Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Yesterday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Wednesday at 4:58 AM
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Ad icon
Express VPN PC - 1 Year Rs. 600.00
Sanathbh
Updated:
Sep 19, 2026
Ad icon
Capcut Pro 7 Days Team Plan - Rs. 3️⃣0️⃣0️⃣
Sanathbh
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Education
දොස්තර
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

අනේ දොස්තර මහත්තයා ලංකාවේද මෙච්චර කල් හිටියේ? අවුරුදු 15ක් ඕනේ නෑ. ගිය අවුරුද්දේත් නවකවධය නිසා පේරාදෙණියේ වෙද්‍ය පීඨයේ එක් සිසුවෙකුවෙකුට

වසරක පන්ති තහනමකුත් ඊට වසරක් ජ්‍යෙෂ්ඨ ශිෂ්‍ය කණ්ඩායමේ සිසුන් 4ක්ට මාස 6ක පන්ති තහනමක් පැනවුණේත් ඔය එක එක මගුල් හින්දා තමයි.

රටේ වෙන දෙයක් ගැනවත් හරියට නොදැන නිකම් පොර talk දෙන එකනම් අන්තිම chater.

ඔය කඩේ යන එකෙක් වත් "මම ජෙප්පොන්ට කඩේ යමි" කියලා බෝඩ් ගහගෙන කඩේ යන්නේ නෑනේ.

ජෙප්පො දන්නවා කොහොමද union කාරයන්ව කඩේ යවන්නේ කියලා.

හොඳ තෙලක් union එකේ තද පොරක්ට බෙදපු ගමන් ඔක්කොම හරි. අපි නොදන්න union හලෝ! අපිත් ඕවගෙන් හොඳට තැම්බිලා තියෙනවා.

hospital wardවල වැඩ කරන එක අමාරුයි කියලා අපිත් දන්නවා. ඒත් ඔය වගේ මැටි තර්ක දාපුවාම වෙන්නේ PMCදැම්මත් එකයි නොදැම්මත් එකයි කියන එවුණුත්

පුලුවන් හැමතැනම PMC හදපන් කියන ගාණට පත්වෙන එකයි.

අපේ campusකාරයෝ strike කරනවෙලේ PMCවල ඒ වෙලාවේ හොඳට ඉගෙන ගන්නවා.

අනිත් එක අපේ එවුනුත් strike කරන්නේ කොයි වෙලේද කියල බලනවා මිසක් ඒ strikeවෙලාවෙත් තව ටිකක් වැඩකරලා හරි පාඩම් කරලා හරි හිටියනම්,

මීට වඩා ටිකක් හරි හොඳ exam results ගන්න පුලුවන්. අපේ campusකාරයෝ strikeකර කර පාරවල් වල කාලකණ්ණි වෙනවා

PMCයන අය හොඳට ඉගෙන ගෙන නියම කාලෙටම Degree 1ගන්නවා.

දොස්තරලා strikeකරලා තියෙන තත්වෙත් නැතිකරගෙන නිකම් ලෙඩ්ඩුන්ගෙනුයි සමාජයෙනුයි බලුවෙනවා.

හැබැයි මේ conversation එක කියවපු අපේ එලකිරි ෆ්රෙඩාලට නම් තේරෙනවා ඇති ඇත්තටම වෙන්නේ මොකක්ද කියලා.

මොනවා වුනත් මේ "මානුෂීය ජීවකතුමාට" කීවට වඩා ගොන් බඳින කණුවකට මේ ටික කීව නම් මීට වඩා වැඩක් වෙන්න තිබ්බා.

[QUOTE="Rex921, post: 10961376, member: 140454"] [SIZE=5]අනේ දොස්තර මහත්තයා ලංකාවේද මෙච්චර කල් හිටියේ? අවුරුදු 15ක් ඕනේ නෑ. ගිය අවුරුද්දේත් නවකවධය නිසා පේරාදෙණියේ වෙද්‍ය පීඨයේ එක් සිසුවෙකුවෙකුට වසරක පන්ති තහනමකුත් ඊට වසරක් ජ්‍යෙෂ්ඨ ශිෂ්‍ය කණ්ඩායමේ සිසුන් 4ක්ට මාස 6ක පන්ති තහනමක් පැනවුණේත් ඔය එක එක මගුල් හින්දා තමයි. රටේ වෙන දෙයක් ගැනවත් හරියට නොදැන නිකම් පොර talk දෙන එකනම් අන්තිම chater. ඔය කඩේ යන එකෙක් වත් "මම ජෙප්පොන්ට කඩේ යමි" කියලා බෝඩ් ගහගෙන කඩේ යන්නේ නෑනේ. ජෙප්පො දන්නවා කොහොමද union කාරයන්ව කඩේ යවන්නේ කියලා. හොඳ තෙලක් union එකේ තද පොරක්ට බෙදපු ගමන් ඔක්කොම හරි. අපි නොදන්න union හලෝ! අපිත් ඕවගෙන් හොඳට තැම්බිලා තියෙනවා. hospital wardවල වැඩ කරන එක අමාරුයි කියලා අපිත් දන්නවා. ඒත් ඔය වගේ මැටි තර්ක දාපුවාම වෙන්නේ PMCදැම්මත් එකයි නොදැම්මත් එකයි කියන එවුණුත් පුලුවන් හැමතැනම PMC හදපන් කියන ගාණට පත්වෙන එකයි. අපේ campusකාරයෝ strike කරනවෙලේ PMCවල ඒ වෙලාවේ හොඳට ඉගෙන ගන්නවා. අනිත් එක අපේ එවුනුත් strike කරන්නේ කොයි වෙලේද කියල බලනවා මිසක් ඒ strikeවෙලාවෙත් තව ටිකක් වැඩකරලා හරි පාඩම් කරලා හරි හිටියනම්, මීට වඩා ටිකක් හරි හොඳ exam results ගන්න පුලුවන්. අපේ campusකාරයෝ strikeකර කර පාරවල් වල කාලකණ්ණි වෙනවා PMCයන අය හොඳට ඉගෙන ගෙන නියම කාලෙටම Degree 1ගන්නවා. දොස්තරලා strikeකරලා තියෙන තත්වෙත් නැතිකරගෙන නිකම් ලෙඩ්ඩුන්ගෙනුයි සමාජයෙනුයි බලුවෙනවා. :no::no: හැබැයි මේ conversation එක කියවපු අපේ එලකිරි ෆ්රෙඩාලට නම් තේරෙනවා ඇති ඇත්තටම වෙන්නේ මොකක්ද කියලා. මොනවා වුනත් මේ "මානුෂීය ජීවකතුමාට" කීවට වඩා ගොන් බඳින කණුවකට මේ ටික කීව නම් මීට වඩා වැඩක් වෙන්න තිබ්බා. [/SIZE]:no::no::no: [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom