Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Wednesday at 4:58 AM
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Ad icon
Express VPN PC - 1 Year Rs. 600.00
Sanathbh
Updated:
Sep 19, 2026
Ad icon
Capcut Pro 7 Days Team Plan - Rs. 3️⃣0️⃣0️⃣
Sanathbh
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
දෛවයෝගය...
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මහින්දට වෙනම සන්ධානයකින් තරඟ කොට පාර්ලිමේන්තු මැතිවරණය දිනිය හැකිද ? මේ අද බොහෝ දෙනෙකු අසන ප්රශ්නයකි.

බොහෝ දෙනෙකුට එය තවමත් ගැටලුවක් වී ඇත්තේ ජනාධිපතිවරණයක හා පාර්ලිමේන්තු මැතිවරණයක වෙනස හරි හැටි වටහාගෙන නැතිකමිනි.

වර්තමාන පාර්ලිමේන්තුවේ ආසන 225ක් ඇත. ඒ නිසා රජයක් පිහිටවීමට නම් තනි පක්ෂයකට හෝ සන්ධානයකට අවම වශයෙන් ආසන 113ක් අවශ්‍ය වේ.

ජනාධිපතිවරණයකදී මෙන් පාර්ලිමේන්තු මැතිවරණයකදී ජයග්‍රහණය සඳහා 50% වැඩි ඡන්ද ප්‍රතිශතයක් අවශ්‍ය නැත. අවශ්‍ය වන්නේ 50% වඩා ආසන දිනා ගැනීමයි.

පළමුවෙන්ම මෙය වටහා ගැනීමට පළමුවෙන්ම අපි සමානුපාතික ක්‍රමය යටතේ පැවති මැතිවරණවල ඉතිහාසය දෙස හැරී බලමු.

1989 වසරේ ආර්. ප්‍රේමදාසගේ නායකත්වය යටතේ එක්සත් ජාතික පක්ෂය හා ලංකා කම්කරු කොංග්‍රසය එක්ව ලබා ගත් ඡන්ද ප්‍රතිශතය 50.71% කි. දිස්ත්‍රික් මට්ටමෙන් ආසන 110 ක් හා ජාතික ලැයිස්තුවෙන් 15 සමග මුළු ආසන 125 කි. ඔවුන් විසින් පහසුවෙන්ම රජයක් පිහිටවන ලදී.

1994 වසරේ බලයට පැමිණි චන්ද්‍රිකා බන්ඩාරණායක කුමාරණතුංගගේ පොදු පෙරමුණ ලබා ගත් ඡන්ද ප්‍රතිශතය 49.8% කි. දිස්ත්‍රික් මට්ටමෙන් ආසන 91 ක් හා ජාතික ලැයිස්තුවෙන් 14 සමග මුළු ආසන 105 කි. ඔවුන් සුළු පක්ෂ කිහිපයක් සමග එක්වී රජයක් පිහිටවන ලදී.

2000 වසරේ ඡන්දයේදී චන්ද්‍රිකා බන්ඩාරණයක කුමාරණතුගගේ පොදු පෙරමුණ ලබා ගත් ඡන්ද ප්‍රතිශතය 49.8% කි. දිස්ත්‍රික් මට්ටමෙන් ආසන 91 ක් හා ජාතික ලැයිස්තුවෙන් 14 සමග මුළු ආසන 105 කි. නැවතත් සුළු පක්ෂ කිහිපයක් සමග එක්වී රජයක් පිහිටවන ලදී.

2001 වසරේ ඡන්දයේදී රනිල් වික්‍රමසිංහගේ නායකත්වයෙන් එක්සත් ජාතික පක්ෂය ලබා ගත් ඡන්ද ප්‍රතිශතය 45.62% කි. ආසන 96 ක් හා ජාතික ලැයිස්තුවෙන් 13 සමග මුළු ආසන 109 කි. ඔවුන්ද සුළු පක්ෂ කිහිපයක් සමග එක්වී රජයක් පිහිටවන ලදී.

2004 වසරේ ඡන්දයේදී චන්ද්‍රිකා බන්ඩාරණායක කුමාරණතුංගගේ පොදු පෙරමුණ ලබා ගත් ඡන්ද ප්‍රතිශතය 45.6% කි. දිස්ත්‍රික් මට්ටමෙන් ආසන 92 ක් හා ජාතික ලැයිස්තුවෙන් 13 සමග මුළු ආසන 105 කි. නවතත් සුළු පක්ෂ සමග එක්වී රජයක් පිහිටවන ලදී.

2010 වසරේ ඡන්දයේදී මහින්ද රාජපක්ෂගේ නිදහස් සන්ධානය ලබා ගත් ඡන්ද ප්‍රතිශතය 60.33% කි. දිස්ත්‍රික් මට්ටමෙන් ආසන 127 ක් හා ජාතික ලැයිස්තුවෙන් 17 සමග මුළු ආසන 144 කි. නිදහස් සන්ධානය පහසුවෙන්ම බලගතු රජයක් පිහිටවන ලදී.

කිසියම් පක්ෂ්යකට හෝ සන්ධානයකට තනිවම රජයක් පිහිටවීමට අවශ්‍ය මුළු ආසන ප්‍රමාණය 113 කි.

ඉහත ඡන්ද ප්‍රතිඵල දෙස බලනා විට පෙනි යන කාරණය නම් යම් පක්ෂයකට ආසන 100 ක් හා ජාතික ලැයිස්තු ආසන 13 ක් දිනිය හැකි නම් ඔවුන්ට රජයක් පිහිටවිය හැකි බවය. මේ සඳහා අවශ්‍ය වන්නේ 47%- 48% පමණ සමස්ත ඡන්ද ප්‍රතිශතයක් හා දිස්ත්‍රික්ක 13-14 ක් ජයග්‍රහණය කිරීමටයි. දිනන සෑම දිස්ත්‍රික්කයකටම බෝනස් ආසනයක් හිමිවේ.

පසුගිය ජනාධිපතිවරණය වන විට උතුරු නැගෙනහිර ඡන්ද ප්‍රතිශතය මීට පෙර මැතිවරණ වලට වඩා ඉහල ගොස් තිබුණි . ප්‍රතිශතය වැඩි වුවාට දෙමළ පක්ෂ දිනන ආසන ගණන වැඩි නොවේ. ඒ ඡන්ද වැඩිවී ඇත්තේ ඔවුන් කොහොමටත් දිනන ආසනවල නිසාය. නමුත් උතුරු නැගෙනහිර ඡන්ද ප්‍රතිශතය ඉහළ යන විට රටේ සමස්ථ ඡන්ද ප්‍රතිපලයට අනෙක් ප්‍රදේශවලින් වන දායකත්වය ප්‍රතිශතයක් ලෙස අඩුවේ. අද තත්වය අනුව ලංකාවේ අනෙක් ප්‍රදේශ වලින් යම් පක්ෂයක් 47% ගතහොත් එය දිස්ත්‍රික්ක මට්ටමෙන් ආසන 100 පමන් වනු ඇත. වඩාත්ම වැදගත් වන්නේ දිස්ත්‍රික්ක කීයක් දිනා බෝනස් ආසන ලබා ගත හැකිද යන්නයි.

මහින්ද රාජපක්ෂ 2015 ජනාධිපතිවරණයේදීද දිස්ත්‍රික්ක 10 දිනුවේය. සුළු ඡන්ද ගනකින් පැරදුන බදුල්ල ( ඡන්ද 300කින්), ගම්පහ (ඡන්ද 5000කින්), හා පුත්තලම (5000කින්) යලි දිනා ගතහොත් ඔහුට දිස්ත්‍රික්ක 13 ක් ජයග්‍රහණය කල හැක.

පහුගිය ජනාධිපතිවරණයේදි ලියාපදිංචි ඡන්දදායකයන්ගෙන් 82.52% ඡන්දය පාවිච්චී කලහ. පාර්ලිමේන්තු මැතිවරණයකදී මෙම ප්‍රතිශතය 80% පමණ අඩුවනු ඇත. මේ අනුව මහින්දට ජයග්‍රහණය කරන්නට ඡන්ද ලක්ෂ් 56ක් සෑහේ. බොහෝ දුරට ඔහු දිස්ත්‍රික්ක 13 දිනනු ඇත. ඡන්ද 56 ලක්ෂයක් හෙවත් 47% ඡන්ද ප්‍රතිශතයක් ලබා ගතහොත් එහි සමස්ත ප්‍රතිඵලය ලෙස මහින්ද පිලට දිස්ත්‍රික් මට්ටමෙන් ආසන 100ක් ( බොනස් ආසන ඇතුළුව ) හා ජාතික ලැයිස්තුවෙන් 13 ක් ලබා තනිවම රජයක් පිහිටවිය හැක. මීට අමතරව සුළු පක්ෂ හා මෛත්‍රී පිලෙන් එකතු විය හැකි මන්ත්‍රීවරුන් සමග පැහැදිලි බහුතරයක් ලබා ගත හැක.

ජනවාරි 8 ජනාධිපතිවරණයෙදීත් මහින්ද 47.58% ලබා ගත්තේය.

අද අගමැති රනිල්ට හෝ ජනාධිපති මෛත්‍රීට ජනවාරි 8 දා තිබූ පිලිගැනීම නැති බව පාරේ තොටේ කතාවලින් පැහැදිලිවම පෙනේ. මේ අනුව එදා හංසයට ඡන්දය දුන් කී දෙනෙකු ආපසු මහින්දට ඡන්දය දෙයිද ? පවතින ක්‍රමය ගැන කලකිරී කී දෙනෙකු ඡන්දය නොදීම සිටීද ?. අප ඉහත කී ගනන් කිරීමට ඔවුන්වද එකතු කලහොත් මහින්දගේ ප්‍රතිපලය වඩාත් සුභවාදී විය හැක.

ජනධිපති මෛත්‍රිපාලගේ ශ්‍රී. ල .නි. ප. (ශ්‍රි ලංකා නිදහස් පක්ෂය) වෙනම තරඟ කරන මහින්දගේ ඡන්ද කොපමණක් කඩයිද යන්නද තවත් බොහෝ දෙනෙකු අසන ප්රශ්නයකි. මහින්ද කියන්නේ සැබෑ ශ්‍රි ලංකා නිදහස් පක්ෂය තිබෙන්නේ තමන් සමඟ බවය. පක්ෂය යනු කාර්යාලයක් හා ලාංඡනයක් නොව පාක්ෂිකයන් බව ඔහු තර්ක කරයි. අද තත්වය එදා අනුර බන්ඩාරණායක හා මෛත්‍රිපාල සේනානායක ඇතුළු කිහිපදෙනෙක් සිරිමාවෝගේ ශ්‍රී. ල .නි ප.යෙන් වෙන් වීමට හෝ ලලිත් ඇතුලත්මුදලි , ගාමිණී දිසානායක අතුළු කිහිපදෙනෙක් එක්සත් ජාතික පක්ෂයෙන් වෙන්වීමට වඩා හාත්පසින්ම වෙනස්ය.

අද පාර්ලිමේන්තු මන්ත්‍රීවරු 75කට වැඩි ප්‍රමාණයක් සිටින්නේ මහින්ද සමගය. අනුරාධපුර රැලියෙදී 100 කට ආසන්න මන්ත්‍රීවරු පිරිසක් මහින්ද සමග එකතුවනු ඇතැයි දැනටමත් අනාවැකි පලවේ. පලාත් සභා හා ප්‍රාදේශිය සභා මන්ත්‍රීවරු අති බහුතරය අද මහින්ද සමගය. ඡන්දයෙන් පසු ජාතික ආණ්ඩුවක් ගැන දැනටමත් ජනාධිපති මෛත්‍රීපාල කියා ඇති නිසා මෛත්‍රී පිල යනු රනිල් අගමැතිවන ආණ්ඩුවක අතවැසියන් පිරිසක් පමණක් බවත් තමන් එ.ජා.ප. යට විරුද්ධ නම් මෛත්‍රීපිලට කතිරය ගසා වැඩක් නැති බවද 2015 ජනවාරි 8 හංසයාට එරෙහිව ජන්දය දුන් 58 ලක්ෂයෙන් වැඩි පිරිස අවබෝධ කරගනු ඇත.

ශ්‍රී. ල. නි. ප. දෙකඩ වීමක් ගැන බියවන අයගෙන් ඇසිය යුත්තේ එක ප්රශ්නයකි. "2015 ජනවාරි 8 දා මහින්දට ඡන්දය දී ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණයේදී මහින්දට එරෙහිව මෛත්‍රී පිලට ඡන්දය දෙන්නට බලාපොරොත්තු වන කෙනෙක් ඔබට මෙතෙක් හමුවී තිබෙනවාද ?"

එක්සත් ජාතික පක්ෂයට සැබෑ විකල්පයක් නොවන නිසා බොහෝ දුරට මෛත්‍රී පිලට ලබාගනු ඇත්තේ ප්‍රබල දේශපාලනඥයන් කිහිපදෙනෙකු පක්ෂ බේදයකින් තොරව පෞද්ගලිකව ආකර්ශණය කර ගන්නා ඡන්ද පමණි . මෙය සමස්ථයක් වශයෙන් ගත් කල ලක්ෂ් 6-7 අතර ප්‍රමාණයක් විය හැක. අවසාන මොහොතේ හෝ මෛත්‍රී පිලද මහින්ද හා එකතුවීමේ අවකාශය තවමත් සම්පූර්ණයෙන්ම බැහැර කල නොහැක්කේ මෙම යථාර්තය නිසාය.

රාජ්‍ය බලය නැතිකම නිසා එදා මහින්ද ගත් යම් ඡන්ද ප්‍රමානයක් මහින්දට මෙදා නැතිවනු ඇතැයි සමහරෙකු තර්ක කරති. එහිද යම් සත්‍යතාවක් ඇත, එහෙත් එදා ගත් තීරණ වැරදි බව තේරුම් ගෙන ආපසු මහින්ද වෙතට ඇදෙන ඡන්ද දායකයන් නිසා මෙය ගැටලුවක් නොවනු ඇත. විශේෂයෙන්ම තරුණ පරපුරේ හා හමුදාවල ඡන්ද වල පැහැදිලි වෙනසක් මෙවර බලාපොරොත්තු විය හැක.

මෙවර මහින්දගේ ඡන්ද ව්‍යපාරය ඇරඹුනේ සුභ ලකුණකිනි. පාර්ලිමේන්තුව විසුරවනු ලැබුවේ ජූනි 26 දාය. හරියට හිතා මතා සැලසුම් කලාක් මෙන් සුනේත්‍රා දේවී පිරිවෙනේ මැදගොඩ අභයතිස්ස හිමියන් විසින් බෞද්ධ භික්ෂූන් 1700 කගේ සහභාගිත්වයෙන් සුදානම් කොට තිබුණ ජය පිරිත යෙදී තිබුණේ 27 දාටය. සුනේත්‍රා දේවී පිරිවෙන තම මෑණියන්ගේ නමින් ඉදිකොට පූජා කරනු ලබුවේ 6 වන පැරකුම්බා රජු විසිනි. මහින්ද රාජපක්ෂට පෙර තුන් සිංහලය එක් සේසත් කල අවසාන ලංකාධිපති වූ 6 වන පැරකුම්බාට සුවිශේෂ වූ සුනේත්‍රා දේවී පිරිවෙනේ පැවත්වෙන 'ජය පිරිතකින්' තම දෙවන මෙහෙයුම ඇරඹී මට මහින්ද රාජපක්ෂට ඉඩ ලැබුනේ දෛවයෝගයකින්ද ? -

සටහන - ආචාර්ය නාලක ගොඩහේවා

[QUOTE="Dilwaale, post: 18578726, member: 520020"] [B][SIZE=5][COLOR=Blue]මහින්දට වෙනම සන්ධානයකින් තරඟ කොට පාර්ලිමේන්තු මැතිවරණය දිනිය හැකිද ? මේ අද බොහෝ දෙනෙකු අසන ප්රශ්නයකි. බොහෝ දෙනෙකුට එය තවමත් ගැටලුවක් වී ඇත්තේ ජනාධිපතිවරණයක හා පාර්ලිමේන්තු මැතිවරණයක වෙනස හරි හැටි වටහාගෙන නැතිකමිනි. වර්තමාන පාර්ලිමේන්තුවේ ආසන 225ක් ඇත. ඒ නිසා රජයක් පිහිටවීමට නම් තනි පක්ෂයකට හෝ සන්ධානයකට අවම වශයෙන් ආසන 113ක් අවශ්‍ය වේ. ජනාධිපතිවරණයකදී මෙන් පාර්ලිමේන්තු මැතිවරණයකදී ජයග්‍රහණය සඳහා 50% වැඩි ඡන්ද ප්‍රතිශතයක් අවශ්‍ය නැත. අවශ්‍ය වන්නේ 50% වඩා ආසන දිනා ගැනීමයි. පළමුවෙන්ම මෙය වටහා ගැනීමට පළමුවෙන්ම අපි සමානුපාතික ක්‍රමය යටතේ පැවති මැතිවරණවල ඉතිහාසය දෙස හැරී බලමු. 1989 වසරේ ආර්. ප්‍රේමදාසගේ නායකත්වය යටතේ එක්සත් ජාතික පක්ෂය හා ලංකා කම්කරු කොංග්‍රසය එක්ව ලබා ගත් ඡන්ද ප්‍රතිශතය 50.71% කි. දිස්ත්‍රික් මට්ටමෙන් ආසන 110 ක් හා ජාතික ලැයිස්තුවෙන් 15 සමග මුළු ආසන 125 කි. ඔවුන් විසින් පහසුවෙන්ම රජයක් පිහිටවන ලදී. 1994 වසරේ බලයට පැමිණි චන්ද්‍රිකා බන්ඩාරණායක කුමාරණතුංගගේ පොදු පෙරමුණ ලබා ගත් ඡන්ද ප්‍රතිශතය 49.8% කි. දිස්ත්‍රික් මට්ටමෙන් ආසන 91 ක් හා ජාතික ලැයිස්තුවෙන් 14 සමග මුළු ආසන 105 කි. ඔවුන් සුළු පක්ෂ කිහිපයක් සමග එක්වී රජයක් පිහිටවන ලදී. 2000 වසරේ ඡන්දයේදී චන්ද්‍රිකා බන්ඩාරණයක කුමාරණතුගගේ පොදු පෙරමුණ ලබා ගත් ඡන්ද ප්‍රතිශතය 49.8% කි. දිස්ත්‍රික් මට්ටමෙන් ආසන 91 ක් හා ජාතික ලැයිස්තුවෙන් 14 සමග මුළු ආසන 105 කි. නැවතත් සුළු පක්ෂ කිහිපයක් සමග එක්වී රජයක් පිහිටවන ලදී. 2001 වසරේ ඡන්දයේදී රනිල් වික්‍රමසිංහගේ නායකත්වයෙන් එක්සත් ජාතික පක්ෂය ලබා ගත් ඡන්ද ප්‍රතිශතය 45.62% කි. ආසන 96 ක් හා ජාතික ලැයිස්තුවෙන් 13 සමග මුළු ආසන 109 කි. ඔවුන්ද සුළු පක්ෂ කිහිපයක් සමග එක්වී රජයක් පිහිටවන ලදී. 2004 වසරේ ඡන්දයේදී චන්ද්‍රිකා බන්ඩාරණායක කුමාරණතුංගගේ පොදු පෙරමුණ ලබා ගත් ඡන්ද ප්‍රතිශතය 45.6% කි. දිස්ත්‍රික් මට්ටමෙන් ආසන 92 ක් හා ජාතික ලැයිස්තුවෙන් 13 සමග මුළු ආසන 105 කි. නවතත් සුළු පක්ෂ සමග එක්වී රජයක් පිහිටවන ලදී. 2010 වසරේ ඡන්දයේදී මහින්ද රාජපක්ෂගේ නිදහස් සන්ධානය ලබා ගත් ඡන්ද ප්‍රතිශතය 60.33% කි. දිස්ත්‍රික් මට්ටමෙන් ආසන 127 ක් හා ජාතික ලැයිස්තුවෙන් 17 සමග මුළු ආසන 144 කි. නිදහස් සන්ධානය පහසුවෙන්ම බලගතු රජයක් පිහිටවන ලදී. කිසියම් පක්ෂ්යකට හෝ සන්ධානයකට තනිවම රජයක් පිහිටවීමට අවශ්‍ය මුළු ආසන ප්‍රමාණය 113 කි. ඉහත ඡන්ද ප්‍රතිඵල දෙස බලනා විට පෙනි යන කාරණය නම් යම් පක්ෂයකට ආසන 100 ක් හා ජාතික ලැයිස්තු ආසන 13 ක් දිනිය හැකි නම් ඔවුන්ට රජයක් පිහිටවිය හැකි බවය. මේ සඳහා අවශ්‍ය වන්නේ 47%- 48% පමණ සමස්ත ඡන්ද ප්‍රතිශතයක් හා දිස්ත්‍රික්ක 13-14 ක් ජයග්‍රහණය කිරීමටයි. දිනන සෑම දිස්ත්‍රික්කයකටම බෝනස් ආසනයක් හිමිවේ. පසුගිය ජනාධිපතිවරණය වන විට උතුරු නැගෙනහිර ඡන්ද ප්‍රතිශතය මීට පෙර මැතිවරණ වලට වඩා ඉහල ගොස් තිබුණි . ප්‍රතිශතය වැඩි වුවාට දෙමළ පක්ෂ දිනන ආසන ගණන වැඩි නොවේ. ඒ ඡන්ද වැඩිවී ඇත්තේ ඔවුන් කොහොමටත් දිනන ආසනවල නිසාය. නමුත් උතුරු නැගෙනහිර ඡන්ද ප්‍රතිශතය ඉහළ යන විට රටේ සමස්ථ ඡන්ද ප්‍රතිපලයට අනෙක් ප්‍රදේශවලින් වන දායකත්වය ප්‍රතිශතයක් ලෙස අඩුවේ. අද තත්වය අනුව ලංකාවේ අනෙක් ප්‍රදේශ වලින් යම් පක්ෂයක් 47% ගතහොත් එය දිස්ත්‍රික්ක මට්ටමෙන් ආසන 100 පමන් වනු ඇත. වඩාත්ම වැදගත් වන්නේ දිස්ත්‍රික්ක කීයක් දිනා බෝනස් ආසන ලබා ගත හැකිද යන්නයි. මහින්ද රාජපක්ෂ 2015 ජනාධිපතිවරණයේදීද දිස්ත්‍රික්ක 10 දිනුවේය. සුළු ඡන්ද ගනකින් පැරදුන බදුල්ල ( ඡන්ද 300කින්), ගම්පහ (ඡන්ද 5000කින්), හා පුත්තලම (5000කින්) යලි දිනා ගතහොත් ඔහුට දිස්ත්‍රික්ක 13 ක් ජයග්‍රහණය කල හැක. පහුගිය ජනාධිපතිවරණයේදි ලියාපදිංචි ඡන්දදායකයන්ගෙන් 82.52% ඡන්දය පාවිච්චී කලහ. පාර්ලිමේන්තු මැතිවරණයකදී මෙම ප්‍රතිශතය 80% පමණ අඩුවනු ඇත. මේ අනුව මහින්දට ජයග්‍රහණය කරන්නට ඡන්ද ලක්ෂ් 56ක් සෑහේ. බොහෝ දුරට ඔහු දිස්ත්‍රික්ක 13 දිනනු ඇත. ඡන්ද 56 ලක්ෂයක් හෙවත් 47% ඡන්ද ප්‍රතිශතයක් ලබා ගතහොත් එහි සමස්ත ප්‍රතිඵලය ලෙස මහින්ද පිලට දිස්ත්‍රික් මට්ටමෙන් ආසන 100ක් ( බොනස් ආසන ඇතුළුව ) හා ජාතික ලැයිස්තුවෙන් 13 ක් ලබා තනිවම රජයක් පිහිටවිය හැක. මීට අමතරව සුළු පක්ෂ හා මෛත්‍රී පිලෙන් එකතු විය හැකි මන්ත්‍රීවරුන් සමග පැහැදිලි බහුතරයක් ලබා ගත හැක. ජනවාරි 8 ජනාධිපතිවරණයෙදීත් මහින්ද 47.58% ලබා ගත්තේය. අද අගමැති රනිල්ට හෝ ජනාධිපති මෛත්‍රීට ජනවාරි 8 දා තිබූ පිලිගැනීම නැති බව පාරේ තොටේ කතාවලින් පැහැදිලිවම පෙනේ. මේ අනුව එදා හංසයට ඡන්දය දුන් කී දෙනෙකු ආපසු මහින්දට ඡන්දය දෙයිද ? පවතින ක්‍රමය ගැන කලකිරී කී දෙනෙකු ඡන්දය නොදීම සිටීද ?. අප ඉහත කී ගනන් කිරීමට ඔවුන්වද එකතු කලහොත් මහින්දගේ ප්‍රතිපලය වඩාත් සුභවාදී විය හැක. ජනධිපති මෛත්‍රිපාලගේ ශ්‍රී. ල .නි. ප. (ශ්‍රි ලංකා නිදහස් පක්ෂය) වෙනම තරඟ කරන මහින්දගේ ඡන්ද කොපමණක් කඩයිද යන්නද තවත් බොහෝ දෙනෙකු අසන ප්රශ්නයකි. මහින්ද කියන්නේ සැබෑ ශ්‍රි ලංකා නිදහස් පක්ෂය තිබෙන්නේ තමන් සමඟ බවය. පක්ෂය යනු කාර්යාලයක් හා ලාංඡනයක් නොව පාක්ෂිකයන් බව ඔහු තර්ක කරයි. අද තත්වය එදා අනුර බන්ඩාරණායක හා මෛත්‍රිපාල සේනානායක ඇතුළු කිහිපදෙනෙක් සිරිමාවෝගේ ශ්‍රී. ල .නි ප.යෙන් වෙන් වීමට හෝ ලලිත් ඇතුලත්මුදලි , ගාමිණී දිසානායක අතුළු කිහිපදෙනෙක් එක්සත් ජාතික පක්ෂයෙන් වෙන්වීමට වඩා හාත්පසින්ම වෙනස්ය. අද පාර්ලිමේන්තු මන්ත්‍රීවරු 75කට වැඩි ප්‍රමාණයක් සිටින්නේ මහින්ද සමගය. අනුරාධපුර රැලියෙදී 100 කට ආසන්න මන්ත්‍රීවරු පිරිසක් මහින්ද සමග එකතුවනු ඇතැයි දැනටමත් අනාවැකි පලවේ. පලාත් සභා හා ප්‍රාදේශිය සභා මන්ත්‍රීවරු අති බහුතරය අද මහින්ද සමගය. ඡන්දයෙන් පසු ජාතික ආණ්ඩුවක් ගැන දැනටමත් ජනාධිපති මෛත්‍රීපාල කියා ඇති නිසා මෛත්‍රී පිල යනු රනිල් අගමැතිවන ආණ්ඩුවක අතවැසියන් පිරිසක් පමණක් බවත් තමන් එ.ජා.ප. යට විරුද්ධ නම් මෛත්‍රීපිලට කතිරය ගසා වැඩක් නැති බවද 2015 ජනවාරි 8 හංසයාට එරෙහිව ජන්දය දුන් 58 ලක්ෂයෙන් වැඩි පිරිස අවබෝධ කරගනු ඇත. ශ්‍රී. ල. නි. ප. දෙකඩ වීමක් ගැන බියවන අයගෙන් ඇසිය යුත්තේ එක ප්රශ්නයකි. "2015 ජනවාරි 8 දා මහින්දට ඡන්දය දී ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණයේදී මහින්දට එරෙහිව මෛත්‍රී පිලට ඡන්දය දෙන්නට බලාපොරොත්තු වන කෙනෙක් ඔබට මෙතෙක් හමුවී තිබෙනවාද ?" එක්සත් ජාතික පක්ෂයට සැබෑ විකල්පයක් නොවන නිසා බොහෝ දුරට මෛත්‍රී පිලට ලබාගනු ඇත්තේ ප්‍රබල දේශපාලනඥයන් කිහිපදෙනෙකු පක්ෂ බේදයකින් තොරව පෞද්ගලිකව ආකර්ශණය කර ගන්නා ඡන්ද පමණි . මෙය සමස්ථයක් වශයෙන් ගත් කල ලක්ෂ් 6-7 අතර ප්‍රමාණයක් විය හැක. අවසාන මොහොතේ හෝ මෛත්‍රී පිලද මහින්ද හා එකතුවීමේ අවකාශය තවමත් සම්පූර්ණයෙන්ම බැහැර කල නොහැක්කේ මෙම යථාර්තය නිසාය. රාජ්‍ය බලය නැතිකම නිසා එදා මහින්ද ගත් යම් ඡන්ද ප්‍රමානයක් මහින්දට මෙදා නැතිවනු ඇතැයි සමහරෙකු තර්ක කරති. එහිද යම් සත්‍යතාවක් ඇත, එහෙත් එදා ගත් තීරණ වැරදි බව තේරුම් ගෙන ආපසු මහින්ද වෙතට ඇදෙන ඡන්ද දායකයන් නිසා මෙය ගැටලුවක් නොවනු ඇත. විශේෂයෙන්ම තරුණ පරපුරේ හා හමුදාවල ඡන්ද වල පැහැදිලි වෙනසක් මෙවර බලාපොරොත්තු විය හැක. මෙවර මහින්දගේ ඡන්ද ව්‍යපාරය ඇරඹුනේ සුභ ලකුණකිනි. පාර්ලිමේන්තුව විසුරවනු ලැබුවේ ජූනි 26 දාය. හරියට හිතා මතා සැලසුම් කලාක් මෙන් සුනේත්‍රා දේවී පිරිවෙනේ මැදගොඩ අභයතිස්ස හිමියන් විසින් බෞද්ධ භික්ෂූන් 1700 කගේ සහභාගිත්වයෙන් සුදානම් කොට තිබුණ ජය පිරිත යෙදී තිබුණේ 27 දාටය. සුනේත්‍රා දේවී පිරිවෙන තම මෑණියන්ගේ නමින් ඉදිකොට පූජා කරනු ලබුවේ 6 වන පැරකුම්බා රජු විසිනි. මහින්ද රාජපක්ෂට පෙර තුන් සිංහලය එක් සේසත් කල අවසාන ලංකාධිපති වූ 6 වන පැරකුම්බාට සුවිශේෂ වූ සුනේත්‍රා දේවී පිරිවෙනේ පැවත්වෙන 'ජය පිරිතකින්' තම දෙවන මෙහෙයුම ඇරඹී මට මහින්ද රාජපක්ෂට ඉඩ ලැබුනේ දෛවයෝගයකින්ද ? - සටහන - ආචාර්ය නාලක ගොඩහේවා[/COLOR][/SIZE][/B] [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom