Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Monday at 3:55 PM
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Monday at 11:56 AM
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Jul 31, 2026
Dating Website & Online Chat Room
hotvideo
Updated:
Jul 30, 2026
DJI Mini 4 Pro Drone Combo Plus
Hawaka
Updated:
Jul 30, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
දේහලීය අගය
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

දේහලීය අගය - දන්නවද මේක ?

ඉංග්‍රීසියෙන් නං කියන වචනෙ මම දන්නෑ.. රිප්ලයි එකක් විදියට, ඉංග්‍රීසි වචනෙ කවුරු හරි දායි කියල හිතනව..

දේහලීය අගේ කියන්නෙ මේකයි..

අපිට යමක් සංවේදී වෙන අවම මට්ටම..

දැං අපි කියමු, අපේ ගෙවල් තියෙන්නෙ කුණු කන්දක් ළඟ කියල, එතකොට අපේ ගඳ දැනීමේ හැකියාව අඩු වෙලා යනව.. වෙන කෙනෙක් මෙතනට ආවොත් අම්මෝ මාර ගඳයි මෙතන, කියල කියනව.. මොකද පිටින් ආපු කෙනාගෙ දේහලීය අගය අඩුයි, මෙතනම ඉන්න කෙනාට වඩා..

ඔය කියන්නෙ හැම දාම දකින කුකුලගෙ කරමල සුදුයි කියල

ගඳ සුවඳ විතරක් නෙමේ, ශබ්දයත් එහෙමයි, පාටත් එහෙමයි

ඒ කියන්නෙ අපි ඒ සංවේදනයට හුරු වෙලා, එයින් දැනෙන දේ තීව්‍රතාවය අඩු වෙනව..

දැං මේකයි මගේ කතාව.. ඔය කියන දේහලීය අගය මම වෙන මාතෘකාවකට අදාළ කරගන්ඩ යන්නෙ..

වැඩිය සුද්දියො දැකල නැති අපිට, සුද්දියො මාර ලස්සනයි. දැක්කම ආසාවෙ බෑ

ඒත් හෝටල් වල වැඩ කරන එවුං, රට ගිය එවුං නං කියන්නෙ, අපිට දැකලම එපා වෙලා කියල. ඉතිං එයාලට වඩා අපි වාසනාවන්තයි. මොකද අපිට ඒ සුන්දරකම තාමත් අගේ නිසා..

ගෙදර ලස්සන ගෑනියෙක් ඉද්දි පිට යන එකාට, කොහොමත් තමංගෙ ගෑනිව ලස්සන නෑ.. එච්චර කික් එකක් එන් නෑ.. (අවාසනාව තමා)

සල්ලි වැඩි කමට කාල කාල, අන්තිමට පීස එකකවත් රස, සමහරක් එවුන්ට තේරෙන් නෑ.. ඒත් අපිට පීස නෙමේ.. පානුයි හොඳ හොද්දකුයි කොච්චර රසද ?

එහෙනං පීස එකක් කෑවම රස දවස් ගානකට දිවේ තියෙයි..

ඔය මං කිව්වෙ උදාහරණ ටිකක් විතරයි..

ඔයාල හිතනවද ඔය ලොකු සල්ලි කාරයො ගාව හිතන තරං සැපක් තියෙනව කියල, එයාලටත් තාම තරහ යනව. කේන්ති යනව. අපි වගේමයි. සැප වැඩියෙන් විඳනව කියල ඇඟෙන් කිරණ පිටවෙනව වගේ පේන්නෙ නෑනෙ..

සැප විඳල තෘප්තිමත් වීම තමයි වැදගත්.. තව තව සැප හොයනවට වඩා, තමං තෘප්තිමත් කියල හිතන්ඩ පුරුදු වෙන්ඩ

තව මේ මාතෘකාවට අදාල දෙයක් තමා, මිනිසුන්ගේ “අවශ්‍යතා ධූරාවලිය“ කියන එක.. ඔයාල දන්නවත් ඇති.. පස්සට රිප්ලයි එකක් විදියට දාන්නං

[QUOTE="AnuradhaRa, post: 18120426, member: 325076"] [SIZE=4][COLOR=sienna]දේහලීය අගය - දන්නවද මේක ?[/COLOR][/SIZE] [SIZE=4][COLOR=sienna]ඉංග්‍රීසියෙන් නං කියන වචනෙ මම දන්නෑ.. රිප්ලයි එකක් විදියට, ඉංග්‍රීසි වචනෙ කවුරු හරි දායි කියල හිතනව..[/COLOR][/SIZE] [SIZE=4][COLOR=sienna]දේහලීය අගේ කියන්නෙ මේකයි..[/COLOR][/SIZE] [SIZE=4][COLOR=sienna]අපිට යමක් සංවේදී වෙන අවම මට්ටම..[/COLOR][/SIZE] [SIZE=4][COLOR=sienna]දැං අපි කියමු, අපේ ගෙවල් තියෙන්නෙ කුණු කන්දක් ළඟ කියල, එතකොට අපේ ගඳ දැනීමේ හැකියාව අඩු වෙලා යනව.. වෙන කෙනෙක් මෙතනට ආවොත් අම්මෝ මාර ගඳයි මෙතන, කියල කියනව.. මොකද පිටින් ආපු කෙනාගෙ දේහලීය අගය අඩුයි, මෙතනම ඉන්න කෙනාට වඩා..[/COLOR][/SIZE] [SIZE=4][COLOR=sienna]ඔය කියන්නෙ හැම දාම දකින කුකුලගෙ කරමල සුදුයි කියල[/COLOR][/SIZE] [SIZE=4][COLOR=sienna]ගඳ සුවඳ විතරක් නෙමේ, ශබ්දයත් එහෙමයි, පාටත් එහෙමයි[/COLOR][/SIZE] [SIZE=4][COLOR=sienna]ඒ කියන්නෙ අපි ඒ සංවේදනයට හුරු වෙලා, එයින් දැනෙන දේ තීව්‍රතාවය අඩු වෙනව..[/COLOR][/SIZE] [SIZE=4][COLOR=sienna]දැං මේකයි මගේ කතාව.. ඔය කියන දේහලීය අගය මම වෙන මාතෘකාවකට අදාළ කරගන්ඩ යන්නෙ..[/COLOR][/SIZE] [SIZE=4][COLOR=sienna]වැඩිය සුද්දියො දැකල නැති අපිට, සුද්දියො මාර ලස්සනයි. දැක්කම ආසාවෙ බෑ[/COLOR][/SIZE] [SIZE=4][COLOR=sienna]ඒත් හෝටල් වල වැඩ කරන එවුං, රට ගිය එවුං නං කියන්නෙ, අපිට දැකලම එපා වෙලා කියල. ඉතිං එයාලට වඩා අපි වාසනාවන්තයි. මොකද අපිට ඒ සුන්දරකම තාමත් අගේ නිසා..[/COLOR][/SIZE] [SIZE=4][COLOR=sienna]ගෙදර ලස්සන ගෑනියෙක් ඉද්දි පිට යන එකාට, කොහොමත් තමංගෙ ගෑනිව ලස්සන නෑ.. එච්චර කික් එකක් එන් නෑ.. (අවාසනාව තමා)[/COLOR][/SIZE] [SIZE=4][COLOR=sienna]සල්ලි වැඩි කමට කාල කාල, අන්තිමට පීස එකකවත් රස, සමහරක් එවුන්ට තේරෙන් නෑ.. ඒත් අපිට පීස නෙමේ.. පානුයි හොඳ හොද්දකුයි කොච්චර රසද ?[/COLOR][/SIZE] [SIZE=4][COLOR=sienna]එහෙනං පීස එකක් කෑවම රස දවස් ගානකට දිවේ තියෙයි..:P[/COLOR][/SIZE] [SIZE=4][COLOR=sienna]ඔය මං කිව්වෙ උදාහරණ ටිකක් විතරයි..[/COLOR][/SIZE] [SIZE=4][COLOR=sienna]ඔයාල හිතනවද ඔය ලොකු සල්ලි කාරයො ගාව හිතන තරං සැපක් තියෙනව කියල, එයාලටත් තාම තරහ යනව. කේන්ති යනව. අපි වගේමයි. සැප වැඩියෙන් විඳනව කියල ඇඟෙන් කිරණ පිටවෙනව වගේ පේන්නෙ නෑනෙ..[/COLOR][/SIZE] [SIZE=4][COLOR=sienna]සැප විඳල තෘප්තිමත් වීම තමයි වැදගත්.. තව තව සැප හොයනවට වඩා, තමං තෘප්තිමත් කියල හිතන්ඩ පුරුදු වෙන්ඩ[/COLOR][/SIZE] [SIZE=4][COLOR=sienna]තව මේ මාතෘකාවට අදාල දෙයක් තමා, මිනිසුන්ගේ “අවශ්‍යතා ධූරාවලිය“ කියන එක.. ඔයාල දන්නවත් ඇති.. පස්සට රිප්ලයි එකක් විදියට දාන්නං[/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom