Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Saturday at 10:23 PM
land for sale
justasking
Updated:
Saturday at 9:32 AM
AMD AM 5 Ryzen setup
prabodhamadusanka
Updated:
Thursday at 12:56 PM
Gampaha
ACER OKW223 Wired RGB Keyboard
chint
Updated:
Thursday at 10:17 AM
Gampaha
FANTECH R1 V2 RACING WHEEL
chint
Updated:
Thursday at 10:08 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Help
දොස්තරට රිදිලා
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මෙහෙමයි බං හැමෝටම සල්ලි තියෙනවා කියන්න බෑ, උඹ එහෙනම් හරියට ඩොක්ටර්ස්ල දැකලා නෑ,

මට හිතෙන විදියට මෙහෙමයි බං සීන් එක, සමහර කට්ටියක් නිසා හැම ඩොක්ටර් කෙනෙක් ගැනම ඔහොම හිතන්න එපා, ඒක වැරදියි, මම නම් දොස්තර කෙනෙක් නෙමෙයි ඒත් අපේ පවුල් වල ගොඩක් අය දොස්තර ල තමයි, මම ඒ අය විඳපු දුක හොඳට දන්න නිසා මෙහෙම අද මේ ත්රෙඩ් එකටත් කමෙන්ට් කරන්නේ මගේ වෙලාව අරගෙන

කවදාවත් බං පිටරට දොස්තර කෙනෙක් හා මෙහේ දොස්තර කෙනෙක් සංසන්දනය කරන්න යන්න එපා හේතුව තමයි මෙහේ දොස්තර කෙනෙක්ට 1ක් හෝ ඊට කිට්ටුවෙන පඩියක් තමයි ලැබෙන්නේ ඒත් එහේ දොස්තර කෙනෙක්ට ලැබෙන පඩිය ඉතිං මම කියන්න ඕනෙ නෑ නේ  එහෙම බැලුවම උන්ට ඇත්තටම ප්රයිවෙට් කරන්න දෙයක් ඉතුරු වෙන්නේ නෑ, ඒක නිසා මෙහේ දොස්තර කෙනෙක්ට තියෙන එකම ඔප්ෂන් එක ප්රයිවෙට් කරන එක, ඒත් උඹල ඔය ප්රයිවෙට් කරනව කියලා දකින්නේ සුලු පිරිසක් විතරයි,

තවත් අය කියල තියෙනවා උං ඉගෙන ගන්නේ රටේ සල්ලි වලින් කියලා, ඒක නම් 50% ක් ඇත්ත, මොකද දැන් ඔය දොස්තරල වෙන ළමයි A/L වලට Class යන්නේ නැද්ද මචං? මෙහෙම කියන අය මේකට උත්තරයක් දෙන්න? කොළඹ, ගාල්ල ඔය පැති වල BIO කරන සර්ල කී දෙනෙක් නම් ඉන්නවද ළමයි කීයක් නම් යනවද ඕවට, A/L BIO කරන එකෙක් First Shy එකෙන් Faculty ගියොත් ඌ ඉස්කෝලෙන් ඉගෙන ගත්ත දේ ගොඩක් අඩුයි ඊට ඔක්කොම වගේ කරගන්නේ ක්ලාස් ගිහිල්ලා, ඉතිං 100% රජයේ සල්ලි වලින් ඉගෙන ගන්නවා කියලා කියන්න බෑ නේ බං, අද කාලෙ ළමයෙක්ට ඉස්කෝලෙන් ඉගෙන ගෙන Medical Faculty යන්න තරම් Result එකක් දාන්න අමාරුයි බං,

Medical Faculty එකේදි ළමයින්ට වියදම් කරන්නේ අපේ සල්ලි වලින් ඒක නම් සහතික ඇත්ත, ඒත් එතැනට වෙනකම් එන්න වෙන මහන්සිය ගැන තමයි මම මේ කිව්වේ

අනිත් කාරනේ මෙතැන ඉන්න කීයෙන් කී දෙනෙක්ට තේරෙනවද දන්නේ නෑ දොස්තර කෙනෙක් වෙන්න තියෙන අමාරුව? මෙතැන කමෙන්ට් කරන කීයෙන් කී දෙනෙක්ට A/L BIO Paper එකක් දුන්නොත් S S S (3s) ගන්න පුලුවන් වෙයිද දන්නේ නෑ(මම කියන්නේ ගොඩක් මහන්සි වෙලා ඉගෙන ගෙනත්), ඉතිං එහෙම එකේ දොස්තර කෙනෙක් වෙන්න ඉන්න ළමයෙක් කොච්චරනම් මහන්සි වෙනවා ඇත්ද? කොච්චර දුකක් විඳලද එතැනට එන්නේ, ඒ තරම් දුකක් විඳලා අන්තිමේදි පොඩි පඩියක් ලැබෙනවා,

මේ අයට වාහන පර්මිට් එක තමයි ලොකු සහනයකට තිබ්බේ මෙච්චර කල්, කවුරු කොහොම කිව්වත් මේ අයට සමාජයෙන් ගරුත්වයක් ලැබෙන්න ඕන, ඉතිං මේ අයට දුන්න මේ සහනෙත් කපා හැරියම කොච්චර හිතට අමාරු ඇත්ද(මම කියන්නේ සාධාරණව රැකියාව කරන කෙනෙක්ට)

මෙතැන ගොඩක් අයට තියෙන්නේ දොස්තර කෙනෙක් එක්ක තියෙන ඊර්ෂියාවක් විතරයි, ඒ නිසා තමයි මේ වගේ කතා කියවන්නේ ඒත් සාධාරණව හිතන්න පුරුදු වෙයං මචංල, කවුරුත් කියන ඒව එක සැරේ පිළිගන්නේ නැතුව,

දොස්තරල 100ක් ඉන්නවා නම් එකෙන් 20 දෙනෙක් දිහා බලලා තීරණ ගන්න එපා මචංලා ඔයාල ඔය කතා කරන්නේ සුලු පිරිසයක් ගැන විතරයි, සුලු පිරිසක් ගැන බලලා හැමෝම ගැන තීරණ ගන්න එපා...

මේක මගේ මතයක් විතරයි සංවාදයට විවෘතයි,,,

[QUOTE="chami2015, post: 19357051, member: 542063"] [SIZE=3]මෙහෙමයි බං හැමෝටම සල්ලි තියෙනවා කියන්න බෑ, උඹ එහෙනම් හරියට ඩොක්ටර්ස්ල දැකලා නෑ,[/SIZE] [SIZE=4]මට හිතෙන විදියට මෙහෙමයි බං සීන් එක, සමහර කට්ටියක් නිසා හැම ඩොක්ටර් කෙනෙක් ගැනම ඔහොම හිතන්න එපා, ඒක වැරදියි, මම නම් දොස්තර කෙනෙක් නෙමෙයි ඒත් අපේ පවුල් වල ගොඩක් අය දොස්තර ල තමයි, මම ඒ අය විඳපු දුක හොඳට දන්න නිසා මෙහෙම අද මේ ත්රෙඩ් එකටත් කමෙන්ට් කරන්නේ මගේ වෙලාව අරගෙන කවදාවත් බං පිටරට දොස්තර කෙනෙක් හා මෙහේ දොස්තර කෙනෙක් සංසන්දනය කරන්න යන්න එපා හේතුව තමයි මෙහේ දොස්තර කෙනෙක්ට 1ක් හෝ ඊට කිට්ටුවෙන පඩියක් තමයි ලැබෙන්නේ ඒත් එහේ දොස්තර කෙනෙක්ට ලැබෙන පඩිය ඉතිං මම කියන්න ඕනෙ නෑ නේ :no::no::no: එහෙම බැලුවම උන්ට ඇත්තටම ප්රයිවෙට් කරන්න දෙයක් ඉතුරු වෙන්නේ නෑ, ඒක නිසා මෙහේ දොස්තර කෙනෙක්ට තියෙන එකම ඔප්ෂන් එක ප්රයිවෙට් කරන එක, ඒත් උඹල ඔය ප්රයිවෙට් කරනව කියලා දකින්නේ සුලු පිරිසක් විතරයි, තවත් අය කියල තියෙනවා උං ඉගෙන ගන්නේ රටේ සල්ලි වලින් කියලා, ඒක නම් 50% ක් ඇත්ත, මොකද දැන් ඔය දොස්තරල වෙන ළමයි A/L වලට Class යන්නේ නැද්ද මචං? මෙහෙම කියන අය මේකට උත්තරයක් දෙන්න? කොළඹ, ගාල්ල ඔය පැති වල BIO කරන සර්ල කී දෙනෙක් නම් ඉන්නවද ළමයි කීයක් නම් යනවද ඕවට, A/L BIO කරන එකෙක් First Shy එකෙන් Faculty ගියොත් ඌ ඉස්කෝලෙන් ඉගෙන ගත්ත දේ ගොඩක් අඩුයි ඊට ඔක්කොම වගේ කරගන්නේ ක්ලාස් ගිහිල්ලා, ඉතිං 100% රජයේ සල්ලි වලින් ඉගෙන ගන්නවා කියලා කියන්න බෑ නේ බං, අද කාලෙ ළමයෙක්ට ඉස්කෝලෙන් ඉගෙන ගෙන Medical Faculty යන්න තරම් Result එකක් දාන්න අමාරුයි බං, Medical Faculty එකේදි ළමයින්ට වියදම් කරන්නේ අපේ සල්ලි වලින් ඒක නම් සහතික ඇත්ත, ඒත් එතැනට වෙනකම් එන්න වෙන මහන්සිය ගැන තමයි මම මේ කිව්වේ අනිත් කාරනේ මෙතැන ඉන්න කීයෙන් කී දෙනෙක්ට තේරෙනවද දන්නේ නෑ දොස්තර කෙනෙක් වෙන්න තියෙන අමාරුව? මෙතැන කමෙන්ට් කරන කීයෙන් කී දෙනෙක්ට A/L BIO Paper එකක් දුන්නොත් S S S (3s) ගන්න පුලුවන් වෙයිද දන්නේ නෑ(මම කියන්නේ ගොඩක් මහන්සි වෙලා ඉගෙන ගෙනත්), ඉතිං එහෙම එකේ දොස්තර කෙනෙක් වෙන්න ඉන්න ළමයෙක් කොච්චරනම් මහන්සි වෙනවා ඇත්ද? කොච්චර දුකක් විඳලද එතැනට එන්නේ, ඒ තරම් දුකක් විඳලා අන්තිමේදි පොඩි පඩියක් ලැබෙනවා, මේ අයට වාහන පර්මිට් එක තමයි ලොකු සහනයකට තිබ්බේ මෙච්චර කල්, කවුරු කොහොම කිව්වත් මේ අයට සමාජයෙන් ගරුත්වයක් ලැබෙන්න ඕන, ඉතිං මේ අයට දුන්න මේ සහනෙත් කපා හැරියම කොච්චර හිතට අමාරු ඇත්ද(මම කියන්නේ සාධාරණව රැකියාව කරන කෙනෙක්ට) මෙතැන ගොඩක් අයට තියෙන්නේ දොස්තර කෙනෙක් එක්ක තියෙන ඊර්ෂියාවක් විතරයි, ඒ නිසා තමයි මේ වගේ කතා කියවන්නේ ඒත් සාධාරණව හිතන්න පුරුදු වෙයං මචංල, කවුරුත් කියන ඒව එක සැරේ පිළිගන්නේ නැතුව, දොස්තරල 100ක් ඉන්නවා නම් එකෙන් 20 දෙනෙක් දිහා බලලා තීරණ ගන්න එපා මචංලා ඔයාල ඔය කතා කරන්නේ සුලු පිරිසයක් ගැන විතරයි, සුලු පිරිසක් ගැන බලලා හැමෝම ගැන තීරණ ගන්න එපා... මේක මගේ මතයක් විතරයි සංවාදයට විවෘතයි,,, ;););)[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom