Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
දෛනික/මාසික ආදායම් වියදම් ගණනය/පාලනය/අධ්‍යනය කරගන්න
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

හායි බ්‍රෝ ලා අදත් මම ගේනවා ඔයාලත් එක්ක බෙදාගන්න ආවේ වැදගත් වෙයි කියල හිතෙන දෙයක් . මම කලින් ඔයාලත් එක බෙදාගත්තා මම මට කියල හදාගත්ත App. මම අද ගෙනාවේ එකේම upgraded model එකක්. කියන්න ඕන මම මේක තනිකර හැදුවේ Google Gemini AI එකෙන්. මට ඕන කරන විදිහට Tailored APP එකක්. මේක Computer & Mobile දෙකම supported. මේක මම හදවගත්තේ Web App එකක් විදිහට. මම හරිම සරල විදිහට මේක ගැන කියල දෙන්නම්. මේකේ modules (forms/frames) කීපයක් තියෙනවා.ඒවා තමයි,

1.Overview/Dashboard - මෙතැනදී අපිට බලාගන්න පුළුවන් , summery එක.

මේකේ තියෙනවා අපිට තියෙන Liquidate Assets , Physical Assets වගේම Monthly Budget Status , Account Status , Credit Card Status , Crypto Status ඒ වගේම අපි අරගෙන තියෙන වගේම අපෙන් අරගෙන තියෙන ණය ගැන තත්ත්ව, Recent 5 Transactions වගේ විස්තර.

2.Activity: Record/Transaction - මෙතනින් තමයි අපිට දවස ඇතුලත සිද්ද උනු ආදායම් හෝ වියදම් ඇතුලත් කරගන්නේ.

මෙතැනදී අපිට පුළුවන් දිනය, transaction එක කරපු account එක වගේම ඒක ආදායමක්ද / වියදමක්ද කියන එක වගේම ඒක මොන වර්ගයක ආදායමක් හෝ වියදමක්ද කියන එක තෝරන්නත්.

3.Activity: Transfer/Internal Transfer - මෙතනින් පුළුවන් වෙනවා අපේ තියෙන accounts ඇතුලෙම වෙන transfers ඇතුලත් කරගන්න.

4.Engine - මෙතනින් අපිට අපේ expenditure patterns analysis එකක් දෙනවා.

5.Assets - මෙතනින් පුළුවන් අපිට තියෙන physical assets system එකට ඇතුලත් කරගන්න.

6.Reports - මෙතනින් අපිට පුළුවන් filtered reports generate කරගන්න වගේම ඒවා .csv file එකක් විදිහට export කරගන්නත්

7.Setup - මෙතනින් අපිට පුළුවන් වෙනවා මේ App එකෙන් වැඩ කරන්න පටන් ගන්න පුළුවන් වෙන්න අපේ දැනට accounts වල තියෙන balance amounts ටික system එකට ඇතුලත් කරලා එතන ඉදන් system එක update කරගෙන යන්න. ඒ වගේම අපිට තියෙන වාහන වල විස්තරත් ඇතුලත් කරගන්න පුළුවන් (Assets වලට අමතරව මෙතනදීත් වාහන වල විස්තර ඇතුලත් කරන්න ඕනේ. මෙතනින් ඇතුලත් කරන vehicle details තමයි [Activity: Record/Transaction] වලදී පාවිච්චි කරන්නේ .

මේ තියෙන්නේ app එකේ HTML code එක. මේක notepad හරි notepad++ හරි file එකකට copy කරගෙන index.html කියල save කරගන්න වෙනම folder එකක් ඇතුලට.

https://limewire.com/d/4wV7s#B1pD5hrTaV

------ Post added on [DATETIME="UT"]1768761682[/DATETIME]

මේ app එක use කරන්න කලින් අපිට ඕන වෙනවා මේකට අදාළ Online Database එක හදාගන්න වගේම App එක web host කරගන්නත් . ඒ වැඩ දෙකම අපිට free කරගන්න පුළුවන් පහල තියෙන සයිට් දෙකෙන්.

1.Online Database - https://supabase.com

මෙතැනදී අපිට වෙනවා account එකක් create කරගන්න signup වෙලා.

ඊට පස්සේ අපි project එකක් create කරගන්න ඕනේ .

දැන් අපිට මේ database එක app එකත් එක්ක connect කරන්න ඕනේ. එකට අපි app eke html file එක notepad/notepad ++ වගේ editor app එකකින් open කරගෙන මෙන්න මේ detail එක database details දාල save කරගන්න ඕනේ.

ඊට පස්සේ අපිට App එකට ගැලපෙන විදිහට Database/Table හදාගන්න ඕනේ. මම මෙතනින් දැන්නම් Table Schema SQL queries ටික දාන්නම් ඒ ටික පහල විදිහට SQL Editor එකේ paste කරලා Run කරන්න.

දැන් ඒ හදපු එක එක Table එකේ RLS (Row-Level Security) policy හදාගන්න ඕනේ, නැත්තන් අපිට Tables වලට App එකෙන් data access කරන්න බැරි වෙනවා. මෙතැනදී අපි හැම table එකකටම ඒ policy එක create කරන්න ඕනේ.

------ Post added on [DATETIME="UT"]1768761730[/DATETIME]

[QUOTE="Hasistranger, post: 31194003, member: 314292"] හායි බ්‍රෝ ලා අදත් මම ගේනවා ඔයාලත් එක්ක බෙදාගන්න ආවේ වැදගත් වෙයි කියල හිතෙන දෙයක් . මම කලින් ඔයාලත් එක බෙදාගත්තා මම මට කියල හදාගත්ත App. මම අද ගෙනාවේ එකේම upgraded model එකක්. කියන්න ඕන මම මේක තනිකර හැදුවේ Google Gemini AI එකෙන්. මට ඕන කරන විදිහට Tailored APP එකක්. මේක Computer & Mobile දෙකම supported. මේක මම හදවගත්තේ Web App එකක් විදිහට. මම හරිම සරල විදිහට මේක ගැන කියල දෙන්නම්. මේකේ modules (forms/frames) කීපයක් තියෙනවා.ඒවා තමයි, 1.Overview/Dashboard - මෙතැනදී අපිට බලාගන්න පුළුවන් , summery එක. [URL='https://freeimage.host/i/fUmzQcu'][IMG]https://iili.io/fUmzQcu.md.png[/IMG][/URL] මේකේ තියෙනවා අපිට තියෙන Liquidate Assets , Physical Assets වගේම Monthly Budget Status , Account Status , Credit Card Status , Crypto Status ඒ වගේම අපි අරගෙන තියෙන වගේම අපෙන් අරගෙන තියෙන ණය ගැන තත්ත්ව, Recent 5 Transactions වගේ විස්තර. 2.Activity: Record/Transaction - මෙතනින් තමයි අපිට දවස ඇතුලත සිද්ද උනු ආදායම් හෝ වියදම් ඇතුලත් කරගන්නේ. [URL='https://freeimage.host/i/fUmTlkJ'][IMG]https://iili.io/fUmTlkJ.md.png[/IMG][/URL] මෙතැනදී අපිට පුළුවන් දිනය, transaction එක කරපු account එක වගේම ඒක ආදායමක්ද / වියදමක්ද කියන එක වගේම ඒක මොන වර්ගයක ආදායමක් හෝ වියදමක්ද කියන එක තෝරන්නත්. 3.Activity: Transfer/Internal Transfer - මෙතනින් පුළුවන් වෙනවා අපේ තියෙන accounts ඇතුලෙම වෙන transfers ඇතුලත් කරගන්න. [URL='https://freeimage.host/i/fUmudva'][IMG]https://iili.io/fUmudva.md.png[/IMG][/URL] 4.Engine - මෙතනින් අපිට අපේ expenditure patterns analysis එකක් දෙනවා. [URL='https://freeimage.host/i/fUmupt4'][IMG]https://iili.io/fUmupt4.md.png[/IMG][/URL] 5.Assets - මෙතනින් පුළුවන් අපිට තියෙන physical assets system එකට ඇතුලත් කරගන්න. [URL='https://freeimage.host/i/fUm5LKB'][IMG]https://iili.io/fUm5LKB.md.png[/IMG][/URL] 6.Reports - මෙතනින් අපිට පුළුවන් filtered reports generate කරගන්න වගේම ඒවා .csv file එකක් විදිහට export කරගන්නත් [URL='https://freeimage.host/i/fUm7wba'][IMG]https://iili.io/fUm7wba.md.png[/IMG][/URL] 7.Setup - මෙතනින් අපිට පුළුවන් වෙනවා මේ App එකෙන් වැඩ කරන්න පටන් ගන්න පුළුවන් වෙන්න අපේ දැනට accounts වල තියෙන balance amounts ටික system එකට ඇතුලත් කරලා එතන ඉදන් system එක update කරගෙන යන්න. ඒ වගේම අපිට තියෙන වාහන වල විස්තරත් ඇතුලත් කරගන්න පුළුවන් (Assets වලට අමතරව මෙතනදීත් වාහන වල විස්තර ඇතුලත් කරන්න ඕනේ. මෙතනින් ඇතුලත් කරන vehicle details තමයි [Activity: Record/Transaction] වලදී පාවිච්චි කරන්නේ . [URL='https://freeimage.host/i/fUmY0pn'][IMG]https://iili.io/fUmY0pn.md.png[/IMG][/URL] [HR][/HR] මේ තියෙන්නේ app එකේ HTML code එක. මේක notepad හරි notepad++ හරි file එකකට copy කරගෙන index.html කියල save කරගන්න වෙනම folder එකක් ඇතුලට. [URL]https://limewire.com/d/4wV7s#B1pD5hrTaV[/URL] ------ [SIZE=2]Post added on [DATETIME="UT"]1768761682[/DATETIME][/SIZE] [HR][/HR] මේ app එක use කරන්න කලින් අපිට ඕන වෙනවා මේකට අදාළ Online Database එක හදාගන්න වගේම App එක web host කරගන්නත් . ඒ වැඩ දෙකම අපිට free කරගන්න පුළුවන් පහල තියෙන සයිට් දෙකෙන්. 1.Online Database - [URL]https://supabase.com[/URL] මෙතැනදී අපිට වෙනවා account එකක් create කරගන්න signup වෙලා. [URL='https://freeimage.host/i/fUm0zap'][IMG]https://iili.io/fUm0zap.md.png[/IMG][/URL] ඊට පස්සේ අපි project එකක් create කරගන්න ඕනේ . [URL='https://freeimage.host/i/fUm1oxe'][IMG]https://iili.io/fUm1oxe.md.png[/IMG][/URL] දැන් අපිට මේ database එක app එකත් එක්ක connect කරන්න ඕනේ. එකට අපි app eke html file එක notepad/notepad ++ වගේ editor app එකකින් open කරගෙන මෙන්න මේ detail එක database details දාල save කරගන්න ඕනේ. [URL='https://freeimage.host/i/fUmEtjt'][IMG]https://iili.io/fUmEtjt.md.png[/IMG][/URL] [URL='https://freeimage.host/i/fUmGPVe'][IMG]https://iili.io/fUmGPVe.md.png[/IMG][/URL] [URL='https://freeimage.host/i/fUmV3Q9'][IMG]https://iili.io/fUmV3Q9.md.png[/IMG][/URL] ඊට පස්සේ අපිට App එකට ගැලපෙන විදිහට Database/Table හදාගන්න ඕනේ. මම මෙතනින් දැන්නම් Table Schema SQL queries ටික දාන්නම් ඒ ටික පහල විදිහට SQL Editor එකේ paste කරලා Run කරන්න. [URL='https://freeimage.host/i/fUmwtBS'][IMG]https://iili.io/fUmwtBS.md.png[/IMG][/URL] දැන් ඒ හදපු එක එක Table එකේ RLS (Row-Level Security) policy හදාගන්න ඕනේ, නැත්තන් අපිට Tables වලට App එකෙන් data access කරන්න බැරි වෙනවා. මෙතැනදී අපි හැම table එකකටම ඒ policy එක create කරන්න ඕනේ. [URL='https://freeimage.host/i/fUm8ArB'][IMG]https://iili.io/fUm8ArB.md.png[/IMG][/URL] [URL='https://freeimage.host/i/fUm8r2S'][IMG]https://iili.io/fUm8r2S.md.png[/IMG][/URL] ------ [SIZE=2]Post added on [DATETIME="UT"]1768761730[/DATETIME][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom