Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Google Pixel 9 Pro
vgp
Updated:
Yesterday at 5:57 PM
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Tuesday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Tuesday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
දොස්තර vs බස් driver
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

හැම පෞද්ගලික අධ්‍යාපන ආයතනයක්ම වහනවා කියන එක ප්‍රයෝගික නෑනේ මචං.. එහෙම කරන්න පුළුවන් AL සමත් වෙන හැමෝවම විශ්ව විද්‍යාල වලට ගන්නවානම්. එත් එහෙම වෙන්නේ නෑනේ. එහෙම කරත් fail වෙන වුන්ට මොකද වෙන්නේ..? උන්ටත් යන කලක් තියෙන්න ඕන නේ.. ඉතින් එහෙම එකේ අරකද මේකද හැම පෞද්ගලික අධ්‍යාපන ආයතනයක් වහල හරියන නෑනේ බන්..

SAITM වහන්න කියන්නේ, එක නීති විරෝධිව ආරම්භ කරලා, ඒ විදියටම පවත්වාගෙන යන ආයතනයක් නිසා.. එකෙන් බිහිවෙන වෛද්‍යවරයෙකුගේ quality එක අවුල් නිසා ලෙඩ්ඩුනේගේ ජිවිත වලට හානි වෙන්න පුළුවන්.

මේ ලඟදි SAITMN එකේ බච්ත් එකක පාස් out උන. ඇමති කියනවා උන්ට රජයේ රෝහල්වල වැඩ කරන්න දෙන්න.. සායනික පුහුණුවක් ලැබිල නැති නිසා internship එක training period එකක් විදියට සලකන්න කියල... මොන විකාරයක් ද මචං? ජිවිතත් එක්ක කරන සෙල්ලමක් නෙමෙඉද එක??

අනිත් විෂය ධාරාවන්ට වඩා (management, engineering...etc) , වෛද්‍ය විෂය ධාරාව උගන්වන ආයතනයකින් වෙන්න පුළුවන් හානිය ඉතා ඉහලයි. එකයි එක එක්කෝ වහල දාන්න, නැත්නම් රජයට පවර ගන්න කියන්නේ.. රජයට පවර ගත්තම තව තව AL pass වෙන කොල්ලෝ කෙල්ලන්ට medicine එන්න පුළුවන් නේ..

[QUOTE="Black Rider, post: 20327784, member: 415811"] [SIZE="5"]හැම පෞද්ගලික අධ්‍යාපන ආයතනයක්ම වහනවා කියන එක ප්‍රයෝගික නෑනේ මචං.. එහෙම කරන්න පුළුවන් AL සමත් වෙන හැමෝවම විශ්ව විද්‍යාල වලට ගන්නවානම්. එත් එහෙම වෙන්නේ නෑනේ. එහෙම කරත් fail වෙන වුන්ට මොකද වෙන්නේ..? උන්ටත් යන කලක් තියෙන්න ඕන නේ.. ඉතින් එහෙම එකේ අරකද මේකද හැම පෞද්ගලික අධ්‍යාපන ආයතනයක් වහල හරියන නෑනේ බන්.. SAITM වහන්න කියන්නේ, එක නීති විරෝධිව ආරම්භ කරලා, ඒ විදියටම පවත්වාගෙන යන ආයතනයක් නිසා.. එකෙන් බිහිවෙන වෛද්‍යවරයෙකුගේ quality එක අවුල් නිසා ලෙඩ්ඩුනේගේ ජිවිත වලට හානි වෙන්න පුළුවන්. මේ ලඟදි SAITMN එකේ බච්ත් එකක පාස් out උන. ඇමති කියනවා උන්ට රජයේ රෝහල්වල වැඩ කරන්න දෙන්න.. සායනික පුහුණුවක් ලැබිල නැති නිසා internship එක training period එකක් විදියට සලකන්න කියල... මොන විකාරයක් ද මචං? ජිවිතත් එක්ක කරන සෙල්ලමක් නෙමෙඉද එක?? අනිත් විෂය ධාරාවන්ට වඩා (management, engineering...etc) , වෛද්‍ය විෂය ධාරාව උගන්වන ආයතනයකින් වෙන්න පුළුවන් හානිය ඉතා ඉහලයි. එකයි එක එක්කෝ වහල දාන්න, නැත්නම් රජයට පවර ගන්න කියන්නේ.. රජයට පවර ගත්තම තව තව AL pass වෙන කොල්ලෝ කෙල්ලන්ට medicine එන්න පුළුවන් නේ..[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom