දොරලොක් හෝම්ස් හත් පොළේ ගා ගනී! 😂

pramodh87

Well-known member
  • Oct 11, 2007
    3,906
    10,254
    113
    DMyK3815Ac.jpg
     

    $Gangster$

    Well-known member
  • Jun 21, 2013
    5,511
    6,052
    113
    වොට්සන්.. මට ඔබෙන් ප්‍රශ්නයක් අහන්න තියනවා
    ඔව් හෝම්ස් මොකක්ද?
    ඔලුව නරක් වෙච්ච මිනිහෙක් එක්ක එක කාමරේක නිදාගන්න ඔබට බයක් නැද්ද?
    කොහෙත්ම නෑ..
    දෙවියන්ට ස්තූති වේවා..... " කියා හෝම්ස් කාමරය තුලට වැදුනි.

    උ.ගැ - බිහිසුනු නිම්නය