Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Today at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
දොස්තරලා ආයෙත් වැඩවර්ජනයේ..
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මචං,

මේ කියපු දේවල් ගැන ඇත්තටම මට වෙනම කියන්න දේවල් රාශියක් තියෙනවා.

උඹ මේක ඊයේ රෑ කිව්වා නම් මම එකඟ වෙන්නත් ඉඩ තිබුනා.

(ඇමැතිලා උන්ගේ දරුවෝ ස්කෝලවලට දාන කතාව ඇරුනාම.පොඩ්ඩක් හොයලා බලපන් පාර්ලිමේන්තුවේ දැනට ඉන්න ඇමැතිවරු රැසකගේ ළමයි ඇත්තටම තවම ඒ ඒ ප්‍රදේශවල ජාතික පාසල් වලට යනවා.හිටපු අධ්‍යාපන ඇමැතියාගේ දරුවෝ ගියෙත් හෝමාගම ස්කෝලේ.දැන් ඉන්න එකාට තවම නෑනේ.)

ඉතින් මම කියාගෙන ආවේ,අද ඔපීසියට ගිහිල්ලා පොඩ්ඩක් විතර මේ කාරණය ගැන කතා වුනා.පිට විස්තරත් ඇතුලට ආවා.ඒ ආපු බොහෝ කතා අනුව මෙතන තියෙන කාරණය වෙනම එකක්.

මේ නූලේ කලිනුත් මේක සාකච්ඡා වුනා.මේ කියන වෛද්‍යවරු කරන්නේ ළමයා පාසලට දාන කාලය අල්ලලා ප්‍රධාන නගරයකට මාරුවීම ගන්නවා.ඒ අරගෙන නගරයේ හොඳම පාසලට දරුවා දානවා.දාලා අවුරුද්දක් හමාරක් නගරයේ රෝහල් වල(ජාතික රෝහල, මහනුවර ශික්ෂණ රෝහල, කුරුණෑගල ශික්ෂණ රෝහල යන තුනේ තමයි මෙවර ගැටලුව ආවේ) රස්සාව කරලා පස්සේ ආයෙත් තමන් හිටිය ප්‍රදේශයට(නගරයට එන්න කලින් තමන්ගේ පුද්ගලික බෙහෙත් සාප්පුව තිබූ ප්‍රදේශයට) මාරුව අරගෙන යනවා.උඹ ඔය කිව්වා වගේ දොස්තරලා නැති ප්‍රදේශවලට තමයි බොහෝවිට ඔවුන් රිංගන්නේ.PP කරද්දි ගැටලු අඩු නිසා.

මෙහෙමයි මචං,

මට පුද්ගලිකව මේ කාණ්ඩේ කාටවත් මඩ ගහන්න ඕන නෑ.මගේ ඉස්සර වෙන්ඩ වයිෆ් හිටිය කෙනාත් ලංකාවේ පළමු දහ දෙනා අතරට ඇවිත් දොස්තර වුනා.හැබැයි එයාට අධ්‍යාපන අමාත්‍යාංශයම ශිෂ්‍යත්වයක් දීලා ඔසී යැව්වා.ඒ කෙල්ල මට දැන් කියනවා ඔසී වල වෛද්‍ය සේවයේ හැටි.ඔව්.උඹ කියනවා වගේ රෝස්ටර් ක්‍රමයක් එහේ නැති වෙන්න පුලුවන්.ඒත් උන්ගේ තියෙනවා පූල් චේන්ජ් කියලා මාරු ක්‍රමයක්.

ඒ මාරු ක්‍රමය නිසා ළමයාට එකම පාසලක ඉන්න අවස්ථාව නැහැ(මේක ලොකු වදයක්.ඒත් වෛද්‍ය වෘත්තියට එද්දි මෙහෙම දේවල් වුනොත් ඒවා දරාගන්නවා කියලා අත්සන් කරන්න ඕනෑ)

මගේ පවුලෙත් දොස්තරලා රැසක් ඉන්නවා.ඒ පුද්ගලික කතා මට අදාල නැතිවෙන්න එකම එක හේතුවක් තියෙනවා.

උඹ මට දිග උත්තරයක් දීපු නිසා කියන්නම්.

මචං,මේ කියන විධියට පළමු වසරට ලවක් දෙවක් නැතිව දොස්තරලාගේ(හෝ වෙන එවුන්ගේ.ජජ්ලාගේ දරුවෝ ඇත්තටම ඉතාම අඩුයි.මොකද උන් මැජිස්ට්‍රේට් කාලේ තමයි ළමයි හැදෙන්නේ.මැජිස්ට්‍රේට් කාලේ ඔහොම රෝස්ටරයකට අහුවෙන්නේ නැහැ.ජජ් කාලේ වෙද්දි ළමයි ලංකාවෙත් නෑ.ඒ නිසා අර ජජ් කතාවට මම එකඟ නැහැ) ළමයි ඉහල පෙලේ පාසල් වලට පිරෙව්වාට පස්සේ සිද්ධවෙන්නේ පහ වසර ශිෂ්‍යත්ව විභාගයෙන් සමත් වෙලා ගමේ ඉන්න ළමයාට ඉහල මට්ටමේ පාසලකට යන්න ඉඩ නැතිවෙන එක.

ඒක පහුගිය අවුරුදු ගණනාව පුරාම සිද්ධ වුනා.මොකද පහ වසරට පස්සේ හය වසර ගැන හිතලා තමයි පාසල ළමයි ඇතුලත් කරගන්නේ.මෙන්න මෙච්චර ළමයි ප්‍රමාණයකට පාසලේ ඉඩ ඉතිරි කරගන්නවා ශිෂ්‍යත්වයෙන් සමත් වෙලා ඉහල ලකුණු අරගෙන එන අය වෙනුවෙන් කියලා.

දොස්තරලාට මහින්දගේ කාලේ ඉඳලා දුන්නේ මෙන්න මේ කෝටා එක.

දැන් ඒක ඕනිවට වඩා දුර ගිහින්.

එකක් ඇත්ත.මේ ආණ්ඩුවට දොස්තරලා එක්ක වලියක් තියෙනවා.මචං,මම මේ ආණ්ඩුවට එකඟ නැහැ.

ඒත් මහින්ද යුද්ධේ ඉවරකලා වගේ මේ ආණ්ඩුව හරි මුන්ගේ ගෝත්රිකවාදය කඩලා දැම්මොත් මම ඒ ගැන සතුටු වෙනවා.

උන්ගේ ගෝත්‍රය නිසා යුද්ධේ වගේම මේ රටේ අහිංසකයෝ මැරෙනවා.

මම මගේ ඇස් දෙකෙන් දැකලා තියෙනවා.

උඹට පුලුවන් නම් හොයලා බලපන් අපිට පහුගිය කාලේ කේස් එකක් ආවා දියතලාවේ රෝහල ගැන.(මම හිතන්නේ දියතලාව.නැත්තම් බණ්ඩාරවෙල)පුලුවන් නම් විශ්වාස කරපන් එක වසරක් තුල ඉපදුන ගමන් දරුවෝ 21ක් මැරුණා එහේ දොස්තරගේ වරදින්.අම්මලා දෙන්නෙක් මැරුනා.

ඒත් කවුරුවත් දොස්තරට එරෙහිව කටක් ඇරියේ නෑ.අදටත් ඒ කේස් එක යට ගිහින් තියෙන්නේ.අන්තිමට වුනේ වෛද්‍ය සංගමේ මැදිහත්වෙලා ඉස්පිරිතාලේ හිටිය අධිකරණ වෛද්‍යවරයා නුවරට එවපු එක.

ඌ කතාව දන්නවා.මැරෙන්න හේතුව හරියටම දන්නේ ඌ.

ඔය එකක්.යකෝ ඕකම ඇති පාදඩ වෛද්‍ය සංගමයට හෙන ගහන්න.මම ඒ කතාව කිව්වේ වගකීමෙන්.ඒක මාධ්‍යවල හොයන්න එපා.ප්‍රදේශයේ මිනිස්සුන්ගෙන් විතරක් හොයන්න.

තව තියෙනවා කියන්න.ටයිප් කරලා අත රිදෙනවා.

[QUOTE="Dennied, post: 20678752, member: 517521"] [SIZE=4][COLOR=DarkRed] මචං, මේ කියපු දේවල් ගැන ඇත්තටම මට වෙනම කියන්න දේවල් රාශියක් තියෙනවා. උඹ මේක ඊයේ රෑ කිව්වා නම් මම එකඟ වෙන්නත් ඉඩ තිබුනා. (ඇමැතිලා උන්ගේ දරුවෝ ස්කෝලවලට දාන කතාව ඇරුනාම.පොඩ්ඩක් හොයලා බලපන් පාර්ලිමේන්තුවේ දැනට ඉන්න ඇමැතිවරු රැසකගේ ළමයි ඇත්තටම තවම ඒ ඒ ප්‍රදේශවල ජාතික පාසල් වලට යනවා.හිටපු අධ්‍යාපන ඇමැතියාගේ දරුවෝ ගියෙත් හෝමාගම ස්කෝලේ.දැන් ඉන්න එකාට තවම නෑනේ.) ඉතින් මම කියාගෙන ආවේ,අද ඔපීසියට ගිහිල්ලා පොඩ්ඩක් විතර මේ කාරණය ගැන කතා වුනා.පිට විස්තරත් ඇතුලට ආවා.ඒ ආපු බොහෝ කතා අනුව මෙතන තියෙන කාරණය වෙනම එකක්. මේ නූලේ කලිනුත් මේක සාකච්ඡා වුනා.මේ කියන වෛද්‍යවරු කරන්නේ ළමයා පාසලට දාන කාලය අල්ලලා ප්‍රධාන නගරයකට මාරුවීම ගන්නවා.ඒ අරගෙන නගරයේ හොඳම පාසලට දරුවා දානවා.දාලා අවුරුද්දක් හමාරක් නගරයේ රෝහල් වල(ජාතික රෝහල, මහනුවර ශික්ෂණ රෝහල, කුරුණෑගල ශික්ෂණ රෝහල යන තුනේ තමයි මෙවර ගැටලුව ආවේ) රස්සාව කරලා පස්සේ ආයෙත් තමන් හිටිය ප්‍රදේශයට(නගරයට එන්න කලින් තමන්ගේ පුද්ගලික බෙහෙත් සාප්පුව තිබූ ප්‍රදේශයට) මාරුව අරගෙන යනවා.උඹ ඔය කිව්වා වගේ දොස්තරලා නැති ප්‍රදේශවලට තමයි බොහෝවිට ඔවුන් රිංගන්නේ.PP කරද්දි ගැටලු අඩු නිසා. මෙහෙමයි මචං, මට පුද්ගලිකව මේ කාණ්ඩේ කාටවත් මඩ ගහන්න ඕන නෑ.මගේ ඉස්සර වෙන්ඩ වයිෆ් හිටිය කෙනාත් ලංකාවේ පළමු දහ දෙනා අතරට ඇවිත් දොස්තර වුනා.හැබැයි එයාට අධ්‍යාපන අමාත්‍යාංශයම ශිෂ්‍යත්වයක් දීලා ඔසී යැව්වා.ඒ කෙල්ල මට දැන් කියනවා ඔසී වල වෛද්‍ය සේවයේ හැටි.ඔව්.උඹ කියනවා වගේ රෝස්ටර් ක්‍රමයක් එහේ නැති වෙන්න පුලුවන්.ඒත් උන්ගේ තියෙනවා පූල් චේන්ජ් කියලා මාරු ක්‍රමයක්. ඒ මාරු ක්‍රමය නිසා ළමයාට එකම පාසලක ඉන්න අවස්ථාව නැහැ(මේක ලොකු වදයක්.ඒත් වෛද්‍ය වෘත්තියට එද්දි මෙහෙම දේවල් වුනොත් ඒවා දරාගන්නවා කියලා අත්සන් කරන්න ඕනෑ) මගේ පවුලෙත් දොස්තරලා රැසක් ඉන්නවා.ඒ පුද්ගලික කතා මට අදාල නැතිවෙන්න එකම එක හේතුවක් තියෙනවා. උඹ මට දිග උත්තරයක් දීපු නිසා කියන්නම්. මචං,මේ කියන විධියට පළමු වසරට ලවක් දෙවක් නැතිව දොස්තරලාගේ(හෝ වෙන එවුන්ගේ.ජජ්ලාගේ දරුවෝ ඇත්තටම ඉතාම අඩුයි.මොකද උන් මැජිස්ට්‍රේට් කාලේ තමයි ළමයි හැදෙන්නේ.මැජිස්ට්‍රේට් කාලේ ඔහොම රෝස්ටරයකට අහුවෙන්නේ නැහැ.ජජ් කාලේ වෙද්දි ළමයි ලංකාවෙත් නෑ.ඒ නිසා අර ජජ් කතාවට මම එකඟ නැහැ) ළමයි ඉහල පෙලේ පාසල් වලට පිරෙව්වාට පස්සේ සිද්ධවෙන්නේ පහ වසර ශිෂ්‍යත්ව විභාගයෙන් සමත් වෙලා ගමේ ඉන්න ළමයාට ඉහල මට්ටමේ පාසලකට යන්න ඉඩ නැතිවෙන එක. ඒක පහුගිය අවුරුදු ගණනාව පුරාම සිද්ධ වුනා.මොකද පහ වසරට පස්සේ හය වසර ගැන හිතලා තමයි පාසල ළමයි ඇතුලත් කරගන්නේ.මෙන්න මෙච්චර ළමයි ප්‍රමාණයකට පාසලේ ඉඩ ඉතිරි කරගන්නවා ශිෂ්‍යත්වයෙන් සමත් වෙලා ඉහල ලකුණු අරගෙන එන අය වෙනුවෙන් කියලා. දොස්තරලාට මහින්දගේ කාලේ ඉඳලා දුන්නේ මෙන්න මේ කෝටා එක. දැන් ඒක ඕනිවට වඩා දුර ගිහින්. එකක් ඇත්ත.මේ ආණ්ඩුවට දොස්තරලා එක්ක වලියක් තියෙනවා.මචං,මම මේ ආණ්ඩුවට එකඟ නැහැ. ඒත් මහින්ද යුද්ධේ ඉවරකලා වගේ මේ ආණ්ඩුව හරි මුන්ගේ ගෝත්රිකවාදය කඩලා දැම්මොත් මම ඒ ගැන සතුටු වෙනවා. උන්ගේ ගෝත්‍රය නිසා යුද්ධේ වගේම මේ රටේ අහිංසකයෝ මැරෙනවා. මම මගේ ඇස් දෙකෙන් දැකලා තියෙනවා. උඹට පුලුවන් නම් හොයලා බලපන් අපිට පහුගිය කාලේ කේස් එකක් ආවා දියතලාවේ රෝහල ගැන.(මම හිතන්නේ දියතලාව.නැත්තම් බණ්ඩාරවෙල)පුලුවන් නම් විශ්වාස කරපන් එක වසරක් තුල ඉපදුන ගමන් දරුවෝ 21ක් මැරුණා එහේ දොස්තරගේ වරදින්.අම්මලා දෙන්නෙක් මැරුනා. ඒත් කවුරුවත් දොස්තරට එරෙහිව කටක් ඇරියේ නෑ.අදටත් ඒ කේස් එක යට ගිහින් තියෙන්නේ.අන්තිමට වුනේ වෛද්‍ය සංගමේ මැදිහත්වෙලා ඉස්පිරිතාලේ හිටිය අධිකරණ වෛද්‍යවරයා නුවරට එවපු එක. ඌ කතාව දන්නවා.මැරෙන්න හේතුව හරියටම දන්නේ ඌ. ඔය එකක්.යකෝ ඕකම ඇති පාදඩ වෛද්‍ය සංගමයට හෙන ගහන්න.මම ඒ කතාව කිව්වේ වගකීමෙන්.ඒක මාධ්‍යවල හොයන්න එපා.ප්‍රදේශයේ මිනිස්සුන්ගෙන් විතරක් හොයන්න. තව තියෙනවා කියන්න.ටයිප් කරලා අත රිදෙනවා.[/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom