Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Yesterday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
දෛවයෝගය...
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

දැනටමත් මෛයිත්රි රනිල් කියල තියෙන්නේ මේ මැතිවරණයෙන් පස්සේ නැවතත් හවුල් ආණ්ඩුවක් කරන බව... මේකට මෛත්‍රීට ජන්දේ දුන්න නිදහස් පාක්ෂිකයන්ගෙන් කීදෙනෙක් මහින්දට ජන්දේ දෙයිද? මහින්දට ජන්දේ දීපු කවුරුවත් jvp එකට ජන්දය දෙන්නෙත් නෑ.. මොකද jvp එක මෛත්‍රිව ගෙන්න ලොකු සටනක් කරා.. මේ අර යහපාලනයට කතිරේ ගහපු ජන්ද jvp එකට කැඩෙනවා... ඉතා සුළු ප්‍රමාණයක්..ඔතනදි චන්ද්‍රික නිදහස් පක්ෂයෙන් ඉල්ලුවොත් ඒ ජන්දත් මහින්දට වැටෙනු ඇත.. කොටින්ම කිව්වොත් මෙවර මැතිවරණය හල්මස්සෝ කුනිස්සෝ අතර තරගයක් වන්නේ නැත.. සියලුම කුඩා පක්ෂ දියවී යනු නිසැකය.. මෙවර මැතිවරණය දෙශාලනයේ දැවැන්තයන් දෙදෙනෙකු අතරේ පවතින බැවින්..(දැවැන්තයි කිව්වට රනිල් පොනිලම තමයි)මෙමෙ සටන හුදෙක් රනිල් vs මහින්ද අතරේම පවතී.. වෙන කිසි වෙකුටවත් මේ දෙදෙනා ලගටවත් පැමිණීමට හැකිවන්නේ නැත...

මේ පාර හංසයා දින්නේ ජන්ද ලක්ෂ 4 කින්... එතැනදී ඒ ලක්ෂ 4 ට tna සහ මුස්ලිම් කොන්ග් ජන්ද බලපෑවා.. ඒවා පැත්තකට දාපන්කෝ... එතකොට මයිත්‍රී + රනිල් + jvp එකතුවෙලා හංසයා ගත්ත ජන්ද ගාන කියාද? එතකොට මෛත්‍රීට ජන්දේ දුන්න නිදහස් පාක්ෂිකයෝ ආයිත් පාරක් රනිල්-මෛත්‍රී දිග කන්න මෛත්‍රී පිලට ජන්දේ දෙයිද? දැනටමත් රනිල් කියලතියෙනවා ජාතික ආණ්ඩුවක් පිහිටනවා කියලා.. එකට නිදහස් පාක්ෂිකයෝ ජන්දෙදෙයිද? මේ පාර ජන්දේ යෝධයෝ දෙන්නෙක්ගේ ජන්දයක්... ඔතනදි jvp , jhu වගේ පක්ෂ පොඩිපට්ටම් වෙනවා.. ඔතනදි නිදහස් පක්ෂයේ මෛත්‍රී පිලත් ඇඹරිලා යනවා. මොකද මහින්ද වෙනම ඉල්ලලා චන්ද්‍රිකා නිදහස් පක්ෂෙන් ඉල්ලුවොත් නිදහස් පාක්ෂිකයා දෙන්නේ මහින්දට.. එකට හේතු වෙන්නේ නිදහස් පාක්ෂිකයන්ට unp සමඟ හුල් ආණ්ඩු අවශ්‍ය නොවීම සහ එසේ හවුල් වනවානම් තම ජන්දය එකපාරම unp එකට දෙනවයි සිතීම.. මහින්දට ජන්දේ දුන්න කෙනෙක් කවදාවත් jvp එකට ජන්දේ දෙන්නෙත් නෑ.. මොකද මහින්දට විරුද්ධව වදිපුරාම කෑගැහුවේ jvp නිසා.. මේපාර unp ජන්ද කැඩෙනවා jvp එකට. jhu එක දුවිලි වෙනවා..

[QUOTE="Dilwaale, post: 18599798, member: 520020"] [COLOR=Blue][B][SIZE=6]දැනටමත් මෛයිත්රි රනිල් කියල තියෙන්නේ මේ මැතිවරණයෙන් පස්සේ නැවතත් හවුල් ආණ්ඩුවක් කරන බව... මේකට මෛත්‍රීට ජන්දේ දුන්න නිදහස් පාක්ෂිකයන්ගෙන් කීදෙනෙක් මහින්දට ජන්දේ දෙයිද? මහින්දට ජන්දේ දීපු කවුරුවත් jvp එකට ජන්දය දෙන්නෙත් නෑ.. මොකද jvp එක මෛත්‍රිව ගෙන්න ලොකු සටනක් කරා.. මේ අර යහපාලනයට කතිරේ ගහපු ජන්ද jvp එකට කැඩෙනවා... ඉතා සුළු ප්‍රමාණයක්..ඔතනදි චන්ද්‍රික නිදහස් පක්ෂයෙන් ඉල්ලුවොත් ඒ ජන්දත් මහින්දට වැටෙනු ඇත.. කොටින්ම කිව්වොත් මෙවර මැතිවරණය හල්මස්සෝ කුනිස්සෝ අතර තරගයක් වන්නේ නැත.. සියලුම කුඩා පක්ෂ දියවී යනු නිසැකය.. මෙවර මැතිවරණය දෙශාලනයේ දැවැන්තයන් දෙදෙනෙකු අතරේ පවතින බැවින්..(දැවැන්තයි කිව්වට රනිල් පොනිලම තමයි)මෙමෙ සටන හුදෙක් රනිල් vs මහින්ද අතරේම පවතී.. වෙන කිසි වෙකුටවත් මේ දෙදෙනා ලගටවත් පැමිණීමට හැකිවන්නේ නැත...:):):) [/SIZE][/B][/COLOR][SIZE=5][B][COLOR=Blue]මේ පාර හංසයා දින්නේ ජන්ද ලක්ෂ 4 කින්... එතැනදී ඒ ලක්ෂ 4 ට tna සහ මුස්ලිම් කොන්ග් ජන්ද බලපෑවා.. ඒවා පැත්තකට දාපන්කෝ... එතකොට මයිත්‍රී + රනිල් + jvp එකතුවෙලා හංසයා ගත්ත ජන්ද ගාන කියාද? එතකොට මෛත්‍රීට ජන්දේ දුන්න නිදහස් පාක්ෂිකයෝ ආයිත් පාරක් රනිල්-මෛත්‍රී දිග කන්න මෛත්‍රී පිලට ජන්දේ දෙයිද? දැනටමත් රනිල් කියලතියෙනවා ජාතික ආණ්ඩුවක් පිහිටනවා කියලා.. එකට නිදහස් පාක්ෂිකයෝ ජන්දෙදෙයිද? මේ පාර ජන්දේ යෝධයෝ දෙන්නෙක්ගේ ජන්දයක්... ඔතනදි jvp , jhu වගේ පක්ෂ පොඩිපට්ටම් වෙනවා.. ඔතනදි නිදහස් පක්ෂයේ මෛත්‍රී පිලත් ඇඹරිලා යනවා. මොකද මහින්ද වෙනම ඉල්ලලා චන්ද්‍රිකා නිදහස් පක්ෂෙන් ඉල්ලුවොත් නිදහස් පාක්ෂිකයා දෙන්නේ මහින්දට.. එකට හේතු වෙන්නේ නිදහස් පාක්ෂිකයන්ට unp සමඟ හුල් ආණ්ඩු අවශ්‍ය නොවීම සහ එසේ හවුල් වනවානම් තම ජන්දය එකපාරම unp එකට දෙනවයි සිතීම.. මහින්දට ජන්දේ දුන්න කෙනෙක් කවදාවත් jvp එකට ජන්දේ දෙන්නෙත් නෑ.. මොකද මහින්දට විරුද්ධව වදිපුරාම කෑගැහුවේ jvp නිසා.. මේපාර unp ජන්ද කැඩෙනවා jvp එකට. jhu එක දුවිලි වෙනවා..:):):)[/COLOR][/B][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom