Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Today at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Today at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Today at 10:53 AM
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Today at 10:51 AM
Tele marketing executive
nuwandse
Updated:
Yesterday at 12:27 PM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
දොස්තරලා ආයෙත් වැඩවර්ජනයේ..
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මමත් රාජ්‍ය සේවකයෙක් නිසා මෙක ලියන්න කියලා හිතුනා , මෙතන මන් දන්න විදිහට වෙලා තියෙන්නෙ දේශපාලන පලිගැනීමක්. මොකද ඩොකාලගේ යූනියන් එක මේ රජයේ වැඩ වලට විරුද්ධ වුන නිසා මේක වුන බව මේ ත්‍රෙඩ් එක දාපු හාදයත් දන්නවා මම හිතන්නේ. මේ ත්‍රෙඩ් එක දැමීමෙ පරමාර්ථයත් ඩොකාලට විරුද්ධව බෑඩ් ඉමේජ් එකක් හැදවීමනෙ (වැඩිය මහන්සි වෙන්න ඔනෙ නැ කොහොමත් ඩොකාල උන් විසින්ම උන්ගෙ ඉමේජ් එක නා ගන්නවා දැන් නම්)

ඩොකාල විතරක් නෙවෙයි රජයේ සේවයෙ ඉන්න ඔනෑම කෙනෙකුට ස්ථාන මාරුවීම් වෙද්දි තමන්ගෙ දරුවන්ට පාසලක් දෙන්න රජය බැඳිලා ඉන්නවා. සමහර රාජ්‍ය සේවකොයො රෙගියුලර් විදිහට මාරුවීම් ලබන්නෙ නැති නිසා එහෙම පාසැල් දෙන්න අවශ්‍ය නෑ. ඩොකාලා, ජජ්ලා වගේ රෙගියුලර් පීරියඩ් වලින් ට්‍රන්සර් වෙන අයට පාසල් දෙන්න වෙනවා. හැබැයි ඩොකෙක් ඔය පිට ගමක වැඩ කරල ටවුමට ආවහම හොද පාසලක් ලබාදීම මම හිතන්නෙ වැරැද්දක් නෙවෙයි. (මේ ත්‍රෙඩ් එක දාපු හාදයටත් ලමයි ඉන්නවනම් අනේ මට නම් කුරුනෑගල ලක්දාස් හම්බුනත් ඇතියි හරි කොලඹ අශෝකේ හම්බුනත් ඇතියි කියලා කියයිද කියල හිතල බලන්න වෙනවා) - මොකද එහෙම ලබා දෙන්නෙ නැත්නම් එකක් එක්කො ඩොකාල පිට වැඩකරන්න යන්නෙ නැතිවෙයි - මොකද උනුත් අනෙක් උන් වගෙම ජනප්‍රිය පාසලක් ලගට පදිංචි හදාගෙන දගලාවි - ලමයා දාගන්න - රජයෙන් අයින්වෙලා ප්‍රයිවට් එකක් කරගෙන ඉදීවී. නැත්නම් රට දාලා යාවි. රට ගිහින් පුහුනු වෙන උන් මෙහෙට නොඇවිත් ඉදීවි. අනික රාජ්‍ය සේවයේ අනෙක් සේරම එක්සකටිව් ග්‍රේඩ් වල උන් ට්‍රන්සර් වෙද්දි තියෙන හොදම පාසල ගන්නවා නම් ඩොකාලට එහෙම නොදීම සධාරණ නෑනෙ.ඒ වගේම මෙච්චර කලක් වෙච්ච දේ ඇයි මේ හිටි හැටියේ වෙනස් කරන්නේ? තව රාජ්‍ය සේවයේ දේශපාලකයින්ගෙ කටු සූප්පු කරන උනුත් තරාතිරම කෙසේවෙතත් රටේ තියෙන හොදම පාසල ගන්නවා නම් රටෙ මිනිස්සුන්ට සේවයක් කරන අයට එහෙම නොදෙන එක කොච්චර අසධාරනද.

අනික ඩොකාලට බනිනවා ලෙඩ්ඩු ගැන හිතන්නෙ නෑ කියල, එහෙමනම් ඒ සෙට් එකම රටෙන් එලවලා ලෙඩ්ඩු ගැන හිතන සෙට් එකක් දාගන්න පුලුවන්නෙ... එත් එක එහෙම බෑ මොකද ඩොකාලා කියන්නෙත් අනෙක් කැටගරි වගේම මිනිස්සු ටිකක්..ලන්කාවෙන් නෙවෙයි ඉන්දියාවෙන් ගෙනාවත් වෙන්නෙ එකම දේ - එ මිනිස් ගති වෙනස් වෙන්නෙ නැති නිසා(වෙස්ටර්න් රට වල එහෙම වෙලා නැත්තෙ ඒ රටවල සමාජෙ ජොබ් ලබෙන්නෙ පාසලේ නමට නොවන නිස, හැම පාසලක්ම එක වගේ නිසා සහ මේ වගේ රෙගියුලර් ට්‍රන්ස්ෆර් වෙන්නෙ නැති නිසා ) උනුත් කැමතියි මෙතන කෑගහන ඔය Dennied ලා වගේම තමන්ගෙ ලමයව හොදම තැනට දා ගන්න. රාජ්‍ය සේවයෙ ඩොකාලට පැරලල් අනෙක් කැටගරි වලට එ්ක දෙනවනම් ඇයි ඩොකාලට නොදෙන්නෙ - හේතුව රාජ්‍ය සේවයෙ අනෙක් කිසිම කැටගරියක් වගේ මුන් දේශපාලකයින්ගෙ කටු සූප්පු කරන්නෙ නෑ ඒකයි...ජජ්ලගෙ ලමයි යනවද ඔය කියන අනෙක් පාසල් වලට. අකෞන්ටන්ට්ලගෙ ලමයි යනවද ඔය කියන අනෙක් පාසල් වලට. එස් පී ලගෙ ලමයි යනවද ? නැනෙ.. අනික මෙතන කියල තිබුනා අවුරුදු හතරෙන් හතර මාරු නොවී එකතැන ඉන්න ඩොකාලා ඉනව කියලා, දන්නවාද දන්නෙ නෑ රාජ්‍ය සේවයේ තියෙනවා එන්ඩ් ස්ටේශන් පෝස්ට් කියලා දෙයක්. ඒ කියන්නෙ සමහර තැන්වල එ වර්ගයේ ලන්කාවටම ඉන්නෙ එකයි දෙන්නයිනම් ඌ අවුරුදු 4ක් නෙවෙ 50ක් ගියත් එතනම ත්මා. අනික තමා සේවා අවශ්‍යතාව මත තියා ගන්නවා. මගේ බ්‍රදර් කාරයා ඩොකෙක්, ඌ දැන් අවුරුදු 6ක් ම ඌ ඉන්න එකම තැන. එතන හොස්පිටල් හේඩ් ඌව රිලීස් කරන්නෙ නෑ, ඇති තරම් ඩොකාලා නෑ කියලා. ඌත් ලස්සනට පි පී එකක් කරන් ඉන්නව දැන්. හැබැයි එහෙම නොවී එකම තැන අල්ලගෙන ඉන්න උනුත් ඉන්නවා, ඒ වාගෙ උන් යවන්න තරම් කොන්දක් මිනිස්ට්‍රියට නැතිවෙලා (මිනිස්ට්‍රියේ ෆේවරේශන් නේ) පහු ගිය කාලෙ ඩොකාලගෙ යූනියන් එකෙන්ම උන්ව පැන්වූවා මම දන්න තරමින් ඉන්න තැන්වලින් අවුරුදු 7ක් හරි 8ක් හරි ඉදලා තිබුනා නම්....මේ සිද්ධිය සම්බන්ධයෙන් මේ කරන්නෙ තනිකර මඩ ගැහිල්ලක්. පුලුවන්නම් ජජ්ලට ට්‍රන්සර් වෙලා යද්දි ඉල්ලන පාසල නොදී බලන්න.. උනුත් මේ විදිහටම ස්ට්‍රයික් කරයි. එකම දේ මේ වාගේ දේකට ඩොකාල ස්ට්‍රයික් කරනවා කියන එකනම් පට්ටා අවුල් - හරිම මැටියි (ඔය දෙනවයි කියන අනෙක් පාසල් වලට අපේ ඉන්න ඇමතිතුමාලා එයාලගේ ලමයින්ව දාලා පෙන්වන්න කියන්නකො! සේරටම ඉස්සරවෙලා - ඇමතිලා උන්ගේ ලමයි දාන්නේත ඔය කියන පාසල් දොලහෙනුත් දෙක තුනකට විතරයි - ඔවා දෙනු පරහට තමා සම්මතයේ පිහිටා සිට, මට වාහන පර්මිට් මතක්වෙනව ඉතින් අපේ නායක තුමා කියපු දෙවලුත් එක්ක

[QUOTE="Magodis-Thuma, post: 20678636, member: 281143"] [SIZE=4]මමත් රාජ්‍ය සේවකයෙක් නිසා මෙක ලියන්න කියලා හිතුනා , මෙතන මන් දන්න විදිහට වෙලා තියෙන්නෙ දේශපාලන පලිගැනීමක්. මොකද ඩොකාලගේ යූනියන් එක මේ රජයේ වැඩ වලට විරුද්ධ වුන නිසා මේක වුන බව මේ ත්‍රෙඩ් එක දාපු හාදයත් දන්නවා මම හිතන්නේ. මේ ත්‍රෙඩ් එක දැමීමෙ පරමාර්ථයත් ඩොකාලට විරුද්ධව බෑඩ් ඉමේජ් එකක් හැදවීමනෙ:lol: (වැඩිය මහන්සි වෙන්න ඔනෙ නැ කොහොමත් ඩොකාල උන් විසින්ම උන්ගෙ ඉමේජ් එක නා ගන්නවා දැන් නම්:lol:) ඩොකාල විතරක් නෙවෙයි රජයේ සේවයෙ ඉන්න ඔනෑම කෙනෙකුට ස්ථාන මාරුවීම් වෙද්දි තමන්ගෙ දරුවන්ට පාසලක් දෙන්න රජය බැඳිලා ඉන්නවා. සමහර රාජ්‍ය සේවකොයො රෙගියුලර් විදිහට මාරුවීම් ලබන්නෙ නැති නිසා එහෙම පාසැල් දෙන්න අවශ්‍ය නෑ. ඩොකාලා, ජජ්ලා වගේ රෙගියුලර් පීරියඩ් වලින් ට්‍රන්සර් වෙන අයට පාසල් දෙන්න වෙනවා. හැබැයි ඩොකෙක් ඔය පිට ගමක වැඩ කරල ටවුමට ආවහම හොද පාසලක් ලබාදීම මම හිතන්නෙ වැරැද්දක් නෙවෙයි. (මේ ත්‍රෙඩ් එක දාපු හාදයටත් ලමයි ඉන්නවනම් අනේ මට නම් කුරුනෑගල ලක්දාස් හම්බුනත් ඇතියි හරි කොලඹ අශෝකේ හම්බුනත් ඇතියි කියලා කියයිද කියල හිතල බලන්න වෙනවා:lol::lol::lol:) - මොකද එහෙම ලබා දෙන්නෙ නැත්නම් එකක් එක්කො ඩොකාල පිට වැඩකරන්න යන්නෙ නැතිවෙයි - මොකද උනුත් අනෙක් උන් වගෙම ජනප්‍රිය පාසලක් ලගට පදිංචි හදාගෙන දගලාවි - ලමයා දාගන්න - රජයෙන් අයින්වෙලා ප්‍රයිවට් එකක් කරගෙන ඉදීවී. නැත්නම් රට දාලා යාවි. රට ගිහින් පුහුනු වෙන උන් මෙහෙට නොඇවිත් ඉදීවි. අනික රාජ්‍ය සේවයේ අනෙක් සේරම එක්සකටිව් ග්‍රේඩ් වල උන් ට්‍රන්සර් වෙද්දි තියෙන හොදම පාසල ගන්නවා නම් ඩොකාලට එහෙම නොදීම සධාරණ නෑනෙ.[/SIZE][SIZE=4][SIZE=4]ඒ වගේම මෙච්චර කලක් වෙච්ච දේ ඇයි මේ හිටි හැටියේ වෙනස් කරන්නේ?[/SIZE] තව රාජ්‍ය සේවයේ දේශපාලකයින්ගෙ කටු සූප්පු කරන උනුත් තරාතිරම කෙසේවෙතත් රටේ තියෙන හොදම පාසල ගන්නවා නම් රටෙ මිනිස්සුන්ට සේවයක් කරන අයට එහෙම නොදෙන එක කොච්චර අසධාරනද.:no::no: අනික ඩොකාලට බනිනවා ලෙඩ්ඩු ගැන හිතන්නෙ නෑ කියල, එහෙමනම් ඒ සෙට් එකම රටෙන් එලවලා ලෙඩ්ඩු ගැන හිතන සෙට් එකක් දාගන්න පුලුවන්නෙ... එත් එක එහෙම බෑ මොකද ඩොකාලා කියන්නෙත් අනෙක් කැටගරි වගේම මිනිස්සු ටිකක්..ලන්කාවෙන් නෙවෙයි ඉන්දියාවෙන් ගෙනාවත් වෙන්නෙ එකම දේ - එ මිනිස් ගති වෙනස් වෙන්නෙ නැති නිසා(වෙස්ටර්න් රට වල එහෙම වෙලා නැත්තෙ ඒ රටවල සමාජෙ ජොබ් ලබෙන්නෙ පාසලේ නමට නොවන නිස, හැම පාසලක්ම එක වගේ නිසා සහ මේ වගේ රෙගියුලර් ට්‍රන්ස්ෆර් වෙන්නෙ නැති නිසා ) උනුත් කැමතියි මෙතන කෑගහන ඔය Dennied ලා වගේම තමන්ගෙ ලමයව හොදම තැනට දා ගන්න. රාජ්‍ය සේවයෙ ඩොකාලට පැරලල් අනෙක් කැටගරි වලට එ්ක දෙනවනම් ඇයි ඩොකාලට නොදෙන්නෙ - හේතුව රාජ්‍ය සේවයෙ අනෙක් කිසිම කැටගරියක් වගේ මුන් දේශපාලකයින්ගෙ කටු සූප්පු කරන්නෙ නෑ ඒකයි...ජජ්ලගෙ ලමයි යනවද ඔය කියන අනෙක් පාසල් වලට. අකෞන්ටන්ට්ලගෙ ලමයි යනවද ඔය කියන අනෙක් පාසල් වලට. එස් පී ලගෙ ලමයි යනවද ? නැනෙ.. අනික මෙතන කියල තිබුනා අවුරුදු හතරෙන් හතර මාරු නොවී එකතැන ඉන්න ඩොකාලා ඉනව කියලා, දන්නවාද දන්නෙ නෑ රාජ්‍ය සේවයේ තියෙනවා එන්ඩ් ස්ටේශන් පෝස්ට් කියලා දෙයක්. ඒ කියන්නෙ සමහර තැන්වල එ වර්ගයේ ලන්කාවටම ඉන්නෙ එකයි දෙන්නයිනම් ඌ අවුරුදු 4ක් නෙවෙ 50ක් ගියත් එතනම ත්මා. අනික තමා සේවා අවශ්‍යතාව මත තියා ගන්නවා. මගේ බ්‍රදර් කාරයා ඩොකෙක්, ඌ දැන් අවුරුදු 6ක් ම ඌ ඉන්න එකම තැන. එතන හොස්පිටල් හේඩ් ඌව රිලීස් කරන්නෙ නෑ, ඇති තරම් ඩොකාලා නෑ කියලා. ඌත් ලස්සනට පි පී එකක් කරන් ඉන්නව දැන්. හැබැයි එහෙම නොවී එකම තැන අල්ලගෙන ඉන්න උනුත් ඉන්නවා, ඒ වාගෙ උන් යවන්න තරම් කොන්දක් මිනිස්ට්‍රියට නැතිවෙලා (මිනිස්ට්‍රියේ ෆේවරේශන් නේ:lol:) පහු ගිය කාලෙ ඩොකාලගෙ යූනියන් එකෙන්ම උන්ව පැන්වූවා මම දන්න තරමින් ඉන්න තැන්වලින් අවුරුදු 7ක් හරි 8ක් හරි ඉදලා තිබුනා නම්....මේ සිද්ධිය සම්බන්ධයෙන් මේ කරන්නෙ තනිකර මඩ ගැහිල්ලක්. පුලුවන්නම් ජජ්ලට ට්‍රන්සර් වෙලා යද්දි ඉල්ලන පාසල නොදී බලන්න.. උනුත් මේ විදිහටම ස්ට්‍රයික් කරයි. එකම දේ මේ වාගේ දේකට ඩොකාල ස්ට්‍රයික් කරනවා කියන එකනම් පට්ටා අවුල් - හරිම මැටියි:dull: (ඔය දෙනවයි කියන අනෙක් පාසල් වලට අපේ ඉන්න ඇමතිතුමාලා එයාලගේ ලමයින්ව දාලා පෙන්වන්න කියන්නකො! සේරටම ඉස්සරවෙලා - ඇමතිලා උන්ගේ ලමයි දාන්නේත ඔය කියන පාසල් දොලහෙනුත් දෙක තුනකට විතරයි - ඔවා දෙනු පරහට තමා සම්මතයේ පිහිටා සිට, මට වාහන පර්මිට් මතක්වෙනව ඉතින් අපේ නායක තුමා කියපු දෙවලුත් එක්ක:lol:[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom