Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Yesterday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Wednesday at 4:58 AM
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Ad icon
Express VPN PC - 1 Year Rs. 600.00
Sanathbh
Updated:
Sep 19, 2026
Ad icon
Capcut Pro 7 Days Team Plan - Rs. 3️⃣0️⃣0️⃣
Sanathbh
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Education
දොස්තර
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මේකට එරෙහි වෙන්නේ සමහරවිට ඔබ වෙද්‍ය ක්ෂේත්රයට සම්බන්ධ ඇති. මම කියපු කතාවලට හිතට අමාරුවුණාට කරන්න දෙයක් නෑ.

මාර කතාවනේ.. කවුද කැමති මේකට පාලක පරීක්ෂණයක් කරන්න strike කරොත් ලෙඩ්ඩු වැඩිපුර මැරෙනවද අඩුවෙන් මැරෙනවද බලන්න.

කොහෙද ඔබගේ වෙද්‍ය පීඨයේ ඉගෙන ගත්ත Medical ethics.?

කොහෙද අර ඉගෙන ගත්ත First of all DO NO HARM TO THE PATIENT. ????

දොස්තරට ලෙඩේ පොඩි වුණාට එකේ අමාරුව තියෙන්නේ ලෙඩාට. අනික ප්‍රශ්නේ තියෙන්නේ ලෙඩාට විතරද?

පවුලේ ඔහුගෙන් යැපෙන අයට මේ හින්දා වෙන අසීරුව? එතකොට අර social historyකියල එකක් ගන්නේ මොකටද?

ලෙඩකට බෙහෙත් ගන්න එක අවශ්‍යතාවයක්. රෝහලක අත්‍යාවශ්‍ය සේවා කියලා වර්ගකරනවනම් රෝහලක අනවශ්‍ය සේවාත් තියෙනවද?

හදිසි ප්‍රතිකාර අවශ්‍ය නැතත් අසනීපයකට බෙහෙත් ගන්න්න එන අහිංසකයන්ව නොමරා මරවන එකයි strike කරොත් වෙන්නේ.

ඔබටහරි පවුලේ අයටහරි ඒක ප්‍රශ්නයක් නොවෙන්න පුලුවන්.ඒ ඔබ දොස්තර හින්දා.ඒත් ප්රශ්නය/අසීරුව වෙන්නේ ඔබට උගන්නන්න බදුගෙවපු රටේම මිනිස්සුන්ට.

strikeකරනවනම් ඔබ private practiceකරන එකත් නවත්වනවද? නෑනේ. පුලුවන්නම් strikeවෙලාවෙත් Private practiceකඩේ ලෙඩ්ඩු බලල තව කීයක් හරි හොයයි.

කොච්චර පිළිනොගත්තත් වෙන්නේ ඕකයි.

ඔබ මොන පක්ෂෙද කියන එක මට අදාල නෑ.

ජෙප්පො හින්දා දොස්තරලට වෙච්ච සතයක දෙයක් තියෙනවද? විකාර වැඩ හින්දා medical facultyකොල්ලො කීයක් 88/89 මැරුනද?

Rag හින්දා සිසුන් කීයක් උපාධිය අත ඇරියද? මේවට අහුවෙලා කීදෙනෙක් පන්තිතහනම් කරගත්තද?

පිළිනොගත්තත් ඇත්ත දන්නවනේ. දේසපාලන වැඩවලට රටේ උගත්ම යැයි සැලකෙන තරුණ පිරිස පාරට බස්සලා වෙද සිසුන්ට සමාජයේ තිබ්බ පිලිගැනීම බින්දුවම නෙවි රිනම කරා.

ඒත් ඔය කෙහෙම්ම්ල් strike කියන්නේ ජෙප්පොප්න්ගේ ජාතික ප්‍රතිපත්තිය මිසක් වෙන මොනවත් නෙවේ.

තුට්ටු දෙකේ දේසපාලන මගුල් වලට ඔය රස්සාවේ ගරුත්වය නැතිකරන්න එපා.

හැමෝටම strike කරන්න පුලුවන් කියලා Army 1යි Police 1යි පැයදෙකක් strike කරොත් අපේ රටට මොකක් වෙයිද්?

බුද්ධිමත්ව හිතලා වැඩ කරන්න.

[QUOTE="Rex921, post: 10926536, member: 140454"] [SIZE=4]මේකට එරෙහි වෙන්නේ සමහරවිට ඔබ වෙද්‍ය ක්ෂේත්රයට සම්බන්ධ ඇති. මම කියපු කතාවලට හිතට අමාරුවුණාට කරන්න දෙයක් නෑ. මාර කතාවනේ.. කවුද කැමති මේකට [B][COLOR=Red]පාලක පරීක්ෂණයක්[/COLOR][/B] කරන්න strike කරොත් ලෙඩ්ඩු වැඩිපුර මැරෙනවද අඩුවෙන් මැරෙනවද බලන්න. කොහෙද ඔබගේ වෙද්‍ය පීඨයේ ඉගෙන ගත්ත Medical ethics.? කොහෙද අර ඉගෙන ගත්ත First of all DO NO HARM TO THE PATIENT. ???? දොස්තරට ලෙඩේ පොඩි වුණාට එකේ අමාරුව තියෙන්නේ ලෙඩාට. අනික ප්‍රශ්නේ තියෙන්නේ ලෙඩාට විතරද? පවුලේ ඔහුගෙන් යැපෙන අයට මේ හින්දා වෙන අසීරුව? එතකොට අර social historyකියල එකක් ගන්නේ මොකටද? ලෙඩකට බෙහෙත් ගන්න එක අවශ්‍යතාවයක්. රෝහලක අත්‍යාවශ්‍ය සේවා කියලා වර්ගකරනවනම් [/SIZE][B][SIZE=4][COLOR=Red]රෝහලක [/COLOR][/SIZE][/B][SIZE=4][B][COLOR=Red]අනවශ්‍ය සේවාත්[/COLOR][/B] තියෙනවද? හදිසි ප්‍රතිකාර අවශ්‍ය නැතත් අසනීපයකට බෙහෙත් ගන්න්න එන අහිංසකයන්ව නොමරා මරවන එකයි strike කරොත් වෙන්නේ. ඔබටහරි පවුලේ අයටහරි ඒක ප්‍රශ්නයක් නොවෙන්න පුලුවන්.ඒ ඔබ දොස්තර හින්දා.ඒත් ප්රශ්නය/අසීරුව වෙන්නේ ඔබට උගන්නන්න බදුගෙවපු රටේම මිනිස්සුන්ට. :no: strikeකරනවනම් ඔබ private practiceකරන එකත් නවත්වනවද?:no: නෑනේ. පුලුවන්නම් strikeවෙලාවෙත් Private practiceකඩේ ලෙඩ්ඩු බලල තව කීයක් හරි හොයයි. කොච්චර පිළිනොගත්තත් වෙන්නේ ඕකයි. ඔබ මොන පක්ෂෙද කියන එක මට අදාල නෑ. [B][COLOR=Red]ජෙප්පො හින්දා දොස්තරලට වෙච්ච සතයක දෙයක් තියෙනවද[/COLOR][/B]? විකාර වැඩ හින්දා medical facultyකොල්ලො කීයක් 88/89 මැරුනද? Rag හින්දා සිසුන් කීයක් උපාධිය අත ඇරියද? මේවට අහුවෙලා කීදෙනෙක් පන්තිතහනම් කරගත්තද? පිළිනොගත්තත් ඇත්ත දන්නවනේ. දේසපාලන වැඩවලට රටේ උගත්ම යැයි සැලකෙන තරුණ පිරිස පාරට බස්සලා වෙද සිසුන්ට සමාජයේ තිබ්බ පිලිගැනීම බින්දුවම නෙවි රිනම කරා. ඒත් ඔය කෙහෙම්ම්ල් [COLOR=Red][U][B]strike කියන්නේ ජෙප්පොප්න්ගේ ජාතික ප්‍රතිපත්තිය[/B][/U][/COLOR] මිසක් වෙන මොනවත් නෙවේ. තුට්ටු දෙකේ දේසපාලන මගුල් වලට ඔය රස්සාවේ ගරුත්වය නැතිකරන්න එපා. හැමෝටම strike කරන්න පුලුවන් කියලා [B][COLOR=Red]Army 1යි Police 1යි පැයදෙකක් strike කරොත්[/COLOR][/B] අපේ රටට මොකක් වෙයිද්? බුද්ධිමත්ව හිතලා වැඩ කරන්න.[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom