Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Yesterday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
දොස්තර දෙවිවරු - අපිට වැඩි පඩි එපා
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමය විසින් නිකුත් කර ඇති මාධ්‍ය නිවේදනයක් මෙහි දැක්වෙයි.

මාධ්‍ය නිවේදනයයි

රාජ්‍ය සේවය තුළ ඇතිවෙමින් පවතින හදිසි වැඩ වර්ජන කිරීමේ ප්‍රවණතාව

දේශයක් වශයෙන් covid-19 වසංගත නිසා අප රට පත් වී ඇති අවාසනාවන්ත තත්ත්වය අප රට තුළ පවත්නා ඉලක්කගත නොවූ හා අවිධිමත් වූ මහජන මුදල් කළමනාකරණය මත තවත් සංකූල භාවයට පත්වී ඇති බව අපට වැටහී ඇත.

දැනටමත් ක්‍රියාත්මක වන වෘත්තීය ක්‍රියාමාර්ග වලින් මෙම තත්වය මනාවට පැහැදිලි වේ. වෘත්තීය සමිති වලට තම සාමාජිකයන්ගේ ඉල්ලීම් මත වෘත්තීය ක්‍රියාමාර්ග වලට සහභාගි වීමට ඇති අයිතිය අප පිළිගන්නා අතර අප සිතන්නේ මෙහිදී මෙම වෘත්තීය ක්‍රියාමාර්ග වලට සාධක වූ මූලික හේතූන් සොයා බැලීම ඉතාම වැදගත් බවයි. මෙයට ප්‍රධාන හේතුව ලෙස අප දකින්නේ රාජ්‍ය යාන්ත්‍රණය කෙරෙහි රාජ්‍ය සේවකයන්ගේ ඇති විශ්වාසය ඉතා දැඩි ලෙස බිඳී යාමක් සිදු වූ නිසා බවයි. රජය යම් කොටස්වලට නිසි අධ්‍යයනයකින් තොරව යම්කිසි වරප්‍රසාද ලබා දීම මෙම විශ්වාසය බිඳී යාමට ප්‍රබල හේතුවකි.

අපට පෙනෙන ආකාරයට මෙම වරප්‍රසාද ලබා දීමේදී වැදගත් වී ඇත්තේ එම වෘත්තිය සංගමයට රජය සමග ඇති බැඳීම සහ එම සංගමය මගින් රජයට බල කිරීමට ඇති හැකියාව විනා එම ඉල්ලීම් කොතරම් සාධාරණද යන්න බව නොවේ.

මෙහිදී ඉතා වැදගත් වන්නේ මෙම ඉල්ලීම් දිනා ගැනීම සඳහා ඔවුන් විසින් ඇපයට තබනු ලබන්නේ දැනටමත් කොවිඩ් වසංගත නිසා ඉතා දරුණු ලෙස ආර්ථික අහේනියට ලක් වී ඇති සමාජයේ ඉතාම අසරණ මෙන්ම දුප්පත් ජනතාව වීමයි.

රජයේ සේවකයින් ලෙස අපට තවමත් අපගේ වැටුප කිසිම අඩුවක් නැතුව ලැබෙන බව අප විසින් පිළිගත යුතු අතර අප අයත් සමාජ ස්ථරය මෙම Covid අර්බුදය නිසා ආර්ථික වශයෙන් ලැබුවා වූ හානිය අන් සමාජ ස්ථරයන් ලබා ඇති හානියට වඩා ඉතා අඩු බව ද අප පිළිගත යුතුය. මෙහිදී රාජ්‍ය සේවකයන් වශයෙන් අපට අනිකුත් රැකියාවල නියුතු අයට වඩා යම්කිසි වාසිදායක තත්වයන් තිබු බවද අප පිළිගත යුතුය. අවශ්‍යතාව අනුව ගෙදර සිට වැඩ කිරීමේ හැකියාව එසේත් නැත්නම් අවශ්‍ය ප්‍රවාහන පහසුකම් සපයා දීම සහ වෙනත් එවැනි දේ අපට ලබා දුන් බවද අප පිළිගත යුතුය. සමහර අවස්ථාවලදී අපට අවශ්‍ය කෑම බීම සහ නිවසට අවශ්‍ය මූලික ද්‍රව්‍ය අප සේවා ස්ථානවලට ප්‍රවාහනය කර අපට ඒවා මිලදී ගැනීමට පහසුකම් ද සලසා තිබුණ බවද අප දනිමු.අනික් අතට පෞද්ගලික අංශයේ සේවකයින් බොහොමයකට ඔවුන්ගේ වැටුප් අඩු කිරීම්, කපාහැරීම් සහ බෝනස් දීමනා අඩුකිරීම් සහ සේවයෙන් ඉවත් කිරීම් පවා සිදු වුණු අවස්ථා බොහෝ තිබුණු බවද අප පිළිගත යුතුය. එසේම ස්වයං රැකියා කරන්නන්, කුඩා ව්‍යාපාරිකයින් සහ දවසේ වැටුපට වැඩ කරන කම්කරුවන් ඉතාම දැඩි අපහසුතාවයන්ට ලක් වුණු බව අප අමතක නොකළ යුතුය. රටට බත සපයන ගොවියා පවා ඉතා අපහසු තත්වයට පත් වූයේ ඔවුන්ගේ භාණ්ඩ බෙදාහැරීමේ නිසි පිළිවෙළක් ක්‍රියාත්මක නොවූ බැවිනි.එම නිසා අපගේ අයිතිවාසිකම් ගැන සටන් කරන අතරම අපගේ යුතුකම් ඉටු කිරීම පිළිබඳව ද අප විසින් අවධාරණය කළ යුතුය.

මේ අවස්ථාවේදී අප විසින් යෝජනා කරන්නේ හැකි ඉක්මනින් මෙම ගැටළු සමනය කිරීමේ විසදුමක් ලඛාදී රට තවදුරටත් ව්‍යාකූල තත්වයකට පත් නොකළ යුතු බවය.

මේ සඳහා අප විසින් යෝජනා කරන්නේ

හදිසි තීරණ මත යම්කිසි වෘත්තිය සංගමයක සාමාජිකයන්ගේ පඩි වැඩි කිරීමට ගත් තීරණ සහ ඉදිරියේ දී එසේ කරන බවට දුන් පොරොන්දු වහාම ඉවත් කළ යුතු අතර මෙය ක්‍රියාත්මක කිරීම සඳහා අදාළ සියලුම අංශ සමග විධිමත් සාකච්ඡාවක් සිදුකර ඉන්පසුව පමණක් එම තීරණ ක්‍රියාත්මක කළ යුතු බවය.

විවිධ වැටුප් ස්තර වල රැකියාවේ නියුතු රජයේ සේවකයින්ගේ වැටුප් තල සහ ඔවුන්ගේ ශ්‍රේණි මට්ටම් නැවත සංශෝධනයකට ලක්විය යුතු නම් මෙය ඉතාමත් විද්‍යාත්මක, සාධාරණ සහ විනිවිදභාවයෙන් ඒ සඳහා පත් කර ඇති වැටුප් කොමිසම සහ අනිකුත් අදාළ බලධාරීන් විසින් කළ යුතු බවත් එයින් පසුව පමණක් සාධාරණ ස්ථිර විසඳුමක් කරා ළඟා විය යුතු බවත්ය.

රජය විසින් එවන් විසඳුමකට නොයා මෙවැනි වූ අත්තනෝමතික ක්‍රියා පටිපාටියකට අවතීර්ණ වුවහොත්, රජය මෙන්ම රටද දැනට පත්වී ඇති ඉතාමත් අර්බුදකාරී තත්ත්වය තවදුරටත් දරුණු විය හැකි බව අපි ඉතා දැඩි ලෙස අවධාරණය කර සිටිමු.

විශේෂඥ වෛද්‍ය R. ඥාණසේකරම්

ලේකම්

විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමය

[QUOTE="vee_kurulla, post: 26631963, member: 255567"] [SIZE=6]විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමය විසින් නිකුත් කර ඇති මාධ්‍ය නිවේදනයක් මෙහි දැක්වෙයි. [B]මාධ්‍ය නිවේදනයයි [U]රාජ්‍ය සේවය තුළ ඇතිවෙමින් පවතින හදිසි වැඩ වර්ජන කිරීමේ ප්‍රවණතාව[/U][/B] දේශයක් වශයෙන් covid-19 වසංගත නිසා අප රට පත් වී ඇති අවාසනාවන්ත තත්ත්වය අප රට තුළ පවත්නා ඉලක්කගත නොවූ හා අවිධිමත් වූ මහජන මුදල් කළමනාකරණය මත තවත් සංකූල භාවයට පත්වී ඇති බව අපට වැටහී ඇත. දැනටමත් ක්‍රියාත්මක වන වෘත්තීය ක්‍රියාමාර්ග වලින් මෙම තත්වය මනාවට පැහැදිලි වේ. වෘත්තීය සමිති වලට තම සාමාජිකයන්ගේ ඉල්ලීම් මත වෘත්තීය ක්‍රියාමාර්ග වලට සහභාගි වීමට ඇති අයිතිය අප පිළිගන්නා අතර අප සිතන්නේ මෙහිදී මෙම වෘත්තීය ක්‍රියාමාර්ග වලට සාධක වූ මූලික හේතූන් සොයා බැලීම ඉතාම වැදගත් බවයි. මෙයට ප්‍රධාන හේතුව ලෙස අප දකින්නේ රාජ්‍ය යාන්ත්‍රණය කෙරෙහි රාජ්‍ය සේවකයන්ගේ ඇති විශ්වාසය ඉතා දැඩි ලෙස බිඳී යාමක් සිදු වූ නිසා බවයි. රජය යම් කොටස්වලට නිසි අධ්‍යයනයකින් තොරව යම්කිසි වරප්‍රසාද ලබා දීම මෙම විශ්වාසය බිඳී යාමට ප්‍රබල හේතුවකි. අපට පෙනෙන ආකාරයට මෙම වරප්‍රසාද ලබා දීමේදී වැදගත් වී ඇත්තේ එම වෘත්තිය සංගමයට රජය සමග ඇති බැඳීම සහ එම සංගමය මගින් රජයට බල කිරීමට ඇති හැකියාව විනා එම ඉල්ලීම් කොතරම් සාධාරණද යන්න බව නොවේ. මෙහිදී ඉතා වැදගත් වන්නේ මෙම ඉල්ලීම් දිනා ගැනීම සඳහා ඔවුන් විසින් ඇපයට තබනු ලබන්නේ දැනටමත් කොවිඩ් වසංගත නිසා ඉතා දරුණු ලෙස ආර්ථික අහේනියට ලක් වී ඇති සමාජයේ ඉතාම අසරණ මෙන්ම දුප්පත් ජනතාව වීමයි. රජයේ සේවකයින් ලෙස අපට තවමත් අපගේ වැටුප කිසිම අඩුවක් නැතුව ලැබෙන බව අප විසින් පිළිගත යුතු අතර අප අයත් සමාජ ස්ථරය මෙම Covid අර්බුදය නිසා ආර්ථික වශයෙන් ලැබුවා වූ හානිය අන් සමාජ ස්ථරයන් ලබා ඇති හානියට වඩා ඉතා අඩු බව ද අප පිළිගත යුතුය. මෙහිදී රාජ්‍ය සේවකයන් වශයෙන් අපට අනිකුත් රැකියාවල නියුතු අයට වඩා යම්කිසි වාසිදායක තත්වයන් තිබු බවද අප පිළිගත යුතුය. අවශ්‍යතාව අනුව ගෙදර සිට වැඩ කිරීමේ හැකියාව එසේත් නැත්නම් අවශ්‍ය ප්‍රවාහන පහසුකම් සපයා දීම සහ වෙනත් එවැනි දේ අපට ලබා දුන් බවද අප පිළිගත යුතුය. සමහර අවස්ථාවලදී අපට අවශ්‍ය කෑම බීම සහ නිවසට අවශ්‍ය මූලික ද්‍රව්‍ය අප සේවා ස්ථානවලට ප්‍රවාහනය කර අපට ඒවා මිලදී ගැනීමට පහසුකම් ද සලසා තිබුණ බවද අප දනිමු.අනික් අතට පෞද්ගලික අංශයේ සේවකයින් බොහොමයකට ඔවුන්ගේ වැටුප් අඩු කිරීම්, කපාහැරීම් සහ බෝනස් දීමනා අඩුකිරීම් සහ සේවයෙන් ඉවත් කිරීම් පවා සිදු වුණු අවස්ථා බොහෝ තිබුණු බවද අප පිළිගත යුතුය. එසේම ස්වයං රැකියා කරන්නන්, කුඩා ව්‍යාපාරිකයින් සහ දවසේ වැටුපට වැඩ කරන කම්කරුවන් ඉතාම දැඩි අපහසුතාවයන්ට ලක් වුණු බව අප අමතක නොකළ යුතුය. රටට බත සපයන ගොවියා පවා ඉතා අපහසු තත්වයට පත් වූයේ ඔවුන්ගේ භාණ්ඩ බෙදාහැරීමේ නිසි පිළිවෙළක් ක්‍රියාත්මක නොවූ බැවිනි.එම නිසා අපගේ අයිතිවාසිකම් ගැන සටන් කරන අතරම අපගේ යුතුකම් ඉටු කිරීම පිළිබඳව ද අප විසින් අවධාරණය කළ යුතුය. මේ අවස්ථාවේදී අප විසින් යෝජනා කරන්නේ හැකි ඉක්මනින් මෙම ගැටළු සමනය කිරීමේ විසදුමක් ලඛාදී රට තවදුරටත් ව්‍යාකූල තත්වයකට පත් නොකළ යුතු බවය. මේ සඳහා අප විසින් යෝජනා කරන්නේ [/SIZE] [LIST=1] [*][SIZE=6]හදිසි තීරණ මත යම්කිසි වෘත්තිය සංගමයක සාමාජිකයන්ගේ පඩි වැඩි කිරීමට ගත් තීරණ සහ ඉදිරියේ දී එසේ කරන බවට දුන් පොරොන්දු වහාම ඉවත් කළ යුතු අතර මෙය ක්‍රියාත්මක කිරීම සඳහා අදාළ සියලුම අංශ සමග විධිමත් සාකච්ඡාවක් සිදුකර ඉන්පසුව පමණක් එම තීරණ ක්‍රියාත්මක කළ යුතු බවය.[/SIZE] [*][SIZE=6]විවිධ වැටුප් ස්තර වල රැකියාවේ නියුතු රජයේ සේවකයින්ගේ වැටුප් තල සහ ඔවුන්ගේ ශ්‍රේණි මට්ටම් නැවත සංශෝධනයකට ලක්විය යුතු නම් මෙය ඉතාමත් විද්‍යාත්මක, සාධාරණ සහ විනිවිදභාවයෙන් ඒ සඳහා පත් කර ඇති වැටුප් කොමිසම සහ අනිකුත් අදාළ බලධාරීන් විසින් කළ යුතු බවත් එයින් පසුව පමණක් සාධාරණ ස්ථිර විසඳුමක් කරා ළඟා විය යුතු බවත්ය.[/SIZE] [/LIST] [SIZE=6]රජය විසින් එවන් විසඳුමකට නොයා මෙවැනි වූ අත්තනෝමතික ක්‍රියා පටිපාටියකට අවතීර්ණ වුවහොත්, රජය මෙන්ම රටද දැනට පත්වී ඇති ඉතාමත් අර්බුදකාරී තත්ත්වය තවදුරටත් දරුණු විය හැකි බව අපි ඉතා දැඩි ලෙස අවධාරණය කර සිටිමු. විශේෂඥ වෛද්‍ය R. ඥාණසේකරම් ලේකම් විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමය[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom