Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
දෛවයට සරදම් කළ ප්‍රතික්ෂේපිත මිනිසා – ජැකš
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

දෛවයට සරදම් කළ ප්‍රතික්ෂේපිත මිනිසා

අන්තර්ජාලය හරහා කරන ව්‍යාපාරික කටයුතු, එහෙමත් නැත්නම් E-Business ගැන දන්නවද? ඔබත් මොනයම් හෝ දෙයක් අන්තර්ජාලය හරහා ඇනවුම් කරලා ගෙන්වගෙන ඇති. මේ ක්‍රමය භාවිතා කරන්නෙක් නම් ඔබට ebay, Alibaba, Amazon වගේ නාමයන් නුපුරුදු නැතුව ඇති.

අද අපි කතා කරන්නෙ Alibaba සමාගම ආරම්භ කළ ජැක් මා ගැන. ඔහුගෙ කතාව සහ ඔහු ආ ගමන් මඟේ තිබූ දුෂ්කරතා දැනගත්තම ඔබට හිතෙයි පුංචි කඩා වැටීමකදී අතහරින්න තරම් නොවටිනා දෙයක් නෙවෙයි ජීවිතේ කියන්නෙ කියලා.

ජැක් මා

1964 උපන් චීන ජාතික මා යුන් හෙවත් ජැක් මා කුඩා කාලෙ ඉඳන්ම බොහොම දඩබ්බර, දඟකාර, නාහෙට අහන්නෙ නැති චරිතයක්. ඔහුට තිබුණෙ මහ අමුතු, විකාර අදහස්. ජැක් මේ දේවල් ක්‍රියාත්මක කරන්න ගිහින් අසාර්ථක වුණු අවස්ථා, ප්‍රතික්ෂේප වුණු වාර අනන්තයි. සමහරු කෙලින්ම ඔහු පිස්සෙක් කියලත් කිව්වා.

වැරදීමෙන් ඉගෙනුම

ඔය දේවල් තඹ සතේකට මායිම් නොකළ ජැක් තමන්ගෙත්, අනිත් අයගෙත් වැරදීම් දිහා බොහොම ඉවසිල්ලෙන් බලාගෙන ඉඳලා ගොඩක් දේවල් ඉගෙන ගත්තා. ජැක්ට ඔහුගේ ප්‍රාථමික හා ද්විතීයික අධ්‍යාපනය සම්බන්ධ ගැටළු රැසක් තිබුණා.

එක දිගට අසමත් වුණු කුඩා ජැක් ඉංග්‍රීසි භාෂාවට නම් වැඩි දක්ෂතාවක් දැක්වුවා. මොන දේ සිද්ධ වුණත් ඔහු උත්සාහය නම් අතහැරියෙ නැහැ.

ප්‍රාථමික පාසලේදි දෙවරක් අසමත් වූ ජැක් උසස් පාසලේ පරීක්ෂණයත් තෙවරක් අසමත් වුණා. විශ්ව විද්‍යාල ප්‍රවේශ විභාගයත් දෙවරක් අසමත් වුණත් මොහු සටන නම් අතහැරියේ නැහැ. කොහොමහරි උත්සාහයෙන් විශ්ව විද්‍යාලයට ඇතුළු වෙලා ගෞරව උපාධියකුත් හිමි කර ගත්තා.

ඒත් දෛවයත් ජැක් එක්ක කරට කර තරඟ කිරීම අත් නොහරින නිසා එතනින් එහාට ඔහුගෙ ජීවිතෙත් ලේසි පහසු වෙන්නෙ නැහැ. ජැක් මුලින්ම පොලිසියට බැඳෙන්න අයදුම් කරනවා. ඔහුත් එක්ක සම්මුඛ පරීක්ෂණයට ඉදිරිපත් වුණු සියළු දෙනා සමත් වෙද්දි ජැක් විතරක් එයින් අසමත් වෙනවා.

ඉන්පස්සෙ KFC හි කළමනාකාර ධූරයට ඉල්ලුම් කරනවා. ඉතිරි 23 දෙනාගෙම අයදුම් පත්‍ර තෝරාගත්තත් ජැක්ගේ අයදුම්පත්‍රය ප්‍රතික්ෂේප වෙනවා.
“මම හාවඩ් විශ්ව විද්‍යාලයට දහ වතාවක් අයදුම් කළා. ඒ දහ වතාවෙම මාව ප්‍රතික්ෂේප වුණා. ඒත් මං මටම කියාගත්තා කවදාහරි දවසක ඒ විශ්ව විද්‍යාලයේ ඉගැන්වීමට යා යුතුයි කියා.”

“අවස්ථාවක් නැහැ කියලා මූලික නිගමන වලට එළඹෙන්න කලින් ඔබ උත්සාහ කළ යුතුයි. නැත්නම් අවස්ථාවක් නැහැ කියලාවත් දැනගන්නෙ කොහොමද?” ජැක් මා පවසනවා.

අලුත් රැකියාව

අපහසු අවස්ථා වලදී කඩා නොවැටී, බලාපොරොත්තු අත්හැර නොගත් ජැක් එයින් ජීවිතය තමන්ට උගන්වන්න හදන්නෙ මොකක්ද කියලා හොඳින් හොයා බැලුවා, අසීරු අවස්ථා ප්‍රශ්න කළා. එයින් මිදෙන්න තමන් තුළ ඇති කරගත යුතු ගුණාංග මොනවාද කියලා කල්පනා කරලා ඒවා ජීවිතයට එකතු කර ගත්තා. තමන්ගේ හැකියාවන්, නොහැකියාවන් හොඳින් අවබෝධ කරගත්තා.

ජැක් ඉංග්‍රීසි භාෂාව ආසාවෙන් ඉගෙන ගත් නිසා එයින් ප්‍රයෝජන ගන්න හිතපු ඔහු කාලයක් විදෙස් සංචාරකයන්ට මඟ පෙන්වන්නෙක් විදියට කටයුතු කළා. එයින් තම ඉංග්‍රීසි දැනුමත් බටහිර ලෝකය ගැන දැනුමත් තවත් පුළුල් කරගත්තා. මෙහිදී හඳුනාගත් ඇතැම් විදේශිකයන් එක්ක පෑනේ මිතුරන් ලෙස ලිපි හුවමාරු කර ගනිමින් සබඳතා ශක්තිමත් කර ගත්තා.

එකම ප්‍රශ්න – විවිධ දෘෂ්ඨි කෝණ

මේ ප්‍රශ්න වලින් ඇති තරම් පදම් වෙච්ච ජැක් එයින් හොඳ ජීවිත පන්නරයක් ලබා ගත්තා. එකම ප්‍රශ්නයට වුණත් අපි නොහිතන විදියෙ වෙනස් විසඳුම් තියෙන්න පුළුවන් කියන දේ අවබෝධ කරගත් ඔහු ඒ න්‍යාය පසුකාලීනව තමන්ගේ ව්‍යාපාර වලටත් යොදා ගන්නවා.

චීනයේ බොහෝ පුද්ගලයින් අන්තර්ජාලය හරහා ව්‍යාපාර කටයුතු කරන්න කැමති වුණේ නැත්තෙ විශ්වසනීය බවක් නැති ගෙවීම් ක්‍රම නිසා. මේ ගැටළුවට පිළියමක් විදියට ජැක් Alibaba නාමය යටතේ Alipay සංකල්පය හඳුන්වා දෙනවා. බැංකුවක අනුමත කිරීමකින් තොරව ව්‍යාපාර කටයුතු වලදී මුදල් ගනුදෙනු කළ හැකි මේ ක්‍රමය අද වන විට PayPal සේවාවට වඩා වැඩිපුර භාවිතා වෙනවා.

මේ දේවල් වලට අමතරව ජැක් සටන් ක්‍රම හැදෑරීමටත් මහත් ආශාවක් දක්වනවා. විශේෂයෙන් තායි-චි (Thai-Chi) සටන් කලාවට වැඩි කැමැත්තක් දක්වන ඔහු පෞද්ගලික ජීවිතයේ සහ ව්‍යාපාර වලදී සමබරතාවය පවත්වා ගන්නට එය මහත් පිටිවහලක් ලෙස දකිනවා.

වෙළඳ ලෝකයට පිවිසීම

උපාධිය ලබා ගැනීමෙන් අනතුරුව දේශීය විශ්ව විද්‍යාලයක ඉංග්‍රීසි විෂය පිළිබඳ ආචාර්යවරයෙක් ලෙස කටයුතු කරන ජැක් අන්තර්ජාලය ගැන දැනගන්නෙ 1995දී පරිවර්තකයෙකු ලෙස ඇමරිකාවට ගිය ගමනේදීයි. අන්තර්ජාලයට, බිලියන ගණනක ජනගහණයක් සිටින චීනයේ දායකත්වයක් නොමැති වීමෙන් කම්පා වුණු ජැක්ට අසුරු සැණින් මේ කොයිතරම් විශාල ව්‍යාපාර අවස්ථාවක්ද උදා වෙලා තියෙන්නෙ කියන කාරණයත් මතක් වෙනවා. ඉන්පසුව ඔහු මිතුරන් සමඟ එකතු වෙලා “Chinapage” නමින් චීනය සහ චීන නිශ්පාදන ගැන සඳහන් වෙන වෙබ් පිටුවක් ආරම්භ කරනවා.

කාලයත් එක්ක විවිධ උස් පහත් වීම් තිබුණත් ව්‍යාපාරය දිගටම පවත්වාගෙන යන්න ජැක් සමත් වෙනවා. ඒ වගේම වැදගත් පුද්ගල සබඳතා තුළින් ඔහු තම ව්‍යාපාරය තව තවත් ශක්තිමත් කර ගන්නවා. Yahoo හි ආරම්භක සාමාජිකයෙක් වන ජෙරී යැං (Jerry Yang) එවන් පුද්ගලයෙක්.

මේ කාලය තුළ සිදුවුණු හැලහැප්පීම් වලින් ජැක් ඉගෙන ගත්ත තවත් වැදගත් දෙයක් තමයි පෞද්ගලික ව්‍යාපාර වලදී රජය සමඟ කරන ගනුදෙනු ඉතා ප්‍රවේශමෙන් සහ සීමාසහිතව කළ යුතු බව. එක් අවස්ථාවකදී ඔහු මෙසේ පවසා තිබෙනවා.
“රජයට පෙම් කළාට කමක් නැහැ, ඒත් කිසිදාක එය හා විවාහ වන්න එපා.”

තවත් ඉදිරියට

1999දී ජැක්, ඔහුත් ඔහුගේ බිරියත් ඇතුළුව 18 දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් හදා ගන්නවා. චීනයේ සුළු හා මධ්‍යම පරිමාණ ව්‍යාපාර අන්තර්ජාලය ඔස්සේ ජනගත කිරීමේ මීළඟ ප්රයත්නය විදියට Alibaba සමාගම ඇරඹෙන්නෙ ඉන්පසුවයි. 2003දි ජැක් සහ පිරිස “Taobao.com” නමින් අන්තර්ජාල වෙන්දේසි සේවාවක් ආරම්භ කරන අතර මීට සමගාමීව Tmall සහ AliExpress යන අතිරේක සේවාවන්ද අරඹනවා. ව්‍යාපාරයකදී පාරිභෝගිකයන් ප්රමුඛස්ථානයෙහිලා සැලකිය යුතු බවත් සේවකයන් හා කොටස්කරුවන් පිළිබඳව ඉන්පසුව අවධානය යොමු කළ යුතු බවත් පවසන ජැක් මෙහිදී අවංක බව, විශ්වසනීයත්වය සහ විනිවිදභාවය යන කාරණා අත්‍යාවශ්‍ය ගුණාංග ලෙස දක්වනවා.
“යම්කිසි සමාගමක් රජයෙන් සහ ගණුදෙනුකරුවන්ගෙන් මුදල් කඩා ගැනීම ගැන විතරක් හිතනවා නම් ඒ සමාගම තනිකරම කුණු ගොඩක්! අප කළ යුත්තේ ගණුදෙනුකරුවන්ට හොඳ භාණ්ඩ සහ සේවාවන් ලබා දෙමින් එමඟින් මුදල් උපයා ගැනීමයි.”

කුඩා කල සිට පිස්සෙක් ලෙස හඳුන්වා දීම ගැන මෑතකදී ජැක් මෙසේ කියා සිටියා.
“මං හිතන්නෙ අපි මෝඩයො වෙනවට වඩා පිස්සො වෙන එක හොඳයි. සාම්ප්‍රදායිකව හිතන කෙනෙක් එක්ක බොහෝ අය එකඟ වෙනවා, විශ්වාස කරනවා. නමුත් එවැන්නෙකුට කවදාවත් ලෝකයට අළුත් යමක් දෙන්න අවස්ථාවක් නැහැ. ඇත්තෙන්ම එච්චර මෝඩ වෙනවට වඩා පිස්සු වෙන එක වටිනවා.”

බල ගැන්වීම සහ බලවත් වීම

තවත් කෙනෙකු බල ගැන්වීම, තමා බලවත් වීමට ඇති හොඳම මාර්ගය බව ඔහු විශ්වාස කරනවා.
“ඔබට දිනන්න අවශ්‍ය නම් ඔබ අනෙක් පුද්ගලයා බලගැන්විය යුතුයි, ඒ සඳහා ඔවුන්ට උපකාර කළ යුතුයි. ඔබට ඉදිරියෙන් මෙන්ම පසුපසින්ද බොහෝ පිරිසක් ඉන්න බව සිහියේ තබා ගත යුතුයි.”

කිසිවෙකු ඔබේ විලාප සහ චෝදනා වලට කන්දෙමින් ඔබ ළඟ රැඳී ඉන්නෙ නැහැ

“පරාජයන් හා බිඳවැටීම් වලදී සමාජයට චෝදනා කරනවා වෙනුවට ඒ තුළින් නැඟී සිටීමේ ආත්ම ධෛර්යය ඇති කර ගත යුතුයි. කිසිවෙකු ඔබේ විලාප සහ චෝදනා වලට කන්දෙමින් ඔබ ළඟ රැඳී ඉන්නෙ නැහැ. ඔබ ඔබ තුළම ඇති බලාපොරොත්තු දල්වා ගත යුතුයි. කවදාවත් සටන් අතහරින්න එපා! අද දවස හුඟක් අමාරු වේවි, හෙට ඊටත් වඩා දරුණු වේවි. ඒත් හිරු පායන්නෙ පහුවෙනිදා නම් ඔබ හෙට ජීවිතය අත හැරියොත්? කවදාවත් ආලෝකය දකින්න බැරි වෙයි.”

@roar.lk

[QUOTE="PLKX, post: 21326133, member: 559556"] [b]දෛවයට සරදම් කළ ප්‍රතික්ෂේපිත මිනිසා[/b] [COLOR=Blue][B][SIZE=5]අන්තර්ජාලය හරහා කරන ව්‍යාපාරික කටයුතු, එහෙමත් නැත්නම් E-Business ගැන දන්නවද? ඔබත් මොනයම් හෝ දෙයක් අන්තර්ජාලය හරහා ඇනවුම් කරලා ගෙන්වගෙන ඇති. මේ ක්‍රමය භාවිතා කරන්නෙක් නම් ඔබට ebay, Alibaba, Amazon වගේ නාමයන් නුපුරුදු නැතුව ඇති. අද අපි කතා කරන්නෙ Alibaba සමාගම ආරම්භ කළ ජැක් මා ගැන. ඔහුගෙ කතාව සහ ඔහු ආ ගමන් මඟේ තිබූ දුෂ්කරතා දැනගත්තම ඔබට හිතෙයි පුංචි කඩා වැටීමකදී අතහරින්න තරම් නොවටිනා දෙයක් නෙවෙයි ජීවිතේ කියන්නෙ කියලා. [U][COLOR=Red] ජැක් මා[/COLOR][/U] 1964 උපන් චීන ජාතික මා යුන් හෙවත් ජැක් මා කුඩා කාලෙ ඉඳන්ම බොහොම දඩබ්බර, දඟකාර, නාහෙට අහන්නෙ නැති චරිතයක්. ඔහුට තිබුණෙ මහ අමුතු, විකාර අදහස්. ජැක් මේ දේවල් ක්‍රියාත්මක කරන්න ගිහින් අසාර්ථක වුණු අවස්ථා, ප්‍රතික්ෂේප වුණු වාර අනන්තයි. සමහරු කෙලින්ම ඔහු පිස්සෙක් කියලත් කිව්වා. [COLOR=Red][U]වැරදීමෙන් ඉගෙනුම[/U][/COLOR] ඔය දේවල් තඹ සතේකට මායිම් නොකළ ජැක් තමන්ගෙත්, අනිත් අයගෙත් වැරදීම් දිහා බොහොම ඉවසිල්ලෙන් බලාගෙන ඉඳලා ගොඩක් දේවල් ඉගෙන ගත්තා. ජැක්ට ඔහුගේ ප්‍රාථමික හා ද්විතීයික අධ්‍යාපනය සම්බන්ධ ගැටළු රැසක් තිබුණා. එක දිගට අසමත් වුණු කුඩා ජැක් ඉංග්‍රීසි භාෂාවට නම් වැඩි දක්ෂතාවක් දැක්වුවා. මොන දේ සිද්ධ වුණත් ඔහු උත්සාහය නම් අතහැරියෙ නැහැ. ප්‍රාථමික පාසලේදි දෙවරක් අසමත් වූ ජැක් උසස් පාසලේ පරීක්ෂණයත් තෙවරක් අසමත් වුණා. විශ්ව විද්‍යාල ප්‍රවේශ විභාගයත් දෙවරක් අසමත් වුණත් මොහු සටන නම් අතහැරියේ නැහැ. කොහොමහරි උත්සාහයෙන් විශ්ව විද්‍යාලයට ඇතුළු වෙලා ගෞරව උපාධියකුත් හිමි කර ගත්තා. ඒත් දෛවයත් ජැක් එක්ක කරට කර තරඟ කිරීම අත් නොහරින නිසා එතනින් එහාට ඔහුගෙ ජීවිතෙත් ලේසි පහසු වෙන්නෙ නැහැ. ජැක් මුලින්ම පොලිසියට බැඳෙන්න අයදුම් කරනවා. ඔහුත් එක්ක සම්මුඛ පරීක්ෂණයට ඉදිරිපත් වුණු සියළු දෙනා සමත් වෙද්දි ජැක් විතරක් එයින් අසමත් වෙනවා. ඉන්පස්සෙ KFC හි කළමනාකාර ධූරයට ඉල්ලුම් කරනවා. ඉතිරි 23 දෙනාගෙම අයදුම් පත්‍ර තෝරාගත්තත් ජැක්ගේ අයදුම්පත්‍රය ප්‍රතික්ෂේප වෙනවා.[/SIZE][/B][/COLOR][INDENT][COLOR=Blue][B][SIZE=5]“මම හාවඩ් විශ්ව විද්‍යාලයට දහ වතාවක් අයදුම් කළා. ඒ දහ වතාවෙම මාව ප්‍රතික්ෂේප වුණා. ඒත් මං මටම කියාගත්තා කවදාහරි දවසක ඒ විශ්ව විද්‍යාලයේ ඉගැන්වීමට යා යුතුයි කියා.” [/SIZE][/B][/COLOR] [/INDENT][COLOR=Blue][B][SIZE=5]“අවස්ථාවක් නැහැ කියලා මූලික නිගමන වලට එළඹෙන්න කලින් ඔබ උත්සාහ කළ යුතුයි. නැත්නම් අවස්ථාවක් නැහැ කියලාවත් දැනගන්නෙ කොහොමද?” ජැක් මා පවසනවා. [COLOR=Red][U]අලුත් රැකියාව[/U][/COLOR] අපහසු අවස්ථා වලදී කඩා නොවැටී, බලාපොරොත්තු අත්හැර නොගත් ජැක් එයින් ජීවිතය තමන්ට උගන්වන්න හදන්නෙ මොකක්ද කියලා හොඳින් හොයා බැලුවා, අසීරු අවස්ථා ප්‍රශ්න කළා. එයින් මිදෙන්න තමන් තුළ ඇති කරගත යුතු ගුණාංග මොනවාද කියලා කල්පනා කරලා ඒවා ජීවිතයට එකතු කර ගත්තා. තමන්ගේ හැකියාවන්, නොහැකියාවන් හොඳින් අවබෝධ කරගත්තා. ජැක් ඉංග්‍රීසි භාෂාව ආසාවෙන් ඉගෙන ගත් නිසා එයින් ප්‍රයෝජන ගන්න හිතපු ඔහු කාලයක් විදෙස් සංචාරකයන්ට මඟ පෙන්වන්නෙක් විදියට කටයුතු කළා. එයින් තම ඉංග්‍රීසි දැනුමත් බටහිර ලෝකය ගැන දැනුමත් තවත් පුළුල් කරගත්තා. මෙහිදී හඳුනාගත් ඇතැම් විදේශිකයන් එක්ක පෑනේ මිතුරන් ලෙස ලිපි හුවමාරු කර ගනිමින් සබඳතා ශක්තිමත් කර ගත්තා. [COLOR=Red][U]එකම ප්‍රශ්න – විවිධ දෘෂ්ඨි කෝණ[/U][/COLOR] මේ ප්‍රශ්න වලින් ඇති තරම් පදම් වෙච්ච ජැක් එයින් හොඳ ජීවිත පන්නරයක් ලබා ගත්තා. එකම ප්‍රශ්නයට වුණත් අපි නොහිතන විදියෙ වෙනස් විසඳුම් තියෙන්න පුළුවන් කියන දේ අවබෝධ කරගත් ඔහු ඒ න්‍යාය පසුකාලීනව තමන්ගේ ව්‍යාපාර වලටත් යොදා ගන්නවා. චීනයේ බොහෝ පුද්ගලයින් අන්තර්ජාලය හරහා ව්‍යාපාර කටයුතු කරන්න කැමති වුණේ නැත්තෙ විශ්වසනීය බවක් නැති ගෙවීම් ක්‍රම නිසා. මේ ගැටළුවට පිළියමක් විදියට ජැක් Alibaba නාමය යටතේ Alipay සංකල්පය හඳුන්වා දෙනවා. බැංකුවක අනුමත කිරීමකින් තොරව ව්‍යාපාර කටයුතු වලදී මුදල් ගනුදෙනු කළ හැකි මේ ක්‍රමය අද වන විට PayPal සේවාවට වඩා වැඩිපුර භාවිතා වෙනවා. මේ දේවල් වලට අමතරව ජැක් සටන් ක්‍රම හැදෑරීමටත් මහත් ආශාවක් දක්වනවා. විශේෂයෙන් තායි-චි (Thai-Chi) සටන් කලාවට වැඩි කැමැත්තක් දක්වන ඔහු පෞද්ගලික ජීවිතයේ සහ ව්‍යාපාර වලදී සමබරතාවය පවත්වා ගන්නට එය මහත් පිටිවහලක් ලෙස දකිනවා. [COLOR=Red][U]වෙළඳ ලෝකයට පිවිසීම[/U][/COLOR] උපාධිය ලබා ගැනීමෙන් අනතුරුව දේශීය විශ්ව විද්‍යාලයක ඉංග්‍රීසි විෂය පිළිබඳ ආචාර්යවරයෙක් ලෙස කටයුතු කරන ජැක් අන්තර්ජාලය ගැන දැනගන්නෙ 1995දී පරිවර්තකයෙකු ලෙස ඇමරිකාවට ගිය ගමනේදීයි. අන්තර්ජාලයට, බිලියන ගණනක ජනගහණයක් සිටින චීනයේ දායකත්වයක් නොමැති වීමෙන් කම්පා වුණු ජැක්ට අසුරු සැණින් මේ කොයිතරම් විශාල ව්‍යාපාර අවස්ථාවක්ද උදා වෙලා තියෙන්නෙ කියන කාරණයත් මතක් වෙනවා. ඉන්පසුව ඔහු මිතුරන් සමඟ එකතු වෙලා “Chinapage” නමින් චීනය සහ චීන නිශ්පාදන ගැන සඳහන් වෙන වෙබ් පිටුවක් ආරම්භ කරනවා. කාලයත් එක්ක විවිධ උස් පහත් වීම් තිබුණත් ව්‍යාපාරය දිගටම පවත්වාගෙන යන්න ජැක් සමත් වෙනවා. ඒ වගේම වැදගත් පුද්ගල සබඳතා තුළින් ඔහු තම ව්‍යාපාරය තව තවත් ශක්තිමත් කර ගන්නවා. Yahoo හි ආරම්භක සාමාජිකයෙක් වන ජෙරී යැං (Jerry Yang) එවන් පුද්ගලයෙක්. මේ කාලය තුළ සිදුවුණු හැලහැප්පීම් වලින් ජැක් ඉගෙන ගත්ත තවත් වැදගත් දෙයක් තමයි පෞද්ගලික ව්‍යාපාර වලදී රජය සමඟ කරන ගනුදෙනු ඉතා ප්‍රවේශමෙන් සහ සීමාසහිතව කළ යුතු බව. එක් අවස්ථාවකදී ඔහු මෙසේ පවසා තිබෙනවා.[/SIZE][/B][/COLOR][INDENT][COLOR=Blue][B][SIZE=5]“රජයට පෙම් කළාට කමක් නැහැ, ඒත් කිසිදාක එය හා විවාහ වන්න එපා.” [/SIZE][/B][/COLOR] [/INDENT][COLOR=Blue][B][SIZE=5] [U][COLOR=Red]තවත් ඉදිරියට [/COLOR][/U] 1999දී ජැක්, ඔහුත් ඔහුගේ බිරියත් ඇතුළුව 18 දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් හදා ගන්නවා. චීනයේ සුළු හා මධ්‍යම පරිමාණ ව්‍යාපාර අන්තර්ජාලය ඔස්සේ ජනගත කිරීමේ මීළඟ ප්රයත්නය විදියට Alibaba සමාගම ඇරඹෙන්නෙ ඉන්පසුවයි. 2003දි ජැක් සහ පිරිස “Taobao.com” නමින් අන්තර්ජාල වෙන්දේසි සේවාවක් ආරම්භ කරන අතර මීට සමගාමීව Tmall සහ AliExpress යන අතිරේක සේවාවන්ද අරඹනවා. ව්‍යාපාරයකදී පාරිභෝගිකයන් ප්රමුඛස්ථානයෙහිලා සැලකිය යුතු බවත් සේවකයන් හා කොටස්කරුවන් පිළිබඳව ඉන්පසුව අවධානය යොමු කළ යුතු බවත් පවසන ජැක් මෙහිදී අවංක බව, විශ්වසනීයත්වය සහ විනිවිදභාවය යන කාරණා අත්‍යාවශ්‍ය ගුණාංග ලෙස දක්වනවා.[/SIZE][/B][/COLOR][INDENT][COLOR=Blue][B][SIZE=5]“යම්කිසි සමාගමක් රජයෙන් සහ ගණුදෙනුකරුවන්ගෙන් මුදල් කඩා ගැනීම ගැන විතරක් හිතනවා නම් ඒ සමාගම තනිකරම කුණු ගොඩක්! අප කළ යුත්තේ ගණුදෙනුකරුවන්ට හොඳ භාණ්ඩ සහ සේවාවන් ලබා දෙමින් එමඟින් මුදල් උපයා ගැනීමයි.” [/SIZE][/B][/COLOR] [/INDENT][COLOR=Blue][B][SIZE=5]කුඩා කල සිට පිස්සෙක් ලෙස හඳුන්වා දීම ගැන මෑතකදී ජැක් මෙසේ කියා සිටියා.[/SIZE][/B][/COLOR][INDENT][COLOR=Blue][B][SIZE=5]“මං හිතන්නෙ අපි මෝඩයො වෙනවට වඩා පිස්සො වෙන එක හොඳයි. සාම්ප්‍රදායිකව හිතන කෙනෙක් එක්ක බොහෝ අය එකඟ වෙනවා, විශ්වාස කරනවා. නමුත් එවැන්නෙකුට කවදාවත් ලෝකයට අළුත් යමක් දෙන්න අවස්ථාවක් නැහැ. ඇත්තෙන්ම එච්චර මෝඩ වෙනවට වඩා පිස්සු වෙන එක වටිනවා.” [/SIZE][/B][/COLOR] [/INDENT][COLOR=Blue][B][SIZE=5] [COLOR=Red][U]බල ගැන්වීම සහ බලවත් වීම[/U][/COLOR] තවත් කෙනෙකු බල ගැන්වීම, තමා බලවත් වීමට ඇති හොඳම මාර්ගය බව ඔහු විශ්වාස කරනවා.[/SIZE][/B][/COLOR][INDENT][COLOR=Blue][B][SIZE=5]“ඔබට දිනන්න අවශ්‍ය නම් ඔබ අනෙක් පුද්ගලයා බලගැන්විය යුතුයි, ඒ සඳහා ඔවුන්ට උපකාර කළ යුතුයි. ඔබට ඉදිරියෙන් මෙන්ම පසුපසින්ද බොහෝ පිරිසක් ඉන්න බව සිහියේ තබා ගත යුතුයි.” [/SIZE][/B][/COLOR] [/INDENT][COLOR=Blue][B][SIZE=5]කිසිවෙකු ඔබේ විලාප සහ චෝදනා වලට කන්දෙමින් ඔබ ළඟ රැඳී ඉන්නෙ නැහැ [/SIZE][/B][/COLOR][INDENT][COLOR=Blue][B][SIZE=5]“පරාජයන් හා බිඳවැටීම් වලදී සමාජයට චෝදනා කරනවා වෙනුවට ඒ තුළින් නැඟී සිටීමේ ආත්ම ධෛර්යය ඇති කර ගත යුතුයි. කිසිවෙකු ඔබේ විලාප සහ චෝදනා වලට කන්දෙමින් ඔබ ළඟ රැඳී ඉන්නෙ නැහැ. ඔබ ඔබ තුළම ඇති බලාපොරොත්තු දල්වා ගත යුතුයි. කවදාවත් සටන් අතහරින්න එපා! අද දවස හුඟක් අමාරු වේවි, හෙට ඊටත් වඩා දරුණු වේවි. ඒත් හිරු පායන්නෙ පහුවෙනිදා නම් ඔබ හෙට ජීවිතය අත හැරියොත්? කවදාවත් ආලෝකය දකින්න බැරි වෙයි.” [/SIZE][/B][/COLOR] [COLOR=Blue][B][SIZE=5] [/SIZE][/B][/COLOR] [COLOR=Blue][B][SIZE=5] [/SIZE][/B][/COLOR] [CENTER][COLOR=Blue][B][SIZE=5]@roar.lk [/SIZE][/B][/COLOR] [/CENTER] [/INDENT] [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom