Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
දොස්තරලා_සල්ලි_හොයන_හැටි..
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මම මේක ගැන පොඩි දෙයක් කියන්නද?

මම ඩොකෙක් නොවෙමි. මගේ අයිය නම් ඩොකෙකි. මම මේ ඌ ඩොකා නිසා නොවෙයි මේක ලියන්නෙත්. මම කාලයක් වැඩ කලේ ලංකාවේ නම ගිය ප්‍රයිවට් හොස්පිටල් එකෙක (මැනේජ්මන්ට් ෆීල්ඩ් එකේ)

පලවෙනි දේ තමයි මේක ලියල තියෙන්නෙ ලංකාවෙ ඩොකෙක් නොවෙයි - ඩිගිරී අනුවනම් ඌ රැජිනගේ රටේ හරි ඔසී හරි වගේ වෙන්න ඕනේ - මේ කියන දේ ලංකාවට අදාල වෙන විදිහ වෙනස් ඒ හින්දම.

1. 40-60% kickbacks for lab tests

ලන්කාවෙත් ඔය විදිහට ලැබ් ටෙස්ට් වලින් කමිශන් දෙන්න කාලෙකට ඉස්සර ස්මහර ප්‍රයිවට් හොස්පිටල් ට්‍රයි කලා - හබැයි දන්නවනෙ ඔය කියන තර්මේ % එකක් නෙවෙයි. ඒත් ඒ වැඩේ ඒතරම්ම සාර්ථක වුනේ නෑ - ගොඩක් ඩොකාල ඒකට ඒ දවස් වලම අගේන්ස්ට් ආවා. නමුත් මම දන්නවා තාමත් සමහර ඩොකාලා (හැබැයි ඒක හරිම සුලු තරයක්) ඔය වැඩෙත් එක්ක ඉන්නවා

2. 30-40% for referring to consultants, specialists surgeons

මේක නම් මම දන්න තරමින් අමූලික බොරුවක් - මොකද ලංකාවේ ඔහොම සිස්ටම් එකක් නෑ - ජී පී හරහා රිෆරල් යන්නේ ඔසි වාගේ රට වල - යූ කේ වලත් ජී පී හරහා ගියාට ඔහොම දෙයක් වෙන්නෙ නෑ මොකද ලෙඩාගේ අතින් සල්ලි යන්නෙ නෑ හෙල්ත් සිස්ටම් එක රජයෙන් මේන්ටේන් කරන නිසා - වෙන රටවල ඕක වෙනවා ඇති මෙහෙනම් නෑ මම දන්න තරමින්. - එකම දේ ප්‍රයිවට් සෙක්ටර් එකේ ඩොකෙක් තම්න්ගෙ ලෙඩාව වැඩිදුර වැඩවලට යවන්නේ අදුනන හරි ඌ හොදයි කියලා හරි හිතන් ඉන්න කෙනෙකුට - හුගක් වෙලාවට හස්බන්ඩ් ලෙඩ්ඩු වයිෆ්ට යවනව. නැත්තම් ඩොකා ඌගේ යාලු ඩොකෙකුට යවනවා. - ඒවට සල්ලි දීමක්නම් දන්න තරමින් වෙන්නේ නෑ -

3.30-40% of total hospital charges.

මේක නම් බොරුවක්. මොකද ඩොකාට ගෙවන්නේ පොර ලෙඩාව විසිට් කරන වාර ගානට මිසක් ඉන්න දවස් ගානට නෙවෙයි - අනික හුගක් ජනප්‍රිය ඩොකාලා දවසට දෙපාරක් වැඩිම වුනොත් ලෙඩාව බලයි ඇවිදින් - මොකද උන් ඒ තරමටම බිසි (තව දෙයක් තියෙනවා ලෙඩ්ඩු ගොඩක් ඉන්න ඩොකාලට ප්‍රයිවට් හොස්ප්ටල් එකෙන් තැන වැඩියි. සමහර වෙලාවට ඒවගේ ඩොකාලට කියන පමාවෙන් ඔපරේශන් කරන්න වෙලාව එහෙම හදලා දෙනවා - අනික ඔය එක එක ඕකේශන් වලදි (අලුත් අවුරුද්ද, නත්තල වගේ) උන්ට තෑගි බෝග නම් යවනවා හොස්පිටල් එක ගානේ)

4. Sink tests

මේකත් මට තෙරෙන විදිහට ලංකාවට ඒ තරම්ම අදාල නෑ - නොට් ශුවර්

කල්ලතුරකින් කීප දෙනෙක් ඔහොම කරනවා ඇති. දුප්පත් අය හුග දෙනෙක් තාම චැනල් වලට ඇවිත් ඩොකෙක් ව මීට් වෙන්නේ තමන්ගේ ලෙඩේ ඉතිරි පරීක්ශන, බෙහෙත් හේත් රජයේ රෝහලෙන් කර ගන්න බලාගෙන. තාමත් රජයේ රෝහල් වල වඩකරලා චැනලින් වලට එන ඩොකාලව තමයි ලෙඩ්ඩු හොයන්නෙ. තනිකරම ප්‍රයිවට් කරන ඩොකාලට එක්කො එන්නේ හෙන පෝසත් උන් නැත්නම් ඌ තරම්ම ටැලන්ටට් පොරක් රටේ නැති වෙන වෙලාවට විතරයි. (ඔය අන්නෙසසරි බෙහෙත් දෙන උන්නම් ඉන්නවා - ඒ කියන්නේ ඔලුවෙ කැක්කුමට ආවහම කැක්කුමට බෙහෙතුත් දීලා තව විටමින් ජාතීත් දෙන වගේ. - එකක් තමයි අපේ ලෙඩ්ඩු එක බෙහෙතක් විතරක් දුන්නොත් ඩොකාව ගනන් ගන්නේ නැහැලු - ඒ හින්දා පොර තමන්ගේ තැන තියාගන්න හානිකර වෙන්නෙ නැති ඔය විටමින්, මිනරල් ටැබ්ලට් දෙනවෙලාවල් තියෙනවා ඕන තරම්)

5. Admitting the patient to keep him under observation

මේ දේ වෙන්නේ හුගක් වෙලාවට ඔය පොශ් පෝසත් ලේඩ්ඩුත් එක්ක. එකක් ඩොකා බයයි මොකක් හරි මගුලක් වුනොත් ඌට කේස් වැටෙයි කියලා. අනික ලෙඩා වියදම් කරන්න ලෑස්තිනම්....

හැබැයි මේක බහුතරයක් නම් කරන්නේ නෑ - දොස්තර මුදලාලිලා තමයි ඔය වැඩේ කරන්නේ - අනික හුගක් ඔය වගේ ඔබ්සර්ව් කරන ඒවා කරන්නේ ඇක්සිඩන්ට් ගහගෙන වගේ ආවහම ඒවා තාම අපේ ප්‍රයිවට් හොස්පිටල් වලට එන්නේ හරිම අඩුවෙන්.

6. ICU minus intensive care

මේක නම් ලංකාවට අදාල නෑ - අපේ කොහෙන්ද අයි සී යූ තියෙන නර්සින්ග් හෝම්ස්! මේ කියන්නෙ ඔය කියන මොකක් හරි රටේ වෙන දෙයක්.

7. Unnecessary cesarean surgeries and hysterectomies

මේක නම් මම දන්න තරමින් ලන්කාවේ ප්‍රයිවට් සෙක්ටර් එකේ කරන්නේ එන අයගේ උවමනාවට- හුගක් අය කමතිනෑ වේදනා විද විද නොර්මල් විදිහට ලමයි හම්බ වෙන්න- ලේසිම දේ සීසර් එක - සල්ලි තියෙන අය උන්ම ඇවිත් ඩොකාට කියලා කර ගන්නේ

7-8-9 ත් ලන්කාවෙ වෙන දේවල් නෙවෙයිනෙ

10 Emergency surgery on dead body

-මේක නම් පට්ට කෙබරයක්. අපේ ලංකාවේ ප්‍රයිවට් හොස්පිටල් ඔය තත්වෙට නම් වැටිලා නෑ - ඩොකාලත් ඔය ගානට වැටිලා නෑ - මේ ලියපු එකා මොන රටේද කියලා හොයලා බලන්න ඕනෙ!

Young surgeons and old ones

ලන්කාවේ සාමාන්‍ය ඩොකාල කරන්නේ ඔය කොහෙ හරි කඩ කෑල්ලක් කුලියට අරන් පී පි එකක් කරනෙ එක මිසක් මේ වගේ දේවල්නම් ලන්කාවේ එකෙක්වත් කරන්නේ නෑ - නර්සින්ග් හෝම්ස් තියෙන්නෙ හරිම අඩුවෙන්නෙ අපේ රටේ.

Physicians and surgeons.

මම දවසක් ඔය ප්‍රසිද්ද කසල්ටන්ට් කෙනෙක්ගෙන් ඇහුවා පෙනහලු වල අමාරුවක් තියෙන එකෙක් හදවත් ඩොකෙක් ගාවට ආවොත් වගේ කේස් වුනහම කියලා - ඌ කියන්නේ සේරටම වැඩියෙන් අපේ හුගක් ඔය වැරදි ඩොකා ගාවට චැනල් කරපුවහම ලෙඩේ තමන් දන්න දෙයකින් හොද කරන්න පුලුවන්නම් ඇයි ලෙඩාව රස්තියාදු කරන්නෙ සහ තව එකෙක් චැනල් කරන්න සල්ලි වියදම් කරවන්නේ කියලා - හැබැයි තම්න්ගෙ ස්කෝප් එකෙන් පිටනම් ඌ එහෙම කරන්නෙ නෑ කීවා- එහෙම නොකරන උනුත් ඉන්නවා-ලු හැබැයි

අනික තමයි නිදහස් අධ්‍යාපනයෙන් ඉගන ගෙන සල්ලි හම්බ කරන්න එපා කියන එක නම් වැරදියි. මොකද අපි හැමෝටම නිදහස් අධ්‍යාපනේ ලැබුනානේ - සමහරු එක හරි විදිහට යූස් කරලා ඩොකෙක් හරි ඉන්ජෙක් හරි වුනා - අපට ඒ දේ බැරි වුනා - ඔෆීස් එකක ඉන්න ක්ලාර්ක් කෙනෙක් ඔය තැන ඉන්නේ නිදහස් අධ්‍යාපනයෙන් එයා ගත්තු යම් දෙයක් නිසානේ- අනික අනික් හැමෝම තමන් දක්ෂා සහා දන්න දෙයින් සල්ලි හොයනවනම් (lecturers - Private tuition, Eng - Private projects, etc) ඩොකා ඌ දන්න දෙයින් සල්ලි හමබ් කරන එක වරදක් නෑ. මොකද උනුත් මිනිස්සු අනික් අය වගේම සල්ලි උන්න්ටත් උවමනායි මේ සමාජෙ ජීවත් වෙන්න- ඔය රජ කාලේ නම් වෙද මහත්තුරු සල්ලි ගත්තෙ නෑ මොකද ඒ උන්දැලට ගමම මවශ්ය කරන සියලු දේ සපයලා දෙනවා කරනා සේවයට - අද මේ ආර්තික වටපිටාවේ එක කිසිම ෆීල්ඩ් එකකින් බලාපොරොත්තු වෙන එක වැරදියි. අපේ ලංකාවේ ඩොකාලගේ වැරැද්ද තමයි උන්ගේ මිනිස්සුත් එක්ක තියෙන පී ආර් එක අන්තිම ජරායි -(එහෙම තැති උන් හොද උන් ඉන්නවා)

- මම සල්ලි හම්බ කරන්න- කරලා සැපවත් ජීවීතයක් ගත කරන්න කමතියි වගේම තමයි ඩොකාලත් - උන්ටත් අපිට එන ප්‍රශ්න තියෙනවා -ඒවට සල්ලි ඕනෙ අද කාලේ නේ?

TFS!

[QUOTE="Magodis-Thuma, post: 19227585, member: 281143"] [SIZE=4] මම මේක ගැන පොඩි දෙයක් කියන්නද? මම ඩොකෙක් නොවෙමි. මගේ අයිය නම් ඩොකෙකි. මම මේ ඌ ඩොකා නිසා නොවෙයි මේක ලියන්නෙත්. මම කාලයක් වැඩ කලේ ලංකාවේ නම ගිය ප්‍රයිවට් හොස්පිටල් එකෙක (මැනේජ්මන්ට් ෆීල්ඩ් එකේ) පලවෙනි දේ තමයි මේක ලියල තියෙන්නෙ ලංකාවෙ ඩොකෙක් නොවෙයි - ඩිගිරී අනුවනම් ඌ රැජිනගේ රටේ හරි ඔසී හරි වගේ වෙන්න ඕනේ - මේ කියන දේ ලංකාවට අදාල වෙන විදිහ වෙනස් ඒ හින්දම. 1. [/SIZE][SIZE=4][SIZE=4][B]40-60% kickbacks for lab tests [/B][/SIZE]ලන්කාවෙත් ඔය විදිහට ලැබ් ටෙස්ට් වලින් කමිශන් දෙන්න කාලෙකට ඉස්සර ස්මහර ප්‍රයිවට් හොස්පිටල් ට්‍රයි කලා - හබැයි දන්නවනෙ ඔය කියන තර්මේ % එකක් නෙවෙයි. ඒත් ඒ වැඩේ ඒතරම්ම සාර්ථක වුනේ නෑ - ගොඩක් ඩොකාල ඒකට ඒ දවස් වලම අගේන්ස්ට් ආවා. නමුත් මම දන්නවා තාමත් සමහර ඩොකාලා (හැබැයි ඒක හරිම සුලු තරයක්) ඔය වැඩෙත් එක්ක ඉන්නවා 2. [/SIZE][SIZE=4][SIZE=4][B]30-40% for referring to consultants, specialists surgeons [/B][/SIZE]මේක නම් මම දන්න තරමින් අමූලික බොරුවක් - මොකද ලංකාවේ ඔහොම සිස්ටම් එකක් නෑ - ජී පී හරහා රිෆරල් යන්නේ ඔසි වාගේ රට වල - යූ කේ වලත් ජී පී හරහා ගියාට ඔහොම දෙයක් වෙන්නෙ නෑ මොකද ලෙඩාගේ අතින් සල්ලි යන්නෙ නෑ හෙල්ත් සිස්ටම් එක රජයෙන් මේන්ටේන් කරන නිසා - වෙන රටවල ඕක වෙනවා ඇති මෙහෙනම් නෑ මම දන්න තරමින්. - එකම දේ ප්‍රයිවට් සෙක්ටර් එකේ ඩොකෙක් තම්න්ගෙ ලෙඩාව වැඩිදුර වැඩවලට යවන්නේ අදුනන හරි ඌ හොදයි කියලා හරි හිතන් ඉන්න කෙනෙකුට - හුගක් වෙලාවට හස්බන්[/SIZE][SIZE=4][SIZE=4]ඩ්[/SIZE] ලෙඩ්ඩු වයිෆ්ට යවන[/SIZE][SIZE=4][SIZE=4]ව[/SIZE]. නැත්තම් ඩොකා ඌගේ යාලු ඩොකෙකුට යවනවා. - ඒවට සල්ලි දීමක්නම් දන්න තරමින් වෙන්නේ නෑ - 3.[/SIZE][SIZE=4][SIZE=4][B]30-40% of total hospital charges[/B]. [/SIZE]මේක නම් බොරුවක්. මොකද ඩොකාට ගෙවන්නේ පොර ලෙඩාව විසිට් කරන වාර ගානට මිසක් ඉන්න දවස් ගානට නෙවෙයි - අනික හුගක් ජනප්‍රිය ඩොකාලා දවසට දෙපාරක් වැඩිම වුනොත් ලෙඩාව බලයි ඇවිදින් - මොකද උන් ඒ තරමටම බිසි (තව දෙයක් තියෙනවා ලෙඩ්ඩු ගොඩක් ඉන්න ඩොකාලට ප්‍රයිවට් හොස්ප්ටල් එකෙන් තැන වැඩියි. සමහර වෙලාවට ඒවගේ ඩොකාලට කියන පමාවෙන් ඔපරේශන් කරන්න වෙලාව එහෙම හදලා දෙනවා - අනික ඔය එක එක ඕකේශන් වලදි (අලුත් අවුරුද්ද, නත්තල වගේ) උන්ට තෑගි බෝග නම් යවනවා හොස්පිටල් එක ගානේ) 4. [/SIZE][SIZE=4][SIZE=4][B]Sink tests [/B][/SIZE]මේකත් මට තෙරෙන විදිහට ලංකාවට ඒ තරම්ම අදාල නෑ - නොට් ශුවර් කල්ලතුරකින් කීප දෙනෙක් ඔහොම කරනවා ඇති. දුප්පත් අය හුග දෙනෙක් තාම චැනල් වලට ඇවිත් ඩොකෙක් ව මීට් වෙන්නේ තමන්ගේ ලෙඩේ ඉතිරි පරීක්ශන, බෙහෙත් හේත් රජයේ රෝහලෙන් කර ගන්න බලාගෙන. තාමත් රජයේ රෝහල් වල වඩකරලා චැනලින් වලට එන ඩොකාලව තමයි ලෙඩ්ඩු හොයන්නෙ. තනිකරම ප්‍රයිවට් කරන ඩොකාලට එක්කො එන්නේ හෙන පෝසත් උන් නැත්නම් ඌ තරම්ම ටැලන්ටට් පොරක් රටේ නැති වෙන වෙලාවට විතරයි. (ඔය අන්නෙසසරි බෙහෙත් දෙන උන්නම් ඉන්නවා - ඒ කියන්නේ ඔලුවෙ කැක්කුමට ආවහම කැක්කුමට බෙහෙතුත් දීලා තව විටමින් ජාතීත් දෙන වගේ. - එකක් තමයි අපේ ලෙඩ්ඩු එක බෙහෙතක් විතරක් දුන්නොත් ඩොකාව ගනන් ගන්නේ නැහැලු - ඒ හින්දා පොර තමන්ගේ තැන තියාගන්න හානිකර වෙන්නෙ නැති ඔය විටමින්, මිනරල් ටැබ්ලට් දෙනවෙලාවල් තියෙනවා ඕන තරම්) 5. [/SIZE][SIZE=4][SIZE=4][B]Admitting the patient to keep him under observation [/B][/SIZE]මේ දේ වෙන්නේ හුගක් වෙලාවට ඔය පොශ් පෝසත් ලේඩ්ඩුත් එක්ක. එකක් ඩොකා බයයි මොකක් හරි මගුලක් වුනොත් ඌට කේස් වැටෙයි කියලා. අනික ලෙඩා වියදම් කරන්න ලෑස්තිනම්.... හැබැයි මේක බහුතරයක් නම් කරන්නේ නෑ - දොස්තර මුදලාලිලා තමයි ඔය වැඩේ කරන්නේ - අනික හුගක් ඔය වගේ ඔබ්සර්ව් කරන ඒවා කරන්නේ ඇක්සිඩන්ට් ගහගෙන වගේ ආවහම ඒවා තාම අපේ ප්‍රයිවට් හොස්පිටල් වලට එන්නේ හරිම අඩුවෙන්. 6. [/SIZE][SIZE=4][SIZE=4][B]ICU minus intensive care [/B][/SIZE]මේක නම් ලංකාවට අදාල නෑ - අපේ කොහෙන්ද අයි සී යූ තියෙන නර්සින්ග් හෝම්ස්! මේ කියන්නෙ ඔය කියන මොකක් හරි රටේ වෙන දෙයක්. 7. [/SIZE][SIZE=4][SIZE=4][B]Unnecessary cesarean surgeries and hysterectomies[/B][/SIZE] මේක නම් මම දන්න තරමින් ලන්කාවේ ප්‍රයිවට් සෙක්ටර් එකේ කරන්නේ එන අයගේ උවමනාවට- හුගක් අය කමතිනෑ වේදනා විද විද නොර්මල් විදිහට ලමයි හම්බ වෙන්න- ලේසිම දේ සීසර් එක - සල්ලි තියෙන අය උන්ම ඇවිත් ඩොකාට කියලා කර ගන්නේ 7-8-9 ත් ලන්කාවෙ වෙන දේවල් නෙවෙයිනෙ 10[/SIZE][SIZE=4][SIZE=4][B] Emergency surgery on dead body [/B][/SIZE]-මේක නම් පට්ට කෙබරයක්. අපේ ලංකාවේ ප්‍රයිවට් හොස්පිටල් ඔය තත්වෙට නම් වැටිලා නෑ - ඩොකාලත් ඔය ගානට වැටිලා නෑ - මේ ලියපු එකා මොන රටේද කියලා හොයලා බලන්න ඕනෙ!;) [/SIZE] [SIZE=4][SIZE=4][B]Young surgeons and old ones [/B][/SIZE]ලන්කාවේ සාමාන්‍ය ඩොකාල කරන්නේ ඔය කොහෙ හරි කඩ කෑල්ලක් කුලියට අරන් පී පි එකක් කරනෙ එක මිසක් මේ වගේ දේවල්නම් ලන්කාවේ එකෙක්වත් කරන්නේ නෑ - නර්සින්ග් හෝම්ස් තියෙන්නෙ හරිම අඩුවෙන්නෙ අපේ රටේ. [/SIZE] [SIZE=4][SIZE=4][B]Physicians and surgeons. [/B][/SIZE]මම දවසක් ඔය ප්‍රසිද්ද කසල්ටන්ට් කෙනෙක්ගෙන් ඇහුවා පෙනහලු වල අමාරුවක් තියෙන එකෙක් හදවත් ඩොකෙක් ගාවට ආවොත් වගේ කේස් වුනහම කියලා - ඌ කියන්නේ සේරටම වැඩියෙන් අපේ හුගක් ඔය වැරදි ඩොකා ගාවට චැනල් කරපුවහම ලෙඩේ තමන් දන්න දෙයකින් හොද කරන්න පුලුවන්නම් ඇයි ලෙඩාව රස්තියාදු කරන්නෙ සහ තව එකෙක් චැනල් කරන්න සල්ලි වියදම් කරවන්නේ කියලා - හැබැයි තම්න්ගෙ ස්කෝප් එකෙන් පිටනම් ඌ එහෙම කරන්නෙ නෑ කීවා- එහෙම නොකරන උනුත් ඉන්නවා-ලු හැබැයි අනික තමයි නිදහස් අධ්‍යාපනයෙන් ඉගන ගෙන සල්ලි හම්බ කරන්න එපා කියන එක නම් වැරදියි. මොකද අපි හැමෝටම නිදහස් අධ්‍යාපනේ ලැබුනානේ - සමහරු එක හරි විදිහට යූස් කරලා ඩොකෙක් හරි ඉන්ජෙක් හරි වුනා - අපට ඒ දේ බැරි වුනා - ඔෆීස් එකක ඉන්න ක්ලාර්ක් කෙනෙක් ඔය තැන ඉන්නේ නිදහස් අධ්‍යාපනයෙන් එයා ගත්තු යම් දෙයක් නිසානේ- අනික අනික් හැමෝම තමන් දක්ෂා සහා දන්න දෙයින් සල්ලි හොයනවනම් (lecturers - Private tuition, Eng - Private projects, etc) ඩොකා ඌ දන්න දෙයින් සල්ලි හමබ් ක[/SIZE][SIZE=4][SIZE=4]ර[/SIZE]න එක වරදක් නෑ. මොකද උනුත් මිනිස්සු අනික් අය වගේම සල්ලි උන්න්ටත් උවමනායි මේ සමාජෙ ජීවත් වෙන්න- ඔය රජ කාලේ නම් වෙද මහත්තුරු සල්ලි ගත්තෙ නෑ මොකද ඒ උන්දැලට ගමම මවශ්ය කරන සියලු දේ සපයලා දෙනවා කරනා සේවයට - අද මේ ආර්තික වටපිටාවේ එක කිසිම ෆීල්ඩ් එකකින් බලාපොරොත්තු වෙන එක වැරදියි. අපේ ලංකාවේ ඩොකාලගේ වැරැද්ද තමයි උන්ගේ මිනිස්සුත් එක්ක තියෙන පී ආර් එක අන්තිම ජරායි -(එහෙම තැති උන් හොද උන් ඉන්නවා) - මම සල්ලි හම්බ කරන්න- කරලා සැපවත් ජීවීතයක් ගත කරන්න කමතියි වගේම තමයි ඩොකාලත් - උන්ටත් අපිට එන ප්‍රශ්න තියෙනවා -ඒවට සල්ලි ඕනෙ අද කාලේ නේ?;) TFS! [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom