Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Google Pixel 9 Pro
vgp
Updated:
Thursday at 5:57 PM
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Tuesday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Tuesday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Sep 26, 2026
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
දොස්තර_නෝනා
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මෙහෙමනෙ හප්පපු එකා මොකා උනත් වැරදි වැඩක් කරලා තියෙන්නෙ. දොස්තර කෙනෙක් නිසා මිනිස්සු තවත් කුලප්පු උනා. හෙතුව දන්නවාද ?

එකෙ වැරැද්ද ඩොකාලාගෙම තමා. ඩොකාලා තමන්ගෙ වාසියට තමන්ගෙ නිල බලයෙන් අහිංසක මිනිස්සුන්ව යටත් කරගෙන ,පෞද්ගලික ලාභ ප්රයොජන නිසා යොදවන්න වගෙ දෙවල් වලට පහුගිය කාලවල් මුලුල්ලෙම පාවිච්චි කලා.

මිනිස්සු ඉන්නෙ තරහෙන් ,ඒක ඉරිසියාවද ? කුහකකමද කියන එක නෙමෙ. ඔනිම තැනක මෙ දෙ වෙනවා.

ලෝකෙ රාජණ්ඩු ක්රමය නැතිවෙන්න හෝ නාමික වශයෙන් තියෙන්න ගත්තෙ ඇයි ?

මිනිස්සු මතින්ම අසාධාරණ කම් කරන සමාජ පන්ති වල එවුන්ට එරහිව නැඟි හිටිය නිසා.

ඒක කුහක කමද ? ඉරිසියාවද ? නැත්තම් සමාජ සාධාරණයද ??

තව දෙයක් දන්නවාද ?

අපෙ පැත්තෙ මිනිහෙක් මැරුණා බස් එකක හැප්පිලා. වයසක පොරක්(65 years Old) ,බස් එක පොලිසියට ගෙනත් තිබ්බා.

මෙන්න බොලෙ හප්පපු ඩ්රැයිවර් නිදහස්.  හෙතුව ,

බස් සංගමෙ උන් ඩ්රයිවර් ගෙ පැත්තට කරුණු කතා කරල ඌව බෙරගෙන.

අපෙ පැත්තෙ උන් අන්න ඌට විරුද්ධව (බස් ඩ්රයිවර් ) දැන් ක්රියා කරන්න යනවා.

ඉතිං මෙතනට ඔබෙ දොස්තර තර්කය අදාල නැහැ නෙ ??

මෙතන වැරැද්ද කලෙ දොස්තර කියන එක නෙමෙ අවුල,

වැරද්ද කරා කියලා පෙනි පෙනි ඒක වහගන්න තම නිල බලය භාවිතා කිරීම. දෙශපාළුවන්ටත් මේක අදාලයි

මිනිහෙක්ගෙ වෘතීයට අදාළ උගත් කම කෙරෙ අපිට ඉරිසියා නැහැ.

අසාධාරණෙ පෙන්වන්න බැහැ. ඒක කවුරු කරත් වැරදි.

P.S : මම නම් ගණිතය කරපු පුද්ගලයෙක්. ඩොකෙක වෙන්න නමට හරි ආසාවක් ආවානම් බයො කරනවා .එත් ඒ කාලෙ ඉඳන් ආස උනෙ නැහැ.

මොකද නැත්තම් කියාවි මට ඩොකෙක් වෙන්න බැරි හීන මානෙ නිසා මෙහෙම කියනවා කියලා

[QUOTE="Dothraki, post: 23695410, member: 567236"] [B][SIZE=3]මෙහෙමනෙ හප්පපු එකා මොකා උනත් වැරදි වැඩක් කරලා තියෙන්නෙ. දොස්තර කෙනෙක් නිසා මිනිස්සු තවත් කුලප්පු උනා. හෙතුව දන්නවාද ? එකෙ වැරැද්ද ඩොකාලාගෙම තමා. ඩොකාලා තමන්ගෙ වාසියට තමන්ගෙ නිල බලයෙන් අහිංසක මිනිස්සුන්ව යටත් කරගෙන ,පෞද්ගලික ලාභ ප්රයොජන නිසා යොදවන්න වගෙ දෙවල් වලට පහුගිය කාලවල් මුලුල්ලෙම පාවිච්චි කලා. මිනිස්සු ඉන්නෙ තරහෙන් ,ඒක ඉරිසියාවද ? කුහකකමද කියන එක නෙමෙ. ඔනිම තැනක මෙ දෙ වෙනවා. ලෝකෙ රාජණ්ඩු ක්රමය නැතිවෙන්න හෝ නාමික වශයෙන් තියෙන්න ගත්තෙ ඇයි ? මිනිස්සු මතින්ම අසාධාරණ කම් කරන සමාජ පන්ති වල එවුන්ට එරහිව නැඟි හිටිය නිසා. ඒක කුහක කමද ? ඉරිසියාවද ? නැත්තම් සමාජ සාධාරණයද ?? [/SIZE][/B] [B][SIZE=3][SIZE=4][COLOR=Red] [/COLOR][/SIZE][/SIZE][/B] [B][SIZE=3][SIZE=4][COLOR=Red]තව දෙයක් දන්නවාද ? අපෙ පැත්තෙ මිනිහෙක් මැරුණා බස් එකක හැප්පිලා. වයසක පොරක්(65 years Old) ,බස් එක පොලිසියට ගෙනත් තිබ්බා. මෙන්න බොලෙ හප්පපු ඩ්රැයිවර් නිදහස්. :angry: හෙතුව , බස් සංගමෙ උන් ඩ්රයිවර් ගෙ පැත්තට කරුණු කතා කරල ඌව බෙරගෙන. අපෙ පැත්තෙ උන් අන්න ඌට විරුද්ධව (බස් ඩ්රයිවර් ) දැන් ක්රියා කරන්න යනවා. [/COLOR][/SIZE] ඉතිං මෙතනට ඔබෙ දොස්තර තර්කය අදාල නැහැ නෙ ?? මෙතන වැරැද්ද කලෙ දොස්තර කියන එක නෙමෙ අවුල, වැරද්ද කරා කියලා පෙනි පෙනි ඒක වහගන්න තම නිල බලය භාවිතා කිරීම. දෙශපාළුවන්ටත් මේක අදාලයි [/SIZE][/B] [B][SIZE=3] මිනිහෙක්ගෙ වෘතීයට අදාළ උගත් කම කෙරෙ අපිට ඉරිසියා නැහැ. අසාධාරණෙ පෙන්වන්න බැහැ. ඒක කවුරු කරත් වැරදි. [COLOR=Blue] P.S : මම නම් ගණිතය කරපු පුද්ගලයෙක්. ඩොකෙක වෙන්න නමට හරි ආසාවක් ආවානම් බයො කරනවා .එත් ඒ කාලෙ ඉඳන් ආස උනෙ නැහැ. [/COLOR][/SIZE][/B] [COLOR=Blue][B][SIZE=3]මොකද නැත්තම් කියාවි මට ඩොකෙක් වෙන්න බැරි හීන මානෙ නිසා මෙහෙම කියනවා කියලා [/SIZE][/B][/COLOR] [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom