Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Yesterday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
දොස්තර හොඳහිත: ටයිටස් තොටවත්ත
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

දොස්තර හොඳහිත: ටයිටස් තොටවත්ත

ඔබ 80 ගණන් වල, 90 ගණන් වල හැදුණු වැඩුණු කෙනෙක් නම් ඒ කාලේ රුපවාහිනියේ විකාශය වුනු සිංහල හඬකවන ලද කාටුන් නම් අමතක වෙන්න බැහැ. ඒ කාලේ කන්න බොන්න අමතක වුණත් දොස්තර හොඳහිත ටීවී එකේ වැටෙන වෙලාව නං අමතක වෙන්නෙ නෑ. ඒ වගේම පිස්සු පූසා, හා හා හරි හාවා, ගලිවර්ගේ සුවිසරියටත් එහෙම්මම තමයි. ඇයි තව ෂර්වුඩයේ රොබින්, කුංෆු, මනුතාපය වගේ සජීවී කතා මාලා? මේවා එකකවත් අපේම කතා නෙමෙයි. එත් දෙබස් ලියල හඬකවල අරං තිබුනේ කොච්චර දක්ෂකමෙන්ද කියනවනං, තවමත් මේවා පිටරට කතා කියල දන්නෙ නැති අය ඉන්නවා. ඉතින් මේ ඔක්කොම පිටිපස්සේ හිටියේ අපේ හිතාදර ටයි මාමා; ටයිටස් තොටවත්ත මහත්මයා.

ටයි මාමාගේ වෘත්තිය කතාව ඇරඹෙන්නේ රාජ්‍ය චිත්‍රපට අංශයෙන්. එහිදී ඔහු වාර්තා වැඩසටහන් සංස්කාරකවරයෙකු හැටියට ක්‍රියා කළා. අපේ ශ්‍රේෂ්ඨ අධ්‍යක්ෂක ලෙස්ටර් ජේම්ස් පීරිස් මහතාත් තම වෘත්තිය දිවිය පටන් ගත්තේ මෙතන වාර්තා වැඩසටහන් අධ්‍යක්ෂණය කිරීමෙන්. ඔහුගේ වැඩසටහන් කිහිපයක්ම සංස්කරණය කලේ ටයි මාමා තමයි. ඒ හරහා මේ දෙන්න ඉතාම කුළුපග මිතුරන් බවට පත්වුණා. ඔහොම අවරුදු කිහිපයක් ගත කරලා තමයි මේ දෙන්නා කැමරා ශිල්පී විලී බ්ලේක් සමග රාජ්‍ය චිත්‍රපට අංශයෙන් පිටවෙලා තමන්ගෙම චිත්‍රපටියක් හදන්න අත ගහන්නේ.

ඒ තමයි “රේඛාව”. රේඛාව අංශ කිහිපයකින්ම පෙරළිකාර චිත්‍රපටියක්. රේඛාව තමයි ස්ටුඩියෝවකින් පිට, එළිමහනේ රූ ගත කරපු පළවෙනි ලාංකික චිත්‍රපටිය. ඒ වගේම ඒ කාලේ ඊට කලින් ආපු ලංකාවේ චිත්‍රපටි ඉන්දීය චිත්‍රපටිවල කොපි. රේඛාව තමයි ඉස්සෙල්ලම සම්පුර්ණයෙන්ම ලාංකික තිර රචනයක් යොදාගෙන හදපු චිත්‍රපටිය.

එතනින් ටයි මාමා නැවතුනේ නැහැ. තමන්ගේ සංස්කරණ හැකියාවන් චිත්‍රපටි රැසකට යෙදෙව්වා. පරසතුමල්, රන්මුතු දූව, ගැටවරයෝ, හන්තානේ කතාව ඉන් කිහිපයක්. ඊට පස්සේ අධ්‍යක්ෂණයටත් ටයි මාමා අත ගැහැව්වා. ගාමිණී ෆොන්සේකා රඟපෑ චන්ඩියා චිත්‍රපටිය ටයි මාමාගේ පළවෙනි අධ්‍යක්ෂණය. ඒ 1965දි. ඊට පස්සෙ කව්ද හරි (1969), තෙවත (1970), හාරලක්ෂය (1971) වගේ චිත්‍රපටි වලට ටයි මාමා අධ්‍යක්ෂණයෙන් දායක වුණා. ඒත් කාටත් වැඩියෙන්ම මතක තියෙන්නෙ 1980 තිරගත වුන හඳයා චිත්‍රපටියයි. ටයි මාමාගේ චිත්‍රපටිවල ඉන්නේ සැබෑ ලෝකෙ ඉන්න මිනිස්සු කියල හුඟක් ප්‍රශංසාත් ලැබුණා.

ලංකාවේ මාධ්‍ය මුහුණුවරට ලොකුම වෙනසක් සිදුවුනා ටයි මාමා 1982 රුපවාහිනී සංස්ථාවට බැඳුනාට පසුව. එහිදී හරවත්, වැදගත්, රසවත් වැඩසටහන් රාශියක් නිෂ්පාදනය කළ ටයි මාමාගේ පළවෙනි ටෙලි නාට්‍ය වුණේ රන් කහවණු. ඒක නම් එච්චර සාර්ථක වුණේ නැහැ. හැබයි ටයි මාමාගේ සිනමාවේ මිතුරෝ ගොඩක් එයට රංගනයෙන් සහය දුන්නා. ගනුදෙනු කියල අධ්‍යාපනික වැඩසටහන් හදන්නත් එතුමා උත්සහ කළා. ඊට පස්සෙ තමයි පිටරටින් එන වැඩසටහන් වලට එතුමාගේ අවධානය යොමු වුණේ.

වැඩියෙන්ම ප්‍රසිද්ධ වුණේ කාටුන් ටික තමයි. සුප්‍රසිද්ධ බටහිර චරිත වුණ ‘බග්ස් බනී, ‘ටොප් කැට්’, ‘ඩොක්ටර් ඩුලිට්ල්” වගේ අය, මේවායේ නමයි දෙබසයි වෙනස් කරලා සම්පුර්ණයෙන් දේශීය කරන්න එතුමා සමත් වුණා. එකත් ලේසි වැඩක් නෙමයි. කතාවට හරියන විදියට විතරක් නෙමෙයි, ඒගොල්ලෝ ඉංග්‍රීසියෙන් කට හොල්ලන තාලෙට අනුරුප වෙන විදියටත් ගැලපෙන්න .එපැයි. කොහොම හරි ඔහොම තමයි ‘හා හා හරි හාවා’, ‘පිස්සු පූසා’, දොස්තර හොඳහිතට එහෙම පණ ආවේ. ගාම්භීර සිංහල නොදා, සාමාන්‍ය ව්‍යවහාරයේ සිංහල පාවිච්චි කරපු හින්දත් ටයි මාමාගේ නිපැයුම් ජනප්‍රිය වුණා. කොටින්ම හා හා හරි හාවාට නම වැටුනේ කුමාරතුංග මුනිදාස මහත්තයාගේ කව පන්තියකින්.

ටයි මාමා තමන්ට ලැබුන දක්ෂ පුද්ගලයින්ගෙන් උපරිම වැඩ ගත්තා. උදාහරණයක් විදිහට ගත්තොත් ඩොක්ටර් ඩු ලිට්ල්ගේ ‘ග්රාස්හොපර්ස්’ බෑන්ඩ් එක, “ලා තණකොළපෙත්තාස්” වුණා. ඒ ගොල්ලොන්ගේ සිංදු ලිව්වේ සුපිරි වැඩකාරයෙක් වුණ ප්‍රේමකීර්ති දි අල්විස් මැතිතුමා. සෝමපාල රත්නායක මහතාගේ සංගීතය එකතු වුණාට පස්සෙ ඒ ගීත සුපිරි වුණා. ‘මුහුද මගේ ගොඩබිමයි’, “කැපිලි කෙටිලි කේලම්” වගේ සින්දු අදත් පැදුරු සාජ්ජවල අපි කියනවා.

ටයි මාමා කාටුන් වලින් නැවතුනේත් නැහැ. ඒවා සජීවී නාට්‍ය වලටත් පාවිච්චි කළා. ඉන්දියාවේ ශංකර් නාග් විසින් සුපිරී ඉන්දීය ලේඛකයෙක් වුන ආර්. කේ. නාරායන්ගේ මල්ගුඩි දවස් පොත් පෙළ රුපවාහිනී මාලා නාට්‍යයක් විදියට ඉන්දියාවේ නිෂ්පාදනය කළා. ටයි මාමා ඒක අරගෙන සිංහලෙන් හඬ කැව්වා. ආර්. කේ. නාරායන් කියල තිබුණා මල්ගුඩියේ මිනිස්සු ලෝකෙ ඕනෑම තැනක, ඕනෑම කාලෙක ඉන්න මිනිස්සු කියල. ඒක හොඳින්ම ඔප්පු කලේ ටයි මාමා. ටයි මාමා කතාව දියාරු කරන්නෙ නැතුව දාපු සිංහල දෙබස් නිසා මල්ගුඩියේ චරිත ලංකාවේ මිනිස්සුමදත් කියල හිතුණා

සමහර වෙලාවට උපසිරැසි දාල නවත්තපු වෙලාවලුත් තියෙනවා. ෂර්වුඩයේ රොබින්, කුංෆු එහෙම මතකනේ? මල්ගුඩි දවස වගේ දෙයක් ලංකාවට හුඟක් සමානකම් තිබුණට රොබින් හුඩ්, කුංෆු වගේ අපිට හුඟක් නුහුරු සංස්කෘති වුනත් අපේ හදවත්වලට ලඟා කරන්න පුළුවන් වෙච්ච එක ටයි මාමාගේ ලොකු හැකියාවක්. හැබැයි ටයි මාමාගේ ලොකුම වැඩේ වුණේ ඊටත් වඩා නුහුරු සංස්කෘතියක කතාවක් අපේ හදවත්වලට ලඟා කරපු එක.

ඔෂින් කියන්නේ ජපානයේ එන්.එච්.කේ. නාලිකාවේ 1983 ඉඳල 1984 වෙනකං පෙන්නපු ටෙලි වෘතාන්තයක්. ඒකෙ තියෙන්නෙ තමන්ගේ වීර්යයෙන් නොයෙකුත් බාධක මැද්දෙ ඉදිරියටම ඇවිල්ල සාර්ථක වුණ ෂින් ටමාකුරාගේ කතාවයි. කව්රුත් නොහිතපු විදියට ඒක ජපානේ ඉතාමත් ජනප්‍රිය වුණා. ඒක හින්ද ඒක විවිධ රටවලට අපනයන කෙරිලා, ඒ රටවලත් ජනප්‍රිය වුණා. ලංකාවත් ඒ වගේ රටක්. හැබැයි ලංකාවේ ඒක ප්‍රචලිත වෙන්න ටයි මාමාගේ හඬකැවීම් ලොකු රුකුලක් වුණා.

නැත්තං දෙවන ලෝක යුද්දෙ කාලේ, මෙයිජි යුගයේ ජපානේ ගැන අපි මොනවද දන්නේ? ටයි මාමාගේ දෙබස් සහ ඒවාට තමන්ගේ කටහඬින් පණ දුන්න නළු නිලි කැලයි නිසා තමයි ඔෂින්ගේ නොපසුබට උත්සාහය අපි තේරුම් අරං ඔච්චර ආදරේ කලේ. මේ ළඟදිත් ආයිමත් සැරයක් ජාතික රූපවාහිනියෙන් ඔෂින් නැවත විකාශය කළා.

ඒ ඉතින් දැන් කාලේ තරං ටීවී එකේ බලන්න දෙයක් නැහැයි කියල මිනිස්සු අවලාද නගන කාලයක් තිබිල නැති හින්ද වෙන්නැති. ටීවී එකේ තමන්ගේ ජීවිතේට වටිනාකමක් එකතු කරන්න පුළුවන් දෙයක් තියෙනවා කියල කියන කෙනෙක් දැන් බෙහෙතකටවත් හොයාගන්න නැහැ. ටීවී එකේ දුවන චැනල් ගාන වැඩිවුනත්, දුවන පැය ගාන වැඩිවුණත්, දුවන වෙළඳ දැන්වීම් ගාන වැඩි වුණත්, ගුණාත්මක භාවය වැඩිවෙලා නැහැ වගේ. ලඟදි රුපවාහිනී සංස්ථාව 80, 90 ගණන්වල විකාශය කරපු පරණ ටෙලි නාට්‍ය නැවත විකාශය කරන්න පටන් අරං තිබුණා. ඒවාට නං අද කාලෙත් රසිකයෝ සෑහෙන්න ඉන්නවා. අලුත් රසිකයොත් එකතු කරගෙන තිබුණා. ඉතින් ඇයි අලුත් ටෙලි නාට්‍ය මෙච්චර හොඳට හදන්න බැරි? මේකට සාමාන්‍යයෙන් වැරදිකාරයා වෙන්නෙ ඔය ඉන්දියන් මෙගා ටෙලි නාට්‍ය තමයි. අලුතෙන් නාට්‍ය හදනවට වැඩිය ඕව ගෙන්නලා හඬ කවන එක චැනල් වලට ලාබයි. ඒ වුණාට ඕව නිකං සීනි බෝල වගේ; ලස්සනයි, රසයි, ඒවුනාට කිසිම ගුණයක් නැහැ. අනික ඕවයේ හඬ කවපු දෙබස් මොනවද ඉස්සර ටයි මාමා කරපු වැඩ එක්ක බලනකොට. අහලකින් තියන්න බැහැ.

ටයි මාමාගේ වගේ රසඥතාවයක් නැති පාඩුව අද කාලේ හොඳින්ම දැනෙනවා. 2011 වුණ එතුමාගේ අභාවයෙන් වෙච්ච අඩුව පුරවන්න කාටවත් බැරිවුණා. රුපවාහිනියේ අතුල රන්සිරිලාල්, සිරසේ ගාමින්ද ප්‍රියවිරාජ්, සුනෙත් චිත්‍රානන්ද වගේ අය ඒකට ලොකු උත්සහයක් ගත්ත. අද කාලේ ටෙලි වලට ඒ මට්ටමට යන්න තාම බැරිවෙලා තියෙනවා. ඉතින් ලස්සන හිනාවක් මුණේ තියෙන, ප්‍රසන්න රැවුල වවපු මහත්තයෙක්ගේ කළු සුදු පින්තුරෙකින් පටන් ගන්න නාට්‍ය තියෙන කාලයක් ගැන මිනිස්සු සන්තෝසෙන් මතක් කරන එක ගැන පුදුම වෙන්න දෙයක් නැහැ. මොකද ඒ පින්තුරේ දැක්කම අපි දන්නවා ඊළඟ අඩ පැය අනිවාර්යයෙන් අපිට වටිනාකමක් ගෙන දෙනවයි කියල.

[QUOTE="Idias, post: 23477081, member: 556682"] [b]දොස්තර හොඳහිත: ටයිටස් තොටවත්ත[/b] [SIZE=4]ඔබ 80 ගණන් වල, 90 ගණන් වල හැදුණු වැඩුණු කෙනෙක් නම් ඒ කාලේ රුපවාහිනියේ විකාශය වුනු සිංහල හඬකවන ලද කාටුන් නම් අමතක වෙන්න බැහැ. ඒ කාලේ කන්න බොන්න අමතක වුණත් දොස්තර හොඳහිත ටීවී එකේ වැටෙන වෙලාව නං අමතක වෙන්නෙ නෑ. ඒ වගේම පිස්සු පූසා, හා හා හරි හාවා, ගලිවර්ගේ සුවිසරියටත් එහෙම්මම තමයි. ඇයි තව ෂර්වුඩයේ රොබින්, කුංෆු, මනුතාපය වගේ සජීවී කතා මාලා? මේවා එකකවත් අපේම කතා නෙමෙයි. එත් දෙබස් ලියල හඬකවල අරං තිබුනේ කොච්චර දක්ෂකමෙන්ද කියනවනං, තවමත් මේවා පිටරට කතා කියල දන්නෙ නැති අය ඉන්නවා. ඉතින් මේ ඔක්කොම පිටිපස්සේ හිටියේ අපේ හිතාදර ටයි මාමා; ටයිටස් තොටවත්ත මහත්මයා.[/SIZE] [SIZE=4]ටයි මාමාගේ වෘත්තිය කතාව ඇරඹෙන්නේ රාජ්‍ය චිත්‍රපට අංශයෙන්. එහිදී ඔහු වාර්තා වැඩසටහන් සංස්කාරකවරයෙකු හැටියට ක්‍රියා කළා. අපේ ශ්‍රේෂ්ඨ අධ්‍යක්ෂක ලෙස්ටර් ජේම්ස් පීරිස් මහතාත් තම වෘත්තිය දිවිය පටන් ගත්තේ මෙතන වාර්තා වැඩසටහන් අධ්‍යක්ෂණය කිරීමෙන්. ඔහුගේ වැඩසටහන් කිහිපයක්ම සංස්කරණය කලේ ටයි මාමා තමයි. ඒ හරහා මේ දෙන්න ඉතාම කුළුපග මිතුරන් බවට පත්වුණා. ඔහොම අවරුදු කිහිපයක් ගත කරලා තමයි මේ දෙන්නා කැමරා ශිල්පී විලී බ්ලේක් සමග රාජ්‍ය චිත්‍රපට අංශයෙන් පිටවෙලා තමන්ගෙම චිත්‍රපටියක් හදන්න අත ගහන්නේ.[/SIZE] [SIZE=4]ඒ තමයි “රේඛාව”. රේඛාව අංශ කිහිපයකින්ම පෙරළිකාර චිත්‍රපටියක්. රේඛාව තමයි ස්ටුඩියෝවකින් පිට, එළිමහනේ රූ ගත කරපු පළවෙනි ලාංකික චිත්‍රපටිය. ඒ වගේම ඒ කාලේ ඊට කලින් ආපු ලංකාවේ චිත්‍රපටි ඉන්දීය චිත්‍රපටිවල කොපි. රේඛාව තමයි ඉස්සෙල්ලම සම්පුර්ණයෙන්ම ලාංකික තිර රචනයක් යොදාගෙන හදපු චිත්‍රපටිය.[/SIZE] [SIZE=4]එතනින් ටයි මාමා නැවතුනේ නැහැ. තමන්ගේ සංස්කරණ හැකියාවන් චිත්‍රපටි රැසකට යෙදෙව්වා. පරසතුමල්, රන්මුතු දූව, ගැටවරයෝ, හන්තානේ කතාව ඉන් කිහිපයක්. ඊට පස්සේ අධ්‍යක්ෂණයටත් ටයි මාමා අත ගැහැව්වා. ගාමිණී ෆොන්සේකා රඟපෑ චන්ඩියා චිත්‍රපටිය ටයි මාමාගේ පළවෙනි අධ්‍යක්ෂණය. ඒ 1965දි. ඊට පස්සෙ කව්ද හරි (1969), තෙවත (1970), හාරලක්ෂය (1971) වගේ චිත්‍රපටි වලට ටයි මාමා අධ්‍යක්ෂණයෙන් දායක වුණා. ඒත් කාටත් වැඩියෙන්ම මතක තියෙන්නෙ 1980 තිරගත වුන හඳයා චිත්‍රපටියයි. ටයි මාමාගේ චිත්‍රපටිවල ඉන්නේ සැබෑ ලෝකෙ ඉන්න මිනිස්සු කියල හුඟක් ප්‍රශංසාත් ලැබුණා.[/SIZE] [SIZE=4]ලංකාවේ මාධ්‍ය මුහුණුවරට ලොකුම වෙනසක් සිදුවුනා ටයි මාමා 1982 රුපවාහිනී සංස්ථාවට බැඳුනාට පසුව. එහිදී හරවත්, වැදගත්, රසවත් වැඩසටහන් රාශියක් නිෂ්පාදනය කළ ටයි මාමාගේ පළවෙනි ටෙලි නාට්‍ය වුණේ රන් කහවණු. ඒක නම් එච්චර සාර්ථක වුණේ නැහැ. හැබයි ටයි මාමාගේ සිනමාවේ මිතුරෝ ගොඩක් එයට රංගනයෙන් සහය දුන්නා. ගනුදෙනු කියල අධ්‍යාපනික වැඩසටහන් හදන්නත් එතුමා උත්සහ කළා. ඊට පස්සෙ තමයි පිටරටින් එන වැඩසටහන් වලට එතුමාගේ අවධානය යොමු වුණේ.[/SIZE] [SIZE=4]වැඩියෙන්ම ප්‍රසිද්ධ වුණේ කාටුන් ටික තමයි. සුප්‍රසිද්ධ බටහිර චරිත වුණ ‘බග්ස් බනී, ‘ටොප් කැට්’, ‘ඩොක්ටර් ඩුලිට්ල්” වගේ අය, මේවායේ නමයි දෙබසයි වෙනස් කරලා සම්පුර්ණයෙන් දේශීය කරන්න එතුමා සමත් වුණා. එකත් ලේසි වැඩක් නෙමයි. කතාවට හරියන විදියට විතරක් නෙමෙයි, ඒගොල්ලෝ ඉංග්‍රීසියෙන් කට හොල්ලන තාලෙට අනුරුප වෙන විදියටත් ගැලපෙන්න .එපැයි. කොහොම හරි ඔහොම තමයි ‘හා හා හරි හාවා’, ‘පිස්සු පූසා’, දොස්තර හොඳහිතට එහෙම පණ ආවේ. ගාම්භීර සිංහල නොදා, සාමාන්‍ය ව්‍යවහාරයේ සිංහල පාවිච්චි කරපු හින්දත් ටයි මාමාගේ නිපැයුම් ජනප්‍රිය වුණා. කොටින්ම හා හා හරි හාවාට නම වැටුනේ කුමාරතුංග මුනිදාස මහත්තයාගේ කව පන්තියකින්.[/SIZE] [SIZE=4]ටයි මාමා තමන්ට ලැබුන දක්ෂ පුද්ගලයින්ගෙන් උපරිම වැඩ ගත්තා. උදාහරණයක් විදිහට ගත්තොත් ඩොක්ටර් ඩු ලිට්ල්ගේ ‘ග්රාස්හොපර්ස්’ බෑන්ඩ් එක, “ලා තණකොළපෙත්තාස්” වුණා. ඒ ගොල්ලොන්ගේ සිංදු ලිව්වේ සුපිරි වැඩකාරයෙක් වුණ ප්‍රේමකීර්ති දි අල්විස් මැතිතුමා. සෝමපාල රත්නායක මහතාගේ සංගීතය එකතු වුණාට පස්සෙ ඒ ගීත සුපිරි වුණා. ‘මුහුද මගේ ගොඩබිමයි’, “කැපිලි කෙටිලි කේලම්” වගේ සින්දු අදත් පැදුරු සාජ්ජවල අපි කියනවා.[/SIZE] [SIZE=4]ටයි මාමා කාටුන් වලින් නැවතුනේත් නැහැ. ඒවා සජීවී නාට්‍ය වලටත් පාවිච්චි කළා. ඉන්දියාවේ ශංකර් නාග් විසින් සුපිරී ඉන්දීය ලේඛකයෙක් වුන ආර්. කේ. නාරායන්ගේ මල්ගුඩි දවස් පොත් පෙළ රුපවාහිනී මාලා නාට්‍යයක් විදියට ඉන්දියාවේ නිෂ්පාදනය කළා. ටයි මාමා ඒක අරගෙන සිංහලෙන් හඬ කැව්වා. ආර්. කේ. නාරායන් කියල තිබුණා මල්ගුඩියේ මිනිස්සු ලෝකෙ ඕනෑම තැනක, ඕනෑම කාලෙක ඉන්න මිනිස්සු කියල. ඒක හොඳින්ම ඔප්පු කලේ ටයි මාමා. ටයි මාමා කතාව දියාරු කරන්නෙ නැතුව දාපු සිංහල දෙබස් නිසා මල්ගුඩියේ චරිත ලංකාවේ මිනිස්සුමදත් කියල හිතුණා[/SIZE] [SIZE=4]සමහර වෙලාවට උපසිරැසි දාල නවත්තපු වෙලාවලුත් තියෙනවා. ෂර්වුඩයේ රොබින්, කුංෆු එහෙම මතකනේ? මල්ගුඩි දවස වගේ දෙයක් ලංකාවට හුඟක් සමානකම් තිබුණට රොබින් හුඩ්, කුංෆු වගේ අපිට හුඟක් නුහුරු සංස්කෘති වුනත් අපේ හදවත්වලට ලඟා කරන්න පුළුවන් වෙච්ච එක ටයි මාමාගේ ලොකු හැකියාවක්. හැබැයි ටයි මාමාගේ ලොකුම වැඩේ වුණේ ඊටත් වඩා නුහුරු සංස්කෘතියක කතාවක් අපේ හදවත්වලට ලඟා කරපු එක.[/SIZE] [SIZE=4]ඔෂින් කියන්නේ ජපානයේ එන්.එච්.කේ. නාලිකාවේ 1983 ඉඳල 1984 වෙනකං පෙන්නපු ටෙලි වෘතාන්තයක්. ඒකෙ තියෙන්නෙ තමන්ගේ වීර්යයෙන් නොයෙකුත් බාධක මැද්දෙ ඉදිරියටම ඇවිල්ල සාර්ථක වුණ ෂින් ටමාකුරාගේ කතාවයි. කව්රුත් නොහිතපු විදියට ඒක ජපානේ ඉතාමත් ජනප්‍රිය වුණා. ඒක හින්ද ඒක විවිධ රටවලට අපනයන කෙරිලා, ඒ රටවලත් ජනප්‍රිය වුණා. ලංකාවත් ඒ වගේ රටක්. හැබැයි ලංකාවේ ඒක ප්‍රචලිත වෙන්න ටයි මාමාගේ හඬකැවීම් ලොකු රුකුලක් වුණා.[/SIZE] [SIZE=4]නැත්තං දෙවන ලෝක යුද්දෙ කාලේ, මෙයිජි යුගයේ ජපානේ ගැන අපි මොනවද දන්නේ? ටයි මාමාගේ දෙබස් සහ ඒවාට තමන්ගේ කටහඬින් පණ දුන්න නළු නිලි කැලයි නිසා තමයි ඔෂින්ගේ නොපසුබට උත්සාහය අපි තේරුම් අරං ඔච්චර ආදරේ කලේ. මේ ළඟදිත් ආයිමත් සැරයක් ජාතික රූපවාහිනියෙන් ඔෂින් නැවත විකාශය කළා.[/SIZE] [SIZE=4]ඒ ඉතින් දැන් කාලේ තරං ටීවී එකේ බලන්න දෙයක් නැහැයි කියල මිනිස්සු අවලාද නගන කාලයක් තිබිල නැති හින්ද වෙන්නැති. ටීවී එකේ තමන්ගේ ජීවිතේට වටිනාකමක් එකතු කරන්න පුළුවන් දෙයක් තියෙනවා කියල කියන කෙනෙක් දැන් බෙහෙතකටවත් හොයාගන්න නැහැ. ටීවී එකේ දුවන චැනල් ගාන වැඩිවුනත්, දුවන පැය ගාන වැඩිවුණත්, දුවන වෙළඳ දැන්වීම් ගාන වැඩි වුණත්, ගුණාත්මක භාවය වැඩිවෙලා නැහැ වගේ. ලඟදි රුපවාහිනී සංස්ථාව 80, 90 ගණන්වල විකාශය කරපු පරණ ටෙලි නාට්‍ය නැවත විකාශය කරන්න පටන් අරං තිබුණා. ඒවාට නං අද කාලෙත් රසිකයෝ සෑහෙන්න ඉන්නවා. අලුත් රසිකයොත් එකතු කරගෙන තිබුණා. ඉතින් ඇයි අලුත් ටෙලි නාට්‍ය මෙච්චර හොඳට හදන්න බැරි? මේකට සාමාන්‍යයෙන් වැරදිකාරයා වෙන්නෙ ඔය ඉන්දියන් මෙගා ටෙලි නාට්‍ය තමයි. අලුතෙන් නාට්‍ය හදනවට වැඩිය ඕව ගෙන්නලා හඬ කවන එක චැනල් වලට ලාබයි. ඒ වුණාට ඕව නිකං සීනි බෝල වගේ; ලස්සනයි, රසයි, ඒවුනාට කිසිම ගුණයක් නැහැ. අනික ඕවයේ හඬ කවපු දෙබස් මොනවද ඉස්සර ටයි මාමා කරපු වැඩ එක්ක බලනකොට. අහලකින් තියන්න බැහැ.[/SIZE] [SIZE=4]ටයි මාමාගේ වගේ රසඥතාවයක් නැති පාඩුව අද කාලේ හොඳින්ම දැනෙනවා. 2011 වුණ එතුමාගේ අභාවයෙන් වෙච්ච අඩුව පුරවන්න කාටවත් බැරිවුණා. රුපවාහිනියේ අතුල රන්සිරිලාල්, සිරසේ ගාමින්ද ප්‍රියවිරාජ්, සුනෙත් චිත්‍රානන්ද වගේ අය ඒකට ලොකු උත්සහයක් ගත්ත. අද කාලේ ටෙලි වලට ඒ මට්ටමට යන්න තාම බැරිවෙලා තියෙනවා. ඉතින් ලස්සන හිනාවක් මුණේ තියෙන, ප්‍රසන්න රැවුල වවපු මහත්තයෙක්ගේ කළු සුදු පින්තුරෙකින් පටන් ගන්න නාට්‍ය තියෙන කාලයක් ගැන මිනිස්සු සන්තෝසෙන් මතක් කරන එක ගැන පුදුම වෙන්න දෙයක් නැහැ. මොකද ඒ පින්තුරේ දැක්කම අපි දන්නවා ඊළඟ අඩ පැය අනිවාර්යයෙන් අපිට වටිනාකමක් ගෙන දෙනවයි කියල.[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom