Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
News
දොම්පෙ සාරංග ගෙ අවමගුල
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මචන් බලපන් ඔය සයිට් එකේ මේ ගැන වචනයක් වත් තියනවද කියලා.....

ඊයේ අලුයම මොරටුව : මෝදර පොලිස් මුරපළේ

කොස්තාපල් ඝාතනය කරති

අපරාධකරුවන් ඇල්ලීමට නිරායුධව ගිහින්

හේමන්ත රන්දුණු, සමන් කාරියවසම්,

විජිතා ලියනගේ සහ කහවත්ත -

කේ. ඩී. ප්‍රේමසිරි, හෙන්රි ප්‍රියශාන්ත මෙන්දිස්

මොරටුව, මෝදර ප්‍රදේශයේ සන්නද්ධ අපරාධකරුවන් පිරිසක් විසින් මෝදර පොලිස් මුරපළට අනුයුක්තව රාජකාරි කළ කොස්තාපල්වරයකු කඩුවලින් කපා කොටා කෲර අන්දමින් ඝාතනය කර ඇත.

මෙම ඝාතනය සිදු වූයේ ඊයේ (03 වැනිදා) අලුයම 1.00 ට පමණය. සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ පැවැත්වූ මොරටුව පොලිසිය ඝාතනයට සම්බන්ධ ප්‍රධාන සැකකරු ඇතුළුව සැකකරුවන් 5 දෙනකු අත්අඩංගුවට ගෙන තිබේ. සාහසිකයන්ගේ කඩු ප්‍රහාරයට ලක්ව මියගියේ කහවත්ත ප්‍රදේශයේ පදිංචිකරුවකු වූ කොස්තාපල් (85876) චන්දවිමල සමරවික්‍රම මහතාය. 28 හැවිරිදි වියේ පසුවූ සමරවික්‍රම මහතා අවිවාහකයෙකි.

අපරාධකරුවකු අත්අඩංගුවට ගැනීම සඳහා මොරටුව මෝදර පොලිසියේ නිලධාරීන් පිරිසක් මෝදර ප්‍රදේශයට ගිය අවස්ථාවේ මෙම කොස්තාපල්වරයා කඩු ප්‍රහාරයකට ලක්ව ඇති බව පොලිසිය පවසයි.

අපරාධකරුවන් අත්අඩංගුවට ගැනීමට යැමේදී ආයුධ රැගෙන යැම තහනම් කර තිබීම නිසා මෙම පොලිස් නිලධාරීන් මෝදර ප්‍රදේශයට ගොස් ඇත්තේ නිරායුධවය.

මොරටුව, මෝදර නිවාස ඩී 5 ප්‍රදේශයේ නිවසක පෙරේදා රාත්‍රි කොටහළු මංගල්‍යයක් තිබී ඇත. එහිදී දෙපිරිසක් අතර හටගත් ආරවුලක් දුරදිග යැමෙන් එක් පාර්ශ්වයක් විසින් අනෙක් පාර්ශ්වයේ දෙදෙනකු කඩුවලින් කපා කොටා ඇත.

පසුව මෙම දෙපාර්ශ්වයටම සම්බන්ධ පුද්ගලයන් මොරටුව මෝදර පොලිසිය වෙත ගොස් මේ පිළිබඳව පැමිණිලි කර තිබේ.

ඒ අනුව සිද්ධියට සම්බන්ධ අපරාධකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා මොරටුව, මෝදර පොලිසියේ ස්ථානාධිපතිවරයා ඇතුළු පොලිස් නිලධාරීන් හයදෙනකු ඊයේ අලුයම එම ප්‍රදේශයට ගොස් ඇත.

පොලිස් නිලධාරීන් මෙම සැකකරුගේ නිවස වටලද්දී එක්වරම කඩාවැදුණු හයදෙනකුගෙන් සමන්විත වූ අපරාධකරුවන් පිරිසක් ඉදිරියෙන්ම පැමිණි කොස්තාපල්වරයාට කඩු ප්‍රහාරය එල්ල කර තිබේ.

නිරායුධව සිටියදී ප්‍රහාරයට ලක්වූ සමරවික්‍රම මහතා බරපතළ තුවාල ලැබූ අතර පොලිස් නිලධාරීන් ඔහුව පානදුර රෝහල වෙත රැගෙන ගොස් ඇත.

එහෙත් කොස්තාපල්වරයා රෝහල්ගත කිරීමට පෙර මිය ගියේය.

මෙම සිද්ධිය සැලවීමෙන් පසු ඊයේ අලුයම මොරටුව මෝදර පොලිසියට පැමිණි නියෝජ්‍ය පොලිස්පති අනුර සේනානායක, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි හේමන්ත අධිකාරි, සහකාර පොලිස් අධිකාරි ඒ. කරුණාපාල ඇතුළු නිලධාරීහු සන්නද්ධ අපරාධකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා ක්ෂණික මෙහෙයුමක් ආරම්භ කළහ.

මෙම ඝාතනයේ ප්‍රධාන සැකකරු "බෝටා" නමැත්තා නීති විරෝධී මත්පැන් ජාවාරමේ යෙදෙන අපරාධකරුවකු බව හෙළිදරව් විය. පසුව කළ වැටලීමකදී මෙම සිද්ධියට සම්බන්ධ "බෝටා" ඇතුළු අපරාධකරුවන් 5 දෙනකු අත්අඩංගුවට ගැනීමට හැකිවී තිබේ.

නියෝජ්‍ය පොලිස්පති අනුර සේනානායක මහතාගේ උපදෙස් මත මොරටුව පොලිසිය පරීක්ෂණ පවත්වාගෙන යයි.

[QUOTE="Ravana., post: 11065476, member: 120612"] [SIZE=5]මචන් බලපන් ඔය සයිට් එකේ මේ ගැන වචනයක් වත් තියනවද කියලා.....[/SIZE] [SIZE=5][/SIZE] [SIZE=4][COLOR=#800000]ඊයේ අලුයම මොරටුව : මෝදර පොලිස් මුරපළේ [/COLOR] [/SIZE][SIZE=5][COLOR=#000066]කොස්තාපල් ඝාතනය කරති[/COLOR][/SIZE][SIZE=4] [COLOR=#800000]අපරාධකරුවන් ඇල්ලීමට නිරායුධව ගිහින් [/COLOR] [/SIZE][FONT=Times New Roman][SIZE=3]හේමන්ත රන්දුණු, සමන් කාරියවසම්, විජිතා ලියනගේ සහ කහවත්ත - කේ. ඩී. ප්‍රේමසිරි, හෙන්රි ප්‍රියශාන්ත මෙන්දිස්[/SIZE][/FONT][FONT=Times New Roman][SIZE=5][SIZE=4] [SIZE=3][IMG]http://www.divaina.com/2011/10/04/p1-6.jpg[/IMG][/SIZE]මොරටුව, මෝදර ප්‍රදේශයේ සන්නද්ධ අපරාධකරුවන් පිරිසක් විසින් මෝදර පොලිස් මුරපළට අනුයුක්තව රාජකාරි කළ කොස්තාපල්වරයකු කඩුවලින් කපා කොටා කෲර අන්දමින් ඝාතනය කර ඇත. මෙම ඝාතනය සිදු වූයේ ඊයේ (03 වැනිදා) අලුයම 1.00 ට පමණය. සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ පැවැත්වූ මොරටුව පොලිසිය ඝාතනයට සම්බන්ධ ප්‍රධාන සැකකරු ඇතුළුව සැකකරුවන් 5 දෙනකු අත්අඩංගුවට ගෙන තිබේ. සාහසිකයන්ගේ කඩු ප්‍රහාරයට ලක්ව මියගියේ කහවත්ත ප්‍රදේශයේ පදිංචිකරුවකු වූ කොස්තාපල් (85876) චන්දවිමල සමරවික්‍රම මහතාය. 28 හැවිරිදි වියේ පසුවූ සමරවික්‍රම මහතා අවිවාහකයෙකි. අපරාධකරුවකු අත්අඩංගුවට ගැනීම සඳහා මොරටුව මෝදර පොලිසියේ නිලධාරීන් පිරිසක් මෝදර ප්‍රදේශයට ගිය අවස්ථාවේ මෙම කොස්තාපල්වරයා කඩු ප්‍රහාරයකට ලක්ව ඇති බව පොලිසිය පවසයි. අපරාධකරුවන් අත්අඩංගුවට ගැනීමට යැමේදී ආයුධ රැගෙන යැම තහනම් කර තිබීම නිසා මෙම පොලිස් නිලධාරීන් මෝදර ප්‍රදේශයට ගොස් ඇත්තේ නිරායුධවය. මොරටුව, මෝදර නිවාස ඩී 5 ප්‍රදේශයේ නිවසක පෙරේදා රාත්‍රි කොටහළු මංගල්‍යයක් තිබී ඇත. එහිදී දෙපිරිසක් අතර හටගත් ආරවුලක් දුරදිග යැමෙන් එක් පාර්ශ්වයක් විසින් අනෙක් පාර්ශ්වයේ දෙදෙනකු කඩුවලින් කපා කොටා ඇත. පසුව මෙම දෙපාර්ශ්වයටම සම්බන්ධ පුද්ගලයන් මොරටුව මෝදර පොලිසිය වෙත ගොස් මේ පිළිබඳව පැමිණිලි කර තිබේ. ඒ අනුව සිද්ධියට සම්බන්ධ අපරාධකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා මොරටුව, මෝදර පොලිසියේ ස්ථානාධිපතිවරයා ඇතුළු පොලිස් නිලධාරීන් හයදෙනකු ඊයේ අලුයම එම ප්‍රදේශයට ගොස් ඇත. පොලිස් නිලධාරීන් මෙම සැකකරුගේ නිවස වටලද්දී එක්වරම කඩාවැදුණු හයදෙනකුගෙන් සමන්විත වූ අපරාධකරුවන් පිරිසක් ඉදිරියෙන්ම පැමිණි කොස්තාපල්වරයාට කඩු ප්‍රහාරය එල්ල කර තිබේ. නිරායුධව සිටියදී ප්‍රහාරයට ලක්වූ සමරවික්‍රම මහතා බරපතළ තුවාල ලැබූ අතර පොලිස් නිලධාරීන් ඔහුව පානදුර රෝහල වෙත රැගෙන ගොස් ඇත. එහෙත් කොස්තාපල්වරයා රෝහල්ගත කිරීමට පෙර මිය ගියේය. මෙම සිද්ධිය සැලවීමෙන් පසු ඊයේ අලුයම මොරටුව මෝදර පොලිසියට පැමිණි නියෝජ්‍ය පොලිස්පති අනුර සේනානායක, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි හේමන්ත අධිකාරි, සහකාර පොලිස් අධිකාරි ඒ. කරුණාපාල ඇතුළු නිලධාරීහු සන්නද්ධ අපරාධකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා ක්ෂණික මෙහෙයුමක් ආරම්භ කළහ. මෙම ඝාතනයේ ප්‍රධාන සැකකරු "බෝටා" නමැත්තා නීති විරෝධී මත්පැන් ජාවාරමේ යෙදෙන අපරාධකරුවකු බව හෙළිදරව් විය. පසුව කළ වැටලීමකදී මෙම සිද්ධියට සම්බන්ධ "බෝටා" ඇතුළු අපරාධකරුවන් 5 දෙනකු අත්අඩංගුවට ගැනීමට හැකිවී තිබේ. නියෝජ්‍ය පොලිස්පති අනුර සේනානායක මහතාගේ උපදෙස් මත මොරටුව පොලිසිය පරීක්ෂණ පවත්වාගෙන යයි.[/SIZE] [/SIZE][/FONT] [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom