Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Today at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Today at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Today at 10:53 AM
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Today at 10:51 AM
Tele marketing executive
nuwandse
Updated:
Yesterday at 12:27 PM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Cooking
Recipes and Showcase
දේශීය බඩු වලින් කොක්ටේල්
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

දේශීය බඩු වලින් කොක්ටේල්

ලංකාවෙ අපේ අය හුඟක් අය ප්රිය කරන්නෙ මේ කියපු බීම වර්ග සැරටම පාවිච්චි කරන්නයි. ඉතින් සෝඩා හරි කෝක් හරි ඇබින්දක් එක්ක මුසුකරගෙන ඉක්මනින්ම බෝතලෙත් මත්බවේත් පතුලෙ කිමිදෙන්නයි අපේ බහුතරයක් පුරුදු වෙලා ඉන්නෙ.

නිතරම බොන ඒ වගේ බීම වලට පොඩි වෙනසක් යෝජනා කරන්නයි අනිවා අපි අද සූදානම් වෙන්නෙ. හැමදාම එකම විදිහට බොන්නෙ නැතුව මේ ජාතිවල රසය තරමක් වෙනස් කරලා හදා ගන්න පුලුවන් වෙනස් රසවලින් යුතු කොක්ටේල් කීපයක් ඔයාලට හඳුන්වා දෙන්නයි අපි මේ හදන්නෙ.

1. ෆැරැක්

ෆැරැක් එක හදාගන්න එක හරිම ලේසියි. මෙන්න මේ දේවල් ටික තමයි මේ කොක්ටේල් එක හදාගන්න ඕනෙ වෙන්නෙ:

Old Arrack (ඕල්ඩ් රිසර්ව් වඩාත් ගැලපෙයි)

පැෂන් ෆෘට් ජූස්

සීනි

අයිස්

උස වීදුරුවක් ගෙන ඕල්ඩ් ඇරැක් එක් කොටසකට පැෂන් ජූස් කොටස් 2ක් වන ලෙස දමන්න (ඔන්න වදින්න කියල ගොඩක් දාගන්නව එහෙම නෙමෙයි Old මිලිලීටර් 50කට පැෂන් ජූස් මිලිලීටර සීයක් වගේ උපරිම). එයටම සීනි තේ හැඳි 2ක් සහ අයිස් එකතු කොට මිශ්ර කරගන්න. පැෂන් වල ඇඹුල් රසය සමග මුසුවූ ඕල්ඩ් ඇරැක් රසයේ වෙනස රසවිඳ බලන්න.

2. පොල් අඩි

පොල් අඩි කියන්නෙත් ජනප්රියම කොක්ටේල් එකක් තමයි. මෙන්න මේ දේවල් තමයි පොල් අඩ්ඩ හදාගන්න ඕනෙ කරන්නෙ:

ගල් හෝ පොල් අරක්කු

බියර් හෝ ස්ටවුට්

අන්නාසි ජූස්

දොඩම් යුශ

අයිස් කැට (කූල්වට බොන්න කැමතිනම්)

මේක හදන ක්රමයත් හරිම ලේසියි. අපි ඉහත කියපු දේවල් ඔක්කොම සමාන ප්රමාණ වලින් මිශ්ර කරගන්න විතරයි තියෙන්නෙ. හැබැයි මැච් එකේ පොල් අඩි නෙලනව වගේ ඇස් පියාගෙන නෙලාගෙන යන්නෙ නැතිව හිමීට රසවිඳින්න ඕනෙ හරි?

3. රා සැරය (Spicy Toddy)

මේ කියන්න යන බීමටනම් නියමිත නමක් නෑ. ඉතින් අපි තීරණේ කලා (Spicy toddy) එහෙමත් නැත්නම් රා සැරය කියල මේක හඳුන්වන්න. මේක මුහුදුබඩ පලාත්වලනම් තරමක් ජනප්රිය බීමක්. හදාගන්නනම් ටිකක් වෙලා ගතවෙනව. වෙලා ගියාට මොකද රසවත් බීමක් හැදෙනවනම් නේද?

මෙන්න මේ දේවල් තමයි වැඩේට ඕනෙ වෙන්නෙ:

රා

රතු ලූනු ගෙඩි කිහිපයක්

රම්පෙ කොල දෙකක්

ගම්මිරිස්

ටිකක් වැඩිපුර වදින්න ඕනෙනම් විතරක් සීනි හැඳි 2 3ක්

රා ලීටරයකට ගම්මිරිස් තේ හැඳි 2ක් සහ රම්පෙ කොල 2ක් එකතු කරන්න. රතු ලූනු ගෙඩි 5ක් පමන දෙකට පලාගෙන එයටම එකතු කරන්න. දැන් මේ මිශ්රණය පැය 4ක් පමණ තිබෙන්න හරින්න(තිබෙන්න හරින්න කිවුවෙ තිබෙන්න හරින්න හරිද?)

පැය 4ක් ගත උනාට පස්සෙ වීදුරුවක් අරන් ඒකෙ කට වටේට ලුණු කුඩු තවරගන්න. රා මිශ්රනයට දාපු දේවල් පෙරාගෙන වීදුරුවට දමා චියර්ස් කියන්න.

4. වයිට් ඇන්ඩ් බියර් හෙවත් වයර්

වයිට් ඩයමන්ඩ් කියන්නෙ ලංකාවේ තවත් ජනප්රිය බීමක්. අපි මේ කියල දෙන්න හදන්නෙ වයිට් ඩයමන්ඩ් බියර් එක්ක මුසු කරල රසවත් බීමක් හදාගන්න හැටියි.

හරි, ගන්න මෙන්න මේ කියන දේවල්:

වයිට් ඩයමන්ඩ් හෝ වයිට් ලේබල් අරක්කු

බියර් (ලයිට් ඒව හොඳඳ? ස්ටෝංග් නම් හිතන්නවත් එපා)

ලෙමන් හෝ දෙහි ගෙඩියක්

උස බියර් වීදුරුවක් ගෙන එයට කපාගත් දෙහි තීරු දමන්න. ඉන්පසුව වීදුරුවේ තුනෙන් දෙකක් පමණ වන්නට බියර් පුරවා ගන්න. වයිට් ඇරැක් මිලිලීටර් 25ක් හෝ 50ක් එයටම වත් කරන්න. වීදුරුවේ තව ඉඩ තිබේනම් ඒ ඉඩ නැවත බියර් වලින් පුරවාගන්න.

5. පොල් ඇන්ඩ් කිතුල්

පොල් අරක්කු සහ කිතුල් පැණි මිශ්ර කරල හදාගන්න පුලුවන් රස පානයක් තමයි මේක. මේ දවස් වල කැවිලි පෙවිලි හදන්න ගෙනහල්ලා ඉතිරි උන පැණි බෝතලුත් ගෙවල වල ඇතිනෙ. ඒවයින් වැඩක් ගන්නත් එක්ක මේක හදල බලමුද?

හරිම ලේසියි. ගන්න මෙන්න මේ ටික:

පොල් අරක්කු

කිතුල් පැණි

දෙහි යුෂ

සීත කල ජලය

පොල් අරක්කු මිලි ලීටර් 50කට කිතුල් පැණි මිලි ලීටර් 25ක් මුසු කරන්න. අයිස් වතුර මිලි ලීටර් 50ක් සහ දෙහි යුෂ මිලි ලීටර් 25කුත් එයටම එකතු කර හොඳින් මිශ්ර කරගන්න. දැන් ඉතින් සුබ මොහොතින් පානය කරන්න.

* බීල වයර් මාරු කරගන්න එපා. Drink Responsibly. *

http://www.aniwa.lk/2016/04/28/5-snazzy-cocktails-using-local-ingredients/

[QUOTE="jodubaba, post: 20764549, member: 138254"] [b]දේශීය බඩු වලින් කොක්ටේල්[/b] [SIZE=6][COLOR=DarkGreen]ලංකාවෙ අපේ අය හුඟක් අය ප්රිය කරන්නෙ මේ කියපු බීම වර්ග සැරටම පාවිච්චි කරන්නයි. ඉතින් සෝඩා හරි කෝක් හරි ඇබින්දක් එක්ක මුසුකරගෙන ඉක්මනින්ම බෝතලෙත් මත්බවේත් පතුලෙ කිමිදෙන්නයි අපේ බහුතරයක් පුරුදු වෙලා ඉන්නෙ.[/COLOR][/SIZE] [SIZE=6][COLOR=DarkGreen] නිතරම බොන ඒ වගේ බීම වලට පොඩි වෙනසක් යෝජනා කරන්නයි අනිවා අපි අද සූදානම් වෙන්නෙ. හැමදාම එකම විදිහට බොන්නෙ නැතුව මේ ජාතිවල රසය තරමක් වෙනස් කරලා හදා ගන්න පුලුවන් වෙනස් රසවලින් යුතු කොක්ටේල් කීපයක් ඔයාලට හඳුන්වා දෙන්නයි අපි මේ හදන්නෙ. [/COLOR][/SIZE][B][SIZE=6][COLOR=DarkGreen]1. ෆැරැක්[/COLOR][/SIZE][/B] [SIZE=6][COLOR=DarkGreen] [/COLOR][/SIZE] [SIZE=6][COLOR=DarkGreen][IMG]http://www.aniwa.lk/wp-content/uploads/2016/04/Cocktails01-768x403.jpg[/IMG] [/COLOR][/SIZE][SIZE=6][COLOR=DarkGreen]ෆැරැක් එක හදාගන්න එක හරිම ලේසියි. මෙන්න මේ දේවල් ටික තමයි මේ කොක්ටේල් එක හදාගන්න ඕනෙ වෙන්නෙ:[/COLOR][/SIZE] [LIST=1] [*][SIZE=6][COLOR=DarkGreen]Old Arrack (ඕල්ඩ් රිසර්ව් වඩාත් ගැලපෙයි)[/COLOR][/SIZE] [*][SIZE=6][COLOR=DarkGreen]පැෂන් ෆෘට් ජූස්[/COLOR][/SIZE] [*][SIZE=6][COLOR=DarkGreen]සීනි[/COLOR][/SIZE] [*][SIZE=6][COLOR=DarkGreen]අයිස්[/COLOR][/SIZE] [/LIST] [SIZE=6][COLOR=DarkGreen]උස වීදුරුවක් ගෙන ඕල්ඩ් ඇරැක් එක් කොටසකට පැෂන් ජූස් කොටස් 2ක් වන ලෙස දමන්න (ඔන්න වදින්න කියල ගොඩක් දාගන්නව එහෙම නෙමෙයි Old මිලිලීටර් 50කට පැෂන් ජූස් මිලිලීටර සීයක් වගේ උපරිම). එයටම සීනි තේ හැඳි 2ක් සහ අයිස් එකතු කොට මිශ්ර කරගන්න. පැෂන් වල ඇඹුල් රසය සමග මුසුවූ ඕල්ඩ් ඇරැක් රසයේ වෙනස රසවිඳ බලන්න.[/COLOR][/SIZE] [SIZE=6][COLOR=DarkGreen] [/COLOR][/SIZE] [B][SIZE=6][COLOR=DarkGreen]2. පොල් අඩි[/COLOR][/SIZE][/B] [SIZE=6][COLOR=DarkGreen] [/COLOR][/SIZE] [SIZE=6][COLOR=DarkGreen][IMG]http://www.aniwa.lk/wp-content/uploads/2016/04/Cocktails02-768x403.jpg[/IMG] [/COLOR][/SIZE][SIZE=6][COLOR=DarkGreen]පොල් අඩි කියන්නෙත් ජනප්රියම කොක්ටේල් එකක් තමයි. මෙන්න මේ දේවල් තමයි පොල් අඩ්ඩ හදාගන්න ඕනෙ කරන්නෙ:[/COLOR][/SIZE] [LIST=1] [*][SIZE=6][COLOR=DarkGreen]ගල් හෝ පොල් අරක්කු[/COLOR][/SIZE] [*][SIZE=6][COLOR=DarkGreen]බියර් හෝ ස්ටවුට්[/COLOR][/SIZE] [*][SIZE=6][COLOR=DarkGreen]අන්නාසි ජූස්[/COLOR][/SIZE] [*][SIZE=6][COLOR=DarkGreen]දොඩම් යුශ[/COLOR][/SIZE] [*][SIZE=6][COLOR=DarkGreen]අයිස් කැට (කූල්වට බොන්න කැමතිනම්)[/COLOR][/SIZE] [/LIST] [SIZE=6][COLOR=DarkGreen]මේක හදන ක්රමයත් හරිම ලේසියි. අපි ඉහත කියපු දේවල් ඔක්කොම සමාන ප්රමාණ වලින් මිශ්ර කරගන්න විතරයි තියෙන්නෙ. හැබැයි මැච් එකේ පොල් අඩි නෙලනව වගේ ඇස් පියාගෙන නෙලාගෙන යන්නෙ නැතිව හිමීට රසවිඳින්න ඕනෙ හරි?[/COLOR][/SIZE] [SIZE=6][COLOR=DarkGreen] [/COLOR][/SIZE] [B][SIZE=6][COLOR=DarkGreen]3. රා සැරය (Spicy Toddy)[/COLOR][/SIZE][/B] [SIZE=6][COLOR=DarkGreen] [/COLOR][/SIZE] [SIZE=6][COLOR=DarkGreen][IMG]http://www.aniwa.lk/wp-content/uploads/2016/04/Cocktails03-768x403.jpg[/IMG] [/COLOR][/SIZE][SIZE=6][COLOR=DarkGreen]මේ කියන්න යන බීමටනම් නියමිත නමක් නෑ. ඉතින් අපි තීරණේ කලා (Spicy toddy) එහෙමත් නැත්නම් රා සැරය කියල මේක හඳුන්වන්න. මේක මුහුදුබඩ පලාත්වලනම් තරමක් ජනප්රිය බීමක්. හදාගන්නනම් ටිකක් වෙලා ගතවෙනව. වෙලා ගියාට මොකද රසවත් බීමක් හැදෙනවනම් නේද?[/COLOR][/SIZE] [SIZE=6][COLOR=DarkGreen]මෙන්න මේ දේවල් තමයි වැඩේට ඕනෙ වෙන්නෙ:[/COLOR][/SIZE] [LIST=1] [*][SIZE=6][COLOR=DarkGreen]රා[/COLOR][/SIZE] [*][SIZE=6][COLOR=DarkGreen]රතු ලූනු ගෙඩි කිහිපයක්[/COLOR][/SIZE] [*][SIZE=6][COLOR=DarkGreen]රම්පෙ කොල දෙකක්[/COLOR][/SIZE] [*][SIZE=6][COLOR=DarkGreen]ගම්මිරිස්[/COLOR][/SIZE] [*][SIZE=6][COLOR=DarkGreen]ටිකක් වැඩිපුර වදින්න ඕනෙනම් විතරක් සීනි හැඳි 2 3ක්[/COLOR][/SIZE] [/LIST] [SIZE=6][COLOR=DarkGreen]රා ලීටරයකට ගම්මිරිස් තේ හැඳි 2ක් සහ රම්පෙ කොල 2ක් එකතු කරන්න. රතු ලූනු ගෙඩි 5ක් පමන දෙකට පලාගෙන එයටම එකතු කරන්න. දැන් මේ මිශ්රණය පැය 4ක් පමණ තිබෙන්න හරින්න(තිබෙන්න හරින්න කිවුවෙ තිබෙන්න හරින්න හරිද?)[/COLOR][/SIZE] [SIZE=6][COLOR=DarkGreen]පැය 4ක් ගත උනාට පස්සෙ වීදුරුවක් අරන් ඒකෙ කට වටේට ලුණු කුඩු තවරගන්න. රා මිශ්රනයට දාපු දේවල් පෙරාගෙන වීදුරුවට දමා චියර්ස් කියන්න.[/COLOR][/SIZE] [SIZE=6][COLOR=DarkGreen] [/COLOR][/SIZE] [B][SIZE=6][COLOR=DarkGreen]4. වයිට් ඇන්ඩ් බියර් හෙවත් වයර්[/COLOR][/SIZE][/B] [SIZE=6][COLOR=DarkGreen] [/COLOR][/SIZE] [SIZE=6][COLOR=DarkGreen][IMG]http://www.aniwa.lk/wp-content/uploads/2016/04/Cocktails04a-768x403.jpg[/IMG] [/COLOR][/SIZE][SIZE=6][COLOR=DarkGreen]වයිට් ඩයමන්ඩ් කියන්නෙ ලංකාවේ තවත් ජනප්රිය බීමක්. අපි මේ කියල දෙන්න හදන්නෙ වයිට් ඩයමන්ඩ් බියර් එක්ක මුසු කරල රසවත් බීමක් හදාගන්න හැටියි.[/COLOR][/SIZE] [SIZE=6][COLOR=DarkGreen]හරි, ගන්න මෙන්න මේ කියන දේවල්:[/COLOR][/SIZE] [LIST=1] [*][SIZE=6][COLOR=DarkGreen]වයිට් ඩයමන්ඩ් හෝ වයිට් ලේබල් අරක්කු[/COLOR][/SIZE] [*][SIZE=6][COLOR=DarkGreen]බියර් (ලයිට් ඒව හොඳඳ? ස්ටෝංග් නම් හිතන්නවත් එපා)[/COLOR][/SIZE] [*][SIZE=6][COLOR=DarkGreen]ලෙමන් හෝ දෙහි ගෙඩියක්[/COLOR][/SIZE] [/LIST] [SIZE=6][COLOR=DarkGreen]උස බියර් වීදුරුවක් ගෙන එයට කපාගත් දෙහි තීරු දමන්න. ඉන්පසුව වීදුරුවේ තුනෙන් දෙකක් පමණ වන්නට බියර් පුරවා ගන්න. වයිට් ඇරැක් මිලිලීටර් 25ක් හෝ 50ක් එයටම වත් කරන්න. වීදුරුවේ තව ඉඩ තිබේනම් ඒ ඉඩ නැවත බියර් වලින් පුරවාගන්න.[/COLOR][/SIZE] [SIZE=6][COLOR=DarkGreen] [/COLOR][/SIZE] [B][SIZE=6][COLOR=DarkGreen]5. පොල් ඇන්ඩ් කිතුල්[/COLOR][/SIZE][/B] [SIZE=6][COLOR=DarkGreen] [/COLOR][/SIZE] [SIZE=6][COLOR=DarkGreen][IMG]http://www.aniwa.lk/wp-content/uploads/2016/04/Cocktails05-768x403.jpg[/IMG] [/COLOR][/SIZE][SIZE=6][COLOR=DarkGreen]පොල් අරක්කු සහ කිතුල් පැණි මිශ්ර කරල හදාගන්න පුලුවන් රස පානයක් තමයි මේක. මේ දවස් වල කැවිලි පෙවිලි හදන්න ගෙනහල්ලා ඉතිරි උන පැණි බෝතලුත් ගෙවල වල ඇතිනෙ. ඒවයින් වැඩක් ගන්නත් එක්ක මේක හදල බලමුද?[/COLOR][/SIZE] [SIZE=6][COLOR=DarkGreen]හරිම ලේසියි. ගන්න මෙන්න මේ ටික:[/COLOR][/SIZE] [LIST=1] [*][SIZE=6][COLOR=DarkGreen]පොල් අරක්කු[/COLOR][/SIZE] [*][SIZE=6][COLOR=DarkGreen]කිතුල් පැණි[/COLOR][/SIZE] [*][SIZE=6][COLOR=DarkGreen]දෙහි යුෂ[/COLOR][/SIZE] [*][SIZE=6][COLOR=DarkGreen]සීත කල ජලය[/COLOR][/SIZE] [/LIST] [SIZE=6][COLOR=DarkGreen]පොල් අරක්කු මිලි ලීටර් 50කට කිතුල් පැණි මිලි ලීටර් 25ක් මුසු කරන්න. අයිස් වතුර මිලි ලීටර් 50ක් සහ දෙහි යුෂ මිලි ලීටර් 25කුත් එයටම එකතු කර හොඳින් මිශ්ර කරගන්න. දැන් ඉතින් සුබ මොහොතින් පානය කරන්න.[/COLOR][/SIZE] [SIZE=6][COLOR=DarkGreen]* [I]බීල [URL="http://www.aniwa.lk/2016/04/16/12-tips-to-quit-smoking-and-drinking/"]වයර් මාරු කරගන්න එපා[/URL]. Drink Responsibly.[/I] *[/COLOR][/SIZE] [SIZE=6][COLOR=DarkGreen] [/COLOR][/SIZE] [SIZE=6][COLOR=DarkGreen][URL]http://www.aniwa.lk/2016/04/28/5-snazzy-cocktails-using-local-ingredients/[/URL][/COLOR][/SIZE] [SIZE=6][COLOR=DarkGreen] [/COLOR][/SIZE] [SIZE=6][COLOR=DarkGreen] [/COLOR][/SIZE] [SIZE=6][COLOR=DarkGreen] [/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom