Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Wednesday at 4:58 AM
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Ad icon
Express VPN PC - 1 Year Rs. 600.00
Sanathbh
Updated:
Sep 19, 2026
Ad icon
Capcut Pro 7 Days Team Plan - Rs. 3️⃣0️⃣0️⃣
Sanathbh
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
දෛවයෝගය...
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මමත් කැමති විපක්ෂය jvp වෙනාවානම්... කොන්දක් තියෙන විපක්ෂයක් අලියට නැවෙන එකක් වෙන්න බෑ,, එත් දැන් anura රනිල්ගේ ඔඩොක්කිවෙනේ බන්

යම් පක්ෂයකට ආසන 100 ක් හා ජාතික ලැයිස්තු ආසන 13 ක් දිනිය හැකි නම් ඔවුන්ට රජයක් පිහිටවිය හැකි බවය. මේ සඳහා අවශ්‍ය වන්නේ 47%- 48% පමණ සමස්ත ඡන්ද ප්‍රතිශතයක් හා දිස්ත්‍රික්ක 13-14 ක් ජයග්‍රහණය කිරීමටයි. දිනන සෑම දිස්ත්‍රික්කයකටම බෝනස් ආසනයක් හිමිවේ.

පසුගිය ජනාධිපතිවරණය වන විට උතුරු නැගෙනහිර ඡන්ද ප්‍රතිශතය මීට පෙර මැතිවරණ වලට වඩා ඉහල ගොස් තිබුණි . ප්‍රතිශතය වැඩි වුවාට දෙමළ පක්ෂ දිනන ආසන ගණන වැඩි නොවේ. ඒ ඡන්ද වැඩිවී ඇත්තේ ඔවුන් කොහොමටත් දිනන ආසනවල නිසාය. නමුත් උතුරු නැගෙනහිර ඡන්ද ප්‍රතිශතය ඉහළ යන විට රටේ සමස්ථ ඡන්ද ප්‍රතිපලයට අනෙක් ප්‍රදේශවලින් වන දායකත්වය ප්‍රතිශතයක් ලෙස අඩුවේ. අද තත්වය අනුව ලංකාවේ අනෙක් ප්‍රදේශ වලින් යම් පක්ෂයක් 47% ගතහොත් එය දිස්ත්‍රික්ක මට්ටමෙන් ආසන 100 පමන් වනු ඇත. වඩාත්ම වැදගත් වන්නේ දිස්ත්‍රික්ක කීයක් දිනා බෝනස් ආසන ලබා ගත හැකිද යන්නයි.

මහින්ද රාජපක්ෂ 2015 ජනාධිපතිවරණයේදීද දිස්ත්‍රික්ක 10 දිනුවේය. සුළු ඡන්ද ගනකින් පැරදුන බදුල්ල ( ඡන්ද 300කින්), ගම්පහ (ඡන්ද 5000කින්), හා පුත්තලම (5000කින්) යලි දිනා ගතහොත් ඔහුට දිස්ත්‍රික්ක 13 ක් ජයග්‍රහණය කල හැක.

පහුගිය ජනාධිපතිවරණයේදි ලියාපදිංචි ඡන්දදායකයන්ගෙන් 82.52% ඡන්දය පාවිච්චී කලහ. පාර්ලිමේන්තු මැතිවරණයකදී මෙම ප්‍රතිශතය 80% පමණ අඩුවනු ඇත. මේ අනුව මහින්දට ජයග්‍රහණය කරන්නට ඡන්ද ලක්ෂ් 56ක් සෑහේ. බොහෝ දුරට ඔහු දිස්ත්‍රික්ක 13 දිනනු ඇත. ඡන්ද 56 ලක්ෂයක් හෙවත් 47% ඡන්ද ප්‍රතිශතයක් ලබා ගතහොත් එහි සමස්ත ප්‍රතිඵලය ලෙස මහින්ද පිලට දිස්ත්‍රික් මට්ටමෙන් ආසන 100ක් ( බොනස් ආසන ඇතුළුව ) හා ජාතික ලැයිස්තුවෙන් 13 ක් ලබා තනිවම රජයක් පිහිටවිය හැක. මීට අමතරව සුළු පක්ෂ හා මෛත්‍රී පිලෙන් එකතු විය හැකි මන්ත්‍රීවරුන් සමග පැහැදිලි බහුතරයක් ලබා ගත හැක.

ජනවාරි 8 ජනාධිපතිවරණයෙදීත් මහින්ද 47.58% ලබා ගත්තේය.

අද අගමැති රනිල්ට හෝ ජනාධිපති මෛත්‍රීට ජනවාරි 8 දා තිබූ පිලිගැනීම නැති බව පාරේ තොටේ කතාවලින් පැහැදිලිවම පෙනේ. මේ අනුව එදා හංසයට ඡන්දය දුන් කී දෙනෙකු ආපසු මහින්දට ඡන්දය දෙයිද ? පවතින ක්‍රමය ගැන කලකිරී කී දෙනෙකු ඡන්දය නොදීම සිටීද ?. අප ඉහත කී ගනන් කිරීමට ඔවුන්වද එකතු කලහොත් මහින්දගේ ප්‍රතිපලය වඩාත් සුභවාදී විය හැක.

[QUOTE="Dilwaale, post: 18586776, member: 520020"] [B][SIZE=6][COLOR=Blue]මමත් කැමති විපක්ෂය jvp වෙනාවානම්... කොන්දක් තියෙන විපක්ෂයක් අලියට නැවෙන එකක් වෙන්න බෑ,, එත් දැන් anura රනිල්ගේ ඔඩොක්කිවෙනේ බන් :dull:[/COLOR][/SIZE] [/B] [B][SIZE=5][COLOR=Blue][SIZE=4]යම් පක්ෂයකට ආසන 100 ක් හා ජාතික ලැයිස්තු ආසන 13 ක් දිනිය හැකි නම් ඔවුන්ට රජයක් පිහිටවිය හැකි බවය. මේ සඳහා අවශ්‍ය වන්නේ 47%- 48% පමණ සමස්ත ඡන්ද ප්‍රතිශතයක් හා දිස්ත්‍රික්ක 13-14 ක් ජයග්‍රහණය කිරීමටයි. දිනන සෑම දිස්ත්‍රික්කයකටම බෝනස් ආසනයක් හිමිවේ. පසුගිය ජනාධිපතිවරණය වන විට උතුරු නැගෙනහිර ඡන්ද ප්‍රතිශතය මීට පෙර මැතිවරණ වලට වඩා ඉහල ගොස් තිබුණි . ප්‍රතිශතය වැඩි වුවාට දෙමළ පක්ෂ දිනන ආසන ගණන වැඩි නොවේ. ඒ ඡන්ද වැඩිවී ඇත්තේ ඔවුන් කොහොමටත් දිනන ආසනවල නිසාය. නමුත් උතුරු නැගෙනහිර ඡන්ද ප්‍රතිශතය ඉහළ යන විට රටේ සමස්ථ ඡන්ද ප්‍රතිපලයට අනෙක් ප්‍රදේශවලින් වන දායකත්වය ප්‍රතිශතයක් ලෙස අඩුවේ. අද තත්වය අනුව ලංකාවේ අනෙක් ප්‍රදේශ වලින් යම් පක්ෂයක් 47% ගතහොත් එය දිස්ත්‍රික්ක මට්ටමෙන් ආසන 100 පමන් වනු ඇත. වඩාත්ම වැදගත් වන්නේ දිස්ත්‍රික්ක කීයක් දිනා බෝනස් ආසන ලබා ගත හැකිද යන්නයි. මහින්ද රාජපක්ෂ 2015 ජනාධිපතිවරණයේදීද දිස්ත්‍රික්ක 10 දිනුවේය. සුළු ඡන්ද ගනකින් පැරදුන බදුල්ල ( ඡන්ද 300කින්), ගම්පහ (ඡන්ද 5000කින්), හා පුත්තලම (5000කින්) යලි දිනා ගතහොත් ඔහුට දිස්ත්‍රික්ක 13 ක් ජයග්‍රහණය කල හැක. පහුගිය ජනාධිපතිවරණයේදි ලියාපදිංචි ඡන්දදායකයන්ගෙන් 82.52% ඡන්දය පාවිච්චී කලහ. පාර්ලිමේන්තු මැතිවරණයකදී මෙම ප්‍රතිශතය 80% පමණ අඩුවනු ඇත. මේ අනුව මහින්දට ජයග්‍රහණය කරන්නට ඡන්ද ලක්ෂ් 56ක් සෑහේ. බොහෝ දුරට ඔහු දිස්ත්‍රික්ක 13 දිනනු ඇත. ඡන්ද 56 ලක්ෂයක් හෙවත් 47% ඡන්ද ප්‍රතිශතයක් ලබා ගතහොත් එහි සමස්ත ප්‍රතිඵලය ලෙස මහින්ද පිලට දිස්ත්‍රික් මට්ටමෙන් ආසන 100ක් ( බොනස් ආසන ඇතුළුව ) හා ජාතික ලැයිස්තුවෙන් 13 ක් ලබා තනිවම රජයක් පිහිටවිය හැක. මීට අමතරව සුළු පක්ෂ හා මෛත්‍රී පිලෙන් එකතු විය හැකි මන්ත්‍රීවරුන් සමග පැහැදිලි බහුතරයක් ලබා ගත හැක. ජනවාරි 8 ජනාධිපතිවරණයෙදීත් මහින්ද 47.58% ලබා ගත්තේය. අද අගමැති රනිල්ට හෝ ජනාධිපති මෛත්‍රීට ජනවාරි 8 දා තිබූ පිලිගැනීම නැති බව පාරේ තොටේ කතාවලින් පැහැදිලිවම පෙනේ. මේ අනුව එදා හංසයට ඡන්දය දුන් කී දෙනෙකු ආපසු මහින්දට ඡන්දය දෙයිද ? පවතින ක්‍රමය ගැන කලකිරී කී දෙනෙකු ඡන්දය නොදීම සිටීද ?. අප ඉහත කී ගනන් කිරීමට ඔවුන්වද එකතු කලහොත් මහින්දගේ ප්‍රතිපලය වඩාත් සුභවාදී විය හැක.[/SIZE] [/COLOR][/SIZE][/B] [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom