Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Google Pixel 9 Pro
vgp
Updated:
Thursday at 5:57 PM
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Tuesday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Tuesday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Sep 26, 2026
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
දොස්තර_අඬයි
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ලෙඩා මළාට දොස්තර අඬයි

තමන් ප්‍රතිකාර කරමින් සිටි 19 හැවිරිදි රෝගියෙකු මියගිය පුවත අසා රෝහලින් පිටතට පැමිණ හඬමින් තමන්ගේ දුක තුනී කරගැනීමට උත්සාහ කරන වෛද්‍යවරයෙකුගේ ඡායාරූප කිහිපයක් අන්තර්ජාලයට එක්කෙරී තිබේ.

මෙම ඡායාරූපයන් ඇමරිකාවේ කැලිෆෝර්නියා ප්‍රාන්තයේ රෝහලකින් අන්තර්ජාලයට එක්කර තිබෙන බව සඳහන් වන අතර එම ඡායාරූපයන් ගනු ලැබූ පුද්ගලයා මෙම වෛද්‍යවරයා යටතේ ඔහුගේ කණ්ඩායමේ සේවය කරන්නෙකු බව පැවසේ.

වෛද්‍යවරයා ප්‍රතිකාර කරමින් සිටි රෝගියා නොසිතූ පරිදි මියගිය විට එය තමන් ඇතුලූ මුලූ කණ්ඩායමටම කම්පනයක්වූ නමුත් එය වැඩියෙන්ම බලපෑවේ ප්‍රධාන වෛද්‍යවරයාට බව මෙම ඡායාරූපයන් එක්කර තිබෙන පුද්ගලයා සඳහන් කර තිබේ.

‘එයාට ඒක ලොකු කම්පනයක් වුනා.රෝහලෙන් පිටවෙලා ගිය එයා පස්සෙන් මමත් ගියා.ඔහු රථගාල පැත්තේ වැඩිය පෙනෙන්නේ නැති තැනකට ගිහිල්ලා හඬා වැලපුනා‘ යැයි එම පුද්ගලයා පවසා ඇත.

නොසිතූ පරිදි මෙම ඡායාරූපයන්ට ඉහළ ප්‍රසිද්ධියක් හිමිව තිබෙන අතර ඒවාට අදහස් පළ කර තිබෙන බොහෝ දෙනා පවසා ඇත්තේ වරදක්වූ විට චෝදනා කිරීමට මිස වෛද්‍යවරුන්ගේ සේවය අගය කිරීමට දැන් සමාජය කටයුතු කරන්නේ නැති බවයි.

එක් පුද්ගලයෙකු රෝහලේදී තමන්ගේ පියා මියගිය අවස්ථාව ගැන ඔහුගේ අත්දැකීම හුවමාරු කරගෙන තිබුණු අතර පියාට ප්‍රතිකාර කළ වෛද්‍යවරු කණ්ඩායම වසර ගණනාවක් යන තෙක්ම තමන් අමතමින් පවුලේ වැඩකටයුතු ආදිය විමසූ බව ඔහු සඳහන් කර තිබුණි.

රෝගියෙකු හදිසියේ මරණයට පත්වූවාය අසා එම රෝගියාට ප්‍රතිකාර කළ වෛද්‍යවරයා නොසැළි සිටිනු දැකගත හැකිවුවද ඇතුලින් ඔවුන් විදිනා දුක දන්නේ ඔවුන් පමණක්ම යැයි මෙම ඡායාරූපයන් ගැන අදහස් පළ කර තිබූ තවත් අයෙක් පවසා තිබුණි.

[QUOTE="Anti BBS, post: 18072540, member: 525431"] [LEFT][COLOR=#24779e][B][SIZE=6]ලෙඩා මළාට දොස්තර අඬයි[/SIZE][/B][/COLOR][/LEFT] [LEFT][COLOR=#c28282] [/COLOR][/LEFT] [SIZE=4]තමන් ප්‍රතිකාර කරමින් සිටි 19 හැවිරිදි රෝගියෙකු මියගිය පුවත අසා රෝහලින් පිටතට පැමිණ හඬමින් තමන්ගේ දුක තුනී කරගැනීමට උත්සාහ කරන වෛද්‍යවරයෙකුගේ ඡායාරූප කිහිපයක් අන්තර්ජාලයට එක්කෙරී තිබේ. [/SIZE] [SIZE=4] [/SIZE][SIZE=4] මෙම ඡායාරූපයන් ඇමරිකාවේ කැලිෆෝර්නියා ප්‍රාන්තයේ රෝහලකින් අන්තර්ජාලයට එක්කර තිබෙන බව සඳහන් වන අතර එම ඡායාරූපයන් ගනු ලැබූ පුද්ගලයා මෙම වෛද්‍යවරයා යටතේ ඔහුගේ කණ්ඩායමේ සේවය කරන්නෙකු බව පැවසේ. [/SIZE] [SIZE=4] [/SIZE][SIZE=4] වෛද්‍යවරයා ප්‍රතිකාර කරමින් සිටි රෝගියා නොසිතූ පරිදි මියගිය විට එය තමන් ඇතුලූ මුලූ කණ්ඩායමටම කම්පනයක්වූ නමුත් එය වැඩියෙන්ම බලපෑවේ ප්‍රධාන වෛද්‍යවරයාට බව මෙම ඡායාරූපයන් එක්කර තිබෙන පුද්ගලයා සඳහන් කර තිබේ. [/SIZE] [SIZE=4] [/SIZE][SIZE=4] ‘එයාට ඒක ලොකු කම්පනයක් වුනා.රෝහලෙන් පිටවෙලා ගිය එයා පස්සෙන් මමත් ගියා.ඔහු රථගාල පැත්තේ වැඩිය පෙනෙන්නේ නැති තැනකට ගිහිල්ලා හඬා වැලපුනා‘ යැයි එම පුද්ගලයා පවසා ඇත. [/SIZE] [SIZE=4] [/SIZE][SIZE=4] නොසිතූ පරිදි මෙම ඡායාරූපයන්ට ඉහළ ප්‍රසිද්ධියක් හිමිව තිබෙන අතර ඒවාට අදහස් පළ කර තිබෙන බොහෝ දෙනා පවසා ඇත්තේ වරදක්වූ විට චෝදනා කිරීමට මිස වෛද්‍යවරුන්ගේ සේවය අගය කිරීමට දැන් සමාජය කටයුතු කරන්නේ නැති බවයි. [/SIZE] [SIZE=4] [/SIZE][SIZE=4] එක් පුද්ගලයෙකු රෝහලේදී තමන්ගේ පියා මියගිය අවස්ථාව ගැන ඔහුගේ අත්දැකීම හුවමාරු කරගෙන තිබුණු අතර පියාට ප්‍රතිකාර කළ වෛද්‍යවරු කණ්ඩායම වසර ගණනාවක් යන තෙක්ම තමන් අමතමින් පවුලේ වැඩකටයුතු ආදිය විමසූ බව ඔහු සඳහන් කර තිබුණි. [/SIZE] [SIZE=4] [/SIZE][SIZE=4] රෝගියෙකු හදිසියේ මරණයට පත්වූවාය අසා එම රෝගියාට ප්‍රතිකාර කළ වෛද්‍යවරයා නොසැළි සිටිනු දැකගත හැකිවුවද ඇතුලින් ඔවුන් විදිනා දුක දන්නේ ඔවුන් පමණක්ම යැයි මෙම ඡායාරූපයන් ගැන අදහස් පළ කර තිබූ තවත් අයෙක් පවසා තිබුණි. [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom