන්දාව රක්ෂිතයේ ඉස්සො කොටුවක් තැනීම සඳහා රක්ෂිතය ඩෝ ස කිරීම කර ඇත්තේ සනත් නිශාන්ත අමාත්‍යවරයාගේ සොහොයුරා වන ජගත් සමන්තගේ ඉල්ලීමට බව පරිසර අමාත්‍යවරයා විසින් පාලිමේන්තුවට ඉදිරිපත් කළ කමිටු වාර්තාවෙන් ඔප්පු වූ බවට සඳහන් පුවතයි. (ඊට අදාල වීඩියෝව පළමු කොමෙන්ටුවෙ ඇත.) අතිගරු ජනාධිපති ගෝටාබය රාජපක්සගේ නිල මැතිවරණ තේමාගීතයේ පැදිපෙළක "විදුණැන බලෙන් ලොව පරදනා මිනිස් පෞර හදනා... රට දැය සදා මවිත කරන්නට දුර දැක්මෙන් සිතනා..." යනුවෙන් සටහන්ව ඇත.. යුධබිමේ සෙබළෙකු විසින් මේ කවිය ලියා ඇත. උඩ වතුර තරුවලට මැදවතුර පටි වලට මඩ වතුර පොඩි අපිට කොටි ගහලා මදි තොපිට. ! [URL='https://www.facebook.com/hashtag/%E0%B6%B8%E0%B7%8F%E0%B6%BB%E0%B7%80%E0%B7%90%E0%B6%A9%E0%B7%9A%E0%B6%BD%E0%B6%82%E0%B6%9A%E0%B7%8F%E0%B7%80%E0%B6%A7%E0%B7%80%E0%B7%94%E0%B6%AB%E0%B7%9A?__eep__=6&__cft__[0]=AZUvXg4PgT-1Hpjje_dVEABrg3a03TpRAcVnIdupwKHTk26Qz8Qj2AhrUAathEuykLHYgANmX7tgeZIKGRow8rOd_9QJT_v7sxbLBeTvwkn42eI74BecJtAPJte6SxfYH1voT7sBzbwnM29EAVFx5-MN&__tn__=*NK-y-R']#මාරවැඩේලංකාවටවුණේ[/URL] [URL='https://www.facebook.com/hashtag/%E0%B7%80%E0%B7%92%E0%B7%83%E0%B7%8A%E0%B7%80%E0%B6%BA%E0%B6%B4%E0%B7%94%E0%B6%BB%E0%B7%8F%E0%B7%80%E0%B7%92%E0%B7%84%E0%B7%92%E0%B6%AF%E0%B7%93%E0%B6%9C%E0%B7%92%E0%B6%BA%E0%B7%8F%E0%B6%B4%E0%B7%9C%E0%B6%AF%E0%B7%94%E0%B6%A2%E0%B6%B1%E0%B6%BA%E0%B6%BA%E0%B6%BB%E0%B7%8F%E0%B7%80%E0%B7%9A?__eep__=6&__cft__[0]=AZUvXg4PgT-1Hpjje_dVEABrg3a03TpRAcVnIdupwKHTk26Qz8Qj2AhrUAathEuykLHYgANmX7tgeZIKGRow8rOd_9QJT_v7sxbLBeTvwkn42eI74BecJtAPJte6SxfYH1voT7sBzbwnM29EAVFx5-MN&__tn__=*NK-y-R']#විස්වයපුරාවිහිදීගියාපොදුජනයයරාවේ[/URL] [URL='https://www.facebook.com/hashtag/%E0%B7%83%E0%B6%91%E0%B6%9A%E0%B7%8A%E0%B6%9A%E0%B7%83%E0%B7%99%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD%E0%B6%82%E0%B6%B6%E0%B7%91?__eep__=6&__cft__[0]=AZUvXg4PgT-1Hpjje_dVEABrg3a03TpRAcVnIdupwKHTk26Qz8Qj2AhrUAathEuykLHYgANmX7tgeZIKGRow8rOd_9QJT_v7sxbLBeTvwkn42eI74BecJtAPJte6SxfYH1voT7sBzbwnM29EAVFx5-MN&__tn__=*NK-y-R']#සඑක්කසෙල්ලංබෑ[/URL][/SIZE] [URL='https://www.facebook.com/hashtag/%E0%B6%85%E0%B6%B4%E0%B7%92%E0%B7%84%E0%B6%B8%E0%B7%8A%E0%B6%B6%E0%B6%9A%E0%B6%BD%E0%B7%9C%E0%B6%AD%E0%B7%8A%E0%B6%85%E0%B6%B4%E0%B7%92%E0%B6%B6%E0%B7%9C%E0%B6%B1%E0%B7%80%E0%B7%8F?__eep__=6&__cft__[0]=AZUvXg4PgT-1Hpjje_dVEABrg3a03TpRAcVnIdupwKHTk26Qz8Qj2AhrUAathEuykLHYgANmX7tgeZIKGRow8rOd_9QJT_v7sxbLBeTvwkn42eI74BecJtAPJte6SxfYH1voT7sBzbwnM29EAVFx5-MN&__tn__=*NK-y-R'][SIZE=5]#අපිහම්බකලොත්අපිබොනවා[/SIZE][/URL] [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom