Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Yesterday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Wednesday at 4:58 AM
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Ad icon
Express VPN PC - 1 Year Rs. 600.00
Sanathbh
Updated:
Sep 19, 2026
Ad icon
Capcut Pro 7 Days Team Plan - Rs. 3️⃣0️⃣0️⃣
Sanathbh
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Education
දොස්තර
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

හිතට අමාරුවක් නෑ  මම කතා කරේ ඇත්ත

පාලක පරීකශනයක් කරන්න උවමනා නෑ. පුලුවන් නම් ස්ට්‍රයික් කරපු දින-නොකරපු දින වල මැරුණු ගණන් මෝචරියකින් හොයාගෙන එන්න  එතකොට තේරේවි. කොහොමත් දවසකට යම් ප්‍රමාණයක් මැරෙනවා. ඒ මැරෙන ගණන් ස්ට්‍රයික් නිසා වෙන්නේ කියලා වැරදි මතයක් ඉදිරිපත් කරන එක වැරදියි

මේකේ අදහස අනිත් සියලු වෘත්තිකයන්ට වෘත්තීය අයිතිවාසිකම් ලබාගන්න පුලුවන්, ඒත් වෛද්‍යවරුන්ට / හෙද-හෙදියන්ට ඒ අයිතිය නෑ කියන එකද??

අමතක කරන්න එපා ස්ට්‍රයික් කරා කියලා ලෙඩේ ලොකු නම් ඒ මිනිස්සුන්ට ප්‍රතිකාර කරනවා.

උදා- ස්ට්‍රයික් දවසක්දී සාමාන්‍ය වෛරස් ලෙඩෙක්ව වාට්ටුවක නතර කරගෙන ප්‍රතිකාර නොකරට මී උණ, ඩෙංගු රෝගින්ට ප්‍රතිකාර ලබා දෙනවා. අනිත් වෘත්තිකයෝ වගේ all or none තියරියට වැඩ කරන්නේ නෑ

හදිසි ප්‍රතිකාර අවශ්‍ය නොවන ලෙඩ තියෙනවා.

උදා - බොහෝ වෛරස් උණ, සමේ රෝග, පොඩි ඔපරේශන් වගේ ඒවා.

වෘත්තීය අයිතිවාසිකම් ලබා ගන්න වෙන මාර්ගයක් යෝජනා කරන්න එහෙනම්???

මට ආයෙත් කියන්න තියෙන්නේ all or none විදියට නෙවෙයි මෙතන ස්ට්‍රයික් කරන්නේ.

මම පොලවල් නොකරමි. ඒක නිසා අදාල නෑ.

වෛද්‍ය සේවයේ අයට දැනුමට සරිලන වැටුපක් දෙනවා නම් පොලවල් කරාවිද

ආයෙත් කියන්න තියෙන්නේ වෛද්‍ය පීඨ ශිෂ්‍ය සංගම්/වෛද්‍ය සංගම් ජෙපි සංගම් නෙවෙයි. සංගමය = ජෙපි කියන ආකල්පයෙන් බලන්න එපා.

ඒ වුනත් ඉස්සර ජෙප්පන්ගේ සහයෝගය ලැබුනූ දේත් තියෙනවා

උදා - උතුරු කොලඹ පුද්ගලික වෙද කඩේ අහෝසි කරන්න

වෛද්‍ය පීඨ සලකලා බැලුවම පහුගිය අවුරුදු 15 බින්දුවයි.

මේ කතාව ජෙප්පෙක්ට කිව්වා නම් හොදයි. ( ලියෝ ලංකාට වගේ  )

ඔබ ලංකාවේ සයන්ස්, ඉංජි, මෙඩි ෆැකල්ටි ගැන එච්චර දන්නේ නැති බව නම් පේනවා. ඒ සෙක්ශන් 3ම ජෙප්පන් කන්ට්‍රෝල් කරන සංගම් නැත.

ස්ට්‍රයික් කියන්නේ යම් කෙනෙක් යටතේ වැඩ කරන කෙනෙක්ට තමන්ගේ අයිතිවාසිකම් ලබා ගන්න තියෙන මෙවලමක්. ඒක ජෙප්පන්ට සින්නක්කර අයිති කරලා දෙන්න එපා

මෙතන තියෙන ප්‍රශ්නේ මේකයි. ඔයාලා සහ ආණ්ඩුව වෛද්‍යවරු/හෙද සේවයේ අය ඒ කරන සේවයට සරිලන වරප්‍රසාද ඉල්ලනකොට ඒ අයව දානවා සාමාන්‍ය වෘත්තිකයංගේ ගොඩට. එහෙම අමුතු වරප්‍රසාද මොකටද?? ඕකත් එක රස්සාවක් නේ කියලා

එයාලා තමන්ට හිමි විය යුතු දේ වෙනුවෙන් ඉදිරිපත් වෙනකොට/ස්ට්‍රයික් කරනකොට මේක සේවයක්, සේවයේ ගරුත්වය රැක ගන්න වගේ ටෝක්ස් දෙනවා.  මොකක්ද මේකේ තේරුම???

සේවය කියන දේ තවම යන්තම් හරි කෙරෙන්නේ ගුරු සේවයේ සහ සෞඛ්‍ය සේවයේ.ගොඩක් ඉස්පිරිතාලවල දවසක් ඇර දවසක් කැශුවල්ටි කරන්න වෝඩ් දෙකටම ( පිරිමි/කාන්තා ) දොස්තරලා ඉන්නේ 2න්නයි නැත්නම් 3 දෙනයි. ගොඩක් වෙලාවට දවසෙම වෝඩ් එකේ ඉදලා, රෑ කැශුවල්ටියත් ඇදලා, පහුවෙනිදා ක්ලිනික් එකත් කරන්න වෙන්නේ එක්කෙනාටමයි. ඒක නිසා ජොබ් එක හරියට කරන්නේ නෑ කියන්න එපා.

[QUOTE="බින්දු, post: 10926711, member: 369021"] [SIZE=3][/SIZE][SIZE=3] හිතට අමාරුවක් නෑ :D මම කතා කරේ ඇත්ත [/SIZE][SIZE=3] [/SIZE][SIZE=3]පාලක පරීකශනයක් කරන්න උවමනා නෑ. පුලුවන් නම් ස්ට්‍රයික් කරපු දින-නොකරපු දින වල මැරුණු ගණන් මෝචරියකින් හොයාගෙන එන්න :D එතකොට තේරේවි. කොහොමත් දවසකට යම් ප්‍රමාණයක් මැරෙනවා. [COLOR=Red]ඒ මැරෙන ගණන් ස්ට්‍රයික් නිසා වෙන්නේ කියලා වැරදි මතයක් ඉදිරිපත් කරන එක වැරදියි[/COLOR] [/SIZE][SIZE=3] මේකේ අදහස අනිත් සියලු වෘත්තිකයන්ට වෘත්තීය අයිතිවාසිකම් ලබාගන්න පුලුවන්, ඒත් වෛද්‍යවරුන්ට / හෙද-හෙදියන්ට ඒ අයිතිය නෑ කියන එකද?? අමතක කරන්න එපා ස්ට්‍රයික් කරා කියලා ලෙඩේ ලොකු නම් ඒ මිනිස්සුන්ට ප්‍රතිකාර කරනවා. උදා- ස්ට්‍රයික් දවසක්දී සාමාන්‍ය වෛරස් ලෙඩෙක්ව වාට්ටුවක නතර කරගෙන ප්‍රතිකාර නොකරට මී උණ, ඩෙංගු රෝගින්ට ප්‍රතිකාර ලබා දෙනවා. අනිත් වෘත්තිකයෝ වගේ [COLOR=Red]all or none[/COLOR] තියරියට වැඩ කරන්නේ නෑ :yes: [/SIZE][SIZE=3] [/SIZE][SIZE=3] හදිසි ප්‍රතිකාර අවශ්‍ය නොවන ලෙඩ තියෙනවා. උදා - බොහෝ වෛරස් උණ, සමේ රෝග, පොඩි ඔපරේශන් වගේ ඒවා. [/SIZE][SIZE=3] [/SIZE][SIZE=3] වෘත්තීය අයිතිවාසිකම් ලබා ගන්න වෙන මාර්ගයක් යෝජනා කරන්න එහෙනම්??? මට ආයෙත් කියන්න තියෙන්නේ all or none විදියට නෙවෙයි මෙතන ස්ට්‍රයික් කරන්නේ. [/SIZE][SIZE=3] මම පොලවල් නොකරමි. ඒක නිසා අදාල නෑ. :D වෛද්‍ය සේවයේ අයට දැනුමට සරිලන වැටුපක් දෙනවා නම් පොලවල් කරාවිද ;);) [/SIZE] [SIZE=3] [/SIZE][SIZE=3] ආයෙත් කියන්න තියෙන්නේ වෛද්‍ය පීඨ ශිෂ්‍ය සංගම්/වෛද්‍ය සංගම් ජෙපි සංගම් නෙවෙයි. සංගමය = ජෙපි කියන ආකල්පයෙන් බලන්න එපා. ඒ වුනත් ඉස්සර ජෙප්පන්ගේ සහයෝගය ලැබුනූ දේත් තියෙනවා උදා - උතුරු කොලඹ පුද්ගලික වෙද කඩේ අහෝසි කරන්න [/SIZE][SIZE=3] [/SIZE][SIZE=3] වෛද්‍ය පීඨ සලකලා බැලුවම පහුගිය අවුරුදු 15 බින්දුවයි. [/SIZE][SIZE=3] [/SIZE][SIZE=3] මේ කතාව ජෙප්පෙක්ට කිව්වා නම් හොදයි. ( ලියෝ ලංකාට වගේ :lol: ) ඔබ ලංකාවේ සයන්ස්, ඉංජි, මෙඩි ෆැකල්ටි ගැන එච්චර දන්නේ නැති බව නම් පේනවා. ඒ සෙක්ශන් 3ම ජෙප්පන් කන්ට්‍රෝල් කරන සංගම් නැත. [/SIZE][SIZE=3] [/SIZE][SIZE=3] ස්ට්‍රයික් කියන්නේ යම් කෙනෙක් යටතේ වැඩ කරන කෙනෙක්ට තමන්ගේ අයිතිවාසිකම් ලබා ගන්න තියෙන මෙවලමක්. ඒක ජෙප්පන්ට සින්නක්කර අයිති කරලා දෙන්න එපා :no::no: මෙතන තියෙන ප්‍රශ්නේ මේකයි. ඔයාලා සහ ආණ්ඩුව වෛද්‍යවරු/හෙද සේවයේ අය ඒ කරන සේවයට සරිලන වරප්‍රසාද ඉල්ලනකොට ඒ අයව දානවා සාමාන්‍ය වෘත්තිකයංගේ ගොඩට. එහෙම අමුතු වරප්‍රසාද මොකටද?? ඕකත් එක රස්සාවක් නේ කියලා එයාලා තමන්ට හිමි විය යුතු දේ වෙනුවෙන් ඉදිරිපත් වෙනකොට/ස්ට්‍රයික් කරනකොට මේක සේවයක්, සේවයේ ගරුත්වය රැක ගන්න වගේ ටෝක්ස් දෙනවා. :confused::confused: මොකක්ද මේකේ තේරුම??? සේවය කියන දේ තවම යන්තම් හරි කෙරෙන්නේ ගුරු සේවයේ සහ සෞඛ්‍ය සේවයේ.ගොඩක් ඉස්පිරිතාලවල දවසක් ඇර දවසක් කැශුවල්ටි කරන්න වෝඩ් දෙකටම ( පිරිමි/කාන්තා ) දොස්තරලා ඉන්නේ 2න්නයි නැත්නම් 3 දෙනයි. ගොඩක් වෙලාවට දවසෙම වෝඩ් එකේ ඉදලා, රෑ කැශුවල්ටියත් ඇදලා, පහුවෙනිදා ක්ලිනික් එකත් කරන්න වෙන්නේ එක්කෙනාටමයි. ඒක නිසා ජොබ් එක හරියට කරන්නේ නෑ කියන්න එපා. :no::no: [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom