Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Yesterday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
දේශයම විජයග්‍රහණය සමරද්දී පරාජිතයාගේ පා&
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

දේශයම විජයග්‍රහණය සමරද්දී පරාජිතයාගේ පා&

දේශයම විජයග්‍රහණය සමරද්දී පරාජිතයාගේ පාවාදීම

රියර් අද්මිරාල් (ආචාර්ය) සරත් වීරසේකර

ඇමති රාජිත සේනාරත්න මැයි මස 16 වැනි දින මාධ්‍ය සාකච්ඡාවකට පෙනී සිටිමින් අප මාතෘ භූමිය ආරක්ෂා කළ රණවිරුන්ට කරන ලද අතිශය පිළිකුල් සහගත අපහාසය මාධ්‍ය තුළින් දුටුවෙමු.

මාධ්‍යවේදීන් විසින් අසන ලද ප්‍රශ්නවලට සෘජුව පිළිතුරු දීම මග හරිමින්, උතුරේ ප්රභාකරන් මහත්තයා සැමරීම ගැනද උතුරු පළාත් සභාවේ ළමා හා කාන්තා ඇමැතිනී ආනන්දි සශිධරන් විසින් කොටි ත්‍රස්ත නායකයා මියගිය මැයි 18 වැනිදා, ශෝක දිනයක් ලෙස නම් කළ යුතුය යන යෝජනාව සම්බන්ධයෙන් රජයට කිසිදු ප්‍රශ්නයක් නැතැයි ද පවසමින්, ලංකාවේ හමුදාව සිවිල් වැසියන්ද ඝාතනය කොට ඇතැයිද පැහැදිලිව සඳහන් කරන ලදී. ජාත්‍යන්තර වශයෙන් අපේ හමුදාව සම්බන්ධයෙන් යුද අපරාධ චෝදනා තිබෙන බවත් සංවේදී අවස්ථාවක මේ අයුරින් අදූරදර්ශී ප්‍රකාශ කිරීම යුක්ති සහගත දැයි ඇසූ පැනයකට මෙම ඇමැතිවරයා මුග්ධ තකතීරු මන්ද බුද්ධිකයකු සේ දුන් පිළිතුර වූයේ "ඇයි තමන්ට බුද්ධියක් නැද්ද එහෙම කොහොමද" වෙන්නේ යනුවෙනි.

උක්ත මාධ්‍ය හමුවේදී රාජිත සේනාරත්න විසින් පළ කරන ලද අනෙක් ළදරු මොන්ටිසෝරි ප්‍රකාශය වූයේ එල්ටීටීඊ සංවිධානය සහ ජවිපෙ සමාන කරමින් කරන ලද ප්‍රකාශයයි. ජවිපෙ යනු රජයේ ප්‍රතිපත්තිවලට එරෙහිව කැරලි ගැසූ සංවිධානයකි. ඔවුන් සටන් කළේ ගල්කටස් තුවක්කු, ටින් කිරි බෝම්බ සහ බෝර 12 තුවක්කුවලිනි. ඔවුන්ව නිර්දය ලෙස මර්දනය කිරීමට රජය විසින්ම "ප්‍රා", "කහ බළල්ලු" වැනි නීතිවිරෝධී සන්නද්ධ සංවිධාන බිහි කළ බවත් ඒවා පිටුපස රාජිත සේනාරත්න සිටි බවත් සියල්ලන්ම දන්නා කරුණකි.

එල්. ටී. ටී. ඊ. කොටි ත්‍රස්තවාදී සංවිධානය සටන් කළේ උතුරු/ නැගෙනහිර බෙදා වෙන්කොට වෙනම රාජ්‍යයක් ස්ථාපිත කිරීමටය. ත්‍රස්තවාදය යනු දේශපාලන අරමුණක් සාක්ෂාත් කිරීම සඳහා අහිංසක වැසියන් ඝාතනය කිරීමයි. එල්. ටී. ටී. ඊ. ය., ජවිපෙ මෙන් නොව වෙනම පළාතක් පාලනය කරමින් වසර 30 ක් තිස්සේ රජයට විරුද්ධව යුද ප්‍රකාශ කළ සංවිධානයකි. ඔවුහු වෙනම නිල ඇඳුමක් ඇඳි, වෙනම පරිපාලන ව්යqහයක් තිබූ, වෙනම අණ සහ පාලන ක්‍රමයක් තිබූ, යුද, නාවික, ගුවන් අංශවලින් යුක්ත වූ, ලෝකයේ නවීනතම යුද උපකරණවලින් සමන්විත වූ , ජාත්‍යන්තර සහාය ලැබූ , මරාගෙන මැරෙන කළු කොටි කණ්ඩායම්වලින් යුක්ත වූ, ලෝකයේ දරුණුම ත්‍රස්තවාදී සංවිධානය ලෙස ඇමරිකාව විසින් නම් කරන ලද, රටවල් 32 ක තහනමට ලක්වූ ලෝක රාජ්‍ය නායකයන් 2 ක් ඝාතනය කළ වසරකට ඩොලර් මිලියන 400 කට වැඩි ආදායමක් තිබෙන, නෞකා දහයකට අධික සංඛ්‍යාවක් අයිතිව තිබූ, නීති විරෝධී මත්ද්‍රව්‍ය සහ පුද්ගලයන් ප්‍රවාහනය පිළිබඳ ප්‍රසිද්ධියක් ඉසිළු අතිශය භයානක, ශක්තිමත් සංවිධානයකි. එවන් සංවිධානයක් ජවිපෙ සමග සංසන්දනය කරමින් රජයට විරුද්ධව කැරලි ගැසූ තරුණයන් සහ දස දහස් ගණනක් අහිංසක වැසියන් කපා කොටා ඝාතනය කළ, සිරිමා බෝ සමිඳුන් අභියසදී පවා අහිංසක උපාසක උපාසිකාවන් 200 ක් අමු අමුවේ මරා දැමූ, අරන්තලාවේ සාමණේර භික්ෂූන් 37 ක් බසය තුළම හිතක් පපුවක් නොමැතිව ඝාතනය කළ, කාත්තන්කුඩියේ මුස්ලිම් පල්ලිය තුළ යාඥ කරමින් සිටි මුස්ලිම් බැතිමතුන් 300 ක් වෙඩි තබා මරා දැමූ ම්ලේච්ඡ ත්රස්තයන් සැමරීම සමාන තලයේ ලා සැලකිය හැක්කේ යුද්ධය ගැන මෙලෝ හසරක් නොදන්නා නමුත් තමුන් සියල්ල දත් යෑයි සිතන, රට ගැන හෝ රණවිරුවා ගැන හෝ අංශු මාත්‍රයකුදු හැඟීමක් නොමැති නීච කුහකයෙක්ටම පමණි. එසේම එවන් තත්ත්වයක් තුළ ත්රස්තවාදීන් සමග දිවි පරදුවට තබා සටන් කළ අපේ රණවිරුවන් අතින් විනාශ වූ ත්රස්තයන්හට ඒ නැතිවුණේ "අපේම දරුවන්" යෑයි කිවහැක්කේද තිරශ්චීනයකුට දාව ඉපදුන අයෙක්ම මිස සුජාත පුද්ගලයන්ට නොවන බවද දේශප්‍රේමී ජනතාව දරන මතයයි.

රාජිත සේනාරත්න විසින් අද අනුස්මරණ කිරීම යෙහෙකැයි පවසන කොටි ත්රස්තයන් එදා සටන් කළේ රට බෙදීමටය. උන් වසර 30 ක් පුරාවට එසේ කළේ සාමකාමී සාමාන්‍ය ජනතාවගේ බියෙන් සැකෙන් තොරව ජීවත්වීමේ නිදහස උදුරා ගනිමිනි. එවන් වූ දුෂ්ට ත්රස්තයන් පරාජය කොට ජනතාවට සහ රටට නිදහස උදා කළේ රණවිරුවන් ය. ඒ සඳහා රණවිරුවෝ 29000 ක් වටිනා ජීවිත කැප කළ අතර 14000 ක් පූර්ණ ආබාධිත තත්ත්වයට පත් වූහ. ඔවුන්ගේ එම කාර්යය සමස්ත ජනතාවගේම අවශ්‍යතාව මත සිදුවූවකි. රටේ ඒකීය භාවය රැකීමට සහ ජනතාවගේ ජීවිත රැකීමට රණවිරුවන් ඒ උදාර කාර්යය ඉටු කළ පසු ඒ සඳහා දිවි පිදූ රණවිරුවන් සහ රට බෙදීමට අහිංසකයන් අමු අමුවේ ඝාතනය කළ ත්රස්තයන් සමාන තලයේ ලා සලකන්නේ කුමන රටේද? එසේ කරන්නේ මුළු ලෝකයෙන් ම අපේ රටේ පමණි. ඒ වර්තමාන රජයේ රාජිත සේනාරත්න වැනි බලයේ රැඳී සිටීම සඳහා රට, ජාතිය, ආගම පමණක් නොව තම මෑණියන් හෝ බිරිඳ පවා පාවාදීමට නොපැකිලෙන අමන දේශපාලනඥයෝ සිටින නිසාය.

ත්‍රස්තවාදය අප මුළුමනින්ම අතුගා දැමුවෙමු. එසේ කළේ බටහිර රටවල්වල සහ බෙදුම්වාදී දෙමළ ඩයස්පෝරාව හා දේශපාලනඥයන්ගේ මහත් වූ විරෝධය මධ්‍යයේය. වර්තමාන දීන පාලකයෝ බලයට පැමිණියේ එසේ ත්‍රස්තවාදය පරාජය කිරීමට තරයේ විරුද්ධ වූ, ඒ සඳහා හැකි සෑම දෙයකටම කරන ලද ඉහතකී බලවේගයන්ගේ සහායෙනි. ඔවුන් ඒ සහාය ලබාගත්තේ ත්රස්තයන්ට ත්‍රස්තවාදය තුළින් ලබාගත නොහැකි වූ දේ වෙනත් ආකාරයකට එලෙසම ලබා දෙන්නෙමු යන පොරොන්දුව දීමෙනි. එවන්වූ ද්‍රෝහී පොරොන්දුව තුළ නැවත යුද්ධයක් කිරීමට නොහැකි වන සේ හමුදාව දුර්වල කිරීමත් ත්‍රස්තවාදය තුරන් කිරීමට දායක වූ යුද සහ දේශපාලන නායකත්වය ජාත්‍යන්තර අපරාධ උසාවියට ගෙන යැමට ප්‍රතිපාදන සැලසීමත්, බෙදුම්වාදීන්ගේ ඉදිරි සැලසුම් ඉතා දක්ෂ ලෙස අනාවරණය කළ හැකි හමුදා බුද්ධි අංශය මුළුමනින්ම අතුගා දැමීමත් අඩංගු වූ බැව් අප දනිමු. අද මේ කෙරෙන්නේ ඒ පොරොන්දුව කෙමෙන් කෙමෙන් ඉටු කිරීමයි. අද සමස්ත දේශප්‍රේමී ජනතාවගේම මහත් වූ පිළිකුළට භාජනයවී ඇති රාජිත වැන්නන්, මියගිය ත්රස්තයන් සැමරීම සාධාරණය කරන්නේත්, ප්රභාකරන් වෙනුවෙන් ශෝක දිනයක් යෝජිත කළ විට එයට විරුද්ධ නොවන්නේත්, ඊනියා ව්‍යවස්ථා සංශෝධන මගින් රට බෙදීමට මාන බලන්නේත්, අතුරුදන් වීමේ කාර්යාලය විවෘත කරන්නේත්, බලහත්කාරයෙන් අතුරුදන් කිරීමේ ජාත්‍යන්තර ප්රඥප්තිය අත්සන් කරන්නේත් ඒ කරුණ නිසාමය. රටේ ජනතාව අද වනවිට මෙසේ මාතෘභූමිය පාවා දෙන නින්දිත දේශපාලකයෝ කව්ද යන්න මනාසේ හඳුනා ගෙන ඇති අතර ඉදිරි මැතිවරණයකදී ඔවුනට නිසි පිළිතුරු දෙනු ඇත.

උතුරු පළාත් සභාවේ ප්රභාකරන් මිය ගිය දින ශෝක දිනක් කළ යුතුය යන යෝජනාව කළ ළමා හා කාන්තා පිළිබඳ අමාත්‍යවරිය වන ආනන්දි සශිධරන්, කොටි නායකයෙකු වූ එලිලන්ගේ බිරියයි. ඇය ජිනීවා සමුළුවලට සහභාගි වී දෙමළ ජනතාව තවමත් සමූල ඝාතනයට ලක්වන්නේ යෑයි අමූලික බොරු කියාපායි. මන්ත්‍රීවරයකු ලෙස රටේ ඒකීයභාවය ආරක්ෂා කිරීමට දිවුරුම් දී ඇති මැය රට බෙදීමට තැත් කළ ත්‍රස්ත නායකයා, මියගිය දින ශෝක දිනයක් විය යුතු යෑයි යෝජනා කළ විට එවන් කෙනකු වහාම අත්අඩංගුවට ගනු වෙනුවට එම යෝජනාවේ කිසිදු වරදක් නැතැයි රාජිත වැනි රජයේ ප්‍රධාන ඇමැතිවරයෙක් කියයි නම් එහි තේරුම කුමක්ද? තේරුම නම් මොවුන් සියල්ලෝම රට බෙදීමේ කුමන්ත්රණයේ හවුල්කරුවෝ බවයි.

ඇමරිකාවේ ලෝක වෙළෙඳපොළ කුලුනුවලට ත්‍රස්ත ප්‍රහාරයක් එල්ල කොට දහස් ගණනක් ඇමරිකානුවන් මරා දැමූ ඔසාමා බින් ලාඩන්ව ඇමෙරිකන් මැරීන් භටයන් විසින් ඝාතනය කළ පසු බින් ලාඩන්ව මරා දැමූ දින ජාතික ශෝක දිනයක් විය යුතු යෑයි ප්‍රාන්ත රජයක මන්ත්‍රීවරයෙක් යෝජනා කරතැයි අපට සිහිනෙන්වත් සිතිය හැකිද? ඔසාමා මරාදැමුවේ ඩිමොක්රැටික් පක්ෂයේ ජනපති බරක් ඔබාමා ය. නමුත් එහි විරුද්ධ පක්ෂය වන රිපබ්ලිකන් පක්ෂයේ මැති/ ඇමැතිවරු හෝ වර්තමාන ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් හෝ කෙදිනකවත් එම ප්‍රහාරය හෙළා දැක තිබේද? අල්කයිඩා සංවිධානයේ මියගිය ත්රස්තයන් ද ඇමරිකන් හමුදාවේ මියගිය භටයන් ද එකවර එකට ගෞරවය පුදමින් සැමරිය යුතු යෑයි කියයිද? එසේ කිවහොත් ඇමරිකන් ජනතාව ඔවුනට කුමක් කරයිද? ඇමරිකාවේ හෝ වෙනත් කිසිම රටක එවැන්නක් සිදු නොවේ. ත්‍රස්තවාදී කොටින්ගේ දේශපාලන පක්ෂයේ සුමන්දිරන් මන්ත්‍රීවරයා උතුරේ බුදුපිළිම සෑදීමට අවසර නොදෙන බැව් ප්‍රසිද්ධියේ ප්‍රකාශ කරන විට, සිවාජිලිංගම් ලා, විග්නේශ්වරන්ලා, සශිධරන්ලා උතුරේÊමියගිය ත්රස්තයන් සමරමින් ප්රභාකරන්ගේ පිළිරුවක් විවෘත කරන විට අපේ රටේ රාජිත වැනි නින්දිත දේශපාලනඥයන් නගුට පසුපස ගසාගත් සුනඛයන් සේ නිවටව එදෙස බලා සිටිමින් එය සාධාරණීය කිරීමටද තැත් කරන්නේ රට පාවා දෙමින් වුවද බලයේ රැඳී සිටීමට දෙමළ ඡන්ද ලබා ගැනීමටය. මෙවන් නායකයන් යෑයි කියා ගන්නා පුද්ගලයන් ජාත්‍යන්තරය ඉදිරියේ අපේ මාතෘභූමිය අවමානයට සහ හාස්‍යයට ලක් කර ඇත්තේ ඒ අයුරිනි.

අද රාජිතලා වැනි දේශපාලනඥයන් මෙසේ විවෘතව දේශද්‍රෝහී ලෙස ක්‍රියා කරනවිට ලාංකික ජනතාව තවමත් නිහඬව බලාසිටී. ආනන්ද විදුහල් මාතාව පවා නම ඇසූ පමණින් විලියෙන් මිරිකී පිළිකුලින් යුතුව අහක බලන රාජිත සේනාරත්න, ඉහත කී ජනතා නිහැඬියාව වරදවා තේරුම් නොගත යුතුය. එය ජනතාවගේ දුර්වලකමක් හෝ නිවට කමක් සේ වටහා නොගත යුතුය. අද මෙසේ මේ සියලුම අපහාසයන් විඳ දරා සිටින ජනතාව නුදුරු අනාගතයේදී පත්වන නියම දේශප්‍රේමී රජයක් තුළ මෙවන් වූ රටට සෑම අතින්ම ද්‍රෝහී වූ දේශපාලනඥයන්, ලිබියාවේ ගඩාපිට කලා සේ, කාණුq දිගේ ඇදගෙන ගොස් නිරුවත් කොට ජනතාවට ප්‍රදර්ශනය කිරීමට පහන් කනුවල ගැට ගසා තැබුවහොත් අප පුදුම විය යුතු නැත.

රාජිත එදා මාධ්‍ය හමුවේ එසේ රණවිරුවාට නින්දිත අයුරින් අපහාස කරන විට එහි සිටි හමුදා මාධ්‍ය ප්‍රකාශක යෑයි කියා ගන්නා බ්‍රිගේඩියර්වරයා නිවට ලෙස නියවමින් හැසිරුණු ආකාරය පිළිබඳව ද හමුදා නිලධාරීන් වශයෙන් අප ඉතා කනගාටුවට පත්වෙමු. ප්රභාකරන් මහත්තයා යෑයි අමතමින්, රණවිරුවන් සිවිල් වැසියන් ද ඝාතනය කළේ යෑයි කියමින්, මියගිය ත්රස්තයන් සැමරීම සාධාරණය කරමින් හැසිරෙන මුග්ද දේශපාලනඥයෙක් සමග එකට හිඳිමින් තමන් ඒ පිළිබඳව කියන්නේ කුමක්දැයි මාධ්‍යවේදියකු ඇසූ ප්‍රශ්නයට ප්‍රශ්නයෙන් පැන නොයා නියම නිර්භීත හමුදා නිලධාරියෙක් සේ, රණවිරුවන්ගේ ගෞරවය ආරක්ෂා කරන ප්‍රකාශයක් නොකර දේශපාලනඥයාට පන්දම් ඇල්ලීමට යැම මුළු යුද හමුදාවටම කරන ලද අගෞරවයක් සේ අප දකිමු. යුද හමුදාපති එම බ්‍රිගේඩියර්වරයාගේ හැසිරීම පිළිබඳව ගන්නා පියවර කුමක්දැයි අප බලා සිටිමු. එසේම මින්මතු හෝ හමුදාවේ ගෞරවය ආරක්ෂා වන අන්දමට කතා කළ යුතු බව ඔහුට දැන්විය යුතුය.

වර්තමාන ත්‍රිවිධ හමුදාවේ ප්‍රධානීන්ගේ දැන ගැනීම සඳහා පහත සඳහන් සත්‍ය සිදුවීම සඳහන් කරමින් ලිපිය නිමා කිරීමට අදහස් කරමි.

ඉන්දු - පකිස්තාන යුද්ධයේදී ඉන්දීය යුද හමුදාවට නායකත්වය දුන් යුද හමුදාපති ජනරාල් මනික් ෂෝ පිළිබඳ කතාවකි මේ. වරක් ඉන්දීය අගමැතිනිය ඉන්දිරා ගාන්ධි විසින් ජනරාල් මනික් ෂෝ හට ලි�තව යම්කිසි නියෝගයක් දී තිබේ. එය නීතිවිරෝධී මෙන්ම හමුදාවට ද අහිතකර තත්ත්වයක් මතු කරන කරුණක් වන බැවින් ජනරාල් මනික් ෂෝ ඉන්දිරා ගාන්ධි හට මෙසේ ලිපියක් යවා ඇත. "හිතවත් අගමැතිනිය වෙතයි. ඔබගේ නියෝගය මට පිළිපැදීමට නොහැක. මාගේ කාර්යය වනුයේ මහා භාරතය ආරක්ෂා කිරීම වන අතර මෙම නියෝගය එයට අදාළ වන්නක් නොවේ. නමුත් ඔබතුමිය මාගේ සේනාධිනායකයාය. මාගේ තනතුරේ සිටිමින් ඔබගේ අණක් නොපිළිපැදීම මා කරන වරදකි. එබැවින් කරුණාකර මා මේ සමග එවන මාගේ අස්වීමේ ලිපිය බාරගන්න" ජනරාල් මනික් ෂෝ මේ ලිපිය යෑවූ බැව් දැනගත් එවකට සිටි ඉන්දීය නාවික හමුදාපතිවරයා සහ ඉන්දීය ගුවන් හමුදාපතිවරයාද මනික් ෂෝට සහාය පළ කරමින් තම තමන්ගේ අස්වීමේ ලිපි අගමැතිනි ඉන්දිරා ගාන්ධිට යවා තිබේ. අවසානයේ ඉන්දිරා ගාන්ධිට සිදු වූයේ විශේෂ රැස්වීමක් කැඳවා ත්‍රිවිධ හමුදාපතිවරුන්ට ආරාධනා කොට ඔවුන්ගෙන් සමාව අයෑද නැවත සේවයට එන ලෙස ඔවුන්ගෙන් ඉල්ලා සිටීමය. පසුව ෆීල්ඩ් මාර්ෂල් තනතුරට උසස් වූයේ ජනරාල් මනික් ෂෝය. රටට ආදරය කරන දේශයට ආදරය කරන හමුදාවට ගෞරව කරන කශේරුවක් තිබෙන හමුදා ප්‍රධානීන් දේශපාලනඥයන් ඉදිරියේ නොනැමී සෘජුව ක්‍රියා කරන්නේ ඒ ආකාරයෙනි. හමුදා නිලධාරීන් ලෙස අපේ වර්තමාන ත්‍රිවිධ හමුදාපතිවරුන්ගෙන්ද අප බලාපොරොත්තු වන්නේ එවන් වූ අභිමානවත් ක්‍රියා කලාපයයි. දෙමළ දේශපාලනඥයන්ට අවශ්‍ය විදියට හමුදා කඳවුරු ඉවත් කිරීම හෝ ඒ අවට සිවිල් වැසියන් පදිංචි කිරීම හෝ යෝජනා කරන විට එයට "එහෙයි" නොකියා ජාතික ආරක්ෂාවට හානියක් පැමිණේ නම් ඒ බැව් සෘජුව ප්‍රකාශ කොට, තමන්ගේ උපදෙස් පිළිනොගෙන ජාතික ආරක්ෂාව අවදානමකට ලක් කෙරේ නම්, එයට දායක නොවී ඉවත් වී ගියහොත් ඔවුන්ද අද ඉන්දියාවේ ෆීල්ඩ් මාර්ෂල් මනික් ෂෝ මෙන් ඉතිහාසගත වනු නිසැකය. ජනතාව ඔවුන්ව වීරත්වයෙන් පුදනු ඇත. එවන් හැසිරීමකට ප්රවිෂ්ටයක් දෙනු වස් මින්මතු රාජිත සේනාරත්න වැනි සුළු ජාතික ඡන්ද උදෙසා ජාතියත්, රණවිරුවාත් පාවාදෙන පරඬැල් දේශපාලනඥයන් අභිමුඛයේ හමුදාවේ තත්ත්වය, ගෞරවය රැකෙන අයුරින් කතා කිරීම ආරම්භ කරන මෙන් අප හමුදා ප්‍රධානීන්ගෙන් ඉල්ලා සිටිමු.

Divaina

[QUOTE="Sam Rock, post: 23225365, member: 527616"] [b]දේශයම විජයග්‍රහණය සමරද්දී පරාජිතයාගේ පා&[/b] [SIZE="5"][B]දේශයම විජයග්‍රහණය සමරද්දී පරාජිතයාගේ පාවාදීම[/B][/SIZE] [SIZE="4"]රියර් අද්මිරාල් (ආචාර්ය) සරත් වීරසේකර[/SIZE] [SIZE="4"]ඇමති රාජිත සේනාරත්න මැයි මස 16 වැනි දින මාධ්‍ය සාකච්ඡාවකට පෙනී සිටිමින් අප මාතෘ භූමිය ආරක්ෂා කළ රණවිරුන්ට කරන ලද අතිශය පිළිකුල් සහගත අපහාසය මාධ්‍ය තුළින් දුටුවෙමු. මාධ්‍යවේදීන් විසින් අසන ලද ප්‍රශ්නවලට සෘජුව පිළිතුරු දීම මග හරිමින්, උතුරේ ප්රභාකරන් මහත්තයා සැමරීම ගැනද උතුරු පළාත් සභාවේ ළමා හා කාන්තා ඇමැතිනී ආනන්දි සශිධරන් විසින් කොටි ත්‍රස්ත නායකයා මියගිය මැයි 18 වැනිදා, ශෝක දිනයක් ලෙස නම් කළ යුතුය යන යෝජනාව සම්බන්ධයෙන් රජයට කිසිදු ප්‍රශ්නයක් නැතැයි ද පවසමින්, ලංකාවේ හමුදාව සිවිල් වැසියන්ද ඝාතනය කොට ඇතැයිද පැහැදිලිව සඳහන් කරන ලදී. ජාත්‍යන්තර වශයෙන් අපේ හමුදාව සම්බන්ධයෙන් යුද අපරාධ චෝදනා තිබෙන බවත් සංවේදී අවස්ථාවක මේ අයුරින් අදූරදර්ශී ප්‍රකාශ කිරීම යුක්ති සහගත දැයි ඇසූ පැනයකට මෙම ඇමැතිවරයා මුග්ධ තකතීරු මන්ද බුද්ධිකයකු සේ දුන් පිළිතුර වූයේ "ඇයි තමන්ට බුද්ධියක් නැද්ද එහෙම කොහොමද" වෙන්නේ යනුවෙනි. උක්ත මාධ්‍ය හමුවේදී රාජිත සේනාරත්න විසින් පළ කරන ලද අනෙක් ළදරු මොන්ටිසෝරි ප්‍රකාශය වූයේ එල්ටීටීඊ සංවිධානය සහ ජවිපෙ සමාන කරමින් කරන ලද ප්‍රකාශයයි. ජවිපෙ යනු රජයේ ප්‍රතිපත්තිවලට එරෙහිව කැරලි ගැසූ සංවිධානයකි. ඔවුන් සටන් කළේ ගල්කටස් තුවක්කු, ටින් කිරි බෝම්බ සහ බෝර 12 තුවක්කුවලිනි. ඔවුන්ව නිර්දය ලෙස මර්දනය කිරීමට රජය විසින්ම "ප්‍රා", "කහ බළල්ලු" වැනි නීතිවිරෝධී සන්නද්ධ සංවිධාන බිහි කළ බවත් ඒවා පිටුපස රාජිත සේනාරත්න සිටි බවත් සියල්ලන්ම දන්නා කරුණකි. එල්. ටී. ටී. ඊ. කොටි ත්‍රස්තවාදී සංවිධානය සටන් කළේ උතුරු/ නැගෙනහිර බෙදා වෙන්කොට වෙනම රාජ්‍යයක් ස්ථාපිත කිරීමටය. ත්‍රස්තවාදය යනු දේශපාලන අරමුණක් සාක්ෂාත් කිරීම සඳහා අහිංසක වැසියන් ඝාතනය කිරීමයි. එල්. ටී. ටී. ඊ. ය., ජවිපෙ මෙන් නොව වෙනම පළාතක් පාලනය කරමින් වසර 30 ක් තිස්සේ රජයට විරුද්ධව යුද ප්‍රකාශ කළ සංවිධානයකි. ඔවුහු වෙනම නිල ඇඳුමක් ඇඳි, වෙනම පරිපාලන ව්යqහයක් තිබූ, වෙනම අණ සහ පාලන ක්‍රමයක් තිබූ, යුද, නාවික, ගුවන් අංශවලින් යුක්ත වූ, ලෝකයේ නවීනතම යුද උපකරණවලින් සමන්විත වූ , ජාත්‍යන්තර සහාය ලැබූ , මරාගෙන මැරෙන කළු කොටි කණ්ඩායම්වලින් යුක්ත වූ, ලෝකයේ දරුණුම ත්‍රස්තවාදී සංවිධානය ලෙස ඇමරිකාව විසින් නම් කරන ලද, රටවල් 32 ක තහනමට ලක්වූ ලෝක රාජ්‍ය නායකයන් 2 ක් ඝාතනය කළ වසරකට ඩොලර් මිලියන 400 කට වැඩි ආදායමක් තිබෙන, නෞකා දහයකට අධික සංඛ්‍යාවක් අයිතිව තිබූ, නීති විරෝධී මත්ද්‍රව්‍ය සහ පුද්ගලයන් ප්‍රවාහනය පිළිබඳ ප්‍රසිද්ධියක් ඉසිළු අතිශය භයානක, ශක්තිමත් සංවිධානයකි. එවන් සංවිධානයක් ජවිපෙ සමග සංසන්දනය කරමින් රජයට විරුද්ධව කැරලි ගැසූ තරුණයන් සහ දස දහස් ගණනක් අහිංසක වැසියන් කපා කොටා ඝාතනය කළ, සිරිමා බෝ සමිඳුන් අභියසදී පවා අහිංසක උපාසක උපාසිකාවන් 200 ක් අමු අමුවේ මරා දැමූ, අරන්තලාවේ සාමණේර භික්ෂූන් 37 ක් බසය තුළම හිතක් පපුවක් නොමැතිව ඝාතනය කළ, කාත්තන්කුඩියේ මුස්ලිම් පල්ලිය තුළ යාඥ කරමින් සිටි මුස්ලිම් බැතිමතුන් 300 ක් වෙඩි තබා මරා දැමූ ම්ලේච්ඡ ත්රස්තයන් සැමරීම සමාන තලයේ ලා සැලකිය හැක්කේ යුද්ධය ගැන මෙලෝ හසරක් නොදන්නා නමුත් තමුන් සියල්ල දත් යෑයි සිතන, රට ගැන හෝ රණවිරුවා ගැන හෝ අංශු මාත්‍රයකුදු හැඟීමක් නොමැති නීච කුහකයෙක්ටම පමණි. එසේම එවන් තත්ත්වයක් තුළ ත්රස්තවාදීන් සමග දිවි පරදුවට තබා සටන් කළ අපේ රණවිරුවන් අතින් විනාශ වූ ත්රස්තයන්හට ඒ නැතිවුණේ "අපේම දරුවන්" යෑයි කිවහැක්කේද තිරශ්චීනයකුට දාව ඉපදුන අයෙක්ම මිස සුජාත පුද්ගලයන්ට නොවන බවද දේශප්‍රේමී ජනතාව දරන මතයයි. රාජිත සේනාරත්න විසින් අද අනුස්මරණ කිරීම යෙහෙකැයි පවසන කොටි ත්රස්තයන් එදා සටන් කළේ රට බෙදීමටය. උන් වසර 30 ක් පුරාවට එසේ කළේ සාමකාමී සාමාන්‍ය ජනතාවගේ බියෙන් සැකෙන් තොරව ජීවත්වීමේ නිදහස උදුරා ගනිමිනි. එවන් වූ දුෂ්ට ත්රස්තයන් පරාජය කොට ජනතාවට සහ රටට නිදහස උදා කළේ රණවිරුවන් ය. ඒ සඳහා රණවිරුවෝ 29000 ක් වටිනා ජීවිත කැප කළ අතර 14000 ක් පූර්ණ ආබාධිත තත්ත්වයට පත් වූහ. ඔවුන්ගේ එම කාර්යය සමස්ත ජනතාවගේම අවශ්‍යතාව මත සිදුවූවකි. රටේ ඒකීය භාවය රැකීමට සහ ජනතාවගේ ජීවිත රැකීමට රණවිරුවන් ඒ උදාර කාර්යය ඉටු කළ පසු ඒ සඳහා දිවි පිදූ රණවිරුවන් සහ රට බෙදීමට අහිංසකයන් අමු අමුවේ ඝාතනය කළ ත්රස්තයන් සමාන තලයේ ලා සලකන්නේ කුමන රටේද? එසේ කරන්නේ මුළු ලෝකයෙන් ම අපේ රටේ පමණි. ඒ වර්තමාන රජයේ රාජිත සේනාරත්න වැනි බලයේ රැඳී සිටීම සඳහා රට, ජාතිය, ආගම පමණක් නොව තම මෑණියන් හෝ බිරිඳ පවා පාවාදීමට නොපැකිලෙන අමන දේශපාලනඥයෝ සිටින නිසාය. ත්‍රස්තවාදය අප මුළුමනින්ම අතුගා දැමුවෙමු. එසේ කළේ බටහිර රටවල්වල සහ බෙදුම්වාදී දෙමළ ඩයස්පෝරාව හා දේශපාලනඥයන්ගේ මහත් වූ විරෝධය මධ්‍යයේය. වර්තමාන දීන පාලකයෝ බලයට පැමිණියේ එසේ ත්‍රස්තවාදය පරාජය කිරීමට තරයේ විරුද්ධ වූ, ඒ සඳහා හැකි සෑම දෙයකටම කරන ලද ඉහතකී බලවේගයන්ගේ සහායෙනි. ඔවුන් ඒ සහාය ලබාගත්තේ ත්රස්තයන්ට ත්‍රස්තවාදය තුළින් ලබාගත නොහැකි වූ දේ වෙනත් ආකාරයකට එලෙසම ලබා දෙන්නෙමු යන පොරොන්දුව දීමෙනි. එවන්වූ ද්‍රෝහී පොරොන්දුව තුළ නැවත යුද්ධයක් කිරීමට නොහැකි වන සේ හමුදාව දුර්වල කිරීමත් ත්‍රස්තවාදය තුරන් කිරීමට දායක වූ යුද සහ දේශපාලන නායකත්වය ජාත්‍යන්තර අපරාධ උසාවියට ගෙන යැමට ප්‍රතිපාදන සැලසීමත්, බෙදුම්වාදීන්ගේ ඉදිරි සැලසුම් ඉතා දක්ෂ ලෙස අනාවරණය කළ හැකි හමුදා බුද්ධි අංශය මුළුමනින්ම අතුගා දැමීමත් අඩංගු වූ බැව් අප දනිමු. අද මේ කෙරෙන්නේ ඒ පොරොන්දුව කෙමෙන් කෙමෙන් ඉටු කිරීමයි. අද සමස්ත දේශප්‍රේමී ජනතාවගේම මහත් වූ පිළිකුළට භාජනයවී ඇති රාජිත වැන්නන්, මියගිය ත්රස්තයන් සැමරීම සාධාරණය කරන්නේත්, ප්රභාකරන් වෙනුවෙන් ශෝක දිනයක් යෝජිත කළ විට එයට විරුද්ධ නොවන්නේත්, ඊනියා ව්‍යවස්ථා සංශෝධන මගින් රට බෙදීමට මාන බලන්නේත්, අතුරුදන් වීමේ කාර්යාලය විවෘත කරන්නේත්, බලහත්කාරයෙන් අතුරුදන් කිරීමේ ජාත්‍යන්තර ප්රඥප්තිය අත්සන් කරන්නේත් ඒ කරුණ නිසාමය. රටේ ජනතාව අද වනවිට මෙසේ මාතෘභූමිය පාවා දෙන නින්දිත දේශපාලකයෝ කව්ද යන්න මනාසේ හඳුනා ගෙන ඇති අතර ඉදිරි මැතිවරණයකදී ඔවුනට නිසි පිළිතුරු දෙනු ඇත. උතුරු පළාත් සභාවේ ප්රභාකරන් මිය ගිය දින ශෝක දිනක් කළ යුතුය යන යෝජනාව කළ ළමා හා කාන්තා පිළිබඳ අමාත්‍යවරිය වන ආනන්දි සශිධරන්, කොටි නායකයෙකු වූ එලිලන්ගේ බිරියයි. ඇය ජිනීවා සමුළුවලට සහභාගි වී දෙමළ ජනතාව තවමත් සමූල ඝාතනයට ලක්වන්නේ යෑයි අමූලික බොරු කියාපායි. මන්ත්‍රීවරයකු ලෙස රටේ ඒකීයභාවය ආරක්ෂා කිරීමට දිවුරුම් දී ඇති මැය රට බෙදීමට තැත් කළ ත්‍රස්ත නායකයා, මියගිය දින ශෝක දිනයක් විය යුතු යෑයි යෝජනා කළ විට එවන් කෙනකු වහාම අත්අඩංගුවට ගනු වෙනුවට එම යෝජනාවේ කිසිදු වරදක් නැතැයි රාජිත වැනි රජයේ ප්‍රධාන ඇමැතිවරයෙක් කියයි නම් එහි තේරුම කුමක්ද? තේරුම නම් මොවුන් සියල්ලෝම රට බෙදීමේ කුමන්ත්රණයේ හවුල්කරුවෝ බවයි. ඇමරිකාවේ ලෝක වෙළෙඳපොළ කුලුනුවලට ත්‍රස්ත ප්‍රහාරයක් එල්ල කොට දහස් ගණනක් ඇමරිකානුවන් මරා දැමූ ඔසාමා බින් ලාඩන්ව ඇමෙරිකන් මැරීන් භටයන් විසින් ඝාතනය කළ පසු බින් ලාඩන්ව මරා දැමූ දින ජාතික ශෝක දිනයක් විය යුතු යෑයි ප්‍රාන්ත රජයක මන්ත්‍රීවරයෙක් යෝජනා කරතැයි අපට සිහිනෙන්වත් සිතිය හැකිද? ඔසාමා මරාදැමුවේ ඩිමොක්රැටික් පක්ෂයේ ජනපති බරක් ඔබාමා ය. නමුත් එහි විරුද්ධ පක්ෂය වන රිපබ්ලිකන් පක්ෂයේ මැති/ ඇමැතිවරු හෝ වර්තමාන ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් හෝ කෙදිනකවත් එම ප්‍රහාරය හෙළා දැක තිබේද? අල්කයිඩා සංවිධානයේ මියගිය ත්රස්තයන් ද ඇමරිකන් හමුදාවේ මියගිය භටයන් ද එකවර එකට ගෞරවය පුදමින් සැමරිය යුතු යෑයි කියයිද? එසේ කිවහොත් ඇමරිකන් ජනතාව ඔවුනට කුමක් කරයිද? ඇමරිකාවේ හෝ වෙනත් කිසිම රටක එවැන්නක් සිදු නොවේ. ත්‍රස්තවාදී කොටින්ගේ දේශපාලන පක්ෂයේ සුමන්දිරන් මන්ත්‍රීවරයා උතුරේ බුදුපිළිම සෑදීමට අවසර නොදෙන බැව් ප්‍රසිද්ධියේ ප්‍රකාශ කරන විට, සිවාජිලිංගම් ලා, විග්නේශ්වරන්ලා, සශිධරන්ලා උතුරේÊමියගිය ත්රස්තයන් සමරමින් ප්රභාකරන්ගේ පිළිරුවක් විවෘත කරන විට අපේ රටේ රාජිත වැනි නින්දිත දේශපාලනඥයන් නගුට පසුපස ගසාගත් සුනඛයන් සේ නිවටව එදෙස බලා සිටිමින් එය සාධාරණීය කිරීමටද තැත් කරන්නේ රට පාවා දෙමින් වුවද බලයේ රැඳී සිටීමට දෙමළ ඡන්ද ලබා ගැනීමටය. මෙවන් නායකයන් යෑයි කියා ගන්නා පුද්ගලයන් ජාත්‍යන්තරය ඉදිරියේ අපේ මාතෘභූමිය අවමානයට සහ හාස්‍යයට ලක් කර ඇත්තේ ඒ අයුරිනි. අද රාජිතලා වැනි දේශපාලනඥයන් මෙසේ විවෘතව දේශද්‍රෝහී ලෙස ක්‍රියා කරනවිට ලාංකික ජනතාව තවමත් නිහඬව බලාසිටී. ආනන්ද විදුහල් මාතාව පවා නම ඇසූ පමණින් විලියෙන් මිරිකී පිළිකුලින් යුතුව අහක බලන රාජිත සේනාරත්න, ඉහත කී ජනතා නිහැඬියාව වරදවා තේරුම් නොගත යුතුය. එය ජනතාවගේ දුර්වලකමක් හෝ නිවට කමක් සේ වටහා නොගත යුතුය. අද මෙසේ මේ සියලුම අපහාසයන් විඳ දරා සිටින ජනතාව නුදුරු අනාගතයේදී පත්වන නියම දේශප්‍රේමී රජයක් තුළ මෙවන් වූ රටට සෑම අතින්ම ද්‍රෝහී වූ දේශපාලනඥයන්, ලිබියාවේ ගඩාපිට කලා සේ, කාණුq දිගේ ඇදගෙන ගොස් නිරුවත් කොට ජනතාවට ප්‍රදර්ශනය කිරීමට පහන් කනුවල ගැට ගසා තැබුවහොත් අප පුදුම විය යුතු නැත. රාජිත එදා මාධ්‍ය හමුවේ එසේ රණවිරුවාට නින්දිත අයුරින් අපහාස කරන විට එහි සිටි හමුදා මාධ්‍ය ප්‍රකාශක යෑයි කියා ගන්නා බ්‍රිගේඩියර්වරයා නිවට ලෙස නියවමින් හැසිරුණු ආකාරය පිළිබඳව ද හමුදා නිලධාරීන් වශයෙන් අප ඉතා කනගාටුවට පත්වෙමු. ප්රභාකරන් මහත්තයා යෑයි අමතමින්, රණවිරුවන් සිවිල් වැසියන් ද ඝාතනය කළේ යෑයි කියමින්, මියගිය ත්රස්තයන් සැමරීම සාධාරණය කරමින් හැසිරෙන මුග්ද දේශපාලනඥයෙක් සමග එකට හිඳිමින් තමන් ඒ පිළිබඳව කියන්නේ කුමක්දැයි මාධ්‍යවේදියකු ඇසූ ප්‍රශ්නයට ප්‍රශ්නයෙන් පැන නොයා නියම නිර්භීත හමුදා නිලධාරියෙක් සේ, රණවිරුවන්ගේ ගෞරවය ආරක්ෂා කරන ප්‍රකාශයක් නොකර දේශපාලනඥයාට පන්දම් ඇල්ලීමට යැම මුළු යුද හමුදාවටම කරන ලද අගෞරවයක් සේ අප දකිමු. යුද හමුදාපති එම බ්‍රිගේඩියර්වරයාගේ හැසිරීම පිළිබඳව ගන්නා පියවර කුමක්දැයි අප බලා සිටිමු. එසේම මින්මතු හෝ හමුදාවේ ගෞරවය ආරක්ෂා වන අන්දමට කතා කළ යුතු බව ඔහුට දැන්විය යුතුය. වර්තමාන ත්‍රිවිධ හමුදාවේ ප්‍රධානීන්ගේ දැන ගැනීම සඳහා පහත සඳහන් සත්‍ය සිදුවීම සඳහන් කරමින් ලිපිය නිමා කිරීමට අදහස් කරමි. ඉන්දු - පකිස්තාන යුද්ධයේදී ඉන්දීය යුද හමුදාවට නායකත්වය දුන් යුද හමුදාපති ජනරාල් මනික් ෂෝ පිළිබඳ කතාවකි මේ. වරක් ඉන්දීය අගමැතිනිය ඉන්දිරා ගාන්ධි විසින් ජනරාල් මනික් ෂෝ හට ලි�තව යම්කිසි නියෝගයක් දී තිබේ. එය නීතිවිරෝධී මෙන්ම හමුදාවට ද අහිතකර තත්ත්වයක් මතු කරන කරුණක් වන බැවින් ජනරාල් මනික් ෂෝ ඉන්දිරා ගාන්ධි හට මෙසේ ලිපියක් යවා ඇත. "හිතවත් අගමැතිනිය වෙතයි. ඔබගේ නියෝගය මට පිළිපැදීමට නොහැක. මාගේ කාර්යය වනුයේ මහා භාරතය ආරක්ෂා කිරීම වන අතර මෙම නියෝගය එයට අදාළ වන්නක් නොවේ. නමුත් ඔබතුමිය මාගේ සේනාධිනායකයාය. මාගේ තනතුරේ සිටිමින් ඔබගේ අණක් නොපිළිපැදීම මා කරන වරදකි. එබැවින් කරුණාකර මා මේ සමග එවන මාගේ අස්වීමේ ලිපිය බාරගන්න" ජනරාල් මනික් ෂෝ මේ ලිපිය යෑවූ බැව් දැනගත් එවකට සිටි ඉන්දීය නාවික හමුදාපතිවරයා සහ ඉන්දීය ගුවන් හමුදාපතිවරයාද මනික් ෂෝට සහාය පළ කරමින් තම තමන්ගේ අස්වීමේ ලිපි අගමැතිනි ඉන්දිරා ගාන්ධිට යවා තිබේ. අවසානයේ ඉන්දිරා ගාන්ධිට සිදු වූයේ විශේෂ රැස්වීමක් කැඳවා ත්‍රිවිධ හමුදාපතිවරුන්ට ආරාධනා කොට ඔවුන්ගෙන් සමාව අයෑද නැවත සේවයට එන ලෙස ඔවුන්ගෙන් ඉල්ලා සිටීමය. පසුව ෆීල්ඩ් මාර්ෂල් තනතුරට උසස් වූයේ ජනරාල් මනික් ෂෝය. රටට ආදරය කරන දේශයට ආදරය කරන හමුදාවට ගෞරව කරන කශේරුවක් තිබෙන හමුදා ප්‍රධානීන් දේශපාලනඥයන් ඉදිරියේ නොනැමී සෘජුව ක්‍රියා කරන්නේ ඒ ආකාරයෙනි. හමුදා නිලධාරීන් ලෙස අපේ වර්තමාන ත්‍රිවිධ හමුදාපතිවරුන්ගෙන්ද අප බලාපොරොත්තු වන්නේ එවන් වූ අභිමානවත් ක්‍රියා කලාපයයි. දෙමළ දේශපාලනඥයන්ට අවශ්‍ය විදියට හමුදා කඳවුරු ඉවත් කිරීම හෝ ඒ අවට සිවිල් වැසියන් පදිංචි කිරීම හෝ යෝජනා කරන විට එයට "එහෙයි" නොකියා ජාතික ආරක්ෂාවට හානියක් පැමිණේ නම් ඒ බැව් සෘජුව ප්‍රකාශ කොට, තමන්ගේ උපදෙස් පිළිනොගෙන ජාතික ආරක්ෂාව අවදානමකට ලක් කෙරේ නම්, එයට දායක නොවී ඉවත් වී ගියහොත් ඔවුන්ද අද ඉන්දියාවේ ෆීල්ඩ් මාර්ෂල් මනික් ෂෝ මෙන් ඉතිහාසගත වනු නිසැකය. ජනතාව ඔවුන්ව වීරත්වයෙන් පුදනු ඇත. එවන් හැසිරීමකට ප්රවිෂ්ටයක් දෙනු වස් මින්මතු රාජිත සේනාරත්න වැනි සුළු ජාතික ඡන්ද උදෙසා ජාතියත්, රණවිරුවාත් පාවාදෙන පරඬැල් දේශපාලනඥයන් අභිමුඛයේ හමුදාවේ තත්ත්වය, ගෞරවය රැකෙන අයුරින් කතා කිරීම ආරම්භ කරන මෙන් අප හමුදා ප්‍රධානීන්ගෙන් ඉල්ලා සිටිමු.[/SIZE] Divaina [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom