Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
දොස්තර_නෝනා_හා_ඇඟලුම්_සේවිකාව
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ගලදාරි එකේදී ඔය පහර දීම කලේ විශේෂඥ වෛද්‍ය මහේෂි විජේරත්න කියන කෙනා. දුමින්ද සිල්වාගේ වෛද්‍යවරිය.

පහල නිවුස් LNW එකේ තිබුනේ.

භාරත ලක්ෂ්මන් ඝාතන නඩුවේ ප්‍රධානම සැක කාරයෙකු වන පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වාට වෙඩි වැදුනු බවට බොරු සාක්ෂි දී අධිකරණය නොමග යැවූ ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ ස්නායු ශෛල්‍ය වෛද්‍ය විශේෂඥ මහේෂි විජේරත්න පසුගිය සෙනසුරාදා (28) කොළඹ සුප්‍රසිද්ධ හෝටලයකදී තවත් කාන්තාවකට බරපතල තුවාල සිදුකරමින් මිනී මැරීමට තැත් කොට ඇතැයි වාර්තා වේ.

සිදුවී ඇති සිද්ධිය සැකෙවින් මෙසේය.

පසුගිය සෙනසුරාදා කොළඹ ගලධාරී හෝටලයේදී දොස්තර මහේෂි විජේරත්න හා රොන්ඩා ඩේලි නැමැති කාන්තාවක් අතර ඇතිවූ බහින්බස් වීමකදී කෝපයට පත්වී අසල තිබූ වීදුරු බදුනක් පොලවේ ගසා කඩා ඉන් වීදුරු කැබැල්ලක් ගෙන රොන්ඩා ඩේලි නැමැත්තියට ඇනීමෙන් බරපතල තුවාල සිදුකර තිබේ. මෙම ප්‍රහාරයෙන් රොන්ඩාගේ අතට හා ඔලුවට බරපතල තුවාල සිදුවී ඇත. අතට මැහුම් 16ක් හා ඔලුවට මැහුම් 4 ක් දමා ඇය මේ වන විට වෛද්‍ය ප්‍රතිකාර ලබමින් සිටී.

මේක ඊට කලින් දාපු නිවුස් එකක්.

වෛද්‍ය මහේෂී විජේරත්න හා ඇගේ ආදරවන්තයා වන සුමල් පෙරේරා අත්අඩංගුවට ගත යුතු අතර මෙම වෛද්‍යවරිය රුපියල් මිලියන 700 ක් ලබාගෙන මිනීමරු දුමින්ද සිල්වා ආරක්ෂා කිරීමට වැරදි සාක්ෂි දීම සම්බන්ධයෙන් ඇය තවදුරටත් වෛද්‍ය වෘත්තීයේ නියැලීම තහනම් කළ යුතුවේ.

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර මහතා ඝාතනය සම්බන්ධයෙන් කුඩු ව්‍යාපාරික දුමින්ද සිල්වාට චෝදනා එල්ල වූ අවස්ථාවේදී සුමල් පෙරේරා සහ ඔහුගේ සගයින් වහා ක්‍රියාත්මක විය. මිනීමරු, කුඩු ව්‍යාපාරික දුමින්ද සිල්වා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ සහ හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ඉතා සමීපතයෙක් වූ අතර ඔවුන්ගේ ව්‍යාපාරික හවුල්කරුවෙක්ද වේ. අවුරුදු 50කටත් වඩා අධික කාලයක් ජීවත් වූ නිවාස හිමියන් ඉවත් කර එම ඉඩම් සංවර්ධන කටයුතු වෙනුවෙන් රාජපක්ෂවරුන් විකිණුවේ මෙකී දුමින්ද සිල්වාගේ ආධාර උපකාරයෙනි.

භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර මහතා ඝාතනය වූ දිනයේදී තමා වෙඩි ප්‍රහාරයකින් තුවාල ලැබූවා යැයි කියමින් දුමින්ද සිල්වා ජයවර්ධනපුර රෝහලේ නේවාසික විය. මෙහිදී දුමින්ද සිල්වා බැලීමට ආ පලමු ප්රභූවරයා ලෙස ගෝඨාභය රාජපක්ෂ මහතා ජයවර්ධනපුර රෝහලට ළගා වූ අතර එහි පැයකට අධික කාලයක් රැදී සිට ඇත.

මහේෂී විජේරත්න යනු හිටපු එක්සත් ජාතික පක්ෂ අමාත්‍යවරයෙකු වන මහේන්ද්‍ර විජේරත්නගේ දියණියයි. ඇය විවාහ වූයේ දිවංගත නයිජෙල් කුමාරස්වාමි මහතා සමගයි. නයිජෙල් කුමාරස්වාමි මහතා සුමල් පෙරේරාගේ ‘ඇක්සෙස්' ආයතනයේ සේවකයෙකි. සුමල් පෙරේරා හා වෛද්‍ය මහේෂි විජේරත්න ඉතා කිට්ටු සමීප සම්බන්ධතාවයක් පවත්වාගෙන ගියේය. කුමාරස්වාමි සහ දරුවන් බාන්ස් පෙදෙසේ පිහිටි නිවසේ ජීවත් වූ අතර දරුවන් නිවසේ සිටින අවස්ථාවලදී පවා සුමල් පෙරේරා එම නිවසට ආ ගියේය. මත්ලෝලියෙකු වූ කුමාරස්වාමි අකාලයේ මිය ගිය අතර ඔහුගේ දේහය නිවස තුල තැන්පත් කර තිබූ අතරතුර පවා වෛද්‍ය මහේෂි විජේරත්න ප්‍රසිද්ධියේම තම සබඳතාවය සුමල් සමග පවත්වාගෙන ගියේය.

රෝහල් ගත කළ දුමින්ද සිල්වා වෙනුවෙන් යොදවා තිබුනේ ස්නායු ශල්‍ය වෛද්‍ය උපදේශිකාවක් වන මහේෂි විජේරත්නයි. දුමින්ද සිල්වාට කිසිදු තුවාලයක් නොතිබියදීත් රාජපක්ෂවරුන්ගේ උවමනාව මත සුමල් පෙරේරා විසින් තමාගේ හිතවතිය වන මහේෂි විජේරත්න ලවා දුමින්ද සිල්වාගේ මොලයට මූනිස්සමක් ඇතුලුවීමෙන් සිහි මදගතියෙන් පසුවන බවට බොරු වාර්තාවක් සකස් කලේය. තුවක්කුවකින් නිකුත් කළ විවෘත පරිසරයක් හරහා එන මූනිස්සමක වේගය අනුව එය මොලයට ඇතුලුවුව හොත් එම පුද්ගලයා කිසිසේත් ජීවත් විය නොහැක යන කාරණය ඕනෑම මෝඩයෙකුට තේරෙන දෙයකි. කකුලකට හෝ වෙනයම් කොටසකට ඇතුළුවන මූනිස්සමක් මෙන් නොව සංවෘත වූ හිස්කබලට ඇතුළු වුවහොත් එය පුපුරා යෑමෙන් පුද්ගලයාගේ ජීවිතය සම්පූර්යෙන්ම හානිවේ. එසේම හිස්කබල කෑලි කෑලි වලට කැඩී යයි.

මෙම සත්‍යයට එරෙහි වෙමින් මහේෂි විජේරත්න විසින් උත්තරීතර වෛද්‍ය වෘත්තිය බාල්දු කරමින් යුහුසුළුව වැරදි ප්‍රකාශයක් නිකුත් කරමින් කියාසිටියේ මූනිස්සම හිස පසාරු කරගෙන ගොස් ඇති නිසා මෙය ඉතා බරපතල විය හැකි බවයි. මාස 17 සිංගප්පූරුවේ සිට පැමිණි දුමින්ද සිල්වා නවලෝක රෝහලට ඇතුළු කළ අවස්ථාවේදී පවා වෛද්‍ය මහේෂී විජේරත්න තම පෙර ප්‍රකාශයම සිදු කලේය. ඇය පවසා සිටියේ දුමින්ද සිල්වා මතුපිටින් පෙනෙනුයේ ශක්තිමත්, කිසිම වරදක් හෝ කිසිදු කැළලක් නැති බවයි. බැලූ බැල්මට දුමින්ද සිල්වා හට මොලයේ ආබාධයක් ඇත යැයි නොපෙනුනාට එය සුවවීමට අඩුමතරමේ තවත් අවුරුදු දෙක තුනක් වත් ගත වනු ඇතැයි ඇය ප්‍රකාශ කලේය. මෙවැනි තුවාල සිදුවූ රෝගීන්ගේ ස්වභාවය හදිසියේ වෙනස්වීමට ඉඩ ඇති බවද ඇය පැවසීය. බරපතල තත්වයන්, ආතතිය සහ සුළු බලපෑම් වැනි දේට මෙම රෝගී තත්වය වෙනස් නොවී එය ජීවිත අනතුරකට පවා හේතුවිය හැකි බව ඇගේ රෝග නිශ්චය විය.

මෙම වාර්තාව බේරීම සඳහා වූවක්ම විය. එයින් මහදවාලේ බොහෝ සාක්ෂිකරුවන් ඉදිරියේ මෙම මිනීමැරුම සිදුකළද එකදු මිනිත්තුවක්වත් අත්අඩංගුවේ හෝ නීතිය ඉදිරියේ පෙනී නොසිටීමට එම වාර්තාව සවිමත් විය.

පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වාගේ නීතිඥයින් අධිකරණයට ඒත්තු ගන්වනු ලැබුවේ දක්ෂ වෛද්‍යවරුන් කිහිප වතාවක්ම රෝගී තත්වය එකම අයුරින් නිශ්චය කර ඇති හෙයින් තම සේවාදායකයා රෝගී පුද්ගලයෙක් බවයි. එහිදී දුමින්ද සිල්වාගේ වම් අංශය පණනැති බව පවසන ලදී. ඔහුගේ මොලයේ ක්‍රියාකාරිත්වය 40% කින් අඩුවී ඇති බවද පෙන්වා දෙනු ලැබීය. ඔහුගේ සුවවීම ඉක්මන් කරවීමට කළයුතු වන්නේ තම ආදරණීය පවුලේ සාමාජිකයන් සමග එක්වීම බවද වැඩිදුරටත් පැවසීය.

නමුත්ජූලි 05 වෙනිදාට යෙදී තිබූ ඊඒපී එදිරිසිංහ සමාගමේ සෝමා එදිරිසිංහ මැතිණියගේ උපන්දින සාදයේදී ගත් ඡායාරූප වල දුමින්ද සිල්වා රාත්‍රියේ නර්තනයේ යෙදුනු අයුරුත් එසේම දුමින්ද සිල්වා විසින් සෝමා එදිරිසිංහ මැතිණිය හොදින් හදුනාගත් අයුරු දක්නට ලැබුනි. විකිපීඩියා අනුව (Wikipedia page; RDSS) අනුව ඉතාම කලාතුරකින් ඇතිවන බරපතල මොලයේ ආබාධයක් වන අතර මෙයින් සිදුවන්නේ මතකය අඩුවීම පමණකි' යනුවෙන් සටහන් වී තිබුනි. දුමින්ද සිල්වාගේ රෝගයට අනුව රෝගියාට අමතක වන්නේ මෙම මෝලයේ හානියට හේතුවූ සිද්ධිය පමණක් වීම විශේෂයකි. නමුත් එදිනෙදා සාමාන්‍ය ජීවිතයේ සිදුවීම් ඔහුට අමතක නොවේ. අදාළ සිද්ධියේ තොරතුරු සැගවීම සදහා සුමල් පෙරේරා හා මහේෂි විජේරත්න විසින් සොයා ගන්නා ලද මෙම දුමින්ද සිල්වාගේ රෝගය තවමත් මතභේදයට තුඩුදෙයි.

කුලියට ගත් මැරයන්ගේ බලයෙන් ඉතා බරපතල තුවාල ලැබූ ශ්‍රී ලාංකික දේශපාලඥ දුමින්ද සිල්වාගේ සුවවීමේ ආශ්චර්ය යනුවෙන් අපට එය පැවසිය හැක. සුමල් පෙරේරාට සහ ඇගේ පෙම්වතිය මහේෂි විජේරත්නට දුමින්ද සිල්වා නිදහස් පුද්ගලයෙකු කිරීම සම්බන්ධයෙන් ස්තූතිය පුද කළ යුතුය.

මෙම උදව්වට සුමල් පෙරේරා විසින් මිලියන 700ක් වටිනා නැගෙනහිර වෙරළේ ‘පිජන් අයිලන්ඩ් බීච් රිසෝට්' මහේෂි විජේරත්නට තෑගි කර තිබේ. මෙම හෝටල් ඉඩම කලින් අයිතිව තිබුනේ විජේරත්න සහ ඔහුගේ සොයුරාටය. මෙම ඉඩම සුමල් පෙරේරා විසින් මිලදී ගෙන තිබේ. දුමින්ද සිල්වා බේරා ගැනීම නිසා රාජපක්ෂලා සදහටම සුමල් පෙරේරාට කළගුණ සලකනු ඇත.

මෙම පිජන්අයිලන්ඩ් රිසෝට් හි සභාපති මහේෂී විජේරත්නගේ ආරාධනයක් මත මහින්ද රාජපක්ෂ ජනාධිපතිව සිටි අවධියේ එය විවෘත කරනු ලැබීය. පහත ඡායාරූපයෙන් පෙන්වනුයේ එසේ එම බීච් රිසෝට් විවෘත කරන අවස්ථාවේ දර්ශනයකි.

[QUOTE="Trouble_Maker, post: 17993914, member: 527716"] [SIZE=3]ගලදාරි එකේදී ඔය පහර දීම කලේ විශේෂඥ වෛද්‍ය මහේෂි විජේරත්න කියන කෙනා. දුමින්ද සිල්වාගේ වෛද්‍යවරිය. පහල නිවුස් LNW එකේ තිබුනේ.[/SIZE] [IMG]http://sinhala.lankanewsweb.net/images/2015/2_February/maheshi.jpg[/IMG] [SIZE=3] භාරත ලක්ෂ්මන් ඝාතන නඩුවේ ප්‍රධානම සැක කාරයෙකු වන පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වාට වෙඩි වැදුනු බවට බොරු සාක්ෂි දී අධිකරණය නොමග යැවූ ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ ස්නායු ශෛල්‍ය වෛද්‍ය විශේෂඥ මහේෂි විජේරත්න පසුගිය සෙනසුරාදා (28) කොළඹ සුප්‍රසිද්ධ හෝටලයකදී තවත් කාන්තාවකට බරපතල තුවාල සිදුකරමින් මිනී මැරීමට තැත් කොට ඇතැයි වාර්තා වේ. සිදුවී ඇති සිද්ධිය සැකෙවින් මෙසේය. පසුගිය සෙනසුරාදා කොළඹ ගලධාරී හෝටලයේදී දොස්තර මහේෂි විජේරත්න හා රොන්ඩා ඩේලි නැමැති කාන්තාවක් අතර ඇතිවූ බහින්බස් වීමකදී කෝපයට පත්වී අසල තිබූ වීදුරු බදුනක් පොලවේ ගසා කඩා ඉන් වීදුරු කැබැල්ලක් ගෙන රොන්ඩා ඩේලි නැමැත්තියට ඇනීමෙන් බරපතල තුවාල සිදුකර තිබේ. මෙම ප්‍රහාරයෙන් රොන්ඩාගේ අතට හා ඔලුවට බරපතල තුවාල සිදුවී ඇත. අතට මැහුම් 16ක් හා ඔලුවට මැහුම් 4 ක් දමා ඇය මේ වන විට වෛද්‍ය ප්‍රතිකාර ලබමින් සිටී.[/SIZE] ................. [SIZE=4]මේක ඊට කලින් දාපු නිවුස් එකක්.[/SIZE] [SIZE=3]වෛද්‍ය මහේෂී විජේරත්න හා ඇගේ ආදරවන්තයා වන සුමල් පෙරේරා අත්අඩංගුවට ගත යුතු අතර මෙම වෛද්‍යවරිය රුපියල් මිලියන 700 ක් ලබාගෙන මිනීමරු දුමින්ද සිල්වා ආරක්ෂා කිරීමට වැරදි සාක්ෂි දීම සම්බන්ධයෙන් ඇය තවදුරටත් වෛද්‍ය වෘත්තීයේ නියැලීම තහනම් කළ යුතුවේ. හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර මහතා ඝාතනය සම්බන්ධයෙන් කුඩු ව්‍යාපාරික දුමින්ද සිල්වාට චෝදනා එල්ල වූ අවස්ථාවේදී සුමල් පෙරේරා සහ ඔහුගේ සගයින් වහා ක්‍රියාත්මක විය. මිනීමරු, කුඩු ව්‍යාපාරික දුමින්ද සිල්වා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ සහ හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ඉතා සමීපතයෙක් වූ අතර ඔවුන්ගේ ව්‍යාපාරික හවුල්කරුවෙක්ද වේ. අවුරුදු 50කටත් වඩා අධික කාලයක් ජීවත් වූ නිවාස හිමියන් ඉවත් කර එම ඉඩම් සංවර්ධන කටයුතු වෙනුවෙන් රාජපක්ෂවරුන් විකිණුවේ මෙකී දුමින්ද සිල්වාගේ ආධාර උපකාරයෙනි. භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර මහතා ඝාතනය වූ දිනයේදී තමා වෙඩි ප්‍රහාරයකින් තුවාල ලැබූවා යැයි කියමින් දුමින්ද සිල්වා ජයවර්ධනපුර රෝහලේ නේවාසික විය. මෙහිදී දුමින්ද සිල්වා බැලීමට ආ පලමු ප්රභූවරයා ලෙස ගෝඨාභය රාජපක්ෂ මහතා ජයවර්ධනපුර රෝහලට ළගා වූ අතර එහි පැයකට අධික කාලයක් රැදී සිට ඇත. මහේෂී විජේරත්න යනු හිටපු එක්සත් ජාතික පක්ෂ අමාත්‍යවරයෙකු වන මහේන්ද්‍ර විජේරත්නගේ දියණියයි. ඇය විවාහ වූයේ දිවංගත නයිජෙල් කුමාරස්වාමි මහතා සමගයි. නයිජෙල් කුමාරස්වාමි මහතා සුමල් පෙරේරාගේ ‘ඇක්සෙස්' ආයතනයේ සේවකයෙකි. සුමල් පෙරේරා හා වෛද්‍ය මහේෂි විජේරත්න ඉතා කිට්ටු සමීප සම්බන්ධතාවයක් පවත්වාගෙන ගියේය. කුමාරස්වාමි සහ දරුවන් බාන්ස් පෙදෙසේ පිහිටි නිවසේ ජීවත් වූ අතර දරුවන් නිවසේ සිටින අවස්ථාවලදී පවා සුමල් පෙරේරා එම නිවසට ආ ගියේය. මත්ලෝලියෙකු වූ කුමාරස්වාමි අකාලයේ මිය ගිය අතර ඔහුගේ දේහය නිවස තුල තැන්පත් කර තිබූ අතරතුර පවා වෛද්‍ය මහේෂි විජේරත්න ප්‍රසිද්ධියේම තම සබඳතාවය සුමල් සමග පවත්වාගෙන ගියේය. රෝහල් ගත කළ දුමින්ද සිල්වා වෙනුවෙන් යොදවා තිබුනේ ස්නායු ශල්‍ය වෛද්‍ය උපදේශිකාවක් වන මහේෂි විජේරත්නයි. දුමින්ද සිල්වාට කිසිදු තුවාලයක් නොතිබියදීත් රාජපක්ෂවරුන්ගේ උවමනාව මත සුමල් පෙරේරා විසින් තමාගේ හිතවතිය වන මහේෂි විජේරත්න ලවා දුමින්ද සිල්වාගේ මොලයට මූනිස්සමක් ඇතුලුවීමෙන් සිහි මදගතියෙන් පසුවන බවට බොරු වාර්තාවක් සකස් කලේය. තුවක්කුවකින් නිකුත් කළ විවෘත පරිසරයක් හරහා එන මූනිස්සමක වේගය අනුව එය මොලයට ඇතුලුවුව හොත් එම පුද්ගලයා කිසිසේත් ජීවත් විය නොහැක යන කාරණය ඕනෑම මෝඩයෙකුට තේරෙන දෙයකි. කකුලකට හෝ වෙනයම් කොටසකට ඇතුළුවන මූනිස්සමක් මෙන් නොව සංවෘත වූ හිස්කබලට ඇතුළු වුවහොත් එය පුපුරා යෑමෙන් පුද්ගලයාගේ ජීවිතය සම්පූර්යෙන්ම හානිවේ. එසේම හිස්කබල කෑලි කෑලි වලට කැඩී යයි. මෙම සත්‍යයට එරෙහි වෙමින් මහේෂි විජේරත්න විසින් උත්තරීතර වෛද්‍ය වෘත්තිය බාල්දු කරමින් යුහුසුළුව වැරදි ප්‍රකාශයක් නිකුත් කරමින් කියාසිටියේ මූනිස්සම හිස පසාරු කරගෙන ගොස් ඇති නිසා මෙය ඉතා බරපතල විය හැකි බවයි. මාස 17 සිංගප්පූරුවේ සිට පැමිණි දුමින්ද සිල්වා නවලෝක රෝහලට ඇතුළු කළ අවස්ථාවේදී පවා වෛද්‍ය මහේෂී විජේරත්න තම පෙර ප්‍රකාශයම සිදු කලේය. ඇය පවසා සිටියේ දුමින්ද සිල්වා මතුපිටින් පෙනෙනුයේ ශක්තිමත්, කිසිම වරදක් හෝ කිසිදු කැළලක් නැති බවයි. බැලූ බැල්මට දුමින්ද සිල්වා හට මොලයේ ආබාධයක් ඇත යැයි නොපෙනුනාට එය සුවවීමට අඩුමතරමේ තවත් අවුරුදු දෙක තුනක් වත් ගත වනු ඇතැයි ඇය ප්‍රකාශ කලේය. මෙවැනි තුවාල සිදුවූ රෝගීන්ගේ ස්වභාවය හදිසියේ වෙනස්වීමට ඉඩ ඇති බවද ඇය පැවසීය. බරපතල තත්වයන්, ආතතිය සහ සුළු බලපෑම් වැනි දේට මෙම රෝගී තත්වය වෙනස් නොවී එය ජීවිත අනතුරකට පවා හේතුවිය හැකි බව ඇගේ රෝග නිශ්චය විය. මෙම වාර්තාව බේරීම සඳහා වූවක්ම විය. එයින් මහදවාලේ බොහෝ සාක්ෂිකරුවන් ඉදිරියේ මෙම මිනීමැරුම සිදුකළද එකදු මිනිත්තුවක්වත් අත්අඩංගුවේ හෝ නීතිය ඉදිරියේ පෙනී නොසිටීමට එම වාර්තාව සවිමත් විය. පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වාගේ නීතිඥයින් අධිකරණයට ඒත්තු ගන්වනු ලැබුවේ දක්ෂ වෛද්‍යවරුන් කිහිප වතාවක්ම රෝගී තත්වය එකම අයුරින් නිශ්චය කර ඇති හෙයින් තම සේවාදායකයා රෝගී පුද්ගලයෙක් බවයි. එහිදී දුමින්ද සිල්වාගේ වම් අංශය පණනැති බව පවසන ලදී. ඔහුගේ මොලයේ ක්‍රියාකාරිත්වය 40% කින් අඩුවී ඇති බවද පෙන්වා දෙනු ලැබීය. ඔහුගේ සුවවීම ඉක්මන් කරවීමට කළයුතු වන්නේ තම ආදරණීය පවුලේ සාමාජිකයන් සමග එක්වීම බවද වැඩිදුරටත් පැවසීය. නමුත්ජූලි 05 වෙනිදාට යෙදී තිබූ ඊඒපී එදිරිසිංහ සමාගමේ සෝමා එදිරිසිංහ මැතිණියගේ උපන්දින සාදයේදී ගත් ඡායාරූප වල දුමින්ද සිල්වා රාත්‍රියේ නර්තනයේ යෙදුනු අයුරුත් එසේම දුමින්ද සිල්වා විසින් සෝමා එදිරිසිංහ මැතිණිය හොදින් හදුනාගත් අයුරු දක්නට ලැබුනි. විකිපීඩියා අනුව (Wikipedia page; RDSS) අනුව ඉතාම කලාතුරකින් ඇතිවන බරපතල මොලයේ ආබාධයක් වන අතර මෙයින් සිදුවන්නේ මතකය අඩුවීම පමණකි' යනුවෙන් සටහන් වී තිබුනි. දුමින්ද සිල්වාගේ රෝගයට අනුව රෝගියාට අමතක වන්නේ මෙම මෝලයේ හානියට හේතුවූ සිද්ධිය පමණක් වීම විශේෂයකි. නමුත් එදිනෙදා සාමාන්‍ය ජීවිතයේ සිදුවීම් ඔහුට අමතක නොවේ. අදාළ සිද්ධියේ තොරතුරු සැගවීම සදහා සුමල් පෙරේරා හා මහේෂි විජේරත්න විසින් සොයා ගන්නා ලද මෙම දුමින්ද සිල්වාගේ රෝගය තවමත් මතභේදයට තුඩුදෙයි. කුලියට ගත් මැරයන්ගේ බලයෙන් ඉතා බරපතල තුවාල ලැබූ ශ්‍රී ලාංකික දේශපාලඥ දුමින්ද සිල්වාගේ සුවවීමේ ආශ්චර්ය යනුවෙන් අපට එය පැවසිය හැක. සුමල් පෙරේරාට සහ ඇගේ පෙම්වතිය මහේෂි විජේරත්නට දුමින්ද සිල්වා නිදහස් පුද්ගලයෙකු කිරීම සම්බන්ධයෙන් ස්තූතිය පුද කළ යුතුය. මෙම උදව්වට සුමල් පෙරේරා විසින් මිලියන 700ක් වටිනා නැගෙනහිර වෙරළේ ‘පිජන් අයිලන්ඩ් බීච් රිසෝට්' මහේෂි විජේරත්නට තෑගි කර තිබේ. මෙම හෝටල් ඉඩම කලින් අයිතිව තිබුනේ විජේරත්න සහ ඔහුගේ සොයුරාටය. මෙම ඉඩම සුමල් පෙරේරා විසින් මිලදී ගෙන තිබේ. දුමින්ද සිල්වා බේරා ගැනීම නිසා රාජපක්ෂලා සදහටම සුමල් පෙරේරාට කළගුණ සලකනු ඇත. මෙම පිජන්අයිලන්ඩ් රිසෝට් හි සභාපති මහේෂී විජේරත්නගේ ආරාධනයක් මත මහින්ද රාජපක්ෂ ජනාධිපතිව සිටි අවධියේ එය විවෘත කරනු ලැබීය. පහත ඡායාරූපයෙන් පෙන්වනුයේ එසේ එම බීච් රිසෝට් විවෘත කරන අවස්ථාවේ දර්ශනයකි.[/SIZE] [IMG]http://sinhala.lankanewsweb.net/images/2015/2_February/maheshi_1.jpg[/IMG] [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom