Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Today at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Today at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Today at 10:53 AM
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Today at 10:51 AM
Tele marketing executive
nuwandse
Updated:
Yesterday at 12:27 PM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
දොන් ජුවන් මහින්දපාල
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

දොන් ජුවන් මහින්දපාල

මට වසර දෙ දහස් ගණන් වල ලියූ පරණ පොතක් හමු විය. ලංකා ඉතිහාසය මෙනෙහි කරන්නට අකැමති නමුදු මම අමාරැවෙන් එය කියවන්නට පටන් ගතිමි. ඉන් මා සොයා ගත් දෑ පහත පරිදි ය.

ලංකා නීති ඉතිහාසයේ දීර්ඝතම සිර දඩුවමට ලක් වූ චූදිතයා වනාහි වෙලුපිල්ලේ පිරබාහරන්ය. ආයුධ සන්නද්ධ සාමාන්‍ය වැසියන් මැරීමේ වරදට, ඔවුන්ගේම සාක්ෂි මත ඔහුට වසර 212 ක දඩුවමක් නියම කෙරිනි. කෙසේ වෙතත්, දෛවෝපගත ලෙස ඔහු සිර ගත කිරීම වැලකුණි. මෙය සිදු වූයේ පාවා දෙන්නන් කිහිප දෙනෙකු ගේ මැදිහත් වීමෙනි.

පිරබා අල්ලා සිර ගත කිරීම සදහා පසුබිම සැකසුවේ චන්ද්‍රිකාය. ඇය පිරබා නොමග යැවීම පිණිස තවලම් ගියාය. සුනාමි සහන මණ්ඩල ගැන කියා අවධානය වෙනතක ගත්තාය. ඒ අතරේ රනිල්, බොරු ගිවිසුමක් ගසා, කරුණා නමැති ඒ මහා පාවා දෙන්නා පිරබාගෙන් වෙන් කළේය. ඒ අතරේ සරත් හමුදාපති කමට අයදුම්පත් දැම්මේය. සරත්ට යුද්ධ කල හැකි බැවින් කිරිඇල්ල එය අනුමත කළේය.

ඒ අතරේ පිරබා, මහින්ද නමැති කොන්ද පණ නැති අයෙකු දකුණේ නායකත්වයට ගෙනාවේ චන්දය දමන්නට ගිය ආයුධ සහිත මිනිසෙකුගේ අතකට සුළු ශල්‍යකර්මයක්ද කිරීමෙනි.

හොඳ හරිය ඇරඹුනේ ඉන් පසුවය.

පැලෑනේ පරිදි, පලමුව, කරැණා සහ පිල්ලයාන් එක්ව සොරොව්වක් වැසූහ. මෙය ආරංචි වූ රණවක, සරත් ට අණ දුන්නේ පහර දෙන්නටය. රතන ආයුධ රැස් කලේ වර්ණසිංහගේ කැබ් රඵයෙනි. රනිල් තොප්පිගල පළාත බලා ගත් අතර රවි පාමංකඩ සිට කිලිනොච්චිය දක්වා වූ බිම් තීරැව බලා ගති.

ඒ අතර කොලඹද හරි හරි වැඩ කෙරැනි. මුසම්මිල් නගරය මනාව සුදානම් කළ අතර රාජිත නාවික හමුදාව ශක්තිමත් කිරීමට නැව් කිහිපයක්ම මිලට ගත්තේය. රන්ජන් රනින් කල කඩුද, රන් අශ්වයින්ද, කුඩා ප්‍රමාණයේ ගුවන් යානාද ලැහැස්ති කළේය. සජිත් සිමෙන්ති කොට්ට එකතු කළේය. මංගල ලෝකය පුරා සරා ඩොලර බිලියන 18 ක් එකතු කළේය. මෙහෙයුම සඳහා දින වකවානු නියම කොට ඒවා නියම වෙලාවට මතක් කොට දීම සුජීව බාර ගත්තේය. කිරිඇල්ල හමුදාවේ චිත්ත ශක්තිය වැඩි කළේය. එකිනෙකාට පැවරූ වැඩ වල ප්‍රගතිය ප්‍රතිශතයක් ලෙස ගණනය කලේ මිතුරැපාලය.

මේ අතරේ අනුර, මහින්දගේ ක්‍රියා කලාපය ගැන අවධානයෙන් සිටියේ ඔහු ඕනෑම වෙලාවක යුද්ධය නවතන්නට හැකි බැවිනි. අනුර ජාත්‍යන්තර ප්‍රජාව හා එක්ව බර අවි භාවිතා කරන මෙන් මහින්දට බල කලේය. ඒ අතරේ, රනිල් එෆ් සී අයි ඩී ඒකකය පිහිටුවා පිරබා කොටු කිරීමට නන්දිකඩාල් යැව්වේය. ඒ අතර තුර බුද්ධි අංශ නිලධාරීන්ගේ ආරක්ෂාවද තර කලේය.

ලංකා ඉතිහාසයේ මහාම පාවා දීම සිදු වුයේ මෙ විටය.සරත් විසින් සපයන ලද සුදු පැහැ කොඩි රැගෙන කදවුරෙන් එලියට එමින් සිටි පිරබාව මහින්ද අහම්බෙන් දැක්කේය. තම සුරතින්ම පිරබාට වෙඩි තබන්න ආසා හිතුනත්, ඒ සඳහා අවැසි ගට නැති නිසා, ගෝටා මල්ලිට වෙඩි තබන්නැයි කීවේය. මල්ලි, ශවේන්ද්‍රට අවන්ගාඩ් වර්ගයේ පිස්තෝලයක් දුන්නේය . ශවේන්ද්‍ර වෙඩි තැබුවේය. පිරබා මළේය. කරැණා ඇඩුවේය.

මේ සිද්ධියෙන් පිරබා සිර ගත කිරීමේ දිගු කාලීන ව්‍යාපාරය වැටුණු බැවින් චන්ද්‍රිකා රනිල්ද සරත්ද මංගලද අකිලද හැරිසන්ද ඇතුළුව සියලුම දේශප්‍රේමීහු උරණ වුහ. රට ජාතිය පාවා දුන් දොන් ජුවන් මහින්දපාලද, දොන් ජුවන් ගෝටපාලද, දොන් ජුවන් ශවේන්ද්රපාලද ඇතුලුව 42 ක් අල්ලා සෝල්හයිම්ට බාර දුන්හ.

ඉන් ඉක්බිති සන්නස්ගල නන්දිකඩාල් කලපුව සුද්ධ කිරීමට පිටත් ව ගියේය.

ප.ලි.:

මේ ඉතිහාස කතාවේ මුල මැද අග කිසි සම්බන්ධයක් නැති වගක් ඔබට සිතේ නම් ඔබ හරිය. මටද එසේ සිතුනි. එහෙත්, සොයා බැලූ කල්හි මට හේතුව වැටහුනි. මෙය ලියා ඇත්තේ එකිනෙක නො ගැලපෙන න්‍යාය පත්‍ර සහිත විසාල කණ්ඩායමක් විසිනි. ඔවුන් එකග වූ එකම කරැණ දොන් ජුවන් ලා අල්ලා දීම පමණි.

- අමල් මීගහවත්ත

[QUOTE="xcorat, post: 21579208, member: 555034"] [b]දොන් ජුවන් මහින්දපාල[/b] [SIZE="5"][B]මට වසර දෙ දහස් ගණන් වල ලියූ පරණ පොතක් හමු විය. ලංකා ඉතිහාසය මෙනෙහි කරන්නට අකැමති නමුදු මම අමාරැවෙන් එය කියවන්නට පටන් ගතිමි. ඉන් මා සොයා ගත් දෑ පහත පරිදි ය. ලංකා නීති ඉතිහාසයේ දීර්ඝතම සිර දඩුවමට ලක් වූ චූදිතයා වනාහි වෙලුපිල්ලේ පිරබාහරන්ය. ආයුධ සන්නද්ධ සාමාන්‍ය වැසියන් මැරීමේ වරදට, ඔවුන්ගේම සාක්ෂි මත ඔහුට වසර 212 ක දඩුවමක් නියම කෙරිනි. කෙසේ වෙතත්, දෛවෝපගත ලෙස ඔහු සිර ගත කිරීම වැලකුණි. මෙය සිදු වූයේ පාවා දෙන්නන් කිහිප දෙනෙකු ගේ මැදිහත් වීමෙනි. පිරබා අල්ලා සිර ගත කිරීම සදහා පසුබිම සැකසුවේ චන්ද්‍රිකාය. ඇය පිරබා නොමග යැවීම පිණිස තවලම් ගියාය. සුනාමි සහන මණ්ඩල ගැන කියා අවධානය වෙනතක ගත්තාය. ඒ අතරේ රනිල්, බොරු ගිවිසුමක් ගසා, කරුණා නමැති ඒ මහා පාවා දෙන්නා පිරබාගෙන් වෙන් කළේය. ඒ අතරේ සරත් හමුදාපති කමට අයදුම්පත් දැම්මේය. සරත්ට යුද්ධ කල හැකි බැවින් කිරිඇල්ල එය අනුමත කළේය. ඒ අතරේ පිරබා, මහින්ද නමැති කොන්ද පණ නැති අයෙකු දකුණේ නායකත්වයට ගෙනාවේ චන්දය දමන්නට ගිය ආයුධ සහිත මිනිසෙකුගේ අතකට සුළු ශල්‍යකර්මයක්ද කිරීමෙනි. හොඳ හරිය ඇරඹුනේ ඉන් පසුවය. පැලෑනේ පරිදි, පලමුව, කරැණා සහ පිල්ලයාන් එක්ව සොරොව්වක් වැසූහ. මෙය ආරංචි වූ රණවක, සරත් ට අණ දුන්නේ පහර දෙන්නටය. රතන ආයුධ රැස් කලේ වර්ණසිංහගේ කැබ් රඵයෙනි. රනිල් තොප්පිගල පළාත බලා ගත් අතර රවි පාමංකඩ සිට කිලිනොච්චිය දක්වා වූ බිම් තීරැව බලා ගති. ඒ අතර කොලඹද හරි හරි වැඩ කෙරැනි. මුසම්මිල් නගරය මනාව සුදානම් කළ අතර රාජිත නාවික හමුදාව ශක්තිමත් කිරීමට නැව් කිහිපයක්ම මිලට ගත්තේය. රන්ජන් රනින් කල කඩුද, රන් අශ්වයින්ද, කුඩා ප්‍රමාණයේ ගුවන් යානාද ලැහැස්ති කළේය. සජිත් සිමෙන්ති කොට්ට එකතු කළේය. මංගල ලෝකය පුරා සරා ඩොලර බිලියන 18 ක් එකතු කළේය. මෙහෙයුම සඳහා දින වකවානු නියම කොට ඒවා නියම වෙලාවට මතක් කොට දීම සුජීව බාර ගත්තේය. කිරිඇල්ල හමුදාවේ චිත්ත ශක්තිය වැඩි කළේය. එකිනෙකාට පැවරූ වැඩ වල ප්‍රගතිය ප්‍රතිශතයක් ලෙස ගණනය කලේ මිතුරැපාලය. මේ අතරේ අනුර, මහින්දගේ ක්‍රියා කලාපය ගැන අවධානයෙන් සිටියේ ඔහු ඕනෑම වෙලාවක යුද්ධය නවතන්නට හැකි බැවිනි. අනුර ජාත්‍යන්තර ප්‍රජාව හා එක්ව බර අවි භාවිතා කරන මෙන් මහින්දට බල කලේය. ඒ අතරේ, රනිල් එෆ් සී අයි ඩී ඒකකය පිහිටුවා පිරබා කොටු කිරීමට නන්දිකඩාල් යැව්වේය. ඒ අතර තුර බුද්ධි අංශ නිලධාරීන්ගේ ආරක්ෂාවද තර කලේය. ලංකා ඉතිහාසයේ මහාම පාවා දීම සිදු වුයේ මෙ විටය.සරත් විසින් සපයන ලද සුදු පැහැ කොඩි රැගෙන කදවුරෙන් එලියට එමින් සිටි පිරබාව මහින්ද අහම්බෙන් දැක්කේය. තම සුරතින්ම පිරබාට වෙඩි තබන්න ආසා හිතුනත්, ඒ සඳහා අවැසි ගට නැති නිසා, ගෝටා මල්ලිට වෙඩි තබන්නැයි කීවේය. මල්ලි, ශවේන්ද්‍රට අවන්ගාඩ් වර්ගයේ පිස්තෝලයක් දුන්නේය . ශවේන්ද්‍ර වෙඩි තැබුවේය. පිරබා මළේය. කරැණා ඇඩුවේය. මේ සිද්ධියෙන් පිරබා සිර ගත කිරීමේ දිගු කාලීන ව්‍යාපාරය වැටුණු බැවින් චන්ද්‍රිකා රනිල්ද සරත්ද මංගලද අකිලද හැරිසන්ද ඇතුළුව සියලුම දේශප්‍රේමීහු උරණ වුහ. රට ජාතිය පාවා දුන් දොන් ජුවන් මහින්දපාලද, දොන් ජුවන් ගෝටපාලද, දොන් ජුවන් ශවේන්ද්රපාලද ඇතුලුව 42 ක් අල්ලා සෝල්හයිම්ට බාර දුන්හ. ඉන් ඉක්බිති සන්නස්ගල නන්දිකඩාල් කලපුව සුද්ධ කිරීමට පිටත් ව ගියේය. . ප.ලි.: මේ ඉතිහාස කතාවේ මුල මැද අග කිසි සම්බන්ධයක් නැති වගක් ඔබට සිතේ නම් ඔබ හරිය. මටද එසේ සිතුනි. එහෙත්, සොයා බැලූ කල්හි මට හේතුව වැටහුනි. මෙය ලියා ඇත්තේ එකිනෙක නො ගැලපෙන න්‍යාය පත්‍ර සහිත විසාල කණ්ඩායමක් විසිනි. ඔවුන් එකග වූ එකම කරැණ දොන් ජුවන් ලා අල්ලා දීම පමණි. - අමල් මීගහවත්ත . [IMG]https://scontent.fcmb1-1.fna.fbcdn.net/v/t1.0-9/18222033_10155267661487813_3937343602683594951_n.jpg?oh=95e3dec0c4537526a1927fc9f801ee2e&oe=597D685B[/IMG] [/B][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom