Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
දේශීය සංචාරකයෝ කියන තරම් අවුල්ද?
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඔකෙ බන් දෙගොල්ලොම අව්ල්...............

හැබැයි, දැන් එන්න එන්නම එන ලොකල් සැහන්න කොලිටියි, අලුත් කොල්ලො කෙල්ලො ගෙනුයින්,

ෆ්රෙන්ඩ්ලි කතා බහ කරලා ඉන්නව...

හොස්පිටැලිටි වල ඉතිං, ඔය දාගෙන ඉන්න ඔටුන්න බිම තියලා වැඩ කරනකොට හැමෝටම සැහෙන්න ලෙස්යි

ගෙස්ට් අයිති කරුගෙ පැත්තෙන්....

- දේශිය ගොඩක් උන් බුකින් එක දානවා, එන දවසට කලින් රැ කැන්සල් (booking com ) හරහා තමයි වැඩිම ලොකල් කැන්සල්

- ගෙස්ට් එකෙන් ඔෆර් කරන ටික හරියට කියවන්නෙ නැතුව, එක්ට්රා ඉල්ලලා සීන්

- සමහර උන් ඉන්නවා වාත වෙනවා, රු100ක වටිනා කමට රු.1000 දේවල් ඉල්ලනවා

- ගෙස්ට් එකේ ස්ටාෆ් / ඔව්නර් එක්ක කතා කරන්නෙ නැ වැඩිය (Communication matters )

ලොකල් එන අයගෙන් කාන්තාවන් දාන ලයින් මහරැජින දාන්නෙත් නැ බන්,

- ෆ්රෙන්ඩ්ලි නැ, හැමවෙලෙම සැකෙන් බලන්නෙ (කාන්තාවන් අතර වැඩියි)

- රුම්/ විලා එකෙ තියෙන ෆන්ක්ශන් ටික කියලා දෙනකම් අහන් ඉන්නෙ නැ, සියල්ල දත් ටයිප් එකෙන් ඉන්නෙ..

- ගොඩක් ගෙස්ට් රුම් ඇතුලෙ කන්න දෙන්නේ නැ, එවට වෙනම ඒරියා තියෙනවා, අපෙ උන් කාමරෙ අස්සෙම කාලා කැම සුවද යවන්න තව දවසක් යනවා ඔව්නර් ට

- ජීවිතේට ෆුල් Review එකක් දාන්න කැමැති නැ ( තව කෙනෙක් අගයන්න කැමැති නැ ) (booking එකෙ ගිහින් බලන්න සිරිලංකන් ලා 10/10 දෙන්නෙම නැති තරම්)

ගෙස්ට් ගෙ පැත්තෙන්....

- බුකින් එක දැම්මාම ලංකාවෙ නම් කැන්සල් කරනවා ඔව්නර්, (දාතු වැඩ)

- ගෙස්ට් ආවම මහඒජන්ත ලයින් එකක් දෙනවා

- ගෙස්ට්ට ඔනෙ කරන දෙවල් හොයලා කරලා දෙන්න කිසිම උමනාවක් නැ, (අහ් උබලා ලංකාවෙනෙ හොයගෙන කරගනින් ලයින් එකෙ )

- සුදු හම දැක්කම බඩ ගාගෙන යන උන්, දුබුරු හමට හෙන ලයින්

- ගෙස්ට් එක රෙඩි කරලා නැ ගෙස්ලා දොර ලගට එනකම්ම.

- තියෙන සවුත්තුම රුම් එක දෙනවා ලොකල් ආවම

- ෆ්රෙන්ඩ්ලි නැ,

- ලංකාවෙ මිනිස්සු හිතන විදිය ඔනෙ දෙවල් අදුරගෙන නැ,

ගෙස්ට් කරන අයට කියන්නෙ.

ලංකාවෙ අය එනවා නම්, ලංකන් ලා කැමැති, චෙක් ඉන් උනා කාමරේට උනා හිටියා......

ෆුල් බොර්ඩ් දෙනවා නම් සැහෙන්න ආසයි.....

එඩිට් - අඩො තා එකක් අමතක උනා කියන්න,

fb / insta ඉන්ෆුල්වෙන්ස් ලා  ,වැලෙ වැල් නැතිව ඉන්න කාලෙ උන් එනො අපිට ආතල්දෙන්න

[QUOTE="Max_r, post: 25637714, member: 30468"] ඔකෙ බන් දෙගොල්ලොම අව්ල්............... හැබැයි, දැන් එන්න එන්නම එන ලොකල් සැහන්න කොලිටියි, අලුත් කොල්ලො කෙල්ලො ගෙනුයින්, ෆ්රෙන්ඩ්ලි කතා බහ කරලා ඉන්නව... හොස්පිටැලිටි වල ඉතිං, ඔය දාගෙන ඉන්න ඔටුන්න බිම තියලා වැඩ කරනකොට හැමෝටම සැහෙන්න ලෙස්යි :D ගෙස්ට් අයිති කරුගෙ පැත්තෙන්.... - දේශිය ගොඩක් උන් බුකින් එක දානවා, එන දවසට කලින් රැ කැන්සල් (booking com ) හරහා තමයි වැඩිම ලොකල් කැන්සල් - ගෙස්ට් එකෙන් ඔෆර් කරන ටික හරියට කියවන්නෙ නැතුව, එක්ට්රා ඉල්ලලා සීන් - සමහර උන් ඉන්නවා වාත වෙනවා, රු100ක වටිනා කමට රු.1000 දේවල් ඉල්ලනවා - ගෙස්ට් එකේ ස්ටාෆ් / ඔව්නර් එක්ක කතා කරන්නෙ නැ වැඩිය (Communication matters ) ලොකල් එන අයගෙන් කාන්තාවන් දාන ලයින් මහරැජින දාන්නෙත් නැ බන්, - ෆ්රෙන්ඩ්ලි නැ, හැමවෙලෙම සැකෙන් බලන්නෙ (කාන්තාවන් අතර වැඩියි) - රුම්/ විලා එකෙ තියෙන ෆන්ක්ශන් ටික කියලා දෙනකම් අහන් ඉන්නෙ නැ, සියල්ල දත් ටයිප් එකෙන් ඉන්නෙ.. - ගොඩක් ගෙස්ට් රුම් ඇතුලෙ කන්න දෙන්නේ නැ, එවට වෙනම ඒරියා තියෙනවා, අපෙ උන් කාමරෙ අස්සෙම කාලා කැම සුවද යවන්න තව දවසක් යනවා ඔව්නර් ට - ජීවිතේට ෆුල් Review එකක් දාන්න කැමැති නැ ( තව කෙනෙක් අගයන්න කැමැති නැ ) (booking එකෙ ගිහින් බලන්න සිරිලංකන් ලා 10/10 දෙන්නෙම නැති තරම්) ගෙස්ට් ගෙ පැත්තෙන්.... - බුකින් එක දැම්මාම ලංකාවෙ නම් කැන්සල් කරනවා ඔව්නර්, (දාතු වැඩ) - ගෙස්ට් ආවම මහඒජන්ත ලයින් එකක් දෙනවා - ගෙස්ට්ට ඔනෙ කරන දෙවල් හොයලා කරලා දෙන්න කිසිම උමනාවක් නැ, (අහ් උබලා ලංකාවෙනෙ හොයගෙන කරගනින් ලයින් එකෙ ) - සුදු හම දැක්කම බඩ ගාගෙන යන උන්, දුබුරු හමට හෙන ලයින් - ගෙස්ට් එක රෙඩි කරලා නැ ගෙස්ලා දොර ලගට එනකම්ම. - තියෙන සවුත්තුම රුම් එක දෙනවා ලොකල් ආවම - ෆ්රෙන්ඩ්ලි නැ, - ලංකාවෙ මිනිස්සු හිතන විදිය ඔනෙ දෙවල් අදුරගෙන නැ, ගෙස්ට් කරන අයට කියන්නෙ. ලංකාවෙ අය එනවා නම්, ලංකන් ලා කැමැති, චෙක් ඉන් උනා කාමරේට උනා හිටියා...... ෆුල් බොර්ඩ් දෙනවා නම් සැහෙන්න ආසයි..... එඩිට් - අඩො තා එකක් අමතක උනා කියන්න, fb / insta ඉන්ෆුල්වෙන්ස් ලා :rofl: ,වැලෙ වැල් නැතිව ඉන්න කාලෙ උන් එනො අපිට ආතල්දෙන්න [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom